Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎

By Park_suha

32.2K 6.4K 660

අහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්... More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
New Story Update
Chapter 32 ( last chapter )
පසුවදන...

Chapter 26

811 179 14
By Park_suha

Chapter 26_

Not mine _
___________________

Author pov,

ඔයා මෙහෙ..??

ඇයි..මට මෙහෙට එන්න තහනමක් තියනවද මිස්.ජං සොහා..!!
එතකොට තමුන්..??

ඔව්..ඒ ජංකුක්
කොල්ලගෙ ඇස් රතුවෙලා...ඒ  කෙන්තියටද වෙදනාවටද කියලා දන්නෙ එයාම විතරයි..!!
කොල්ලා කෙලින්ම අඩිය තිබ්බෙ ජිහන් පැත්තට...

ජංකුක්..ජංකුක් ඔයා හිතන දෙයක් නෙවෙයි මෙතන වුනෙ..??
එත් කොල්ලගෙ ඉස්සරහට ආපු සොහා කතා කරෙ ජංකුක්ගෙ අතින් තද කරලා අල්ලගන්න ගමන්...

එහෙනං කොහොම දෙයක්ද කියපං..මන් එකපාරකුත් දැක්කා තමුසෙ මේකා එක්ක ඉන්නවා...මෙ දෙවෙනි පාර...!!
මෙච්චර දෙයක් දැකලත් කටවහං පාඩුවෙ යන්න තමුසෙ හිතන් ඉන්නෙ මන් පො&%@ කියලද ආහ්...??
ජංකුක් කෙල්ලගෙ අත ගසලා දාලා කෙල්ලගෙ නෘකටෙන් අල්ලගත්තෙ කෙල්ලගෙ ඇස්වල කදුළු පිරෙනකොට...

ජිහන්ට ඕන වුනා ජංකුක් ගහලා හරි ඇත්ත තෙරුංකරලා දෙන්න...එත් කොල්ලගෙ ඔළුව පුරාම දිව්වෙ සොහාගෙ වචන...!!
කොල්ලට වුනෙ තමන්ව පාලනය කරගෙන බලන් ඉන්න විතරයි...!!

මොනවද මෙ කියන්නෙ ඔයා..??
ඔයා හිතන දෙයක් නෙවෙයි මෙතන වුනෙ..!!

කටවහගන්නවා...!! තමුසෙ එනවා මාත් එක්ක...
ගෙදර ගිහිල්ලා මන් බලාගන්නං..!!

මිස්ටර්.ජංකුක්..!!
ජංකුක් එහෙන්මම කෙල්ලව ඇදන් යන්න හැදුවත් නැවතුනෙ ජිහන්ගෙ කටහඩට...

තමුසෙත් එක්ක මට කතාවක් නෑ කියලා දැනගනින්...
තමුසෙගෙ කෙල්ලව මන් ඉක්මනට නිදහස් කරන්නං...එතකං කටවහන් පැත්තකට වෙලා හිටපං...!!
ජිහන්ගෙ කොලර් එකෙන් අල්ලලා කතා කරපු ජංකුක් කෙන්තියෙන් ඉන්නෙ කියලා ඕනම කෙනෙක්ට පෙන්න තිබුනා...

ඇයි තමුසෙ මට මොනවා කරන්නද..??
කියපං ඉතින්...මෙක දැනගනින් ජංකුක්...තමුසෙට වගෙම මටත් සොහා වෙනුවෙන් අයිතියක් තියනවා කියලා...!!
ජිහන් හයියෙන් කතාකරෙ ජංකුක්ගෙ අත් තමන්ගෙන් ඇත්කරන ගමන්...
ජංකුක්ව පිටිපස්සට තල්ලු කරපු කොල්ලාගෙ තිබුනෙ තර්ජනාත්මක කටහඩක්...

