GL STORY COLLECTION | โœง

By tae_tao

3K 352 83

โœง๐†๐ˆ๐‘๐‹ ร— ๐†๐ˆ๐‘๐‹ ๐‹๐Ž๐•๐„ ๐’๐“๐Ž๐‘๐ˆ๐„๐’โœง ๐Ÿ’ซ[ ๐‘ ๐€ ๐ ๐ƒ ๐Ž ๐Œ ๐“ ๐‡ ๐Ž ๐” ๐† ๐‡ ๐“ ๐’ ]๐Ÿ’ซ - More

First kiss in the dressing room - 01
I meow you - 02
Please don't leave me alone - 03
Thank you for understanding me - 04

Bad horny baby - 05

516 63 6
By tae_tao

Bad horny baby✧

.

.

.

.

.

.

ලින්ඩා කෝපි කෝප්පයෙන් උගුරක් බී ඇදේ පසෙක ගුලිවී තවම නිදා සිටින තම පෙම්වතිය දෙස බැලුවාය. ඇය රියානා විය. රියානා පොරෝනාවට ගුලිවී මුනින් අතට හැරෙනා විට ඇයගේ ඉනෙන් පල්ලෙහා පිටතට නිරාවරණය විය. ලින්ඩා එදෙස බලා සෙල්ලක්කාර ලෙස තොල් ලෙවකමින් ඇද මතට නැග නිරාවරණය වූ රියානාගේ තට්ටමක් කෙනිත්තීය.

" ආව්ච්.." රියානා ලින්ඩාගේ අතගසා දමා නැවත අනෙක් පස හැරෙන විට ලින්ඩා සෙමින් සිනහසී රියානාගේ පිටුපසට පහරක් එල්ල කළාය.

" නැගිටිනවා නැගිටිනවා.. ගිහින් මූණ හෝදගන්නවා. මම ටවුන් එකට ගිහින් එන්නම්." ලින්ඩා පවසන විට රියානා ඉද්ද ගැසුවාක් මෙන් ඇද මත වාඩිවින.

" ආහ්?" රියානා කට විවර කළාය.

" අහ් නෙමේ. මම ටවුන් එකට යනවා. මම එද්දි මූණ හෝදලා ඉන්න හරිද ඔක්කොටමත් වඩා කෑම ටික හදලා තියන්න." ලින්ඩා රියානාට කට ඇදකර කාමරයේ දොර වසාදැමීය.

" හහ්ඃ මං එයාගෙ වැඩකාරිද? " රියානා තනිවම කියවනා විට නැවත දොර ඇරුණේ ලින්ඩාගේ හිස කොටසද කාමරය තුළට එබෙමිනි.

" ආශ් මං බය වුනා.."

" ඔයාගෙ ෆෝන් එක මං අරන් යනවා බේබි. උවමනාවක් වුනොත් ලෑන්ඩ් ලයින් එකෙන් ගන්න. එහෙනම් බයි බායි!" ලින්ඩා එවර දොර සද්දයෙන් වසා දමා ගියාය.

" ෆක් යූ!" රියානා දොර දෙසට මැදැගිල්ල දිගු කලේ ලින්ඩා සමඟ කේන්තියෙනි. ඒ කේන්තිය ඇයගේ දුරකථනය අහිමි වීම පිළිබඳව විය. දුරකථනය නොමැතිව තමාගේ ප්‍රියතම රූපරාමූන් නැරඹීමට නොහැකි වීම ඇයව අමනාප කරවීය.

රියානා නාන කාමරයට වැදී පිරිසිදු වී කොණ්ඩය වේලමින් එන අතරතුර සාලයේ සැටිය මත වූ උකුල් පරිගණකය දිටීය. එය දැකීමෙන් ඇයගේ මුහුණ මලක් මෙන් පියකරු විය.

" ම්ම්හ්.. ඔයාට මේක අමතක වුනානේ මැඩම් එහෙනම්. මගෙ උම්මා කැටේ." රියානා පරිගණකය ගෙන ඉම්බාය.

