SCAR

By Marivok

170K 27.9K 13.8K

" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් fe... More

Notice
prologue
Capter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
A/N
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43 ( END)
Bonus Chapter

Chapter 17

3.1K 586 380
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

" මොකද මෙතන වෙන්නේ "

Jaehyun , ජන්කුක් දෙන්නම ගැස්සිලා ජිමින් දිහා බැලුවා.

Jk-" j-jimin හ්‍යුන්ග්  ..... "

Jm-" ඔව්... ජිමින් හ්‍යුන්ග් තමා. මට දැනගන්න පුලුවන්ද මොකද්ද මෙතන වෙන්නේ ? ඔයයි , jaehyun ම්ම්ම්ම් f~~~~"

Jk-" God නෑ හ්‍යුන්ග් . අපි අපි... කතා කරා විතරයි... "

Jm-" ඒත් මං එනකොට නම් කතා කර කර නෙමේ හිටියේ...jae, ඔයාගේ නලල kiss කරා "

ජිමින් , බංකුව පැත්තට ඇවිදගෙන ගියා.

Jh-" ඔහ්.. නෑ ඒක නිකන් kiss එකක්. Friendship kiss...."

Jm-" ම්ම්ම්... එහෙනම් කමක් නෑ.....ඒත් kiss එකක් විතරයිනේ කරේ ...  ? "

ජිමින් ඇහිබැමක් උස්සලා ඇහුවා. ජන්කුක් ගල් වෙලා බලන් හිටියේ මොකද ජිමින් කවදාවත් මේ වගේ දෙයක් අහන් නෑ. අනික ජිමින් හිතනවද ජන්කුක් gay කියලා.

Jm-" ඔහ්.. බය වෙන්න එපා. මං එහෙම ඇහුවේ.... ටේහ්‍යුන්ග් මෙතන ඉදන් අවුල් වෙලා වගේ යන්න ගියේ හරියට ඔය දෙන්නා වැරදියට ඉන්නවා දැකලා ව~~~~"

Jk-" මොකක් ? එ-එයා... එයා මෙතනට ආවා.. කො-කොයි වෙලේද ? "

Jm-" දැං... දැං මෙතන ඉදන් යන්න ගියේ... "

Jk-" කොහෙටද ? "

Jm-" මං දන්නේ කොහොමද ? "

ජන්කුක් බංකුවෙන් නැගිට්ටා.

Jh-" ජන්කුකී ? "

Jk-" jae අපි හෙට library යමු.... "

ජන්කුක් එතනින් දුවලා යන්න ගියා. 

ජන්කුක් දන් නෑ කොහෙට යන්නද ? ටේහ්‍යුන්ග් කොහෙ ඉන්නවද කියලා.... එයා අඩුමතරමේ දන් නෑ ටේහ්‍යුන්ග් , එයාගේ නලල jaehyun kiss කරපු එක දැක්කද නැද්ද කියලා. ඒත් එයාට බයයි...
' එයා මං ගෙන වැරදියට හිතුවොත් ..... '

ජන්කුක්ට කිසි දෙයක් හිතා ගන්න බෑ. එයාට මතකයි, jaehyun එයාව බදාගත්තා කියලා ටේහ්‍යුන්ග් හැසිරුන විදිය. ඒත් අද kiss කරා දැක්කා නම් ... ' නෑ...... එහෙම හිතන්න එපා මාස්ටර්... මං ඔයාට විතරයි ආදරේ . මං දැනටමත් ඒක ඔප්පු කරා... මගෙ verginity එක, මගෙ ජීවිතේ හැමදේම ඔයාට දුන්නා. ඔයාට බෑ මාව සැක කරන්න මං නලල kiss කරා කියලා '

ජන්කුක් හරි. ටේහ්‍යුන්ග්ට බෑ එහෙම සැක කරන්න. එයාට අඩුමතරමේ අහන්නවත් තිබ්බා.

ජන්කුක් cafeteria එකට යන්න ගියා... ඒත් ටේහ්‍යුන්ග්  cafeteria එකේ හිටියේ නෑ.දැං කොහෙද යන්න ඕනේ... ජන්කුක් දන් නෑ.. ජන්කුක් මුලු university එක වටේම පිස්සුවෙන් වගේ ටේහ්‍යුන්ග් හොයන්න ගත්තා.

එයා බයයි... එයාට බෑ ටේහ්‍යුන්ග් එයාට දුන්න chance එක නැති කර ගන්න. Boyfriend වෙන්න එයාට ඕනේ. එයාට බෑ ඈත් වෙන්න . එයාට තවත් ඕනේ හැමදාම ටේහ්‍යුන්ග් ලගින් ඉන්න.
එයා මේ හැමදේම අත ඇරලා ටේහ්‍යුන්ග් එක්ක ඕන වෙලේක අර පොඩි apartment එකේ ජීවත් වෙන්න එන්න කැමති . ඒත් එයා දන්නවා ටේහ්‍යුන්ග් එයාව එහෙම භාර ගන් නෑ.

ඒත් ඒකට කමක් නෑ. ටේහ්‍යුන්ග් එයාට ලගින් ඉන්න එකම ඇති. ජන්කුක්ගේ පැත්තෙන් සම්පුර්ණයෙන් එහෙම උනත්, ටේහ්‍යුන්ග්ගේ පැත්තෙන් එහෙම නෑ. ඔව් ටේහ්‍යුන්ග් එක වෙලාවක තීරණේ කරා ජන්කුක්ව පාවිච්චි නොකර හ්‍යුන්බින්ගෙන් පලි ගන්න.

