Write Your Own 💚YiZhan❤️✅

By OlLiE_only1

20.8K 3.7K 534

සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර... More

AN
පලමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොලොස් වන කොටස (බෝනශ්)
දොලොස්වන කොටස
දහතුන්වන කොටස
දාහතරවන කොටස
පහලොස් වන කොටස
දාහත්වන කොටස
දහ අටවන කොටස
දහනම වන කොටස
විසිවන කොටස END

දාසය වන කොටස

787 162 48
By OlLiE_only1

කොට්ට වලින් ගහගන හති වැටුන අපි දෙන්නා ගස් දෙක කඩන් වැටිලා වගේ ඇද උඩට වැටුනා .... හම්බෝ මහන්සී ... හුග කාලෙකින් මෙහෙම නටලා කරලා හිටියෙ ....

ඩිං ඩොං ..

කාමරේ බෙල් එකේ සද්දෙ ඇහෙද්දි එයා එලියට ගිහින් වේටර් බෝයිට කෑම එක තියන්න දොර ඇරියා ....

ම්ම් චීසි විදියට හදපු කබොනාරා ස්පැගත්ති ... මන් ආසම එකක් ... ස්පැගෙත්ති එක්ක එයාට බියර් එකකුයි මට ග්‍රේප් වයින් එකකුයි ... උවූ .... පට්ට පට පට ...

චූටි පොකර් කමු නේද ම්ම්ම් ...

ඔයා කියන්න ඕනෙ නැ මන් මේ කනවා ...

එයා කමු කියන්න මගෙ පැත්තට හැරෙද්දිම මන් ගිහින් ටේබල් එකෙන් වාඩි වෙලා බෙල්ල වටේට සර්වියට් එකක් ගැට ගහගත්තා ... ටේබල් මැනර්ස් හුම් ..

එයා බියර් බොට්ල් එක අරගෙන සවුදිය පුරන්නද කොහෙද මගෙ පැත්තට දික් කලා ....

මගෙ වයිෆි වෙනුවෙන් ..

අනෙ මගෙ පස්ස ...

බබා ඉදලම මොලේ ඇති කතාවක් කිව්වමද කොහෙද ...

ආපහු වයින් නාගන්න ආසද ...මොකද මේ මට වයින් තමුන්ට බියර් ඈ

මන් කැමති නෑ මගෙ වස්තුව බොනවට ..

මං ගෑල්ලමයෙක් නෙමෙ .. හුහ් ..

ගෑනුලමයෙක් වෙන්න ඕනද පරිස්සම් කරන්න ...

බලෙන් බැදගත්ත උන්ව පරිස්සම් කරන්නෙ මොන ලෝකෙද ...

මේ වන්ග් යීබෝගෙ ලෝකෙනම් ඒම තමයි ...

චැව් චැව් තමා ..

එයා එහෙම කියලා දෙවෙනි බියර් බොට්ල් එක අරන් මුහුද අයිනට තිබුන බැල්කනි එකට ගියා ....

මන් ඉතින් එයාගෙ ඉතුරු කෑම ටිකටයි මගෙ ටිකටයි ප්ලේට් එකේ තිබුන ටිකටයි වග කියල වයින් එකත් අරන් එතනට ගියා ..

බුරියත් උල් වෙලාද මන්දා ... හිත කෙසේවෙතත් බඩ නම් පිරිලා .. ඔලුව නම් බලිකුරුට්ටක් වගේ ....

හම්මෝ මෙතන උනත් මුහුද හරි ගැබුරුයිනෙ අප්පා .. මට නම් පීනන්න බෑ අයිනට වෙලා ඉන්න ඕනෙ ... මේ මූසලයට නම් පීනන්න පුලුවන්ද කොහෙද ....ඒත් ප්‍රොපෙශනල් මට්ටමින් බෑ ...

