Next Door Neighbors [Straykid...

By Lix_Shine

1.9K 333 604

Enemies to friends and then turn into lovers❤️❄️ Author Wonju⚛ More

intro
chapter 1
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8 (😭🙂💔)
A/n
chapter 9
chapter 10
chapter 11(dead 💔)
chapter 12 (birthday special❤️🎂)
chapter 13
chapter 14 (idk🙂)
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24 (last🫐)
Thank you❤️🌼

chapter 2

118 19 11
By Lix_Shine

කට්ටියම යුනි එකෙ ඇතුලට ගියා.ගියාම frist year students ලගෙ පිලිගැනීමේ උත්සවයක් තිබ්බා ඒවා ඉවර වෙලා තමා කට්ටියට ලෙක්චර්ස් තිබ්බේ😊

"මේ කට්ටියට බෙදිලනෙ යන්න වෙන්නේ🙂" luna

"ඔව් නේ" savi

"එහෙනම් මන් යනෝ lectures වලට පරක්කු වෙයි😌" lin

"මූ බලාන්කෝ" sehi

"එහෙනම් මාත්‍ යනෝ වලි එහෙම දාගන්න එපා" miso

"ඔව් හොදේ" hazoki

කට්ටියම lectures වලට ගියා.

Lin ඉන්නේ engineering faculty එකේ
Luna ඉන්නේ management faculty එකේ.
Hasoki, savi,rose ඉන්නේ medical faculty එකේ.
Miso,sehi,hanyoung ඉන්නේ fashion designing faculty එකෙ

Lin pov

මන් වේලස්සනිම්ම එතනින් ආවේ තැනක් අල්ලගන්න🙂මගේ වෙලාවටම ඔක්කොම සීට් පිරිලා. අස්සෙ වගේ එකක් තිබ්බා මන් ගියා එතනට වාඩි වුනා😌වාඩි වුනාට පස්සේ එතනින් කව්ද එක්කෙනෙක් වාඩි වුනා මාත් ඉතිම් බැලුවා කව්ද කියලා බැලින්නම් අර කොට්ටෝරුවා🙄සැක් වෙන ළග පාත පුටුවක් තිබ්බනම් අම්මපා මන් නැගිටලා යනව එතනින් වාඩි වෙන්න😒

End of lin pov

Felix pov

අර සෙට් එකව දාලා මන් ආවා පරක්කු වෙනෝ කියන්.ආවා විතරයි දැක්කේ එක පුටුවක් වත් හිස් නෑ මගේ වාසනාව ඉතින්🙂 මන් හැම තැනම බැලුවා හම්බුනා එකක් එතන එහා පැත්තේ එක් කෙනෙක් වාඩි වෙලා ඉන්නේ. මන් ගියා වාඩි වුනා මන් බැලුවා එහා පැත්තේ කව්ද ඉන්නේ කියලා. හපොයි එහා පැත්තේ හිටියෙ අර නයි මිරිස් කරල🙂ඒ කියන්නේ මෙයත් I.T section එකේනේ මා දිහා බැලුවා එරෙව්වා 🙄එක පාට්ටම එහා පැත්තෙ හිටපු නයි මිරිස් කරල මට කතා කරා.

"ඒයි මෝඩයා නැගිටිනවා ලෙක්චරේ ආවා" ලින්

එයා කිව්වා විතරයි මන් වට පිට බලද්දි හැමෝම නැගිටලා මන් විතරයි වාඩි වෙලා අර නයි මිරිස් කරල මට ඒ ගැන නොකිව්වනම් තරහට මන් ඉවරයි🙂ලෙක්චරේට bow කරලා වාඩි වුනා.thank you නොකියා ඉන්නත් බෑනේ ඔන්න ඔහේ කිව්වා😶

"මේ thank you"

