SCAR

By Marivok

170K 27.9K 13.8K

" උබේ එකම පුතාගේ දණිස් මගෙ ඉස්සරහා නැමෙයි. උබේ පුතා මගෙ ඇද උඩ මාව pleasure කරයි... උබේ පුතා මගෙ cum වලින් fe... More

Notice
prologue
Capter 01
Chapter 02
Chapter 03
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
A/N
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43 ( END)
Bonus Chapter

Chapter 04

3.7K 643 375
By Marivok


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

" සර්.... දැං ගොඩක් වෙලා.... ඉක්මනින් එලියට ආවොත් හොද නැද්ද ? "

ජන්කුක්ගේ maid, bathroom එකේ දොර ගාව ඉදන් උදේ ඉදන් කෑ ගහනවා. ඒත් ජන්කුක් තවම bathroom එකේ.

" සර් .... university යන්න පරක්කු වෙයි.. ඉක්මනින් එලියට එන්න.... "

Jk-" තව්ව ටිව්කයි ... "
( තව ටිකයි )

ජන්කුක් තොල් තෙමෙන් නැති විදියට දත් හෝදන ගමන් කිව්වේ. එයා ඊයේ රෑත් එහෙමයි, මුලු ඇගම හේදුවත් තොල් තෙමුවේ නෑ.
කට හේතුවේ බටේකින් වතුර අරන්. දත් මැද්දේ පරිස්සමෙන් . මූන පිහ දැම්මේ තෙත රෙද්දකින් උනත් තොල් තෙමෙන් නැති වෙන්න වග බලා ගත්තා.....

" සර් දැං driver ඇවිත් ඇති... ඉක්මන් කරන්න "

'Driver ' වචනේ ඇහෙනවත් එක්කම ජන්කුක්ට දැනුනා එයාගේ ඇග හිරිවැටිලා ගියා වගේ හැගීමක්... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

Jk-" එයා ඇවිත් ? දෙවියනේ.... "

ජන්කුක් වේගෙන් එලියට දුවන් ආවා. Bathroom එකෙන් එලියට ආවේ bathrobe එක ඇදගෙන..
ජන්කුක් ඉක්මනින් , ජනේලෙන් එබිලා බැලුවා.

වාහනේ එලියට අරගෙන. මිදුලේ නවත්තලා තියනවා... ඒත් ටේහ්‍යුන්ග් පේන්න නෑ.

Jk-" මට ජූස් එකක් ගෙන්න.. අහ් මතක ඇතුව බටයක් දාන්න ඒකට "

ජන්කුක් maidට කිව්වා. Maid කාමරෙන් එලියට යන්න ගියා.

ජන්කුක් ඉක්මනින් ඇදුමක් තෝරලා තෝරලා අරගෙන ඇදගත්තා.එයාට ඇගට ලස්සන ඇදුම් කොච්චර තිබ්බත් ගෙදරින් permission තිබ්බේ එයාට ලෙදර් ජැකට්, බැගී ඇදුම් අදින්න විතරයි . ජන්කුක් ඊලගට කණ්නාඩිය ලගට ගියේ මූන බලන්න.

මූනට ලාවට ෆවුන්ඩේශන් පවුඩර් පොඩ්ඩක් ගෑවා. ඒත් එයාගේ තොල් වල මොකුත් ගෑවේ නෑ.
වෙනදට ලිප් බාම් ගානවා. එයාගේ තොල් පැලෙන හින්දා ලිප් බාම් ගෑවට හ්‍යුන්බින් මොකුත් කියන් නෑ. ඒත් lipstick නම් ගාන්න දෙන් නෑ...

ඒත් අද ලිප්බාම් ගෑවෙත් නෑ...

ජන්කුක් , එයාගේ ඇගිලි තුඩු වලින් තොල් පෙති මත ඇගිලි හෙමින් පිරිමැද්දා .

Jk-" ලිප් බාම් ගාලා ඒක විනාස කරලා දාන්න බෑ.... "

ජන්කුක් තමාටම මුමුණ ගත්තේ ඊයේ හවස සිදු උන සිදුවීමක් මතක් උන හින්දයි.

……………………………………

Flashback

TH-" ඔයාට මොනවද මගෙන් ඕනේ ? "

ටේහ්‍යුන්ග්ගේ , ඒ වචන වල තිබ්බ ආකර්ෂණීය බවට ජන්කුක්ට පොඩ්ඩක්වත් විරුද්ධ වෙන්න බෑ. ජන්කුක් ඉන්නේ හරි මනසින් නෙමේ. ඒ වගේම එයා ටේහ්‍යුන්ග්ගේ හැම දැලකටම අහු වෙලා.

