Next Door Neighbors [Straykid...

By Lix_Shine

1.9K 333 604

Enemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛ More

intro
chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 7
chapter 8 (😭🙂💔)
A/n
chapter 9
chapter 10
chapter 11(dead 💔)
chapter 12 (birthday special❤️🎂)
chapter 13
chapter 14 (idk🙂)
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24 (last🫐)
Thank you❤️🌼

chapter 6

72 11 18
By Lix_Shine

One week later

Author pov

සතියකුත් ගෙවුනා.... ඒකත් හරිම ඉක්මනටම.....ඒ සතිය ඇතුලෙ එක එක දේවල් වුනා ගෑනු ළමයි ටිකයි පිරිමි ළමයි ටිකයි ඔරව ඔරව රණ්ඩු වෙවී තමා හිටියේ😂 ඔය අතරේ ෆිලික්ස්ලා කරපු අර ප්‍රෑන්ක් එක ලූනලා මිසෝට කිව්වා. මිසෝ ගිහින් ඒක චැන්ට කිව්ව. චැන් ගිහිල්ලා ලීනෝ, හ්‍යුන්ජින්,ෆීලික්ස්,ජෝන්ගින් හතර දෙනාටම දඩුවමක් වශයෙන් මුළු සතියෙම ගෙදර වැඩ ටික එයාලට කරන්න බාර දුන්නා.. ඒ හතර දෙනාටම ලින්ලා ගැන ටිකක් කේන්තියෙන් ඉන්නේ😅 ආහ් හතර දෙනා කිව්වට ජෝන්ගින් නම් නෑ😂

අද හැමෝටම යුනි ඒකෙන් පුංචි නිවාඩුවක්.. නිවාඩුවක් කියලා වෙනසක් නෑ අර හතර අදත් ගෙදර වැඩ කරනවා😂 ඒවා බලන් අනිත් සෙට් එක හොදට හිනා වෙනවා.....

At boys apartment

Hyunjin- මේ ඔක්කොම වුනේ ඔහේ හින්දා😒

Felix- එකට  ප්‍රෑන්ක් එක කරල මටම වැරැද්ද පටවනවා😣

Leeknow- මේ යකාටම වැරැද්ද පටවලත් වැඩක් නෑනේ අපිත් උදව් කරානේ😣🙂

Felix- අන්න හ්‍යුන් විතරයි මගෙ පැත්ත ගත්තේ🙂😌

Jeongin- මන් කිසිම වරදක් කරල නෑත් එක්ක බලන්න මාටත් පනිශ්මන්ට් එකක් දුන්නනේ🙂

Hyunjin- මේ පොඩි එකා ඔහෙත් අපිට උදව් කරා කියන එක අමතක කරන්න එපා😒

Jeongin- හරි හරි ඉතින් මන් කැමැත්තෙන් උදව් කරපු එකක් ඈ ඔහෙලනෙ මට තර්ජනය කලේ ප්‍රෑනක් එකට උදව් කරේ නැත්තම් වොශ්රූම් එකේ ඇතලට දාලා දොර ලොක් කරලා ලයිට්ස් ඕෆ් කරනවා කියලා🙂😣😒

Felix- ආහ් අපි එහෙමත් කිව්වද?🤔

Jeongin- 😒

Leeknow- ආහ් මේ මන් අරයගේ නම හොයා ගත්තා...

Hyunjin- කාගෙ නමද??

Felix- මූ ඔය කියන්නේ අර මෙයාගේ ඇගිල්ල කඩනවා කියපු කෙල්ල ගැන...

Hyunjin- ඒ ඇත්තට😦

Leeknow- ඔව් බං😌

Jeongin- කොහෙන්ද හ්‍යුන් එයාගෙ නම හොයා ගත්තේ??

Leeknow- එයාගෙ යාළුවෙක් එයාට නම කියලා කතා කරනවා ඇහුනා😌

Felix- අම්මෝහ් කොල්ලා ශෝක් නේ..

Chan- අනේ ඔව් මහ ලොකු වැඩ්ඩා ....ඔන්න ඕක අස් කරපන්

Hyunjin- අම්මොහ් හ්‍යුන් හාර්ට් ඇටෑක් හදවලා මරන්නද යන්නේ🙂

Leeknow- අනේ පලයන් හ්‍යුන් යන්න🙄මම එහෙම හරි නම හොයා ගත්තනේ😒 උබ අඩුම උබත් එක්ක අපේ රණ්ඩුව බේරන්න ආපු කෙල්ලගේ නමවත් දන්නවද??