එයා හිතුවා එයා ජන්කුක්ට, ජන්කුක්ගේ ගතිගුණ වලට කැමති වෙන්න අරන් කියලා. ඒත් ඒ ආදරේද ? ... එයා ජන්කුක්ට ආදරෙයිද ? නෑ..
ඒක ආදරේ නෙමේ. නිකන් කැමැත්තක් විතරයි.

ඒත් ජන්කුක් මෝඩයි. එයා හැමදේම දකින්නේ ආදරේ විදියට. එයා හිතනවා ටේහ්‍යුන්ග් එයාට ආදරෙයි කියලා. ටේහ්‍යුන්ග් එයා ගෙන හිතනවා කියලා.

දැං උනත් ටේහ්‍යුන්ග් එයා එක්ක තරහා වෙන්න ඇත්තේ ටේහ්‍යුන්ග් එයාට ආදරේ හින්දා කියලා හිතනවා.ජන්කුක්ට ඇඩෙන්න තරම්. එයාට දුක එයා ටේහ්‍යුන්ග්ගේ හිත රිද්දුවා කියලා දැනෙනකොට.

' ඇ-ඇයි මං වෙන කෙනෙක්ට මාව අල්ලන්න දුන්නේ. මං සම්පුර්ණයෙන් ඔයාගේ මාස්ටර් ... මං එයාට මගෙ නලල kiss කරන්න නොදෙන්නයි තිබ්බේ....මං වැරදී...මට සමාවෙන්න '

ජන්කුක්ගේ ඇස් අගින් වැටුන කදුලු බින්දු පිහදාන ගමන් ජන්කුක් university එක වටේ ඇවිද්දේ පිස්සුවෙන් වගේ.

ඒත් ටේහ්‍යුන්ග් කොහෙවත් හිටියේ නෑ.

ජන්කුක් පෝන් එක අරන් ටේහ්‍යුන්ග්ට මැසේජ් එකක් දැම්මා.



-
මාස්ටර්............
( 11.30 a.m seen )

ටේහ්‍යුන්ග් විනාඩි කීපයකට පස්සේ මැසේජ් එක බැලුවා ඒත් reply කරේ නෑ. ජන්කුක් ඒක දන්නවා. සාමාන්‍යයෙන් ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මැසේජ් වලට reply කරන්නේ කලාතුරකින් .

-
මාස්ටර් ඔයා කොහෙද ?.......
(11.40 a.m seen )

-
Please මාස්ටර් , මට ඔයා හම්බෙන්න ඕනේ.. මාස්ටර් reply කරන්න.
(11.45 a.m seen )

-
මාස්ටර් මට ඔයා නැතුව බැ. ඔයා කොහෙද ඉන්නේ කියන්න. මට ඔයා බලන්න ඕනේ.
( 11.55 a.m seen )

ජන්කුක් , බංකුවක වාඩි වෙලා පෝන් එක දිහා බලාගෙන හිටියේ ටේහ්‍යුන්ගෙන් reply එකක් එනකන්. ඒත් නෑ....

you have a message from Jae ❤

ජන්කුක්ගේ පෝන් එකේ notification bar එකේ jaeගෙන් මැසේජ් එකක් ආව , notification එකක් ආවා. ඒත් ජන්කුක්ට ඒක බලන්න ඕන උනේ නෑ. මොකද එයා open කරන් හිටියේ ටේහ්‍යුන්ග්ගේ chat එක.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට reply කරන් නෑ. ජන්කුක් ලොකු හුස්මක් අරන් ටේහ්‍යුන්ග්ට call කරා, පලවෙනි ring එකෙන් answer කරෙත් නෑ.
දෙවෙනි එකෙන් answer කරෙත් නෑ. තුන්වෙනි එකෙන් answer කරා.

" hello "

" hell~~ අර්හ් තැන්ක්‍යූ මාස්ටර් තැන්ක්‍යූ answer කරාට~~~"

" ඇයි call කරේ ? "

" මාස්ටර් කොහෙද ඉන්නේ. මට..මට බලන්න ඕනේ...."

" මං town එකට ආවා.."

" කීයටද එන්නේ ? මාස්ටර් දැං එනවද ? "

" මං දන් නෑ...ම්ම්ම්... suny වැඩේ ඉවර කරන වෙලාවට තමා එන්න වෙන්නේ "

" s-suny ? "

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. එයාගේ හිතට අමුතු බයක් දැනුනා.

" ඔව්... මං ආවා suny හම්බෙන්න "

" ඇ-ඇයි ? ඇයි suny හම්බෙන්නේ "

" To fuck.... "

" මා-ස්ටර් ... එ-එපා please ... මාස්ටර්... "

ජන්කුක්ගේ කටහඩ වෙව්ලන්න ගත්තා. ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙන්න ගත්තා.

" එයා මගෙ girlfriend . මට දැං sex කරන්න ඕනේ.. ඉතින් මං එයා හොයන් යනවා. ඒකේ වරදක් තියනවද ජන්කුක් ? "

" මාස්ටර් ...මට..මට ස-මාවෙන්න ...කරු-ණාකරලා එපා.... එයා හ-ම්බෙන්න යන්න එපා.... "

ජන්කුක් අඩන්න ගත්තේ ඉකි බිදින ගමන්. එයා ටේහ්‍යුන්ග් එයා එක්ක 'make love ' session එකේ ඉන්නවා දකින්න ගොඩක් කැමති. ඒත් ටේහ්‍යුන්ග් වෙන කෙනෙක් එක්ක එහෙම ඉන්නවා කියලා හිතන එකත් එයාට ලොකු වේදනාවක් .