Jk-" සි..සිපගන්න "

ජන්කුක් මිමිණුවේ මත් වෙලා වගෙ. තවමත් ජන්කුක්ගේ ඇස් පියවිලා . ජන්කුක්වත් දන් නෑ මොනාද කියන්නේ කියලා. එයා ඒ දේ හිතුවා විතරයි ඒත් එයා දන් නෑ එයාට ඒ දේ කියවුනා කියලා.....

TH-" මොකද්ද ? ම්ම්ම්..  හයියෙන් කියන්න "

' හයියෙන් කියන්න ? ඒ කියන්නේ මං ඒ හිතපු දේ මට කිය උනාද ? දෙවියනේ... ' ජන්කුක් ගැස්සිලා හරි මනසට ආවා. ඒ වෙනකොටත් ටේහ්‍යුන්ග් එයාට ගොඩක් ලගින්.

Jk-" ම..මං මං කිව්වේ.... "

TH-" ඔව්.. මොකද්ද දැං කිව්වේ.... "

Jk-" මට..  මට ගෙ-දර යන්න ඕනේ කිය-ලා "

ජන්කුක් කතා කරේ ගොත ගගහා. එයාට ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බලාගෙන බොරු කියන්න බෑ.

ටේහ්‍යුන්ග්ගේ ඇහිබැමි ඇකිලුනා. එයා දන්නවා ජන්කුක් කියන්නේ බොරු කියලා. ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කම්මුල් වලින් මිරිකලා ඇල්ලුවා.

TH-" ඇත්තද කියන්නේ.... "

ටේහ්‍යුන්ග් කතා කරේ cold voice එකකින්. ජන්කුක් කිසිම උත්තරයක් දුන් නෑ... මොකද ජන්කුක් හිටියේ තිගැස්මෙන්.

TH-" DONT DARE TO SAY FUCKING LIE "

ටේහ්‍යුන්ග් කෑ ගැහුවේ ජන්කුක්ගේ කම්මුල් තදින් මිරිකගෙන . ටේහ්‍යුන්ග් පලවෙනි දවසෙම මෙහෙම හැසිරෙනවා ? ඇත්තටම මෙතන සර් ජන්කුක් උනත් පේන්නේ ටේහ්‍යුන්ග් ජන්කුක්ව පාලනේ කරනවා.

ටේහ්‍යුන්ග්ගේ මූන කේන්තියට හැරිලා, එයාගේ අත් තද වෙලා, ජන්කුක්ගේ කම්මුල් රිදෙන්න ගත්තා. ඊටත් වඩා ටේහ්‍යුන්ග් කෑ ගැහුවම එයාට අමුතු දුකක් දැනුනා. ඒත් එයාට මේ හැගීම් හුරුයි. හරි ආදරයක් එයාට පොඩිකාලේ ඉදන් ලැබුන් නෑ. එයාගේ අප්පා පවා පොඩි කාලේ ඉදන් කරේ වැරදි වලට දඩුවම් දුන්න එක.

ජන්කුක්ව පොඩි කාලේ බලාගත්ත nanny කිව්වේ අප්පා ඒ දඩුවම් කරන්නේ ආදරේට කියලා. එහෙනම් ටේහ්‍යුන්ග් මේ සැර කරන්නෙත් එයාගේ වැරැද්දකට. ජන්කුක්ට හිතුනේ ඒක. බොරු කිව්ව එක වැරදි දෙයක්. ටේහ්‍යුන්ග් එයාට බයින එක සාදාරණයි . ජන්කුක් හිතුවේ එහෙම.

ඒත් කියාගන්න බැරි අමුතු වේදනාවක් හිතට දැනුන හින්දා ජන්කුක්ගේ ඇස් වලින් කදුලි ගලන් ගියා. එයා ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවේ ගොඩක් අසරණ වෙලා වගේ. ඒ ඇස් කදුලු වලින් පිරිලා... එයාට ටේහ්‍යුන්ග්ට විරුද්දව මොකුත් කියන්න බෑ...

ජන්කුක්ගේ ඇස් පිය උනා. ටේහ්‍යුන්ග්ගේ තවමත් තදින් එයාගේ කම්මුල් වලින් මිරිකගෙන.

ඒත් ජන්කුක්ගේ ඇස් හෙමින් ඇරුනේ එයාට දැනුනා එයාගේ තොල් සීතල වෙලා යනවා වගේ හැගීමක්. එයා දැක්කේ ටේහ්‍යුන්ග් එයාගේ මූනට ගොඩක් ලං වෙලා, ටේහ්‍යුන්ග්ගේ තොල්.....
ටේහ්‍යුන්ග්ගේ තොල් එයාගේ තොල් උඩ.
දෙවියනේ ටේහ්‍යුන්ග් එයාගේ තොල් peck කරා නේද ? 