Chan- දන්නවා තමා හිතුවද මන් එයාගෙ නම දන්නෙ නෑ කියලා. අනික මායි එයයි එකම සීට් එකේ වාඩිත් වුනේ😌

Felix- ඒ කියන්නෙ එයා ඔයාගෙ ඔඩුක්කුවේද වාඩි වුනේ😨

Chan- නෑ හිවලෝ😒🙂 එයා මගේ සීට් එකේ එහාපැත්තෙ සීට් එකේ වාඩි වුනේ..
Felix- ආහ් එහෙම කියන්නකො මන් හිතුවේ එකම සීට් එකේ වාඩි වුනා කිව්වම එයා ඔයාගෙ ඔඩුක්කුවේ වාඩි වුනා කියලා😂

Chan- 🙂🙂

Hyunjin- අම්මෝහ් ඒක😂😂😂

Leeknow- ඒ හ්‍යුන් කියන්නකෝ එයාගේ නම...

Jeongin- හ්‍යුන් කියන්නකෝ..

Chan- දැන් උබලට මොකක්ද තියෙන හදිස්සිය මගෙ කෙල්ලගෙ නම දැන ගන්න-🙂

Felix- ඒ මොකක්ද ඒ වුනේ 😂

Leeknow- අඩෝහ් නෝ😂

Jeongin- මට බෑ සාන්ත😂

Hyunjin- මට බෑ ඕයි😂😂

Chan- නෑ මේ මන් ඒක නිකන් කිව්වෙ🙂 ඕක් සීරියස් ගන්න එපා හොදේ🙂 මන් විහිලුවට කිව්වේ🙂

Felix- හ්‍යුන්ට ෂුවර්ද විහිලුවට කිව්වේ කියලා😂

Chan- ඔන්න ඉතින්🙂

Jeongin- හ්‍යුන් ඒ නූනට කැමතිනේ😉

Chan- මන් දැන් එහෙම එකක් කිව්වද🙂

Leeknow- එහෙඅ එකක් නොකිව්වට මගෙ කෙල්ල කිව්වම තේරෙනවනෙ😂

Chan- අනේ මේ මන් ඒක වැරදිලා කිව්වේ🙄

Felix- ෂුවර් නේ😂

Chan- අනේ මේ මන් යනව යන්න🙄

Hyunjin- ඕහ් නෝ කොල්ලට ලැජ්ජ හිතිලද කොහෙද😂

Chan- අනේ මේ🙄😒

All expect for chan- *starts laughing*

Chan pov

අම්මෝහ් ඇති යාන්තම් එතනින් පැන ගත්තේ නැත්තම් මට තව විහිලු කරයි🙂 මටත් හොද වැඩේ කට ඉස්සර කරනවනේ ඔක්කොටම කලින්🙂 දැන් ඔය හතර මට සතියක් විතර යනකන් විහිලු කරන එකනම් නවත්තන්නෙ නෑ🙂 හයියෝ මේවා මිසෝලට ඇහුනත් ඉවරයි🙂 ඒ වගේද මෙ හතරගෙ කපාපු පලු හතරක් එහෙත් ඉන්නවනේ ඒගොල්ලො මේවා දැන ගත්තොත් ඒගොල්ලොත් මට විහිලු කරන්න පටන් ගනී🙂😣 මට මනේ මේවත් වෙන්නේ😣💔

At girls apartment

Miso- ළමායී..... අද නිවාඩු දවසක් නිසා ගේ අස්පස් කරන්න පටන් ගමු😌

Savi- හපොයි🙂

Hazoki- ඔන්නි මේ අර මෙහෙ කාඩ් බෝඩ් කෑලි වගයක් තියෙනවා නේද ඒ ටික මන් ගිහිල්ලා විසික් කරල එන්නම්.

Miso- හා. පසී පුළුවන් නම් හසොකි එක්ක ගිහිල්ලා පල්ලෙහ රීසයිකලින්ග් බින්ස් තියෙන තැනට ගිහිල්ලා ඒ ටික දානවද. මට මයේ කාමරේ වැඩ වගයක් තියේ ඉවර කරන්න.

