Next Door Neighbors [Straykid...

By Lix_Shine

1.9K 333 604

Enemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛ More

intro
chapter 1
chapter 2
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8 (😭🙂💔)
A/n
chapter 9
chapter 10
chapter 11(dead 💔)
chapter 12 (birthday special❤️🎂)
chapter 13
chapter 14 (idk🙂)
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24 (last🫐)
Thank you❤️🌼

chapter 3

102 19 25
By Lix_Shine

සෙට් එක වාඩි වුනා table එකේ. Lin luna දෙන්න ගියා කෑම ගේනන. අනිත් කට්ටිය table එකේ ඉදන් කතා කර කර හිටියා.

Lin pov

අපි දෙන්න අරගොල්ලො කන්නෙ මොනාද කියලා අහගෙන ගියා.එතන ටිකක් සෙනග ඒත් ඉතිම් මායි luna යි කියන්නෙ ඔය සෙනග අස්සෙන් ගිහින් කෑම ගත්තු ඩබලක් (නේද දිහා😌)
Luna ගියා ඕඩරෙ දෙන්න මන් එයාගෙ පිටි පස්සේ. විනාඩි පහකින් විතර අපි කෑමත් අරන් කට්ටිය ගාවට ගියා. යද්දි luna කාගෙද ඇගේ හැප්පුනා tray එක උඩ ගිහිල්ලා බනිස් ටික මගේ මූනේ මගේ අතේ තිබ්බ එක බීම එකක් කාගෙද ඇගේ හැලුනා🙂. මන් කව්ද කියලා බැලුවා අපරාදෙ මන් බැලුවේ කියලත් හිතුනා🙂ඒ හිටියේ අර කොට්ටොරුවයි එයාගේ යාළුවයි😶 එයාගේ යාළුව නම් luna දිහා බලන් හිටියා ගල් වෙලා වගේ ඒකට අපේ එකා එයත් ඉතිම් අරයා දිහා බලන් ඉන්නෝ😂 ඒ අතරේ එක පාට්ටම deep voice එහෙකින් කව්ද කතා කලා.බොරු කියන්න ඔනේ නෑ මන් බය වුනා🙂 ඒ අර කොට්ටෝරුවනේ මුගෙ voice එක deep වැඩියි නේ🙄

Felix- ආෂ් උඩ බලන්ද ඇවිදින්නේ 😠

Lin- නෑ බිම බලන්🙂

Felix- දැන් බලනවා මගේ t-shirt එක දම් පාට වෙලා

Lin- වර්ණ අන්ධතාවයද ඔය රෝස කොට්ටෝරුවෝ😒

Felix- හරි හරි ඉතින් පාට වැඩක් නෑනේ මගේ t-shirt එක මොනා හරි පාටකින් නෑවිලානේ🙂

Lin- දැන් ඕකට වැලලෙන්න ඕනෙද ඕක හොදගන්නවකෝ ඉතින්😤

Felix- බීම එක හලලා මෙතන හෝද ගන්නලු

Luna- උබලා දෙන්නා ඕක ගිහින් හෝදන් වරෙන් 😒

Lin- ආ උබට දැන්ද සිහිය ආවේ😒

Luna- හරි හරි ඉතින්🙂 ඔන්න ඕක ගිහින් හෝදල දියන් මෙයාට නැත්තම් මේ යකා මෙතන තියෙන ටයිල් කැටත් කඩාගෙන වැලලෙයි😂

Lin- හාකෝ. මෙන්න මෙහෙ එනවා කොට්ටෝරුවා🙄සැක්

Felix- කොට්ටොරුවා කොහෙද👀

Lin- කොහෙවත් නෙමේ ඔහේනේ

Felix- මේ දැන ගන්නව මගේ නම Felix හොදේ😌

Lin- හරි හරි මෙන්න එනවා මට මගේ බනිස් එක කන්න ඕන 😒 මේ lun මගේ බනිස් එක කන්න එපා හොදේ

Luna- හරි හරි යකෝ මන් ඒක කන්නේ නෑ😒

මන් අර කොට්ටෝරු- ආහ් නෑ මොකක්ද felix අන්න හරි අන්න එයා එක්ක ඒ යකාගෙ t-shirt මගුල හෝදන්න ගියා🙂 අනේ ඉතින් මට ගිය කලක් අනුන්ගේ t-shirt හෝදන්න වුනානේ😣

End of lin pov

Luna pov

අර ඩබල ගියා t-shirt එක හෝදන්න මන් ඉතින් jeongin ට සොරි කියලා අලුතින් බනිස් දෙකක් ගන්න ගියා🙂 හැප්පිච්ච හැප්පිල්ලට බනිස් දෙකක් උඩින් ගිහින් lin ගෙ මූනේ 🙂😂
මන් ආයේ කැන්ටමේ ඇන්ටි ගාවට ගියා ගිහින් මන් ඇන්ටිට කිව්වා බනිස් දෙකක් දෙන්න කියලා.විනාඩියකින් ඇන්ටි ඇවිත් බනිස් දෙක tray එක උඩින් තිබ්බා. මන් සල්ලි දෙන්න ගියා විතරයි jeongin සල්ලි දුන්නා👀

Luna- ඇයි මට දෙන්න පුළුවන්නේ?