ජන්කුක්ගේ පපුව ගැහෙන්න ගත්තේ හිතාගන්නවත් බැරි තරම් වේගෙන්. ජන්කුක්ට දැනුනා... අමුතු දෙයක් දැනුනා.. ඒක අමුතු හැගීමක්....ඒක පිස්සුවක්...ජන්කුක්ට අඩන්න තරම් සතුටක්.

TH-" දැංවත් පිලිගන්න ඔයාට ඕන උනේ ඕක කියලා "

ටේහ්‍යුන්ග් එයාගේ අත ලිහිල් කරා.

TH-" ඔයාට ඕන උනේ kiss කරන්න.. මං හරි නේද baby boy......... "

ටේහ්‍යුන්ග් , තවමත් shock වෙලා ඉන්න ජන්කුක්ගේ කම්මුල් හෙමින් අතගෑවා.

ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවෙලා ආයෙත් එයාගේ සීට් එකේ හේත්තු වෙලා ජන්කුක් දිහා බැලුවා.

TH-" You like it ? "

ටේහ්‍යුන්ග් සීට් එකට ඔලුව හේත්තු කරන්, ජන්කුක් දිහා බලාගෙනම ඇහුවා.

TH-" මං ඇහුවේ කැමතිද ඒකට "

Jk-" ඔ-ඔව්.... "

ජන්කුක්ට ඒකට අකමැති වෙන්න කිසි හේතුවක් නෑ. එයා මේකට ගොඩක් කැමතී....

TH-" එහෙනම් ඒක ඔප්පු කරන්න babyboy .. "

Jk-" අහ් ? "

ජන්කුක්ට තේරුන් නෑ ටේහ්‍යුන්ග් කියන්නේ මොකද්ද කියලා.

TH-" මං කිව්වේ ඔයාට ඒක ඕනේ කියලා ඔප්පු කරන්න. මං බලන් ඉන්නවා...  ඔයාට කැමති දෙයක් කරන්න අවසර දෙනවා.... "

ටේහ්‍යුන්ග් අවසන් ටික කිව්වේ එක ඇහිබැමක් උස්සගෙන ටිකක් ආඩම්බරෙන් වගේ. එයා දන්නවා ජන්කුක් දැනටමත් එයාට වසග වෙලා ඉවරයි කියලා. මොකද ජන්කුක් gay. ඒ වගේ කෙනෙක් ටේහ්‍යුන්ග් වගේ පෙනුමක් තියන කෙනෙක්ට වශී වෙන එක අහන්න දෙයක් නෙමේ.....

Jk-" ම-මට ඔ..ඔයාව අල්ලන්න පු..පුලුවන්ද ? "

ජන්කුක් කතා කරේ අවිශ්වාසෙන්. ටේහ්‍යුන්ග් එයාට කැමති වෙයිද ? නැති වෙයිද ?.. ඒත් එයාට මේ වෙලාවේ ගොඩක් නරක විදියට ටේහ්‍යුන්ග් අල්ලන්න ඕනේ....

TH-" ඔව්... පුලුවන් "

ජන්කුක්ගේ හිතට අමුතු සතුටක් එක්කම බයක් දැනුනා. එයා හෙමින් ටේහ්‍යුන්ග්ගේ මූන අතගෑව. ජන්කුක්ගේ අත් ගෑනු ලමයෙකුටත් වඩා සිනිදුයි කිව්විත් හරි. ජන්කුක් ලගින් එන්නේ fresh සුවදක්.

Jk-" ඔ..ඔයා ආයේ මාත් එ-ක්ක කතා නො-කරයිද මං මේක කිව්-වොත් ? "

TH-" මොකද්ද ? "

තවමත් ජන්කුක්ගේ සිනිදු ඇගිලිතුඩු ටේහ්‍යුන්ග්ගේ කම්මුල්, නහය , තොල් පිරිමදිනවා.

Jk-" ම..මං... මං gay.... "

TH-" මං දන්නවා    "

ජන්කුක් එකපාරම ගල් ගැහුනා.එයාගේ ඇගිලි ටේහ්‍යුන්ග්ගේ කම්මුලේ නතර උනා.

Jk-" කො-හොමද දන්නේ ? "

ජන්කුක් , ටේහ්‍යුන්ගෙන් ප්‍රශ්න කරන්න බය උනත් ප්‍රශ්න කරේ එයාට ඇත්ත දැනගන්න ඕන උන හින්දා. මොකද එයා gay කියලා කවදාවත් , කාටවත් කියලා නෑ.

ටේහ්‍යුන්ග් එයාගේ කම්මුලේ තියන ජන්කුක්ගේ අත ඇල්ලුවා.