Pasi- හා ඔන්නි මන් යන්නම්😌

Miso- 😊 හරි එහෙනම් ළමායී වැඩ කරන්න පටන් ගමු.

හැමෝම තමන්ගේ රූම් මේටස්ලා එක්ක කාමර ක්ලීන් කරන්න පටන් ගත්තා.. ඒ අතරේ හසොකියි පසීයි කාඩ්බෝඩ් ටිකත් අරන් පල්ලෙහට ගියා.

At recycling bins area

Pasi- අම්මොහ් කාඩ් බෝඩ් වුනාට පට්ට බරයිනෙ අනේ🙂

Hazoki- මාත් ඕකම තමා කියන්න ගියේ🙂

Pasi- ඔන්නි ඔන්නි....

Hazoki- ඔය අතට ගහන එක නවත්තගන්නවා මලවදේ🙂

Pasi- හරි හරි මේ අර බලන්නකෝ

Hazoki- මොකක්ද- අපෝ යන හැම තැනම මේ වදුරො දෙන්න ඉන්නවනෙ...

Pasi- 😂 අම්මෝහ් 😂 ඔන්නි මේ අර දෙන්න එන්නෙ අපේ පැත්තට වගේ😦

Hazoki- ඒ ඔව්මයි😦 මේමෙන්න මෙහෙ එන්න ඉක්මන්ට මෙතනින යමු.

Leeknow- ඔය ඩබල ඔහොම්මම නවතින්න

Pasi- හපොයි.... ඔය වුනේ

Hazoki- ඇයි මොකක්ද ප්‍රශ්නේ??

Seungmin- ප්‍රශ්නේ තමා-

Hazoki- මන් ඔයාට නෙමේනේ කිව්වේ මේ ඔයා ගාව ඉන්න වදුරට කිව්වේ🙄

Leeknow- වදුරා කව්ද වදුරා🙂

Seungmin- මන් හිතන්නේ එයා හ්‍යුන්ට තමා වදුරා කියලා කිව්වේ😂 *whispering*

Leeknow- ඔව් මම ඒක දන්නවා හිවලෝ😒🙂 මේ අහගන්න මාව තමුන්ට පෙන්නේ වදුරෙක් වගේද??

Hazoki- නෑ............... ගෝරිල්ලෙක් වගේ😂

Pasi and seungmin- *starts laughing*

Leeknow- මගේ මේ ලස්සන මූණට එක එක ඒව කියාගෙන එන්න එපා හොදේ😒

Hazoki- හරි හරි😒 දැන් මොකටද අපිට නවතින්න කියලා කිව්වේ🙄

Leeknow- ආහ්... ඕගොල්ලෝ අපිව හ්‍යුන්ට කිව්වද??

Hazoki- ඔගොල්ලන්ගෙ හ්‍යුන් ඕගොල්ලන්ව කොහොමත් දන්නවනේ ඉතින් මොකටද අමුතුවෙන් ආයෙ කියන්නේ.

Leeknow- අයියෝ නෑ මලවදේ😣මං ඇහුවේ අපි ප්‍රෑන්ක් එකක් කරා කියලා හ්‍යුන්ට කිව්ව කියලා🙂

Hazoki- ආහ් ඒක කිව්වෙ අපි නෙමේ අපේ ඔන්නි තමා කිව්වේ.

Leeknow- හපොයි😣

Hazoki- ආහ් එදා අපිට ප්‍රෑන්ක් එකක් කරපු එකට ඔහේව අල්ලගන්න බැරි වුනානේ. ඉන්නවකෝ මන් අද ඔහෙට හොද පාඩමක් කියල දෙන්න අපේ බෙල් එක බෙල් කරලා අපිට ප්‍රැන්ක් එකක් කරාම මොකක්ද වෙන්නෙ කියලා😠

Leeknow- හපොයි😨

හසොකි එහෙම කියම් ලීනෝගෙ පස්සෙන් පැන්නුවා. ඒකත් නිකන් නෙමේ. ලොකුම ලොකු කඩ් බෝඩ් කෑල්ලක් අරන්. ඕක දැකල බඩ අල්ලන් සන්ග්මින් පසියී හිනා වෙනවා. පස්සේ ඒ දෙන්න ඒගොල්ලන්ගේ අපාර්ට්මන්ට්ස්වලට ගියා..