ජිහන්...ප්ලිස් ඔයා යන්න...මන් ඔයාට පස්සෙ කතා කරන්නං...ප්ලිස් දැන් යන්නකො..
ප්‍රශ්නෙ දුරදිග යන්න කලින් ජිහන්ට කතා කරපු කෙල්ල ජිහන්ව යවන්න හැදුවෙ තමන්ව මෙවෙලාවෙ තෙරුංගන්න පුළුවන් එකම එක්කෙනා එයා නිසා...

තමුසෙ මූට බයද ආහ්..??
ඇති සොහා...තව කවදා වෙනකල් ඉවසන් ඉන්නද ඔයා..??
එත් එක්කම ජිහන් කෙල්ලට කෑගැහුවෙ තමන්ගෙ ඉවසීමෙ සිමාව උපරීමෙටම එනකොට...

ප්ලිස් ජිහන්...දැන් ඒවා කතා කරන්න වෙලාව නෙවෙයි...!!
මෙතනනින් යන්න ප්ලිස්...!!

හරි..මෙ අන්තිමපාර...ඊලගපාර මන් ඉවසන්නෑ කියලා මතක තියාගන්න...
කෙල්ලගෙ වෙදනාව දැනගෙන හිටිය එකම කෆනා ජිහන් විතරයි...
එක නිසාම කොල්ලා තමන්ව පාලනෙ කරගෙන යන්න හිතුවෙ කෙල්ල නිසාමයි...

ආශ්ශ්..!!
ජිහන් කොල්ලටත් තර්ජනාත්මක බැල්මක් දාලා යනකොට ජංකුක් ලග තිබ්බ කණුවකට ගැහුවෙ තවත් කෙන්තිය වැඩිවෙනකොට...

ජංකු..ක් ප්ලිස් මන් කියන දෙ පොඩ්ඩක් අහන්න...!!
ජංකුක්ව නවත්තන්න උත්සහා කරපු කෙල්ල කොල්ලගෙන් බැගැපත්ව ඉල්ලුවත් කොල්ලට ඒ කිසිම දෙයක් පෙනුනෙ නෑ...අඩුම තරමෙ කෙල්ලගෙ කදුළුවත්...

තව මොනවද තමුසෙට කියන්න තියෙන්නෙ...!!
තමුසෙලා දෙන්නා ආදරෙ කරනවා...කියලද..??
මන් ඒකද දැන් අහන්න ඕන...!!

නෑ ජංකුක් එහෙම නෙවෙයි..!

එහෙම නෙවෙයිනං කොහොම එකක්ද..??
කෙල්ලගෙ අතින් තද කරලා අල්ලගත්ත කොල්ලා කෙල්ලට කෑගැහුවෙ කෙල්ල ගැස්සිලා යනකොට..!!

ජංකුක්...ප්ලිස් ඔයා මුලින්ම සන්සුන් වෙලා ඉන්න... ඉටපස්සෙ කතා කරමු..!!

මට තව උබත් එක්ක කතා කරන්න දෙයක් නෑ...
මෙක මෙතනින් ඉවරයි..!!
So let's divorce...!!
කෙල්ල කොච්චර සන්සුන්ව කතා කරන්න හැදුවත් කොල්ලටනං සන්සුන් වෙන්නවත් කෙල්ලගෙ කතා අහන්නවත් උවමනාවක් තිබුනෙ නෑ..!!

ජංකුක්..ජංකුක්..!!
ඔයා හිතන දෙයක් නෙවෙයි එතන වුනෙ..!!
කෙල්ලව තල්ලු කරලා යන්න ගියපු කොල්ලගෙ ඉස්සරහට ආපු කෙල්ල අඩ අඩම කිව්වත් ඒ නපුරු හිත අවනත කර ගන්න කෙල්ලගෙ කදුළු වලටත් බැරි වුනා..!!

අත ඇරපං...!!!
කෙල්ල අල්ලන් හිටපු අත ගසලා දාලා කෙල්ලව පිටිපස්සට තල්ලු කරපු කොල්ලා යන්න ගියෙ කෙල්ල ගැන බලන්නෙවත් නැතුවමයි..!!