TH-" මොකද මෙච්චර සිනිදු අතක පහස අයිති වෙන්න ඕනේ තවත් පිරිමියෙක්ට විතරයි. මේ අතේ පහස වෙන පිරිමියෙක්ට ලැබෙන්න නම් ඔයා අනිවාරෙන්ම gay වෙන්නම ඕනේ babyboy "

' මගෙ අතෙන් ? අතෙන් කොහොමද gay කියලා දැන ගත්තේ..... '
ජන්කුක් තවමත් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන .

TH-" ඇස් පියාගන්න "

ජන්කුක් , දෙපාරක් නොහිතා ඇස් පියාගත්තා .මොකද ටේහ්‍යුන්ග්ගේ වචන එයාට oder එකක් වගේ දැනෙන්නේ.

ජන්කුක්ට ආයෙත් දැනුනා ටේහ්‍යුන්ග්ගේ සීතල තොල්පෙති එයාගේ තොල් මත වදිනවා. එයා ප්‍රාර්තනා කරා එයාට ටේහ්‍යුන්ග්ගේ අණට විරුද්ද වෙලා ඇස් අරින්න පුලුවන් උනා නම් කියලා.
එයාට ඇස් අරින්න පුලුවන් උනා නම් එයාට පුලුවන් ටේහ්‍යුන්ග්ගේ කඩවසම් මූන ගොඩක් ලගින් ඉන්නවා දකින්න. ටේහ්‍යුන්ග්ගේ තොල් එයාගේ තොල් මත තියෙද්දි ඒ ඇස් දිහා බලන් ඉන්න....

ඇත්තටම ඒක සම්පූර්ණ සිපගැනීමක් නෙමේ. ඒක තොල් මත තොල් තියාගෙන ඉන්නවා විතරයි.

එකපාරම , ජන්කුක්ට ඒ උණුසුම නැතුව ගියා. ටේහ්‍යුන්ග් තොල් අහකට ගත්තා.

TH-" දැං ඇස් අරින්න.... "

ජන්කුක් ඇස් ඇරියා.

TH-" දැං වාහනේ පිටපස්සට යන්න... ඉක්මනින් ඔයාව ගෙදරට දාන්න ඕනේ... "

ජන්කුක්ට ගෙදර යන්න ඕන උනේ නෑ. ඒත් මොනා කරන්නද ? අකමැත්තෙන් හරි වාහනේ පිටපස්සට යන්න වෙනවා ගෙදර යන්න.

Flashback End

……………………………………………………

Back to present

ජන්කුක්ට තවමත් ඒ පහස මතකයි. එයාගේ නපුරු crush එක එයාව kiss කරපු විදිය.kiss ? ඒක kiss එකක්ම නෙමේ. ඒත් ඒ තොල් ටේහ්‍යුන්ග්ගේ තොල් මත ගෑවිලා තිබ්බ විදිය.

ජන්කුක්ගේ පපුව කියාගන්න බැරි හැගීම් වලින් පිරිලා. එයාට කවදාවත් නොදැනුනු අමුතු හැගීමක්. ඊයේ රෑ එලි වෙනකන් එයාට ටේහ්‍යුන්ග්ගේ තොල් නින්දක් ගෙනාවේ නෑ .

එයා මුලු දවසම ඒ තොල් තෙමෙන්නෙවත් නැති වෙන්න වගබලා ගත්තා. මොකද එයාට ඕන උනේ නෑ ටේහ්‍යුන්ග්ගේ තොල් ගෑවුන ඒ තොල් හේදිලා යනවට. ඒ මතකය පවා එයාට වටිනවා.

Jk-" මට බෑ ඒවා ruin කරන්න. "

ජන්කුක් කන්නාඩියෙන් වේලිලා තියන තොල් දිහා බැලුවා. ලිප්බාම් නැතුව ඒ තොල් වේලිලා ගිහින්. ඒත් එහෙමයි කියලා එයාට ලිප්බාම් ගාන්න බෑ.

" සර් ඔයාගේ ජූස් එක ගෙනාවා... "

Jk-" මට කප් එකකට දාලා අරන් යන්න දෙන්න.. පරක්කු වෙනවා.... "

ජන්කුක් , maid අතේ තිබ්බ ප්ලේට් එකෙන් සැන්ඩ්විච් කෑල්ලක් අතට අරන් කාමරෙන් එලියට ගියා. Stair දිගේ පහලට බැහැගෙන යනකොට දැක්කේ එයාගේ අප්පා වාඩි වෙලා ඉන්නවා.