At boys apartment

Felix- මේ ඕයි කෝ හ්‍යුන්??

Changbin- ඒකනේ ඔයා හ්‍යුන් එක්ක නේද ගියේ??

Han- මේ කෝ කියනවා මගේ හ්‍යුනා??....

Seungmin- අයියෝ හ්‍යුන් තාම පල්ලෙහා.

Han- එයා මෙච්චර වෙලා පල්ලෙහට වෙලා මොන පැලයක් හිටවනවද??

Seungmin- මෙන්න මේකයි......

සන්ග්මින් එතනදි වෙච්ච ඔක්කොම ටික කිව්වා... ඒක අහලා හැමෝටම හිනා.

Changbin- අනේ ඉතින් මේ මනුස්සයත් කර ගන්න වැඩ😂😂😂

At girls apartment

Sehi- මේ කෝ ඔන්නි??

Pasi- ආහ් ඔන්නි ඕගොල්ලන්ට ප්‍රෑන්ක්  එක කරපු එක කොල්ලෙක්ගේ පස්සෙ පන්නන් ගියා😂 තව ටිහිකින් එයි😂

Luna- අඩෝහ් රියලි??

Pasi- ඔව් ඔව් බං😂

Miso- අනේ ඇත්තමයි ඕගොල්ලන්ට නිකන් ඉන්න බැරිද මන් අහන්නෙ??

Savi- නිකන් ඉන්න පුළුවන්. මේ දැනුත් නිකන්නේ ඉන්නේ😅

Miso- නෑ අනේ මං කිව්වේ වලි දාගන්නෙ නැතුව.

Savi- ආහ් ඒකද. එගොල්ලො මේගොල්ලන්ට ප්‍රෑන්ක් එකක් කරා ඉතින් ඒකට රිවේන්ග් එක ගන්නෙ නැතුව ඉදල හරියනවද?? නෑනේ😌

Miso- හපොයි ඔහේ නම් වැඩි මලෙක් වුනාට වැඩක් නෑ😒 ඔයාගෙන් උපදෙස් අරන් තමා මේ සෙට් එකත් වලියට බර වෙලා තියෙන්නෙ😒

Savi- 😎

Hanyoung- හේ හේ 😂

15 minutes later

Luna- ආහ් මේ ආවේ අපේ ඔන්නි

Hanyoung- ඔන්නිට මහන්සිද අරූගෙ පස්සෙන් පන්නලා?? වතුර එකක් දෙන්නද??

Hazoki- හා....

Lin- ඉතින් ඉතින් ඔන්නි වෙච්ච දේ කියන්නකෝ....

Hazoki- මෙන්න මෙහෙමයි වුනේ.... මන් එයාගෙ පස්සෙන් පන්නන් ගියා. එයා බයට කොහෙද හැංගුනා අනේ😌

Hanyoung- අම්මොහ් ඔන්නිත් මාර වැඩනේ කරන්නේ😂

Hazoki- එහෙම තමා මන්😎

Sehi- අපිත් එතන ඉන්න තිබ්බේ අර ටිකත් හිටය නම් අපිත් ඒගොල්ලන්ගේ පස්සෙන් පන්නනවා😂

Miso- ඔයයි සවියි වගේ තමා මේ සෙට් එකත් දැන්.....

Hazoki- හේ හේ.... අපේ පාරෙ යන ළමයි දැක්කද😎

Savi- ඒකනේ සහෝ😂😎

Miso- අනේ ඇත්තමයි😒

Hanyoung- මේ එක නෙමේ අපේ ඔන්නිත් නිකන් අර කොල්ලො ටිකගෙ හ්‍යුන් වගේ😂 නැද්ද මන් අහන්නේ?

Lin- ඔව් බං මාත් ඕක කියන්න ගියේ😂

Luna- ඩබල හොදට ගැලපෙනවා නේ😂

Sehi- ඒ ඔව් ඕයි😂😂

Miso- අනේ මේ ඕක නවත්තගන්න🙂

Sehi- අම්මොහ් කෙල්ලට ලැජ්ජ හිතිලද කොහෙද😂

Miso- 😒🙂🙂

Savi- මේ දෙම්න සෙට් වුනොත් අර කොල්ලො ටික අපේ නැදෑයෝ වෙයිද දන්නෙ නෑ🙂

Sehi- හපොයි දෙයියනේ😂 ගොඩක් දුරට හිතලා😂

Lin- ඔන්නි ළමයි කීයක් හදන්න බලාපොරොත්තු වෙනවද??