" what ? Are you serious ... මට එපා කියන්න ඔයා කවුද ජන්කුක් . "

" මාස්ටර් ...මා-ස්ටර් මං ඔයාගේ..  ඔයා-ට මාව ඉන්නවා....  "

" ඕක තියන්න ජන්කුක් . මගෙ girlfriend මං එනකන් බලන් ඉන්නවා. ඒ වගේම මටත් දැං ඕනේ Fun එකක් ගන්න... "

" please මාස්ටර් please ..... එපා. Suny එපා. මං..මං ඉ-න්නවා. මාස්ටර් මං..මං suny තරම් experienced නැ-තුව ඇති... ඒත්... ඒත් මට පුලුවන් ... මාස්ටර් ...fuck me please ...මාස්ටර් fuck mee........"

ජන්කුක් අඩන්න ගත්තා. ඇත්තටම මේ අඩන්නේ sexවෙනුවෙන්වත්, ටේහ්‍යුන්ග්ගේ dick එක ඕනෙ වෙලාවත් නෙමෙ. එයාට ඕනේ ටේහ්‍යුන්ග් . එයාගේ ආදරේ , අවදානේ එයාට විතරක් ඕනේ.

එයා දන්නවා එයා වැරදී... සම්පුර්ණයෙන් වැරදී. එයාට කලින් suny ටේහ්‍යුන්ග්ගේ girlfriend . එතකොට එයාට අයිතියක් නෑ එපා කියන්න. ඒත් එයා මොනා කරන්නද ? එයාගේ හැගීම් නවත්තන්නේ කොහොමද ? එයා ආදරෙයි . ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි .

එයාගේ ජීවිතේ විනාස වෙලා. ආත්ම ගරුත්වය නැති වෙලා ගියත් එයාට කමක් නෑ. එයා ආදරෙයි . මොකද එයා හිතනවා ටේත් එයාට ආදරෙයි කියලා.

" really ...? ඔයාට sureද ඔයාට මගෙ dick එක ගන්න පුලුවන් කියලා. මං කියන්නේ අමාරු නැද්ද ? එකම දවසේ දෙපාරක් fuck කරන එක.
Dick දෙකක් ගන්න එක "

ජන්කුක්ගේ පපුව මිරිකෙනවා වගේ දැනුනා. ටේහ්‍යුන්ග් මොනාද මේ කියන්නේ ?

" D-dick දෙ-කක් ? "

" ඔව්... දෙකක්..  jaehyunගේ එකයි, මගෙ එකයි... දෙකක් අ~~~~"

" දෙවියනේ හ්‍යුන්ග් ... මො-මොනවද කියන්නේ.. ම..මං.. නෑ... මං මගෙ හ්‍යුන්ග්ගේ විතරයි .. මං.. කවදාවත් නෑ.. මට කවුරුත් ගෙන එහෙම හිතන්නවත් බෑ... මං මැරුනත් නෑ... මට බෑ... මං.. මං ආදරේ මගෙ හ්‍යුන්ග්ට විතරයි ...
හ්‍යුන්ග්ට විතරමයි මගෙ හැමදේම . Jae මගෙ යාලුවෙක් විතරයි හ්‍යු~~~~"

" කට වහනවා. කොහොමද ඔහොම රගපාන්නේ ජන්කුක්... හිතන්නේ තමුන්ගේ බොරු වලට මං රැවටෙයි කියලද FUCKING SLUT .  තමුන්ට ඕනේ handsome dick... තමුන් වගේ උන් ගෙන මං දන් නෑ කියලද හිතන්නේ ජන්කුක් ? "

' slut ' ඒ වචනේ ජන්කුක්ගේ පපුව මිලියනයක් කෑලි වලට කැඩෙන්න තරම් වේදනාවක් දුන්නා. ජන්කුක් ඇගෙන් විතරක් නෙමේ, හිතින් පවා පිරිසිදුයි. එයා විහිලුවටවත් වෙන පිරිමියෙක් ගෙන හිතලවත් නෑ. පැය 24ම එයාගේ හිතේ ඉන්නේ ටේහ්‍යුන්ග් විතරයි, එයාව sex way එකෙන් අල්ලන්න දෙන්නෙත් ටේහ්‍යුන්ග්ට විතරයි. ඉතින් ටේහ්‍යුන්ග් එයාට slut කියනවා.

ජන්කුක්ගේ කටට උත්තර දෙන්න වචනයක් ආවෙත් නෑ. එයාව ලොක් උනා. Shock උනා.

" හැම පිරිමියෙක්ටම ඔය ඇග අල්ලන්න දීලා . Fuck කරන්න දීලා. ඒ dick වලින් satisfy නොවුනම අවසානෙට මගෙ dick එක ඉල්ලලා beg කරනවා... අර්හ් How pathetic whore life ? "

ජන්කුක්ට කියන්න කිසි දෙයක් හිතා ගන්න බෑ. එයා ඇඩුවා. එයාගේ පපුව තදින් මිරිකගෙන ඇඩුවා. ඉකිබිද බිද ඇඩුවා. එයා ආදරේ කරන කෙනා මෙහෙම කියයි කියලා හිතුවේ නෑ.

" h-hello මා-මාස්ටර් "

ජන්කුක් අවසානේ කතා කරේ තවමත් වෙව්ලන හඩින්. ඒත් ටේහ්‍යුන්ග් කතා කරේ නෑ.

" hello "

ජන්කුක් ආයෙත් කතා කරා . ඒත් ටේහ්‍යුන්ග් කතා කරේ නෑ.  ජන්කුක් පෝන් එක බැලුවා. ටේහ්‍යුන්ග් පෝන් එක කට් කරලා.