Jeongin- නෑ මගේ ඇගේ හැප්පිච්ච නිසානේ බනිස් දෙක බිම වැටුනේ ඒ නිසයි😄

Luna- අනේ thank you වේවා💜️😄

Jeongin- ඒක සුළු දෙයක්😊

අනේ එයානම් හරි හොදයි අප්පා😌 මන් එහෙම හිතන් අපේ සෙට් එක ඉන්න table එකට ගියා.

Hazoki- මොකෝ බං පරක්කු බනිස් හැදුවද උබල දෙන්නා😂

Luna- නෑ නෑ බං පොඩි accident එකක් වුනා.

මන් ඒක කිව්වා විතරයි hanyoung hazoki savi Miso හතර දෙනා මගේ ළගට ඇවිත් මාව පරික්ෂා කරලා බලනෝ🙄

miso- මොකක්ද වුනේ කොතනද තුවාල වුනේ😨

Luna- මුකුත් වුනේ නෑ අනේ ඔයා මාව පරික්ෂා කරන එක නවත්තපල්ල 😒

Savi- දැන් උබ තුවාල වුනේ නැත්තම් මොන කෙහෙල් පුෂ්පෙකටද කිව්වේ accident එකක් වුනා කියලා😠

Luna- හේ හේ නිකන් ඉතින්🙂

Hanyoung- මූ තව පොඩ්ඩෙන් මට heart attack හැදෙනවා😣

Luna- හරි හරි ඉතිම් දැන් උබ මැරුනේ නෑනේ🙂

Hanyoung- මැරුනෙ නෑ තමා තව ටිකෙන් මෙතන්ට ambulance එකක් ගෙන්නන්න වෙනවා😒

Luna- 🙂

Rose- මේ දැන් කියහන් මොකක්ද වුනේ කෝ අර lin කියන හාදයා

Sehi- ඔව්මයි කෝ එයා?

Luna- පොඩ්ඩක් ඔය ප්‍රශ්න අහන එක නවත්තපල්ල 😒

Rose- හරි ඔන්න නැවැත්තුවා දැන් කියහන්කෝ🙄

Luna- මෙහෙමයි ..........

මන් ඉතින් කතන්දරයක් කියනවා වගේ අරුන් ටිකට කිව්වා🙃 ඒ සෙට් එකම මා දිහා බලන් ඉන්නො හරියට කාපු නැතිවුන් වගේ😂

Hazoki- අම්මටසිරි 😂

Hanyoung- අනේ පව් බං😂

Sehi- දැන් එතන මිනීමැරුමක් වෙලාද දන්නෙ නෑ😂

Rose- ඒක තමා මේ මාත් කල්පනා කරේ😂😂

Savi- මේ උබ මේක කන්නෙ නැත්තම් මට දියන්

Miso- නෑ බය වෙන්න එපා මං කනවා🙄

Savi- 😂

End of luna pov

Author pov

මේ අතරේ lin felix දෙන්න වතුර කරාමයක් හොයන් ඇවිදිනවා😂 පළවෙනි දවස නිසා ඉතිම් වැඩිය තැන් දන්නෙ නෑනේ. මෙහෙම යද්දි felix දැක්ක කරාමයක්.

Felix- අන්න අතන

Lin- කොහෙද

Felix- අර අතන අනේ😒

Lin- ආහ් හරි හරි යන්

දෙන්නම එතනට ගියා. Lin එයාගෙ වතුර බෝතලේ මූඩිය අරගෙන වතුර ටිකක් පුරවලා දැම්ම felix ගෙ ඇගට.ඒ දාපු පාරට felix නෑවිලා ගියා😂😂

