𝐇𝐨𝐰 𝐄𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 �...

By itz_shAshH

46.6K 6.1K 1.6K

• ආදරේ කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නැති හිරිමල් වයසේ පසුවෙන පොඩි දඟකාරයෙක්.... • ආදරේ කියා ගන්න නොහැකිව සීමා... More

චරිත හඳුන්වා දීම
පරිච්ඡේද 01
පරිච්ඡේද 02
පරිච්ඡේද 03
පරිච්ඡේද 04
පරිච්ඡේද 05
පරිච්ඡේද 06
පරිච්ඡේද 07
පරිච්ඡේද 08
Sorry Guyzz 😭😭
පරිච්ඡේද 09
පරිච්ඡේද 10
පරිච්ඡේද 11
පරිච්ඡේද 12
පරිච්ඡේද 13
පරිච්ඡේද 14
පරිච්ඡේද 15
පරිච්ඡේද 16
පරිච්ඡේද 17
පරිච්ඡේද 18
පරිච්ඡේද 19
පරිච්ඡේද 20
පරිච්ඡේද 21
Attention Plzz....
පරිච්ඡේද 22
Read This Plzz
පරිච්ඡේද 23
පරිච්ඡේද 24
පරිච්ඡේද 25
UPDATE ~
පරිච්ඡේද 26
පරිච්ඡේද 27
පරිච්ඡේද 28
පරිච්ඡේද 29
පරිච්ඡේද 30
පරිච්ඡේද 31
පරිච්ඡේද 32
පරිච්ඡේද 33
පරිච්ඡේද 34
පරිච්ඡේද 35
පරිච්ඡේද 36
පරිච්ඡේද 37
පරිච්ඡේද 38
පරිච්ඡේද 39
පරිච්ඡේද 40
පරිච්ඡේද 41
පරිච්ඡේද 42 ⚠️
පරිච්ඡේද 43
පරිච්ඡේද 44
පරිච්ඡේද 45 ⚠️
Not An UPDATE BUT.....
පරිච්ඡේද 46
පරිච්ඡේද 47
⚠️️⚠️️⚠️️
පරිච්ඡේද 48 (අවසානය) 🥀
පසුවදන 🥀

පෙරවදන

2.9K 197 38
By itz_shAshH

*හායි ගායිස්ස්.....

මන් ShasHh....

Umm.... මන් ගැන කියනවා නම් එහෙම ලොකු දෙයක් නෑ අෆ්ෆා කියන්න...

ටිකක් පිස්සු කියල නම් යාලුවො කියනවා.... ඒත් මට ෂුවර් නෑ ඕකුන්ගෙ කතා 😂

මන් Bl වලට ආස උන විදිහ ගැන කියනව නම්.....
මේමයි උනේ....

මන් වැරදිලා වගේ අපෙ අම්මගෙ office library එකෙන් මන් 8 වසරෙදි වගෙ bl පොතක් අරන් කියෙව්වා.... ඒක කියෙව්වට තියෙන දේවල් ගැන නම් මට ලොකු අදහසක් ඔලුවට ගියෙ නෑ මන් හිතන්නේ....

එච්චර ම තමා... ඒ කාලෙන් පස්සෙ මෙහ් අවුරුද්දක් විතර ඇතුලත මගෙ පන වගෙ ඉන්න කෙනෙක්ගෙ affair එක, එයාගෙ කැමැත්ත ඕව ගැන මට ආරංචි උනාම මන් gay, lesbians ගැන හොයන්න් ගත්තා. එකෙන් මන් bl dramas බැලුවා.... (මගෙ වයස කියන්නම ඕනිද 🙄🌚)

අර bl dramas බලන්න ගත්ත හැමෝටම වෙන්නෙ තවදුරටත් straight love dramas බලන්න බැරි වෙන එක. එහෙම සීන් කෝන් එකක් මටත් උනා 😌😂

කෝම කෝම හරි මට wattpad සෙට් උනා. එකෙන් මන් bts army කෙනෙක් උනා.
Wattpad එක මගෙ comfort zone එක උනා 💕

ඔහොම කෝම හරි මන් ජීවිතයේට ලියන මගෙ very first story එක wattpad එකෙන් publish කරනවා.... 🥳

බයයි....
Bt බයෙන් හරි publish කරනවා....

Sooooooooooooo

අර කිව්වා වගෙ මේක මන් ජීවිතයේටම ලියම පළවෙනි කතාව....

So ගොඩාක් අඩුපාඩු ඇති...
ව්‍යාකරණ නම් වැරදි ඇති ගොඩක්....
(මට සිංහල බෑ අෆ්ෆා 😂)
සොරි හොදේ එහෙම අවුලක් ගියොත්....🥺

අහා smut ලියන එක නම් ෂුවර් නෑ coz මන් එහෙම එකක් ලියලම නෑ....
Bt කොහොම හරි try කරන්නම් (ෂුවර් නෑ ළමායි)

***Update කරන වෙලාව දවස ගැන මන් ඉස්සරහට කියන්නම් හොදේ 🌚

*Like or Comments ගැන මන් මුකුත් කියන්නෑ coz this is my first work

*Bt කතාව ගැන ඔයාල හිතන දේ and අඩුපාඩු තියෙනවා නම් කියන්න ☺️

Soooo කියවලම බලන්නකෝ මොන වගේ කතාවක්ද කියල 🌚💕

Happy Reading 😊🎀

BantiPrabu 💓
තෑන්ක්ස් අක්කි help කරාට

kaveeyenly 💕
අක්කි ඔයාටත් තෑන්ක්ස්

San_Andriya 💘
තෑන්ක්ස්

ShiranSuneth 💘
තෑන්ක්ස් ඔයාටත්

pooppah 💓
තෑන්ක්ස් bby gurrrrrl

ApexcatMix ❤️
තෑන්ක්ස් මෝඩස් 😒

AND
Mention කරන්න බැරි උන හැමෝටමත් තෑනක්ස් 🎀✨

Continue Reading

You'll Also Like

14.8K 2.6K 26
බිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්‍රාණය ලබද්දී ඒ ලැබුණ...
16.2K 4.1K 25
Love is not BLIND. It sees you in the DARK and chooses to be your LIGHT !!
147K 24.2K 62
නොමැකෙන්න හදවතේ ඔය රුවම කොටාගමි ලඟ ඉන්න තුරාවට සෙනෙහසින් බදාගමි හිමිවුණොත් සිනාසෙමි නැතිවුණොත් දරාගමි ප්‍රේමයම එය කියා හදවතට කියාදෙමි ඉඳුවර හීනයක පා...
4.7M 527K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...