ජන්කුක් පෝන් එකේ ගැලරිය open කරා. ඒකේ තිබ්බේ ටේහ්‍යුන්ග්ගේ පොටෝ. එයා හොරෙන් ගත්ත පොටෝ.

" ම..මං වෙන කෙනෙක් ගෙන එහෙම වැරදි විදියට හිතයි කි-යලවත් හිතුවේ කොහොමද ?  මං සම්පුර්ණයෙන් ඔයාගේ... මගෙ.. මගෙ මුලු ආත්මෙම ඔයාටයි අයිති මා-මාස්ටර් "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ පොටෝ එක හෙමින් ඇගිලි තුඩු වලින් අත ගෑවා.එයා ටේහ්‍යුන්ග්ගේ හොරෙන් ගත්ත පොටෝ එකක්.

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු බින්දු ගලන් ගියා.

" මං... මං අයිති ඔ-යාට "

ජන්කුක් පෝන් එක පපුවට තුරුල් කර ගත්තා. එයාට මොනා කරන්නද තේරෙන් නෑ. එයාට කෑ ගහලා අඩන්න තරම් වේදනයි.

" එයා හරි.. මාස්ටර් හරි... මං... මං ඇයි jaeට මාව kiss කරන්න දුන්නේ..? ඇයි මං එහෙම කරේ.. ඔව්.. මං එහෙම කරන්න වටින් නෑ..."

ජන්කුක් එයාගේ අත් තදීන් නලලේ ඇතිල්ලුවා.

" මට මාව අප්පිරියයි . ඔව් මං slut කෙනෙක් වගේ..  මාව අයිති මගෙ මාස්ටර්ට විතරයි . ඒත් මං..මං හැමෝටම මාව kiss කරන්න දෙනවා.
මං...මං අප්පිරියාවක් .... එයා , එයා මට whore කියපු එක හරි. මං slut කෙනෙක් වගේ.
මං ... මං වගේ අපිරිසිදු කෙනෙක් එයාට සුදුසු නෑ.....  ඇයි මං මෙච්චර අපිරිසිදු උනේ..  ඇයි.. ඇයි මං මේ වගේ කෙනෙක් උනේ "

ජන්කුක් බංකුවෙන් නැගිට්ටා.  නැගිටලා දුවන්  ගියේ washroom එකට.

" මං .. මං අපිරිසිදුයි ..... මට සමාවෙන්න මට සමාවෙන්න මාස්ටර් . මං ඔයාට සුදුසු තරම් පිරිසිදු නෑ.මට සමාවෙන්න .. මං වෙන කෙනෙක්ට මගෙ නලල kiss කරන්න දුන්නා.
මං slut කෙනෙක් වගේ දැනෙනවා..  මට සමාවෙන්න .ස්තූතී මං වගේ slut කෙනෙක්ට ආදරේ කරනවට. ඔයා ගොඩක් හොදයි.. මං ඔයාට ආදරෙයි .... "

ජන්කුක් ඇස් වල කදුලු පිහ දදා කණ්නාඩියෙන් මූන බැලුවා. එයා එයාගේ ඇස් කණ්නාඩි ගලවලා එතනින් තිබ්බා.
ජන්කුක් , ටැප් එක ඇරියා.. ටැප් එක ඇරගෙන කණ්නාඩියෙන් එයාගේ මූන දිහා බලාගෙන කතා කරන්න ගත්තා.

" ඔයාගේ හිත රිද්දුවා.. මට සමාවෙන්න මාස්ටර් .. මං..මං ආයෙ එහෙම කරන් නෑ..  එහෙම කරන් නෑ "

ජන්කුක් වතුර අතට අරන් නලල හෝදන්න ගත්තා. එක දිගටම නලල තදින් rub කර කර හෝදන්න ගත්තේ ' මට සමාවෙන්න මාස්ටර් ' කියලා මුමුණන ගමන්.

ජන්කුක්ගේ ඇස් වලින් කදුලු වැක්කෙරෙනවා. ජන්කුක්ගේ ඇදුම් වතුරට තෙමිලා. ජන්කුක් පිස්සුවෙන් වගේ අඩ අඩ නලල හෝදන්නේ jaehyun kiss කරපු එක නැති වෙලා යන්න.

එතකොටවත් ටේහ්‍යුන්ග් එයාව පිරිසිදු විදියට දකී. එයාට slut කෙනෙක් වගේ හැගීමක් දැනෙන්න ගත්තා. ටේහ්‍යුන්ග් හරි වගේ දැනුනා. ජන්කුක් අඩ අඩ විනාඩි 30ක් විතර නලල හෝදන්න ගත්තා....

Jk-" ම..මට සමාවෙන්න ..සමාවෙන්න ...මං ආදරෙයි..ආයෙ මං ලගට එන්න මාස්ටර්  "

ජන්කුක් කණ්නාඩියෙන් එයාගේ මූණ දිහා බලන් මිමිණුවා . ජන්කුක්ගේ මූනම රතු වෙලා, ඇස් ඉදිමිලා, තොල් ඉදිමිලා. නලල අතුල්ලලාම හම ගිහින් වගේ.

ජන්කුක් හයියෙන් අතින් කණ්නාඩියට ගැහුවා. වීදුරු කෑලි බිදිලා වැටුනා. ජන්කුක්ගේ අතත් කැපිලා ලේ ගලන් යනවා..