H-" good morning ජන්කුක් baby "

Jk-" g..good morning අප්පා...  "

H-" විනාඩි 5ක් පරක්කුයි අද "

ජන්කුක්ට එයාගේ අප්පට ඇත්ත හේතුව කියන්න බෑ.

Jk-" ඇහැරුනේ පරක්කුයි වෙලා...  "

H-" හරි.. අලුත් driver ... ම්ම්ම්.. මිනිහා හොදයිද ?.. "

ජන්කුක් දන්නවා තාත්තා මෙහෙම අහන්නේ ඇයි කියලා.

Jk-" නෑ..... මං කැ-මති නෑ අප්පා..  "

ජන්කුක් බොරු කිව්වා. ජන්කුක්ට ඕන උනේ ටේහ්‍යුන්ග් දිගටම තියා ගන්න. එහෙම වෙන්න නම් කරන්න තියෙන්නේ ටේහ්‍යුන්ග්ට අකමැති වගේ රගපාන එක.

H-" Good.... එහෙනම් යන්න... අපි පස්සේ වෙන කෙනෙක් බලමු "

Jk-" හරි අප්පා... "

" සර් මේ ජූස් එක "

Maid ජන්කුක් අතට ජූස් එක දුන්නා. ජන්කුක් ජූස් එකත් අරගෙන ගියේ වාහනේට.

ඒ යනකොටත් ටේහ්‍යුන්ග් වාහනේ ඇතුලෙ.

ජන්කුක් ගිහින් කැබ් එකේ පිටපස්සෙන් නැග්ගා. මොකද තවම එයාලා ඉන්නේ jeon mansion එකේ. ටේහ්‍යුන්ග් වාහනේ ස්ටර්ට් කරන් යන්න ගියා.

TH-" good morning darling "

' darling ' අලුත් nickname එකට ජන්කුක්ගේ ඇග කිති කැවෙනවා වගේ දැනුනා.

Jk-" g-good morning "

TH-" good morning විතරද ? Good morning කිව්වේ කාටද ? "

ජන්කුක්ට උත්තර නොදී ඉන්න උවමනා උනත් එහෙම කරන්න බෑ. මොකද එයා දන්නවා දැං එයාගේ evil crush එක නිහඩකමට අකමැති කියලා.

Jk-" T..taehy~~~"

TH-" මට නම කියලා කතා කරන්නද හදන්නේ babyboy "

*break*

අදත් වාහනේ , ඊයේ නවත්තපු තැනින්ම නතර කරා. ජන්කුක් දන්නවා වාහනේ නැවැත්තුවේ ඇයි කියලා.  වාහනේ නැවැත්තුවේ ජන්කුක්ට ඉස්සරහට නගින්න.

TH-" එන්න.... "

ජන්කුක් , ඔලුව වනලා වාහනෙන් බැහැලා ඇවිත් ඉස්සරාට නැග්ගා. ටේහ්‍යුන්ග් එහා පැත්තෙන් වාඩි වෙලා සීට් බෙල්ට් එක දා ගත්තා.

ටේහ්‍යුන්ග් ආයෙත් වාහනේ ස්ටාර්ට් කරන් යන්න ගත්තා.

TH-" මං අහපු දේට තවම උත්තර නෑ.... good morning කිව්වේ කාටද ? "

ජන්කුක් දැන් දන්නවා ටේහ්‍යුන්ග් කැමති නෑ එයාට නම කියලා කතා කරනවට. එහෙනම් මොකක් කියලද කතා කරන්න ඕනේ ?

Jk-" හ්..හ්‍යුන්ග් ... "

TH-" ම්ම්ම්.... ඔයාට මාව ඔයාගේ හ්‍යුන්ග් වගේද babyboy ? "

Jk-" නැ...නෑ.....  "

ටේහ්‍යුන්ග්ගේ dominant කතා විලාසයට ජන්කුක්ගේ හිත ගැස්සෙනවා.එයාගේ වචන පවා පැටලෙනවා. එයාට දෙන්න ඕන උත්තර තේරෙන් නෑ . ඒ හින්දා එයා තීරණේ කරා එයාගේ හදවතට දැනෙන දේ විතරක් කියන්න.

ඇත්තටම ජන්කුක්ට , ටේහ්‍යුන්ග්ව හ්‍යුන්ග් කෙනෙක් වගේ දැනුනේ නෑ.