"හ්ම්"lin

යකෝ මේකිගේ ගනන් අපරාදේ thank you කිව්වේ🙄

End of felix pov

Luna pov

මන් හෝල් එක ඇතුලට ආවා.සැක් එක සීට් එකක් හිස් නෑ🙂එක පාට්ටම මන් දැක්ක කව්ද එක්කෙනෙක් මට අතවනනවා.මාත් ඉතින් ගියා කව්ද කියල බලන්න😌බැලින්නම් අපේ
නේබර්ස්ලගෙන් එක්කෙනෙක්🙂

"එන්න මෙතන කව්රුත් නෑ😄" jeongin

"Thank you"

" ඒක සුළු දෙයක්. ඔයාගෙ නම මොකක්ද?" Jeongin

"මගේ නම luna jung ආහ් නෑනෑ jung luna🙂"

යකෝ නමත් පැටලුනා🙂

"ආහ් ඒක ලස්සන නමක්නේ🤗" jeongin

"Thank you.එතකොට ඔයාගෙ නම?"

"Yang jeongin" jeongin

"ආහ් ඒකත් ලස්සන නමක්නේ😄"

"Thank you😊" jeongin

තව මුකුත් කතා කරන්න හම්බුනේ නෑ ලෙක්චරයා ආවා😒

End of luna pov

Jeongin pov

මන් ටිකක් වේලස්සන ඇවිත් හෝල් එකෙන් වාඩි වුනා.මන් ඉතිම් entrance එකදිහා බලන් හිටියා.ටික වෙලාවක් බලන් ඉද්දි දැකලා පුරුදු කෙනෙක් එතන හිටගෙන හිටියා😶ඒ අපේ අලුත් නේබර්ස්ලගෙන් එක්කෙනෙක්🙂මගේ එහා පැත්තේ සීට් එක හිස් නිසා මන් එයාට අත වැනුවා.එයා මාව දැක්ක එයා ඊට පස්සේ මෙතනට ඇවිත් වාඩි වුනා😊මන් එයා එක්ක ටිකක් කතා කරද්දිම ලෙක්චරයා ආවා😁මේ මනුස්සයා මෙච්චර වෙලා ඉදලා ආවේ නෑ luna එක්ක කතා කරද්දිම ආවා😒

End of jeongin pov

Hazoki,savi,rose pov

අපි තුන් දෙනා ටිකක් පරක්කුයි.හෝල් එක දිහා බැලුවම හැම සීට් එහෙකම ළමයි ඉන්නවා🙂කනාවට වගේ තුනක් දැක්ක. ගාල කඩා ගත්ත එළදෙන්නු වගේ අපි දුවලා ගිහින් එතනින් වාඩි වුනා😌ඊට පස්සෙ එතන එහා පැත්තේ කව්ද ඉන්නේ කියලා හැරෙද්දි එතන හිටියේ අපි අද උදේ රණ්ඩු වුන අපේ නේබර්ස්ලාගෙන් තුන් දෙනෙක්🙂අපි මුණට මූණ බලා ගත්තා

"හපොයි"rose

End of hazoki,savi,rose pov

Leeknow,changbin,seungmin pov

අපි තුන චැටක් දාන් ඉන්නකොට එක පාට්ටම ගාල කඩා ගත්ත හරක් වගේ තුන් දෙනෙක් ඇවිත් අපේ එහා පැත්තේ හිස් සීට් තුනේ වාඩි වුනා😁අපි ටිකක් ඒ පැත්ත හැරිලා බැලුවා එතන හිටියේ අපි අද රණ්ඩු වෙච්ච අපේ අලුත් නේබර්ස්ලගෙන් තිදෙනෙක්🙂

"ඉවරයි🙃"seungmin

End of leeknow,changbin,seungmin pov

Miso,sehi,hanyoung pov

අපි නම් අද හොදටම පරක්කුයි කොයව කියව ගාට ගාටනේ ආවේ🙂හෝල් එකට ආවම සීට් ඔක්කොම full ඇහේ කොනට වගේ සීට් තුනක් දැක්කා හැබැයි එක ළග නම් නෙමෙයි තැන්තුනක😣තව ටික වෙලාවක් හරි මෙතන හිටි‍යොත් බිම තමා වාඩි වෙන්න වෙන්නෙ කියලා තුන දෙනාම බෙදිල තැන් තුනට ගියා🙂

End of miso,sehi,hanyoung pov

Miso pov

අර ඩබලට එහා පැත්තෙ ඉන්න එක් කෙනා එක්ක රණ්ඩු වෙන්න එපා කියලා මන් මැද පෝළිමේ කොනේ සීට් එකට ගියා😌එතන එහා පැත්තේ කව්ද හිටියා

" excuse me මෙතන කව්රු හරි ඉන්නවද?"