Jk-" අපිරිසිදුයි... මං... මට ඒක තේරුන් නෑ..ඔයා කියනකන් තේරුන් නෑ මං කරේ වරදක් කියලා.මං දිවුරනවා මගෙ නරක අදහසක් තිබ්බේ නෑ..... "

ජන්කුක් මලමිනියක් වගේ එතන තිබ්බ වීදුරු කෑල්ලක් අතට අරන් මිරිකගත්තා.

Jk-" මං දිවුරනවා ... මං ඔයාට විතරයි ආදරේ "

ජන්කුක් ඒ වීදුරු කෑල්ල නලලට තියලා තද කරගෙන පැත්තට ඇද්දා. ජන්කුක්ගේ නලලෙන් ලේ බින්දු ගලාගෙන ගියා.

Jk-" මං දිවුරනවා මං ඔයාට විතරයි අයිති "

ජන්කුක් ආයෙත් වීදුරුවෙන් තදින් නලල කපාගත්තා.

Jk-" ආයේ... ආයෙ මං slut කෙනෙක් වගේ හැසිරෙන් නෑ.මට සමාවෙන්න මාස්ටර් ..මට සමාවෙන්න "

ජන්කුක් ආයෙත් නලල ගැඹුරටම කපා ගත්තා. ජන්කුක්ගේ මූන පුරා ලේ වැක්කෙරෙනවා. ජන්කුක්ගේ අත් තුවාල වෙලා , jaehyun kiss කරපු නලල කැපිලා, කැපිලා ලේ වැක්කෙරනවා .

Jk-" මට තවදුරටත් අපිරිසිදු වෙන්න ඕන් නෑ. මං jaehyun kiss කරපු තැන අයින් කරන්නම්...
එතකොට ... එතකොට ..මං ආයේ පිරිසිදුයි ..
ආයෙත් ආයෙත් ඔයා මට ආදරේ කරයි.... "

ජන්කුක් ඉකිබිදුම් අතරෙම මිමිණුවේ වීදුරුවෙන් තව තවත් ගැඹුරටම නලල කපාගන්න ගමන්.

ජන්කුක්ගේ අත් වෙව්ලනවා, ඇගට කිසි පනක් නෑ, නලල පුපුරන්න තරම් වේදනයි. ඔක්කොටම වඩා හිත. එයාට බයයි ටේහ්‍යුන්ග් එයාව දාලා යයි කියලා. ආදරේ නොකරයි කියලා.

කෙනෙක් හිතයි ජන්කුක්ට මානසික ලෙඩක් කියලා. කාගෙන් හරි ආදරේ කරුණාව බලාපොරොත්තු වෙන එක මානසික ලෙඩක් නම් ඔව් එයාට මානසික ලෙඩක්.

Jk-" ම..මට ...මට සමාවෙන්න ...මං ආදරෙයි .. මං අපිරි~~~~~"

ජන්කුක්ට වටපිටාවම කලුවර වෙලා ගියා. ඔක්කොම අදුරු වෙලා පේන් නැතුව ගියා. මුලු ඇගටම කිසිම පනක් නෑ. කකුල් වලට ඇග බර වැඩියි වගේ... එයාව ඇදගෙන වැටුනා.

සිහිය නැතුව washroom එක ඇතුලෙම ඇදගෙන වැටුනා.

.

.

.

" එයා washroom එකේ ලෙස්සලා වැටිලා uncle. ඩොක්ටර් කිව්වා ඉක්මනින් සිහිය එයි කියලා... ඒකයි අපි discharge කරන් අරන් ආවේ.. "

ජන්කුක්ට ඇහුනා කවුරු හරි කතා කරනවා. ඒ හඩ හොදට පුරුදු කෙනෙක්ගේ හඩක්. ඔව් ඒ ජිමින්ගේ කටහඩ ... ඒත් ජිමින් කාටද uncle කිව්වේ ?

" එතකොට මේ අත කැපිලා තියෙන්නේ කොහොමද ජිමින් "

' අප්පා ? ' ජන්කුක්ට ඇහුනු අනිත් කටහඩ හ්‍යුන්බින්ගේ. එයා ජිමින් එක්ක කතා කරනවා ?

ජන්කුක් ඇස් අරින්න උත්සහ කරා.. එයාගේ ඔලුව තවමත් රිදෙනවා. හරියට ඔලුව ඩ්‍රිල් කරනවා වගේ.

ජන්කුක් ඇස් අරින්න හැදුවත් ආයේ පිය උනේ දාලා තිබ්බ ලයිට් එක ඇස් වලට අමාරු හින්දා.

Jk-" ම්ම්ම්හ්..... "

ජන්කුක් ආයෙත් ඇස් ඇරියා.

Jm-" god , ජන්කුක් ..ඔයාට සිහිය ආවද ? "

ජන්කුක් හිටියේ එයාගේ කාමරේ. කොහොමද මෙතනට ආවේ. එයා කලින් හිටියේ university එකේ washroom එකේ. ඒත් දැං එයාගේ ඇදේ...
කොහොමද එහෙම උනේ .

H-" මොකද්ද උනේ ? "

හ්‍යුන්බින් , ජිමින් දිහා බැලුවා.

Jm-" uncle පස්සේ අහමු.... දැං එයාට පොඩ්ඩක් rest කරන්න දෙමු "

H-" හරි..... ඒත් ජන්කුක් මට තව ටිකකින් අහන ප්‍රශ්න වලට හරියට උත්තර ඕනේ "

හ්‍යුන්බින් එහෙම කියන් කාමරෙන් එලියට යන්න ගියා.ජිමින්, ජන්කුක් විතරයි කාමරේ හිටියේ.

Jk-" මා-මාස්ටර් ...... "

ජන්කුක් මිමිණුවා .