ආහ්හ්..!!
පිටිපස්සට තල්ලු වුන පාරට බිම වැටුන කෙල්ල කදුළු පිරුනු ඇස් වලින්ම බලන් හිටියෙ කොල්ලා තමන් දිහා නොබලම යන දිහා...
කෙල්ල එතනම අත්වලට මුන මැදි කරගෙන අඩන්න ගත්තෙ තමන්ගෙ හිතෙ තිබ්බ වෙදනාව කදුළු කරන ගමන්...

Junkook pov,

අනෙ...ඇයි
ඇයි මෙහෙම වෙන්නේ...??
තව තවත් ඉවසන්න බෑ මෙක...!!

සොහාව ඈත් කරනවා ඇරෙන්න එයාගෙ සතුට වෙනුවෙන් මට කරන්න වෙන දෙයක් නෑ..
මන් හිතනවා එයාගෙ සතුට තියෙන්නෙ අර කොල්ලා ලග කියලා...මොකද මන් ඒ දෙන්නගෙ හැසිරීම බලාගෙනයි හිටියෙ...
සොහා ඒ කොල්ලා ලගදි ලස්සනට හිනාවෙනවා...!!
ඒවගෙම හැමහැගිමක්ම එයා ඉස්සරහා නිදහස් කරනවා..!!

ඉතින් මන් තවත් එයාට බරක් වෙන්න ඕනෙද..??
ටේහි කොහොමහරි පුරුදුවෙයි සොහා නැතුව ඉන්න...!!
එයාට මන් ඉන්නවනෙ..!!
මන් මගෙ කෙල්ලව තනියම බලාගන්නං..!!

එහෙනං මෙ විදියට මෙ කතාව ඉවර වෙයි..!!
මට සමාවෙන්න ඔයාව බලෙන් මගෙ ලග තියාගත්තට...

Author pov,

කොල්ලා කාර් එක උපරිම වෙගෙන් drive කරා...
පාර සමහර වාහන හොන් ගහද්දි කොල්ලගෙ හිත ඒ කිසිම දෙකට අවනත වුනෙ නෑ...
කොල්ලගෙ ඇස්වල වැටෙන්න ඔන්න මෙන්න තියන කදුළු කැට ගැන වත් කොල්ලට ගානක් නෑ...

තමන්ගෙ හිත මහා ගොඩක් රිදෙනවා කියලා කොල්ලා හොදටම දැනගෙන හිටියා...
ඒ වෙදනාව හිරකරන් ඉන්න කොල්ලට තවත් බැරි වුනා...
තමන්ගෙ හිතෙ සොහා වෙනුවෙන් ආදරයක් ඇතිවෙලා කියලා කොල්ලට ටික ටික තෙරුංගියත් කොල්ලට ඕනවුනෙ නෑ ඒක පිලිගන්න...

මොකද තමන් ආදරෙ කරන හැමොම තමන්ව ඇත ඇරලා යනවා කියලා කොල්ලා පිලිගන්න අකමැති වුනා...!!
ඒ වෙදනාව ආයිමත් පාරක් විදින්න කොල්ලා අකමැති වුනා..!!

එත් කොල්ලා දැනටමත් පරක්කුයි...!!
කොල්ලගෙ හිත පුරාම දළුදාල තිබ්බ සොහා වෙනුවෙන් තිබ්බ ආදරෙ මෙ විදියට කදුළු වෙලා ගලාගෙන යනවා..!!

එත් කාටද ඒ නපුරව සනසන්න උවමනාවක්..??
කාටද පෙනුනෙ ඒ නපුරු හිත ඇතුලෙ හැංගිලා හිටපු ආදරණිය මනුස්සයව..!!

ජිමින්,ටේ දෙන්නා හිටියත් මෙ වෙනකොටත් ඒ දෙන්නත් කොරියාවෙන් පිටවෙලයි හිටියෙ..!!
ඉතින් කොල්ලා තවත් තනිවෙලා...