TH-" එහෙනම් මං ඔයාට කවුරු වගේද ? "

Jk-" මා-මාස්ටර් "

* break *

එකපාරම ටේහ්‍යුන්ග්ට වාහනේ බ්‍රේක් පෑගුනේ ජන්කුක් කිව්ව දේ හින්දා.
මාස්ටර් ? Fuck..... ඒක ටේහ්‍යුන්ග්ගේ kink එකක්.එයා කැමතී sex partner ඉස්සරහා මාස්ටර් වෙන්න. ඒත් මේ වෙලාවේ ජන්කුක් මොකද්ද කරේ..
( හරියට daddy වගේ )

ජන්කුක් ගැස්සිලා බැලුවේ ටේහ්‍යුන්ග් වාහනේ බ්‍රේක් කරපු හින්දා. ජන්කුක්ගේ submissive හඩින් මාස්ටර් කියනවා කියන්නේ එයාගේ dick එකේ ඉවසුම් නැති කරනවා වගේ වැඩක්.

TH-" Fuck babyboy .... "

ටේහ්‍යුන්ග් සීට් එකට ඔලුව හේත්තු කරන් ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා . 

Jk-" ම..මං .. මං වැරදි දෙයක් කිව්වද ?... "

ටේහ්‍යුන්ග් ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා.

TH-" i'm master kinky  "

ටේහ්‍යුන්ග් කතා කරේ ගැඹුරු නිවුන හඩකින් උනත් ඒ හඩේ පොඩි වේදනාවක් තිබ්බා. ඒ වේදනාව මොන වගේ වේදනාවක්ද කියලා ජන්කුක්ට තේරුනේ ටේහ්‍යුන්ග්ගේ කලිසම දැක්කම.

ජන්කුක්ගේ කම්මුල් රතු උනේ ටේහ්‍යුන්ග්ගේ visible bluge එක දැක්කම. ඒක උනේ මං හින්දා වගේ සතුටු හැගීමක් ජන්කුක්ට ආවත් පොඩි ලැජ්ජාවක් දැනුනා. ජන්කුක් ඉක්මනින් අහක බැලුවා.

Jk-" s..sorry "

ටේහ්‍යුන්ග් කමිසේ පහලට ඇදලා එයාගේ හොදින් පේන්න තියන bluge එක ආවරණ කරා

TH-" ඒකට කමක් නෑ.... "

ටේහ්‍යුන්ග් ආයේ වාහනේ ස්ටාර්ට් කරන් යන්න ගියා. ජන්කුක්ට දැනුනේ ජයග්‍රාහී හැගීමක්.
එයා එයාගේ 'evil master ' ගේ dick එක hard කරා එක වචනෙන් විතරක්.

ඒත් ඒක ටේහ්‍යුන්ග්ට දැනුනේ වෙනස් විදියට. එයාට පුදුමයි ඇයි එයාගේ හිත මෙච්චර ජන්කුක්ගේ submissive හඩට කැමති . එයා submissive විදියට එයාගේ kink එකෙන් කතා කරද්දි මෙච්චර එයාව ඇවිස්සුනේ ඇයි.

TH-" මං පුදුම වෙනවා..... ඔයා ඒක කරපු විදියට "

Jk-" මො..මොකද්ද ? "

TH-" you have fucking sexy voice babyboy "

ටේහ්‍යුන්ග්ට කියන්න තේරෙන් නෑ ජන්කුක්ගේ ඒ හඩ කොච්චර එයාව hard කරාද කියලා .

TH-" ඔයා ගාව මං හිතපු නැති දේවල් තියනවනේ... මුලින්ම ඔයාගේ පෙනුම .. මං හිතුවේ නිකන්~~~අර්හ් ඒත් ඔයාගේ mask එක ගැලෙව්වම දැක්කේ..ම්ම්ම්හ්...මං හිතුවට වඩා ඔයාගේ මූන ලස්සනයි "

' අද නම් හොද දවසක් වගේ ' ජන්කුක්ට දැනුනේ එහෙම. මොකද ටේහ්‍යුන්ග්ගේ kink එක හොයාගත්තා . ඒ වගේම ටේහ්‍යුන්ග් එයාව වර්නනා කරනවා.

TH-" ඊලගට  ඔයාගේ හඩ,මං හිතුවේ නෑ කොල්ලෙක්ට මෙච්චර sexy විදියට කතා කරන්න පුලුවන් වෙයි කියලා .. ඒත් ඔයා වාහ් ඒක ගොඩක් ලස්සනයි. ඒ වගේම submissive . මං ආසයි ඔයාගේ submissive කතා විලාසෙට "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" god ! මං තව දෙයක් හොයාගත්තා .. ඔයාට තියෙන්නේ ලස්සන හිනාවක්.... "

' මොකද්ද දෙයියනේ මේ වෙන්නේ. මාව මැරෙයි සතුටටම ' ජන්කුක්ගේ හිත සතුටට කෑ ගැහුවා.