මන් එහෙමම එයා දිහා බැලුවා ... ඒ දෙවෙනි බොට්ල් එක ... ඒකත් දැන් ඉවර වෙන්න ළගයි .... ඒ ඇස් අඩවන් වෙලා කම්මුල් රෝස පාට වෙලා ... හිකිස් ... මෙන්න මේ ඉබ්බා බෝතල් එක හමාරකින් ඩෝප් ... හහ් හහ් හා ....


( බලාම්කො ඇගිලිවල දිග ... *කැට හිට* හික් හික් )

යීබුවෝ ...

ම්න්

මේ බේ බේන් ... මායුවෙක් ... අලෙ අලෙ ..
වරෙන් මිනියො මෙතෙන්ට ඔතනට පේන්නෑ ....

මන් මාලුවව පෙන්නන්න එයාට මන් ඉන්න තැනට එන්න කිව්වා .... ඒකා හරි ලස්සන මාලුවෙක් අනේ ... රෑ එලියට ඌ දිලිසෙනවා ... ඉතින් එයාටත් මග ඇරගන්න දෙන්න බැනෙ නේද ..

කෝ කෝ ...

නැමියව්කො ටිකක් ... රිට වගෙ උන්න කියලා මාලු පේන්නෑ ..... අර අර ඉන්නෙ ...

එයා නැමෙන ගමන් අඩියක් දෙකක් තව මූද පැත්තට ළං උනා ....

ජබොහ්හ්ඃඃ ....!!!

මන් නම් දන්නැ මිත්‍රවරුනි ... මන් බුදි .. මගෙ මිනිහ මුහුදට වැටිලා ....

මට ඇහුනා එයා ජබ ජබ ගාල අතපය ගස ගස ගොඩ එන්න දගලනවා ... වැඩක් වෙන්නෑ ඕකාට එන්න බෑ ... ඩෝප් වෙලානෙ ඉන්නෙ ... හිකි හිකි ...
දගලලා දගලලා පුලුවන් විදියට ආපු දෙන් ...

.
.
.

විනාඩියයි ... හ්ම් .. දැන් හොට දාල එන්න ඕනෙ ..

හත්තිරික්කේ ඉස්තිරික්කේ .... මේ මනුස්සයා තාම ගැට්ට අල්ල ගන්න බැරුව කකුල් ගස ගස දගලනවානෙ ....

ඒයි හබී ඕම පොඩ්ඩක් ඉන්න අනෙ ඈ වෙයිබො දාන්න පික්කුවක් දෙකක් ගන්න පොන් එක හොයන් එන්නම් ...

මන් එහෙම කියලා පෝන් එක අරන් ඇවිල්ලා දශකයේ ශේස්ට ගල් ඉබ්බ දියේ වැටිලා දගලන පික්කු ටිකක් ගත්‍ත ... හරි අපූරුයි ...

තල්ලු කරා වගේ දැන් මේකව ගොඩ ගන්නත් එපැයිනෙ ... මට වතුරට බහින්නත් බෑනෙ .... ම්ම් ... ආහ් රූම් සර්විස් ...

හෙලො හෙලෝ අනෙ ඉහික් ... මගෙ හස්බන්ඩ් මුහුදට වැටිලනෙ ... ඉහි ඉහි ...අනේ ප්ලීස් මට උදව් කරන්න මට පීනන්න බෑ ....

මන් ඈනුමක් දෙකක් ඇරලා ඇස්වලට කදුලු පුරෝගන රූම් සර්විස් එකෙන් එනකන් දොර ගාවට වෙලා බලන් හිටියා ... නැත්තන් බැනෙ අනෙ ....

ඩිං ඩොන්ග්..

අනෙ අනෙ ප්ලීස් මිස්ටර් මට එයාව ගොඩට අරන් දෙන්න ...

එහෙම්මම සර්විස් බෝයි කෙනෙක් පැනලා හෝන්දු මාන්දු වෙලා උන්න අපේ යස්සයව තෙතපිටින්ම ඇද උඩින් තිබ්බා ...