Jm-" මොකද උනේ කියලා මට ඇත්තම දැනගන්න ඕනේ. මොකද ඔය නලල තුවාල වෙලා තියෙන්නේ මොකක් හරි දේකට ගැඹුරටම කැපිලා කියලා මං දන්නවා...... "

ඔව්.. ජිමින් ජන්කුක්ගේ තුවාල දැක්කා.

Jm-" ඔයා සිහිය නැතුව washroom එකේ වැටිලා කියලා jaehyunගෙන් මට call එක ආව ගමන් මං ගියා බලන්න. මං දැක්කා අතේ තිබ්බ වීදුරුව, ඒ වගේම නලල ඔයාම කපාගෙන .. මං හරිනේ "

ජන්කුක් ඔලුව වැනුවා.

Jm-" නලල කපාගෙන... ආර්හ් කොච්චර පිස්සු වැඩක්ද ජන්කුකී...shit... දැං කොහොමද ඔයාට ? "

Jk-" ඔලුව රිදෙනවා..ම්ම්ම් ඒත්... ඒත් ම..මං කො-හොමද මෙතන ? මගෙ කාමරේ ? "

Jm-" ඔයාව දැක්ක වෙලේම university එකේ medic center එකට අරන් ගියා. ඒත් එයාලා කිව්වා ඔයාව hospital අරන් යන්න වෙනවා කියලා. කැපුම් ගැඹුරු හින්දා.... එවෙලෙම මං ටේහ්‍යුන්ග්ට call කරලා, එයා එවෙලෙම ආවේ වෙලාවට...එයා එක්ක කැබ් එකේම hospital එකට අරන් ගියා "

ජන්කුක් ඇදේ ඉන්දුනේ ටේහ්‍යුන්ග්ගේ නම ඇහුන ගමන්.

Jk-" මාස්ටර් ? "

Jm-" අහ් ? "

Jk-" ටේ..ටේහ්‍යුන්ගී හ්‍යුන්ග් ? එ..එයා දන්නවද .. එයා කෝ... ? "

Jm-" එයා තමා ඔයා උස්සගෙනම hospital එකේ හැමතැනම ගියේ එයා, අපි කාටවත් අල්ලන්නවත් දුන් නෑ. ඒ වගේම ගෙදරට අරගෙනත් ආවෙත් එයා...... එයා ගොඩක් මහන්සි උනා. "

' දෙයියනේ එයා කොච්චර ආදරේද මට ' ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුණා.

Jm-" මට ඔයාගෙන් දැනගන්න දෙයක් තියනවා "

Jk-" මො..මොකද්ද ? "

Jm-" මං අහන් නෑ ඔයා කමිසෙට යටින් half vest එකක් අදින්නේ ඇයි කියලා.. මං අහන්නේ ඔයාගේ ඇගේ hickeys කොහෙන්ද කියලා "

ජන්කුක් , එයාගේ ඇග ඇල්ලුවා.

Jk-" ඔ..ඔයාද මගෙ කමිසේ මාරු කරේ ?... "

Jm-" අහ්ම්.. ඒ වගේ දෙයක්. ඔයා හොස්පිටල් එකට අරන් ගිහින් බෙහෙත් දැම්මට පස්සේ, ඩොක්ටර් කිව්වා ඔයාගේ ඇදුම් මාරු කරන්න කියලා මොකද ඔයාගේ ඇදුම් ඔක්කොම තෙතයි. ඇදුම් ඔක්කොගෙම ලේ ... "

Jk-" මගෙ ඇදුම් ඔයා මාරු කරාද......"

Jm-" මං ඔයාගේ කමිසේ බොත්තම් ගලවද්දි දැක්කේ ඔයාගේ කමිසෙට යටින් ඔයා half vest එකක් ඇදලා. ඒ වගේම බඩේ , පපුවේ hickeys "

ජිමින් , ජන්කුක්ගේ nipple area එක දැක්කේ නෑ. ඒ ටික half vest එකට cover වෙලා තිබ්බේ. එයා දැක්කේ ඇගේ අනිත් ටිකේ තිබ්බ hickeys .

Jk-" ඔයාද මගෙ කමිසේ මාරු කරේ... මගෙ.. මගෙ half vest එකත් ගැ-ලෙව්වේ ? "

ඇත්තටම ජන්කුක් එයාගේ ඇග කවුරුත් දකිනවට කැමති නෑ. ටේහ්‍යුන්ග් ඇරෙන්න ජන්කුක්ගේ ඇග, කාටවත් පෙන්නලත් නෑ.ඒ කියන්නේ teenager කෙනෙක් උනාට පස්සේ .

Jm-" ම්ම්ම්... මං තමා මාරු කරන්න ගියේ. ඒත් මං උඩ බොත්තම් කීපයක් ගලවද්දිම ටේහ්‍යුන්ග් මාව අයින් කරා. මට කාමරෙන් යන්න කියලා එයා මාරු කරන්නම් කිව්වා. මං... එයාව නවත්තන්න උත්සහ කරා, ඒත් ටේහ්‍යුන්ග් මං හිතුවට වඩා ගොඩක් නපුරුයි. මාව එලියට දාලා ලොක් කරගෙන ඔයාගේ ඇදුම් මාරු කරේ... කාටවත් බලන්නවත් දුන් නෑ... මං එවෙලේ හිතුවා ඒ මිනිහට පිස්සුද කියලා... ඒත්... එයාගේ හැසිරීමෙන් මට වෙන දෙයක් තේරුනා... "

ජන්කුක්ගේ ඇගට ලේ ටිකක් ඉනුවා වගේ. ඇත්තටම හිතට අමුතු සතුටකුත් දැනුනා. ටේහ්‍යුන්ග් එයා ගෙන සැලකිල්ලක් දක්වනවා.