ලින්ඩා නැවත නිවසට පැමිණ මුළුතැන්ගෙයට එබෙන විට එහි තියා මුලු නිවස පුරාම පැතිරියේ නිහඩතාවය පමණකි. ලින්ඩා සුසුමක් හෙලා ගෙය ඇතුළට ගොස් බැලුවාය. ඉන්පසු කාමරයටද වැදුන ඈ හට දක්නට ලැබුණේ ඇද මත අඬ නිරුවතින් පසුවන තම පෙම්වතියයි. රියානාගෙ පිරුණු පියයුරු මතට පරිගණකයේ එළිය පතිත වී දිලිසෙයි.

"රියානා!!!!!!!!!!!!!"

"ම්ම්හ්.." රියානා ලින්ඩාගේ හඬින් ගැස්සෙන විට මදක් සෙලවී මුහුණ රතු කරගත්තාය.

" ඇයි කියන දේ අහන්නෙ නැත්තෙ ආ? කීසැරයක් කියල තියෙනවද ඔය ජරා පෝර්න් බැලිල්ල නතර කරන්න කියල. ඇයි මං කියන දේ අහන්නෙ නැත්තෙ? මම ඔයාගෙ කවුරුත් නෙමේද?" ලින්ඩා උකුල් පරිගණකයේ දිස් වෙන අසැබි දසුන දෙසට බැල්මක් යොමු කර එය වසා දමා කීවාය.

රියානා උඩුකය නිරුවතින් ඇද මත හිදගෙන ඇස් දල්වා ගනිමින් ලින්ඩා දෙස බැලූයේ සමාවක් අයදිමිනි. නමුත් මෙවර ලින්ඩාගෙන් කිසිදු සමාවක් නොමැති බව වැටහී යෑමෙන් ඇයගේ දෑස්වලට කදුළු පිරිණ.

" මට සමාවෙන්න. මං ඒකට ආසයි-" රියානා පවසන විට ලින්ඩා ඇයගේ නිකට මිරිකා උඩට යොමුකරගත්තාය.

" මොනවටද ආස? ආහ්?"

" මම- මං සෙක්ස්වලට ආසයි. මට ඒක ඕනා. මාව ගොඩක් වෙලාවට හෝර්නි වෙනවා. මට ඒක නවත්තගන්න විදිහක් දන්නෙ නෑ. ඉතින් මං-" රියානා බියෙන් පැවසීය. ඇයගේ කදුළු දෙකොපුල් මතින් ඇදී යනු දකින ලින්ඩාගේ සිත රිදෙයි.

" ඉතින් ඕක බලන්නෙ නැතුව හොඳ කරගන්න විදිහක් නැද්ද?"

" තියෙනවා"

"මොක-"

"ඒ ඔයා" රියානා කියන විට ඇයගේ නිකට මත තම අත ලිහිල් කල ලින්ඩා මදක් පසෙකට වූවාය.

" මාව කිස් කරන්න. මාව අල්ලන්න. ඔයාට මාව චුට්ටක්වත් දැනෙන්නෙ නැද්ද? ඇයි මම කැතයිද ඔයාට මගෙ දිහා එකපාරක් බලන්න බැරි උවමනාවෙන්" රියානා කියයි. ඇය වචන හසුරුවන තාලයට ඇයගේ පිරුණු පියයුරු සෙමින් සෙලවෙයි. ලින්ඩාගේ හදගැස්ම වැඩිවනු ඇයට දැනෙයි.

" අනික් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඔහොම නෑ. එයාලා අඩුම තරමෙ දවසට කිස් එකක් හරි දෙනවා. ඒත් ඔයා හැගීම් දැනීම් නැති කෙනෙක් වගේ මගෙ දිහා බලන්නෙවත් නෑ වෙලාව-" රියානාට කිව හැකි වූයේ එපමණකි. ලින්ඩා ඇයගේ ඇඟ මතට ගොඩවූවාය. එය හදිස්සියේ සිදුවීම නිසාවෙන් රියානාගේ කලබලකාරී දෑස් හා ලින්ඩාගේ දිදුලන දෑස් එකිනෙක මොහොතකට පැටලින.

ලින්ඩා රියානාව ඇද වට්ටමට හේත්තු කොට රියානාගේ දෑත් හා තම දෑත් දෙපසට විහිදෙන පරිදි පටලවා ගනිමින් රියානාගේ උකුල මතින් දෙපා දෙපසට විහිදීය.