"නෑ නෑ"

පොඩ්ඩක් ඉන්න මෙයා අපේ අලුත් නේබර්ස්ලගෙන් එක්කෙනෙක් නේද😳

"ඔයාලා නේද අපේ අලුත් නේබර්ස්ලා?"

"ඔව් "

එයා මට අතට අත දීලා නම කිව්වා

"මම bangchan මට chan කියලා කියන්න😌🤝"chan

"Nice to meet you මම choi miso😊"

"Nice to meet you too😊"

End of miso pov

Chan pov

මන් අර ඩබලව දාලා හෝල් එකට ආවා ඕන වෙඩිමක් කර ගන්නෙ නැතෑ කියලා😒මන් හෝල් එකා ආවාම එක ළග සීට්ස් නෑ.මන් මැද පෝළිමේ කොනේ සීට් දෙකක් තියෙනවා දැක්ක මන් එතනින් එහෙක වාඩි වුනා😄විනාඩියකට විතර පස්සෙ ගෑනු ළමයෙක් ඇවිත් මැගෙන් ඇහුවා මෙතන කව්රු හරි ඉන්නවද කියලා මන් කිව්වා නෑ කියලා😌මට එයාව දැකලා පුරුදුයි ඉතින් මන් එයාගෙන් ඇහුවා ඔයාලා නේද අපේ අලුත් නේබර්ස්ලා කියලා එයා කිව්වා ඔව් කියලා😄මායි එයයි ටිකක් කතා කරා පස්සේ මට මතක් වුනා අපේ සෙට් එකගේ රණ්ඩුව

"මට සමාවෙන්න උදේ රණ්ඩුව ගැන"

"නෑ ඔයා විතරක් නෙමේ මටත් සමාවෙන්න" miso

" නෑ ඒකට කමක් නෑ"

තව ටිකක් කතා කරන්න යද්දි අර ලෙක්චර්ස් දෙන මිනිහා ආවනේ😒

End of chan pov

Hanyoung pov

අපි තුන බෙදිලා තැන් තුනකට ගියා.🙂මන් අන්තිම පෝළිමට කලින් පෝළිමේ කොනේ සීට් එකක් තිබ්බ එතන එහා පැත්තේ එක්කෙනෙක් හිටියා

"Excuse me මෙතන කව්‍හරි ඉන්නොද?"

"ආහ් නෑ නෑ මෙතන හිටපු කෙනා එයාගෙ යාළුවා ගාවට ගියා"

"ආහ් thank you"

"Welcome"

පොඩ්ඩක් ඉන්න මේ අර අද උදේ අපේ සෙට් එක රණ්ඩු වුන සෙට් එකෙන් එක්කෙනෙක් නෙ මේ😳අර මෙයානේ නේද මා එක්ක එකතු වෙලා අරගොල්ලන්ට හිනා වුනේ😂