Jm-" තවමත් මට තවම උත්තරේ හම්බුන් නෑ..
මේ hickeys කොහෙන්ද ? "

ජන්කුක් ,එයාගේ උකුල දිහා බැලුවා.

Jm-" ජන්කුක් ඔයා ...... "

Jk-" Gay....... "

ජන්කුක් , ජිමින් දිහා බැලුවා.

Jm-" ඔයා කාත් එක්ක හරි sex කරාද ?... "

Jk-" ඔ-ඔව් "

Jm-" ඒ ටේහ්‍යුන්ග්ද ? "

ජන්කුක් බිම බලාගෙන ඇස් පියාගත්තා.

Jm-" ජන්කුක් , ඔයා sex කරේ ඔයාගේ driver එක්කද ? ටේහ්‍යුන්ග් එක්කද ?.... "

ජන්කුක් ඔලුව වැනුවා.

Jm-" God ! ඔයා දන්නවද ඔයා මේ කරපු දේ බරපතලකම . ඔය දෙන්නගෙම ජීවිතේ අවදානමේ... ජන්කුක් මං කියන්නේ ඔයාගේ අප්පා.... ටේහ්‍යුන්ග්ට වෙන දේ ඔයාට හිතාගන්නවත් බැරි වෙයි....."

Jk-" ම..මං දන්නවා..... හ්‍යුන්ග් , ඒත්... මං... එයාට ආදරෙයි . මං මොකද්ද කරන්නේ හ්‍යුන්ග් .. මට බෑ ... මට එයාව නැති කරගන්න බෑ "

Jm-" එයත් ඔයාට ආදරෙයිද ? "

Jk-" ඔව්..එයා මට ගොඩක් ආදරෙයි හ්‍යුන්ග් . අපි.... ගොඩක් ආදරෙන් ඉන්නේ... "

ජිමින් ලොකු හුස්මක් අරන් ජන්කුක් දිහා බැලුවා.... ජන්කුක්ගේ ඇස් කදුලු වලින් පිරිලා.

Jm-" ඕන දේකට මං ඔයා එක්ක ඉන්නවා..
ම්ම්ම්ම්... බය වෙන්න එපා... "

Jk-" තැ..තැන්ක්‍යූ හ්‍යුන්ග් "

ජන්කුක් , ජිමින්ව බදාගත්තා.

Jm-" god... කුකී...ම්ම්.. හිතන්න එපා... අහ්... ටේහ්‍යුන්ග්ට මැසේජ් එකක් දාන්න. එයා කලබල වෙලා ඇති..... anyway එයා අද හැසිරුන විදියට තේරුනා, එයා මගෙ යුන්ගි daddyටත් වඩා possessive boyfriend කෙනෙක්..... "

ජිමින් හිනා වෙලා බැලුවා. ජන්කුක්ගේ තොල් වලටත් හිනාවක් ආවා.තව කෙනෙක් ඒ දෙන්නට boyfriend කියනවට ජන්කුක් ගොඩක් කැමතී.

Jm-" මං යන්නම් හ්‍යුන්බින් uncle එක්ක කතා කරන්න "

ජිමින් ඇදෙන් නැගිටලා දොර ගාවට ඇවිදන් යන ගමන් කිව්වා.

Jk-" අප්පාට මොකද්ද කිව්වේ ? මං කියන්නේ මගෙ තුවාල ගෙන.... "

Jm-" ඔයා washroom එකේ ලෙස්සලා වැටිලා කිව්වේ..  "

ජිමින් එහෙම කියලා කාමරෙන් එලියට ගියා.

ජන්කුක් එවෙලෙම පෝන් එක අරන් බැලුවේ එයාට මැසේජ් ඇවිත් තියනවද කියලා.

ඔව් එයාට මැසේජ් 5ක් තිබ්බා. ඒ 5ම jaehyunගෙන්. ටේහ්‍යුන්ග් මැසේජ් දාලා තිබ්බේ නෑ.

" එයා බිසී ඇති... ඒකයි මට මැසේජ් එකක් දාන්න බැරි වෙන්න ඇත්තේ..."

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ chat එක open කරලා මැසේජ් එකක් දැම්මා.

-
මාස්ටර් ඔයා ගෙදර ගියාද ?
( 6.21 p.m seen )

-
මාස්ටර් ඔයා කලබල වෙන්න එපා මට රිදෙන් නෑ.
( 6.57 p.m seen )

-
මාස්ටර් මං හොදින්....
(7.15 p.m seen )

-
ජිමින් හ්‍යුන්ග් කිව්වා ඔයා කලබල වෙයි මැසේජ් එකක් දාන්න කියලා.
(7.30 p.m seen )

-
මාස්ටර් ඔයා කරදරයක් නැතුව ගෙදර ගියාද ?
(8.03 p.m seen )

-
මාස්ටර් ඔයා කෑවා නේද ? මට දැං maid කෑම ගෙනත් දුන්නා. මං කන්න යන්නේ.
(8.34 p.m seen )

-
මාස්ටර් මං දැං බෙහෙත් බිව්වා. ඔයා හිතන්න එපා වැඩිය.මං වෙලාවට බෙහෙත් බීලා ඉක්මනින් සනීප වෙන්නම්. එතකොට මට ආයෙත් ඉක්මනට university එන්න පුලුවන් .
මට ඔයා බලන්න පුලුවන් .
( 8.50 p.m seen )

ජන්කුක් පෝන් එක ඇදේ පැත්තකින් තියලා සිවිලිම දිහා බලන් හිටියා. ටේහ්‍යුන්ග් මැසේජ් seen කරත් reply කරන් නෑ. ඒත් ජන්කුක් කවදාවත් ඒවට හිත රිද්දගන් නෑ.