අනෙ හබී ... ඔයා ඇයි රත්තරන් අයිනට ගියෙ ... ඉහි ඉහි ...මන් කිව්ව පරිස්සමෙන් කියලා .... දෙවියනේ මන් මොනතරන් බය උනාද ඔයාට නම් ගානක් වත් නෑ මෙතන කැහැ කැහැ ඉන්නවා ...

එක්ස්කියුස්මී මිස්ටර් අපි ඩොක්ටර් කෙනෙක්ට කෝල් එකක් දෙන්නද ....

ඕන වෙන්නෙ නෑ මන් එයාව බලාගන්නම් ..

ඒවුනත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවොත් හොදයි නේද ...

මමත් ඩොක්ටර් කෙනෙක් තමයි මනුස්සයො බැහැපන් එලියට ... මගුල ..

කැහැල කැහැලා වතුර ලීටරයක් විතර එලියට දාපු එයා ඔහේ මැලවිලා ඇද උඩ බලාගත්ත අත බලන් උන්න .. වැරදී කියන එක නොදැනුන නෙමෙයි ඒත් ඒමයි කියලා සකන්ඩ් වෙන්න පුලුවන්ද ..


හම්මො හම්මෝ ඇති ඇති තවත් නම් බෑ .. හම්බො මගෙ බඩ ... චහ් චහ් වන්ග් යීබෝ වන්ග් ඉබ්බෝ .... ආතල් දෙන්න එපා යකූ ඕම .. හිනා යනවා ඕයි ...

මන් එහෙම කිය කිය බලෙන්ම හිනාඋනා .. ම්හු නෝ රිඇක්ශන් ...

මන් ආයම චුට්ටක් හිනාවෙලා බැලුවා ...ඒත් නෑ ... බලාගත්තු අත බලාගන කල්පනා කරනවා ....

මුහුදට වැටුනට කකුල් දෙක කැඩුනෙ නෑනෙ නේද ... මන් හිතන්නෙ ඔය ලැජ්ජාව දරා ගන්න බැරුවද කොහෙද .. කටක් ඇරලා අපාස එපා කිව්වනම් මක් වෙනවද මන් අහන්නෙ ... නෝ කතා නෝ සිනා ඇන්ඩ් නෝ ක්‍රයි ..

මන් එහෙමම එයා ඇදුමක් ඇදගන්න වෙලාවක ඇදගනියිනෙ කියලා මුහුද පැත්තට තිබුන අත්වැටට හේත්තුවක් දාන් උන්නා ...

ආහ් ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

📚 මොකත්තේ සද්දේ .. ???

📚 ඉබ්බා සමාව දෙයිද මේ පාර ...???

මම .
OlLiE- 💚♥️

Continue Reading

You'll Also Like

880K 20K 48
In wich a one night stand turns out to be a lot more than that.
3.8K 454 12
වස්තුව මට ආදරය කරන්න අවසරද?~ අපි යාලුවෝ විතරයි~ මට සමාවෙන්න...අපි දෙන්නා හරියට අහසයි පොළවයි වගේ...ගැලපෙන්නේ නෑ නේද??~
1.9K 262 10
හෙටක් තියේවිද... කවුරුන් මුලින් යාවිද... ඒ බව හාන්කවිසියක් නොදැන... සිටියත් ඇතැම් ජීවිත... ගෙවෙන හැම මොහොතක්ම... කාටත් වඩා විඳින ජීවිතේ සුන්දර මිහිර...
33.4K 6.1K 36
ආයෙ ආයේ දකිනා වාරේ ඔය රෑපේ....💚 නුහුරු තාලේ හුස්මක් පපුවේ ගැහේනවා....❤ මටම අයිතිය ලියලා දෙනවද හැම වාරේ....💚 නුඹව සත්තයි සැමදා පණ සේ රකිනවා....❤ Beg...