At jk mansion_

Soha pov,

මන් හිතුවෙත් නැති දෙයක් සිද්දවුනෙ..!!
මන් කීයටවත් හිතුවෙ නෑ එයා එතනට එයි කියලා...

දැන් මොකක්ද වෙන්න යන්නෙ..??
මන් දන්නවා..මෙක තමයි අවසානය...
මගෙ ඒකපාර්ශ්වික ආදරයෙ අවසානය..!!

එයාට කවදාවත් මගෙ ආදරෙ පෙන එකක් නැතිවෙයි..!!
කියන්න ගොඩක් දෙවල් මෙ හිත අස්සෙ හැංගිලා තියනවා...එත් මට ඒවා කියන්න බෑ...

එයා පිලිගනිද මං වගෙ කෙල්ලෙක්ව..!!
මං වගෙ කෙල්ලෙක්ට එයා ආදරෙ කරයිද..??
එයාගෙම දරුවෙක් දෙන්න බැරි මන් වගෙ ගෑණියක්ට...!!

ඉතින් හොදම දෙ එයා කැමති විදියට මන් මෙ කතාවෙන් අයින්වෙන එක..!!
එයාගෙ සතුට වෙනුවෙන්...!!

එත් මට එයාට කියන්න ඕන..!!
එයා දැක්ක දෙ ඇත්තක් නෙවෙයි කියලා...
මට වැරදිකාරියක් වෙලා එයාගෙන් වෙන්වෙන්න ඕනෙ නෑ...!!

දැනටමත් පැයක් ගිහිල්ලා..!!
තාමත් එයා ගෙදර ආවෙ නෑ...

එයා කොහෙද ගියෙ..??
මට ඔයාට කතා කරන්න ඕන ජංකුක්...!!

ප්ලීස් ඉක්මනට ගෙදර එන්න..!!!

Author pov,

කෙල්ල තමන්ගෙ කාබරෙට වෙලා හිතුවෙ එහාට මෙහාට ඇවිදින ගමන්...
ඒ හිත ගොඩක් නොසන්සුන් වෙලා..!!

කියාගන්න බැරි දුකක් ඒ හිත ඇතුලෙත් තියනවා...
එත් කෙල්ල උපරිම උත්සහයක වෙදනාව හංගන් ඉන්න..!!

ජංකුක් වෙනුවෙන්...!!
තමන්ගෙ ආදරෙ වෙනුවෙන්..!!
එයාගෙ සතුට වෙනුවෙන්..!!

ඉතින් මෙ වගෙ පරිත්‍යගයක් වෙන කොහෙන්ද..??
තමන් ආදරෙ කරන කෙනා තව කෙනෙක්ට දෙන්න තරං ඇය ශක්තිමත්ද..??
පරිත්‍යගත් ආදරයෙම එක් කොටසක් වෙලා..!!

ලංවෙන්නවත් බැරිවුන හිත් දෙකක අවසානය මෙය වෙයිද..??

__________________________

To be continued...

අදහස් කියාගෙන යන්න ලමයි..!!
මොකද හිතෙන්නෙ..??
දෙන්නා වෙන් වෙයිද..??

දැන්ම කතාව ඉවරවෙන එකක් නැතිවෙයි...
තව මන් මෙ කතාවට ලියන්න හිතපු දෙවල් ටිකක් තියනවා...!!
එටික ලියලම තමයි කතාව ඉවර කරන්නෙ🥲

මන් යනවා..

_suha

Continue Reading

You'll Also Like

94.7K 3.6K 25
just read it might be good ✋🏽 this is gAy
400 62 9
Miss Right of the Mafia Boss pt II The Saga Continues...
715K 19.3K 28
Highest Ranks So Far: - #1 SiriusBlack ✨ - #1 Ravenclaw - #3 maraudersfanfiction - #3 siriusblackxoc She's part of Hogwarts most historical interesti...
14.9K 768 12
Louis and Harry were the perfect couple. When they were together, the skies were bright. But the skies soon turned dark, stress clouding over their l...