TH-" මං පුදුමයි ඔයා මගෙන් තව කොච්චර ලස්සන දේවල් හංගන් ඉන්නවද කියලා "

ජන්කුක් , යටිතොලත් හපාගෙන බිම බලන් හිනා උනේ ලැජ්ජාවටමයි.

TH-" ඔයාගේ ඇදුම් යටින් මගෙ ඇස් වලින් හංගපු කොච්චර ලස්සන දේවල් ඇද්ද ? "

ඇදුම් යටින් ? දෙවියනේ ඒ ගමන නම් ජන්කුක්ගේ මුලු ඇගම සීතල වෙලා ගියා . ජන්කුක්ගේ කම්මුල් ගොඩක් රතු වෙලා. එයාට ලැජ්ජාවක් දැනුනා... ලැජ්ජාවට කෑ ගහන්න ඕන උනා.

' වැඩි දවසකට ඔය ලස්සන දේවල් මගෙන් හංගන් ඉන්න බැරි වෙයි jeon jungkook ... '  ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවෙලා වාහනේ drive කරන්න ගත්තා.














# To be continue #

______________________________________

මට සමාවෙන්න ලමයි මෙහෙම කියන්න උන එකට, ඒත් හුග දවසක ඉදන් කියන්න හිටියේ මේක...

ලමයෙක් මගෙ DRUG කතාව coppy කරන්න උත්සහ කරලා. මං දන්නවා එක වගේ කතා, එක වගේ සිදුවීම් තියන කතා ගොඩක් තියෙන්න පුලුවන් .
ඒකට කමක් නෑ....

ඒත් possessive boy කෙනෙක්, අනිත් boyව කපටිකමෙන් mansion එක්කන් ගිහින්, එයාට rules දාලා angel කියලා කතා කරලා .... drug එකේ මුල ටික ඒ විදියටම ලියන්න උත්සහ කරලා.

මට එව්වේ මගෙ නංගි කෙනෙක්.. ' අක්කේ drug එක වගේම n**n story එකක් කවුද ලියලා ' කියලා link එක එව්වා. මං මුල් ටික කියවලා බැලුවා.

ඇත්තටම මගෙ office එකක, එයාගෙ collage එකක ඒ දෙක ඇරෙන්න මුල් ටිකේ ගොඩක් ඒවා drug එකට සමානයි.

එයා කතාව පස්සේ වෙනස් කරලා ලියන්න ඇති. මුල් ටික මගෙ කතාවෙන් අරන්...🥺

ඇත්තටම මං ඒ කතාව මොකද්ද , කවුද author කියන් නෑ.. කවුරුත් ලමයෙක් අපහසුතාවෙට පත් වෙනවට මං ආස නෑ.

ඇත්තටම ඒ පොත report කරන්නත් එපා ⚠️️
ඒ ලමයා මේක කියවනවා නම් නංගි/අක්කේ කවුරු හරි ඔයා මෙච්චර මහන්සියෙන් ලියන්න උත්සහ කරපු කතාව unpublish කරන්නත් එපා.
දැනට කරන් යන්න.

මොකද මං දන්නවා author කෙනෙක් උනාම මහන්සිය.

ඒත් මං කියන්නේ ආයේ කතාවක් ලියද්දි ඔයා කැමති නම් මගෙ පොත් වලින් අදහසක් ගන්න, ඒත් ඒ සිදුවීම් ඒ විදියටම ගන්න එපා. මොකද readersලට එතකොට එකම පොත දෙපාරක් කියවනවා වගෙ දැනෙනවනේ.

අපි දෙන්නම සිංහල authorලා දෙන්නෙක් හින්දා ගැටලුවක්. අපි දෙන්නා භාෂා දෙකක authorලා උනා නම් අවුලක් නෑ. English , පොතක එකක් අරන් ලිව්වා නම් අවුලක් නෑ. මොකද එතකොට ඔයාගේ readersලට දෙපාරක් අහු වෙන් නෑනේ... ඒත් මාත් සිංහල, ඔයත් සිංහල අපේ පොත් කියවන්නේ එකම ලමයි සෙට් එකක්.
එතකොට අවුල් නේද ? 🥺....

පුලුවන් නම් ඔයා වෙනස්ම දෙයක් කරන්න. අලුත් දෙයක් ඔයාගේ fansලට දෙන්න. වෙනස් දෙයක්....