*ting *

ජන්කුක්ගේ phone එකට මැසේජ් එකක් ආවා.

Jk-" දෙවියනේ ....මාස්ටර්.... ඔහ්.. ස්තූතී.... දෙවියනේ..."

ජන්කුක් open කරලා බැලුවා.

My master ❤
හෙට university එනවද ?
( 9.15 p.m seen )

-
මට එන්න ඕනේ.මට මාස්ටර් බලන්න ඕනේ. ඒත් අප්පා යන්න එපා කිව්වා .මාව චෙක් කරන්න නර්ස් කෙනෙක් හෙට ජිමින් හ්‍යුන්ග්  එක්කන් එන්නම් කිව්වා.මට ඉක්මනින් තුවාල වේලෙන්න  බෙහෙත් දුන්නා. ඒත් මං ඉක්මනට ආයෙ එනවා.
මට හෙට දවල්ට මාස්ටර්ට කතා කරන්න පුලුවන්ද ? මං කෝල් එකක් ගත්තට කමක් නැද්ද ?
( 9.16 p.m seen )

My master ❤
එපා.
( 9.30 p.m seen )

Jk-" මාස්ටර් බිසී ඇති... අර්හ් මං කරදර කරනවානේ. "


-
සමාවෙන්න මාස්ටර්..... මාස්ටර් හෙට වැඩක්ද ?
(9.31 p.m seen )

-
මාස්ටර් මට ඔලුව ටිකක් රිදෙනවා. මං කලින් නිදා ගන්නම්.
( 9.50 p.m seen )

-
Good night master ❤ . මං නිදා ගන්නවා.
( 10.00 p.m seen )


ජන්කුක් පෝන් එක කොට්ටේ ලගින් තියා ගත්තා . ටේහ්‍යුන්ග්ගේ reply එකක් බලන් හිටියත් ජන්කුක්ට නින්ද යනකන්ම ටේහ්‍යුන්ග්ගෙන් reply එකක් නෑ.




























# To be continue #
______________________________________

මේ ප්‍රශ්නේ ඇති උනේ ටේකුක් ඈත් කරන්නද 👀 ... සොරි නෑ..... එහෙම නෑ.

jaehyun , ජන්කුක්ගේ ඇත්ත දැන් දන්නවා. මේ ප්‍රශ්නේ හින්දා ජිමින් ජන්කුක්ගේ ඇත්ත දැන ගත්තා.මේ ප්‍රශ්නේ උන එකේ අරමුණ ජිමින්, ජන්කුක්ගේ ඇත්ත දැන ගත්ත එක. නැතුව ටේකුක් ඈත් කරන එක නෙමේ.

ඒ වගේම ටේහ්‍යුන්ග් තවමත් කැමති නෑ ජන්කුක්ගේ ඇග වෙන අය දකිනවට.  ජිමින් කිව්ව විදියට හොස්පිටල් එකේදි ටේහ්‍යුන්ග් ජන්කුක් ගෙන කරදර වෙලා.

එයා එයාටම පොරොන්දු උනා ජන්කුක් ගෙන ආයේ හිතන් නෑ කියලා.ඒත් ඇත්තටම එහෙම වෙලාද ?
එයාට ඕනේ ජන්කුක්ගෙන් පලි ගන්න. ඒත්... එයාගේ possessive ගතිගුන තවමත් පේන්න තියනවා.

ඒ ඇයි ? පලිගන්න එක ඇරෙන්න වෙන හැගීමක් නැත්තන් ඇයි තවමත් jaehyun , ජන්කුක් එක්ක හිටියට ඔච්චර කේන්ති ගත්තේ. ජන්කුක්ගේ ඇග ජිමින් දකිනවට අකමැති උනෙ.

ඒ වගේම ජන්කුක් ලේසියෙන් එයාගේ මාස්ටර් අත අරින් නෑ. ඔව් එයාගේ අවංක ආදරේ ඉක්මනට තේරෙයි.

ඒ වගේම ටේහ්‍යුන්ග්ට තේරෙයි එයාගේ හිතේ ජන්කුක් ගෙන තියන හැගීම පලිගැනීම නෙමේ.... ඊට වඩා දෙයක් කියලා.....




මේ note එක දැම්මේ stress ගන්න ලමයින්ගේ stress එක පොඩ්ඩක් හරි අඩු කරන්න හිතාගෙන.

Good night  ❤❤❤

================================

🍁Marivok 🍁

Continue Reading

You'll Also Like

575K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
11.8K 2.5K 34
ආදරය කිරීම යනු වරදක්ද? ආදරයට ඇති සීමාවන් කුමක්ද? ඒවා තනන්නෝ කවරෙක් වේද? ඒ සීමාවන් නිසාම බැට කමින් ලොවෙන් හංගන ඔහුගේ ආදරය කවදා නම් හැබෑ වේවිද? එන්න...
3.6K 786 11
කඳුලුවලින් පෙඟුණු ලීපියේ කොටස් ඉරී නිවසේ ලී පොළව මත පතිත විය.හැරදා ඇති ලී දොරෙන් ඇතුළු වූ සිසිල් වාතය මළානික ස්වරයක් වයමින් ඔවුන්ගේ දෙසවන් අසලින් හමා...
8.8K 2.1K 18
Hyung...මං ඔයාට ආදරේ කරන්නේ අවුරුදු 4ක ඉඳන්....