Felix- ඔය කරේ වැඩක්🙂

Lin- හරි හරි ඉතින් සොරි වෙන්ඩ ඕන🙂

Felix- මෙන්න මෙහෙ දියන් ඕක මන්ම කරන්නම් 🙄

Lin- ඔහේට කර ගන්න පුළුවන්නේ එහෙනම් මන් වැඩක් නෑනේ මන් යනෝ😌

Felix- යන එකම හොදයි මෙතන තව ටිකක් හිටියොත් මගේ කොන්ඩෙ ඉදන්ම හෝදයි🙂

ලින් ෆීලික්ස්ට ඕන මගුලක් කරගන්න කියලා එතනින් ගියා හැබැයි ලින් දැක්කේ නෑ එතන සිගරට් බිබී ඉන්න කොල්ලෝ ටිකව....ලින් යන දිහාවට ඔළුව හැරෙව්ව ෆීලික්ස් නම් ඒ කොල්ලෝ ටිකව දැක්කා....කොල්ලා ඉක්මන්ට ඇදුම හෝදගෙන ලින් ගාවට දුවන් ගියේ ඒ කොල්ලෝ ටික ලින් දිහා අමුතුවට වගේ බලන් හිටපු නිසා...

Lin- මේ මොකද?? හෝදන් ඉවරද??

Felix- ඔව් ඔව් ඉවරයි....

Lin- හපොයි දෙයියනේ.....

එවෙලේ තමා ලින් දැක්කේ අර කොල්ලෝ සෙට් එකව...ජරා බැල්මක් දාන් බලන් ඉන්නකොට ලින්ට බය හිතුනා වගේම අප්පිරියත් හිතුනා....බයටම වගේ ලින් ෆීලික්ස්ගේ අතන් අල්ලගත්තේ ෆීලික්ස්වත් පුදුම කරවන්....හැබැයි එයාට තේරුනා ලින් එයාගේ අත අල්ල ගත්ත එකට හේතුව ඉතින් එයත් සද්ද නොකර හිටියා....

එතන පාස් වෙලා ගියාට පස්සේ ලින් එයාගේ අත අහකට ගත්තා...

Felix- කට තිබ්බට බයයි නේ??😂

Lin- .....සොරි ඔයාගේ-

Felix- ආහ් ඒකට කමක් නෑ මැට්ටි...

ලින්ට හොදවැයින් දෙකක් කියන්න හිතුනත් එයා මුකුත් නොකරේ එයාට උදව් කරපු කෙනා නිසා...

Lin- ආහ් මේ බීම එක හැලුන එකට සොරි.

Felix- කමක් නෑ.

දෙන්නම කැන්ටිම ළගට ආවා. Lin එක පාට්ටම කුලප්පුව හැදිල වගේ දුවන් ගියා. Felix බලනෝ ඒ මොකද වුනේ කියලා😂

Meanwhile girls

Rose- මේ මිනීමැරුමක් වෙලා නම් මෙලහකට ආරංචියක් එන්න එපෙයි.

Luna- ඔව් හැබැයි😂😂

Hazoki- ආහ් ඔය එන්නෙ කියද්දිම

Sehi- මොකෝ බං අර දුවන් එන්නේ🤔

Lin මොකක්ද වෙලා වගේ දුවගෙන ඇවිත් වාඩි වුනා .

Lin- කෝ මයේ බනිස් එක😣

Savi- හී හී 🙂

Lin- ඔහේ මගේ බනිස් එක කෑවද ඒ පාර😠

Miso- මන් කිව්වා උබට ඕක කන්න එපා කියලා අහන්නේ නෑනේ😒😂

Savi- හරි හරි ඉතිම් තව එකක් ගන්න🙂

Lin- අනේ ඉතින් මේ වගේ එවුන් 😒 සල්ලි දියන් මට එකක් ගන්න 😒

Savi- අපරාදේ ඔන්නි කියපු එක ඇහුවෙ නැත්තේ🙂

All expect for lin savi- 😂😂

Savi linට සල්ලි දුන්න. Lin ගිහින් බනිස් එකක් අරන් ඇවිත් වාඩි වුනා.

Luna- මේ මක්කෙයි වුනේ

Lin- මක්ක වෙන්නද🙄

Hazoki- දැන් ඕක හෝදල දුන්නයි?