ලින් එහෙම කිව්වේ මිසෝගේ කට ලගට රෝල් කරපු කාඩ්බෝඩ් කෑල්ලක් ළං කරන ගමන්😂

Miso- අනේ මේ යන්න අනේ යන්න🙂

Sehi- ooh noo😂 our sis became shy😂

Luna- oh සිට්😂

Miso- මේ ඕක නවත්තගන්න හොදේ🙂

Hanyoung- අපේ ඔන්නි එයා එක්ක කතා කරනවා මන් දැකලා තියේ😌

Lin- රියලි

Hanyoung- ඔව් බං😂

Savi- එහෙනම් ඔන්නිටත් හරි ගියා එහෙනම්😅

Miso- අනේ මේ🙂

එහෙම කියන් මිසෝ කිචන් එකට ගියා...

Hanyoung- පව් බං ඔන්නි😂

Lin- ඔව් අනේ😂

Savi- හැබැයි ඒකත් ආතල් වැඩේ😂

Hazoki- ඔව් බං ඔන්නිව විහිලුවට ගන්න එක ආතල් වැඩක්😂

Luna- මට බෑ ලිනෝ😂😂😂

All exepect for miso- *starts laughing*

Miso pov

අනේ ඉතින් මේ වගේ කෙල්ලො සෙට් එකක්🙂 විහිලුවට ගන්න එකෙත් සීමාවක් නෑනේ😒 මොනා කියවනවද මන්දා🙂 මන් කිචන් එකට ආවට ඒගොල්ලො මොනාද කියනෙ කියලා අහන් හිටියේ..... මාව විහිලුවට ගන්න එක ආතල් වැඩක්ලු😣 මුන් වගේ යාළුවෝ නම්🙂😣

Lin- ඔන්නියා අපි එක්ක තරහද??

Miso- ඔව්😌

Hanyoung- අනේ ඉතින් එහෙම කරන්න එපා.... අපි පව් නේ🙂

Savi- 🙂අනේ සමාවෙන්න කුමාරිකාවනී🙂😣

Sehi- 😣🙂 අපිට සොරි අනේ😣

Luna- අනේ මගේ හොද නූනනේ😣

Pasi- අනේ ඔන්නි 😣

Lin- ප්ලීස්😣

Hazoki- අනේ බං 😣

Miso- හරි හරි අනේ මන් ඕගොල්ලො එක්ක තරහ නෑ😌

All - අන්න අඔඒ ඔන්නි❤️😊

Miso- 😊❤️😂

කරදරකාරයෝ වුනාට හරි ශෝක් අනේ. 😌

Lin- ආහ් ඔන්නි මගේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ නෑනේ.....

Miso- මොන ප්‍රශ්නෙටද??

Lin- අර බබාලා කීයක් හදන්න බලාපොරොත්තු වෙනවදකියල අහපු ප්‍රශ්නෙට😂

Miso- LIN........................

All exepect for miso- *starts laughing 😂😂*

___________________________________________________________

හරේ හයවෙනි චැප්ටර් එකත් දැම්මෝ😌 එහෙනම් මන් ගිහින් එන්නම් byeeeeee👋👋 ❤️❤️

Continue Reading

You'll Also Like

685 148 12
"රක්ත වර්ණය හුදෙක් ලේ සඳහාම නියම වූවක් නොවෙයි." "ධවල, පිවිතුරු බවේ සංකේතයයි." "එය එසේ වේ නම් කාල යනු ජයග්‍රහණයේ වර්ණයයි." Started : 24.01.17 Collab :...
628 63 10
About a friendship that can't be separate.....𝐈𝐧𝐬𝐞𝐩𝐚𝐫𝐚𝐛𝐥𝐞 | Sinhala Fanfiction | යාලුවෝ සෙට් එකක් වටා ගෙතුන හිනා යන සුළු කතාවක්.... හිනා...
400K 6.4K 79
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
882K 54.2K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...