අවුලක් නෑ, මගෙ පොත් කියවලා කැමති නම් දෙයක් ගන්න. මොකද මාත් සුපිරිවීරයෙක් නෙමේ..😁 මාත් හැම දේකින්ම දෙයක් ඉගෙනගෙන මගෙ readerලට කතා ලියලා දෙන්නේ. ඔයත් එහෙම කරන්න.ඒත් එකම සිදුවීම් coppy කරන එක හරි නෑ නේද 😔

Possessive කතාවක් ඕන නම්, ලියන්න possessive ideas ගන්න..මාත් එහෙමයි කියවලා ඉගෙන ගන්න කෙනෙක්.මං ඒ කතාවේ මුල mention කරා drug ලිව්වේ english suffocated කතාවකියවලා, ඒත් මගෙ එක ඒකේ කොපියක් නෙමේ.
ඔයත් කියවලා අදහසක් ගන්න. ඒත් ඒ සිදුවීම් එහෙම්පිටින්ම add කරන්න එපා.

එතකොට මගෙ පොත් කියවලා ඔයාගෙ පොත් කියවන ලමයි ඔයාට කියයි marivok අක්කගෙ drug එකේ කොපියක් කියලා. එතකොට ඔයාටත් හරි නෑ. බැරි වෙලාවත් ඔයාගෙ පොත් කියවලා පස්සේ මගෙ පොත කියවන ලමයෙක් කියයි මං ඔයාගෙ පොත කොපි කරා කියලා..🥺 ඒක මට අසාධාරණයක් .

මං කවදාවත් මෙහෙම කියන් නැ... මොකද මං මැරෙද්දී මේ පොත් අරන් යන් නෑ.... ඒත් මං මෙහෙම කියන්නේ ඒකෙන් ඔයාටත් හොදක් වෙනවා. ඔයා ඔයාගේ brand එකක් හදා ගන්න.

ලස්සන පොතක් ලියන්න.. එදාට මාත් ඔයාගෙ පොත් කියවලා ඔයාට vote කරන්නම්. All the best.

Sorry ඔයා මගෙ drug එක වගේ ලියන්න උත්සහ කරපු කතාවේ මුල් chapter 3/4ක් කියෙව්වා vote කරේ නෑ.
මොකද මට මගෙ drug එකේම අනිත් වර්ශන් එක වගේ feeling එකක් ආවා මුල් ටිකට ඒකයි...

අවසානෙට මට ගොඩක් සතුටුයි... මොකද ඔයා මගෙ කතාවට ගොඩක් ආසයි . මං හිතුවේ නෑ drug එකට කට්ටිය එච්චර කැමති වෙයි කියලා.
මගෙ angelට , ඒ evilට ඔයා ගොඩක් කැමති වෙලා....

මං දන් නෑ මගෙ අනිත් stories වෙන අය එහෙම coppy කරලා තියනවද කියලා.

කොහොම උනත් එක වගේ stories , එක වගේ concept තියන කතා ගොඩක් ඇති ඒවා coppy නෙමේ... ඒ ideas අරගෙන ලියන වෙනත් කතා. මං coppy කරනවා කියලා අදහස් කරන්නේ එකම සිදුවීම් ඒ විදියටම දානවා නම්...

උදාහරනයක් විදියට -

Ex-: ටේහ්‍යුන්ග් , angelට mansion එකට අරන් එද්දි දාපු rule ටිකත්, ඒ විදියටම... ඒ කතාවේ නම්ජූන් , ඒකේ angelට mansion එකට අරන් එද්දි දානවා... 💔

I'm sorry ...... මං බයිනවා නෙමේ..🥺 මං කියන්නේ ඔයාලා ඔයාලම වෙලා ඔයාලගෙ brand එකක් හදා ගන්න.

Love you..... ❤❤❤❤

අවසාන වතාවටත් sorry ... මං මගෙ පොත් වලට ලෝබ කමේ මැරෙන්න හදනවා නෙමේ. මං මෙහෙම කිව්වෙ ඔයාගෙත් හොදට. All the best. And thank you for loving my drug 😘

===============================

සිදුවීම

Hobiගෙ Reactoin එක

.

සිදුවීම

Hobiගෙ Reactoin එක

================================
🍁Marivok🍁

Continue Reading

You'll Also Like

37.9K 10.5K 69
- "යුන්ගි ජීමින්ව මේසෙ උඩින් ඉන්දලා ජීමින්ගෙ සලුව ඈත් මෑත් කරලා එයාගෙ බඩ උඩින් අත් දෙක තියද්දි ජීමින් දැක්කා යුන්ගිගෙ ඇග දිගේ ආයෙත් අර විදිහෙ නිල් පා...
17.2K 2.9K 39
මාපියන් ගේ බල කිරීමට තරුණියක ලෙස ජීවත් වන අහිංසක තරුණයෙක්.... TAEHYUNG KIM බලෙන් තමාව විවාහ කර දීමට සූදානම් වූ මහල්ලාගෙන් පළා යන මනාලියකගේ සුන්දරත්වය...
575K 35.3K 70
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
35.7K 2.6K 72
ဖတ်ကြည့်နော်😉😉