Lin- නෑ එයාමයි හෝද ගත්තේ

Rose- ඒ බං ස්ටොරිය කියපන්කෝ වුන🥸

Lin- අනේ ඉතින් උබත්🙂

Lin වුන හැමදේම කිව්වා.සෙට් එකට felix ට වුන දේ අහලා හිනාව නවත්ත ගන්න බැරි වුනා😂😂

Rose- අඩෝහ් පව් බං ඌ 😂😂

Savi- මූ කොහොමත් ඔය වගේ මැටි වැඩනේ කරන්නේ😂

Miso- ඔව් ඒකනම් ඇත්ත😂

Lin- ඔන්නිත් එහෙනම් මේ ගැනිගෙ පැත්ත ගත්තනේ😣

Miso- පිස්සුද මැණික 😌

Lin- 😌

Hanyoung- ඒ බං අර කට්ටියව දැකල පුරුදුයිනේ🤔

Sehi- ඒ බං අර සෙට් එකනේ 🙂

Hanyoung- අම්මටසිරි ඔව්මයි 🙂

Hazoki- අඩෝ බං  අර කොල්ල luna දිහා බලන් ඉන්නේ 😂

Miso- ඔව්මයි යකෝ...අර බලහන්  lin බීම එක හලලා තියෙන්නෙ අර කොල්ලගේ ඇගේද කොහෙද 😂

Hazoki- උබ කොහොමද එහෙම කියන්නේ🤔

Miso- අර බලහන් එයාගෙ t-shirt එක තෙමිලා අනිත් එක ඒකා lin දිහා බලන් ඉන්නෙ අර.....

Hazoki- අඩොහ් ඔව්මයි ඩෝ 😂

Miso- මේ අර hanyoung දිහත් එතන එක්කෙනෙක් බලන් ඉන්නවා වගේ පේනවා😂😂

Hazoki- ඔව් ඔව් මන් දැක්කා😂මොකෝ බං ඒ වෙලා තියෙන්නේ😂

Miso- අනේ මන්ද බං😂

මේ කිසිම දෙයක් ගැන luna lin hanyoung තුන් දෙනා දන්නෙ නෑ. ඒ තුන් දෙනා බර කතාවක ඒකයි 😂😂

Boys pov

අපි කතා කර කර ඉද්දි Felix ආවා. ඇවිත් වාඩි වෙලා බීම එක බොන්න පටන් ගත්තා. ඌ හොදටම තෙමිලා😂

Chan- මොකෝ බං තෙමිච්ච කුකුළා වගේ මුළු ඇගම තෙමන්😂

Felix- මේකයි.....

Felix ඔක්කොම කොව්ව අපිට ඒක අහලා හිනාව නවත්ත ගන්න බෑ 😂😂

Felix- ඇයි දැන් උබල ඔය හිනා වෙන්නේ🙂

Han- උබට වෙලා තියෙන දේට හිනා නොයා තියෙනවද බං😂

Felix- අනේ ඉතින් උබල වගේ යාළුවෝ 🙂

Hyunjin- ඒ මේ අර එහා table එකේ ඉන්නෙ අර කෙල්ලෝ සෙට් එක නේද?

Changbin- ඔව්මයි 🙂

Seungmin- කාපු බනිස් කෑල්ල උගුරෙන්
පල්ලෙහට ගියෙත් නෑ🙂

Leeknow- මෙන්න මේක ගනින් ඕක බීපම් එතකොට හරි යයි 😌

Seungmin- තැන්කූ😄

Chan- ඒ බං අර මොකෝ ඕයි😂😂

Leeknow- ඒක තමා මන් බැලුවේ 😂

Changbin- ඇයි උබල හිනා වෙන්නේ 🤔

Leeknow- අර බලහන් 😂

Changbin- අඩොහ් 😂😂

Chan- han අර කෙල්ල දිහා බලන් ඉන්නෝ😂 Felix එයාගෙ ඇගේ බීම හලපු කෙල්ල දිහා බලන් ඉන්නෝ😂

Changbin - අඩොහ් අර jeongin අර උදේ බලන් හිටපු කෙල්ල දිහා ආයෙත් බලන් ඉන්නවා😂

Leeknow- කොල්ලට හිත ගිහින් වගේ මයේ හිතේ 😂😂

Chan,changbin- ඔව් බං😂

End of boys pov

Author pov

කට්ටියම ඔහොම දවස ගෙව්වා. කට්ටියම lectures ඉවර වෙලා apartment එකට ගියා.

___________________________________________________

Apartment එකට ගියාම වෙන දේවල් ඊළග chapter එකෙන් බලාපොරොත්තු වන්න😌එහෙනම් මන් ගියා byeeeeee👋👋 ❤️❤️

Continue Reading

You'll Also Like

214 69 5
නැවත සසරක හමුවුනොතින් නුඹ හා මම අයිති වනවානම් පමණක් සිනහ වෙනු මැන... Cover by @Silvermirror23
1M 35.4K 62
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
4.2K 717 27
අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!
10.1K 1K 35
These stories are inspired by MDZS Novel. I must say that these stories are not written by me. I just translated them into sinhala. So credits of the...