End of hanyoung pov

Han pov

Chan hyung මාවයි hyunjin වයි දාලා ගියානේ . කමක් නෑ🙂 අපි දෙන්න හෝල් එක ඇතුලට ගියා සීට් පේන්න තිබ්බේ නෑ අර මනුස්සයා සීට් අල්ලගෙන්දත් නැද්ද කොහෙද සැක්😑දෙකක් හම්බුනා හැබැයි තැන් දෙහෙක කමක් නෑ කියලා ගියා. මන් අනිතිම පෝළිමට කලින් පෝළිමේ කොනේ සීට් එහෙක වාඩි වුනේ🙂ටික වෙලාවකට පස්සෙ මගේ එහාපැත්තෙ හිටපු කෙනා ගියා එයාගෙ යාළුවා ගාවට😁මන් hyunjin ව හෙව්වා මතන්ට එන්න කියලා කොහෙද ඒ යකාව හොයා ගන්නවත් බෑ😒විනාඩි දෙහෙකට විතර පස්සේ ගෑනු ළමයෙක් මෙතන්ට ඇවිත් ඇහුවා මෙතන කව්රුත් ඉන්නවද කියලා මන් කිව්වා මෙතන හිටපු කෙනා එයාගෙ යාළුවා ගාවට ගියා කියලා😁මන් ඒ ගෑනු ළමය දිහා බැලුව දැකල පුරුදුයි අපේ අලුත් නේබර්ස්ලගෙන් එක්කෙනෙක් නෙ මෙයා😌හලි cute🤗ටිකක් කතා කරන්න යද්දි හෙනහුරා පාත් වුනා😒හෙනහුරා කීවේ ලෙක්චර්ස් දෙන uncle ට 🙄😑

End of han pov

Sehi pov

අපි තුන ගාට ගාට ආපු නිසා තැන් තුනක වාඩි වෙන්න වුනානේ 😣මම එහෙම හිත හිත ගියා හිස් සීට් එකට.මන් ගිහින් වාඩි වුනා.මන් එහාපැත්තෙ එක්කෙනා දිහා බැලුවා.බැලුවම හිටියේ මන් අද උදේ කොන්ඩෙන් ඇදපු කෙනා🙂

End of sehi pov

Hyunjin pov

මන් han එක්ක හෝල් එකට ආවා ආවාට සීට් තිබ්බෙ නෑ😶තැන් දෙහෙක තියෙනෝ නම් දැක්ක මක්ක කරන්නද අපි දෙන්න ඒ තැන් දෙකෙට ගියා🙂මන් ගිහින් වාඩි වුනා.මගේ එහා පැත්තෙ හිටපු කෙනාට ඉස්සරහ සීට් එකක් හම්බුනා කියල ඌ ගියා😁මන් han ව හෙව්වා ඒත් හම්බුනේ නෑ😑ඊට ටික වෙලාවකට පස්සේ කෙනෙක් ඇවිත් මගේ එහා පැත්තෙම් වාඩි වුනා🙃මන් ටිකක් ඒ කෙනා දිහා බැලුවා අපරාදේ බැලුවේ කියලා හිතුනා🙂අද උදෙ මගේ කොන්ඩෙන් ඇද්ද කෙනා😣එයත් මා දිහා බැලුවා එරෙව්වා කියන්නකෝ 🙂ඇයි jesus මටම මෙහෙම වෙන්නේ😩

End of hyunjin pov

Author pov

කට්ටියගෙම ලෙක්චර්ස් ඉවර වුනා කට්ටියම කැන්ටින් එකේ තමා සෙට් වුනේ😌

_______________________________________________________________

මීළග කොටස පසුවට බලාපොරොත්තු වන්න😌එහෙනම් මන් ගියා byee 👋👋❤️❤️

~V~

Continue Reading

You'll Also Like

14.8K 470 11
Meredith, Derek and their 2 kids decide to stay in Seattle. Meredith and Derek want to try for another baby.
4.2K 716 27
අහම්බෙකින් හම්බුණ අවස්ථාවක් නිසා මගෙ මුලු ජීවිතේම වෙනස් වෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ.. ඒත් මම ආසයි ඒ වෙනසට.. ඒ වෙනසට මම හැමදාමත් ආදරේ කරා...!
414K 12.5K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
1.6K 253 9
රෝසියාන් පාර්ක් යනු, තමාගෙ රූපය නිසා උමතු වී කරන්න ඕන හැම දහ තුරා වැඩක් ම කරල නටන්න ඕන හැම නාඩගමක් ම නටලා,රවට්ටන්න ඕන හැම කොල්ලම රවට්ටලා, ජීවිතේ ගෙවන...