"ලින්-" රියානා ශබ්ද කරන විට ලින්ඩා ඇයගේ දෙතොල් තම දෙතොලතරට ගෙන සෙමින් උරන්නට පටන් ගත්තාය. තමාව ලින්ඩාගේ සියුමැලි හාදුවෙන් පමණක් වඩා උත්තේජනය වන බව වටහා ගත් රියානා සෙලවීමට තැත් කලද ඇයට නොහැකි වූයෙ ලින්ඩා ඇයගේ දෑත් තදින් අල්ලාගෙන සිටි නිසාවෙනි.

රියානාගේ මුවෙන් කේඨය පහලට බසිද්දී ලින්ඩා ඇයගේ දෙතොල් අතැර රියානාගේ ගෙලට නැඹුරු වන කල රියානා මෙතෙක් සිරකරගෙන සිටි කෙදිරුම් හා සුසුම් වේගයෙන් පිටකරන්නට විය.

" අහ්ම්..ම්ම්හ්" ලින්ඩා රියානාගේ තන පුඩු වෙතට ඇදී ඒවා සපමින් හා උරමින් දිවෙන් තෙත් කරන්නට වූයෙන් රියානා පෙරට වඩා ශබ්දයෙන් කෙදිරුම් තැබීය. ලින්ඩාගේ දිවෙහි උණුසුම තමාගේ සංවේදී සම මතට දැනෙන විට රියානා යටිතොල සපාගත්තාය.

"ඕක ගලවන්න බබා. ඉක්මනට." ලින්ඩා රියානාගේ කලිසම වෙතට අත යොමු කොට කී අතර ඇය තමාගේ ඇඳුම් උනා දැමීමට පටන් ගත්තාය.

" අම්.. ෆකින්.. හෝර්නි.." රියානා අපහසුවෙන් කෙලින් වෙමින් මිමිණීය.

" අයි ක්නෝව් රයිට්?"

" ඔයා මොකක්ද කරන්න යන්නෙ?" රියානා අසන විට ලින්ඩා ඇයගේ අන්තිම කුඩා ඇඳුමත් උනා දමා අවසන් කොට රියානාගේ නිරුවත් සිරුර තමා වෙත ඇදගත්තාය. රියානා ලින්ඩාගේ රහස් ප්‍රදේශය වෙත තම දෑත් මෙහෙයවීය.

ඔවුන් නැවත වරක් සිපගනිමින් සිටි අතර ඇඳ මත දණගසා ගත් දෙදෙනාගේ දෙතොල් ස්පර්ශ වන රිද්මයටම ඔවුන්ගේ නග්න සිරුරු එකිනෙක ගැටෙමින් පැවතියේ කාමරයේ ජනේලයෙන් ආ සීතල සුළඟක් ඔවුන්ගේ සිරුරු හා ගැටෙද්දීය. නමුත් ඔවුන් දෙදෙනා නිවිය නොහැකි තරම් එකිනෙකා කෙරෙහි ඇවිලී හමාරය.

ලින්ඩාගේ අත රියානාගේ යටිකය වෙත ගමන් කල අතර ඇය සෙමින් රියානාගේ යෝනි විවරය පිරිමදින්නට විය. ලින්ඩාගේ ඇඟිලිවලට රියානාගේ යෝනිතොල්වල තැවරුනු දියරයේ තෙත් ගතිය දැනෙයි.

අනුරාගීක කෙදිරුම් සමඟ ගත කල පැය කිහිපයකට පසුව ඔවුන්ගේ නග්න සිරුරු එකිනෙක වෙලී පැවතුන අතර දෙදෙනාම තද නින්දේ පසුවිය.

_

Continue Reading

You'll Also Like

1.1M 30.1K 37
After the passing of Abigail Bentley's mother, she is now the only one responsible for her family's well-being. Her father, often too drunk to stand...
211K 7.4K 97
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...
61K 1.2K 46
*Completed* "Fake it till you make it?" A PR relationship with a heartbroken singer in the midst of a world tour sounds like the last thing Lando Nor...
152K 16.9K 23
"๐™๐™ค๐™ช๐™˜๐™ ๐™ฎ๐™ค๐™ช๐™ง๐™จ๐™š๐™ก๐™›, ๐™œ๐™ž๐™ง๐™ก. ๐™„ ๐™ฌ๐™–๐™ฃ๐™ฃ๐™– ๐™จ๐™š๐™š ๐™ž๐™ฉ" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...