Write Your Own 💚YiZhan❤️✅

By OlLiE_only1

20.9K 3.7K 534

සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර... More

AN
පලමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
දොලොස්වන කොටස
දහතුන්වන කොටස
දාහතරවන කොටස
පහලොස් වන කොටස
දාසය වන කොටස
දාහත්වන කොටස
දහ අටවන කොටස
දහනම වන කොටස
විසිවන කොටස END

එකොලොස් වන කොටස (බෝනශ්)

916 176 46
By OlLiE_only1


හෙලො

ආහ් පොකර් ...


The dialled u call dose not responded plzz try again later ..

'නීංගල් අඩෙයිත්ත ඩයලොග් ඉලක්කට්ටි ... ඉප්පෝද අඩිය මුඩියා දුල්ලද .... තයිවසෙයිද සුරද නේරතින් පින්න අලේක්කවුම් .... '

මොකද ඒ පාර දොස්තර පට්ටම මදි වෙලා ඩයලොග් එකටවත් යන්න හදනවද ...

........

ඔයා කතා කරන්න ලෑස්ති නැතිනම් මන් කියන්නම් .

මට තමුන් එක්ක කතාවක් නැ ..

ඔයාට නම් නැතිව ඇති තමා ඔයා දන්නෙ ඉතින් කතාකරනව වෙනුවට කටකන්නනෙ නේද ...

මොකද්ද යකෝ ඒ කිව්වෙ ...ආය කියපිය බලන්න ..

කාම් ඩව්න් දොස්තර මහත්තයො .... මතක් කරල දෙන්නද නැත්තන් කරලම පෙන්නන්නද ...

තමුසෙ දන්නෙ නෑ මේ ජාන් කියන්නෙ කවුද කියලා තාම ...

අපි කවුද කියලා බලාගමුකො ... බලන්න එන්නකො ඉතින් හතර වෙනකොට ....

මන් ඔය කියන මගුලට එන්නෙ නෑ ...

මගුලනම් තාම නෑ ... වයිෆිට හදිස්සිනම් ඉතින් අද උනත් මට නම් අවුලක් නෑ ...

වයිෆි හීනෙන් තමයි ... ඔයාගෙ ඔය මනස්ගාත ඉශ්ට වෙන්නෑ ... ඒක හින්දා වහාම ඕව හිත් වලින් අයින් කරගන්න ..

පොකර් මට තර්ජනය කරනවද ..... අනික මට හිත් ගොඩක් නැ ...එක හිතයි තියෙන්නෙ ....

ආහ් එකක් හරි තියනවද ...

පෙන්නන්න තමා කතා කරේ තමුන් හරියටම හතර වෙද්දි කියපු ලොකේශන් එකට එනවා ... මට ඒක නරකින් කරන තැනට පත් කරන්න එපා ජාන් .... ම්ම්ම්...

එක පාරක් කිව්වා තියපන් මූසලයො ඔය පෝන් එක ....  ( ඇත්තටම ඇයි අනෙ ජාන්ට කට් කරන්න බැරි ... යීබොටම කෑ ගහන්නෙ )

හම්බෙලම කතාකරමුකො වෙන්ඩ වයිෆි හොදේ ... මන් බලන් ඉන්නව එහෙනම්
.. බයි බා....යී....

ආශ් මොන මගුලක්ද ... ඒ මිනිහට අනික මගෙ නම්බර් එක කොහෙන්ද ... ඔහොම නෙමෙ මෙතන වැදගෙන කිව්වත් මන් නම් යන්නැ ... ඕන නාඩගමක් නටාගත්තුදෙන් .... මට ඇති අමාරුවක් නෑනෙ ....

ඒකට හිතින් බැන බැන මන් සයින් එක දාල දවසෙ වැඩ ඉවර වෙලා කාර් පාර්ක් එකට ගියා .... කාර් පාර්ක් එක තිබුනෙ ග්‍රව්න් ෆ්ලෝ එකෙ හින්දා ෆස්ට් ෆ්ලෝ එකට යනකන් ලිෆ්ට් එකේ ගිහින් ග්‍රවුන්ඩ් එකට පඩිපෙලෙන් යන්න සිද්ද උනා .... මන් හුගක් ආසයි ඒ ටික යන්න ...
මොකද මුලු හොස්පිට්ල් එකටම නිදහස් තැනකට තිබ්බොත් ඒ මෙතනයි රූෆ් ටොප් එකයි විතරයි ....

බේබී
ශාර්ක් ඩු ඩූ ඩුරුක් ඩුරුක් බේබී
ශාර්ක් ඩු ඩූ ඩුරුක් ඩුරුක් බේබී
ශාර්ක් ඩු ඩූ ඩුරුක් ඩුරුක් බේබී ශාර්ක්

යුවර් මයි ශුගර් ප්ලම්
චිකුම් බකුම් යම් යම් කම් කම්
යුආර් මයි ස්වීතී පයි.......... ආහ් ...

සින්දු කෑල්ලකුත් මුමුන මුමුන කාරෙකට නැග්ග මම ...එහෙම්මම මේන් රෝඩ් එකට කාර් එක දැම්මෙ .. මට ඕන කඩයක් බලලා නවත්තගන්න හිතාගන ... බඩුවගයක් ගන්න  තියනවා අෆ්ෆ....

ආහ් මෙතන හොදයි සෙනගත් අඩුයි ...

අයියෝ බේරගනියෝ බේරගනියව්ව් .... අතඇරපියව් ...අනෙ මමී අයියෝ ... වන් වන් නයින් ගහපියව් .. මාව පැහැරගත්තා ....අනෙ අනේ ...මේ දොස්තර මහත්තයාව කවුද පැහැරන් යනවා.... ඉබ්බෝ ... ඈහ් ඇහ්හ් ....මට අද එන්න වෙන්නැතෝ.. කට්ටියක් මාව ඉන්දියාවට විකුනන්න හදන්නෙ ඈහ් ...ඈහ් ඇහ්.... වකුගඩ්ඩ නම් ඕනෙ ගලවල දෙන්නම්...
මාව බස්සපියව්කො මනුස්සයෝ ...ඈහ් ඇහ් ....

කටවහන් හිටියොත් තමුන්ටමයි හොද ඩොක්ටර් .....

බෑ බෑ බැ අතාරිනකන් කට වහන්නැ ... බේර්ගනියව් .... ඕක දාන්න එපා ...එපා එපා ....ඔලුව වැහුවොත් ඇත්තමයි මන් ජනේලෙන් පයිනවා හැබැයි ....

මාව පැහැරගෙන වාහනේකට දාගත්තා මදිවට ආව මෙතන ගෝනිකෑලි ඔලුවෙ ඔබන්න .... ඇත්තමයි ජනේලෙකින් පැනලා මරාගෙන මැරෙනවා  ...

අත් දෙකත් රිදෙනවා .... මැනික්කටුව කැඩිලා යයිද දන්නැ මෙයාල අල්ලන් ඉන්න විදියට .... ම්හුම්ම්....
පොඩ්ඩක් දගලලා බලමු ....

ඈහ් ඈහ් ..... අතඇරපිය ... දෙන්නෙ තොපිලට දත්ටික බඩට යන්න ..

ලෙලෙ මොනා  උනත් ලොකුසර්ට තිබුන නේද  අපිට ඇබවත් අරන් යන්න කියන්න ..

එතන හිටපු මිනිහෙක් එහෙම කියලා දගල දගල හිටපු මගෙ මූනට ලේන්සුවක් තිබ්බා ...

.
.
.
.
.
.
.

ම්හු ...මම්මී....මම්මී ...ම්ම් ම්ම්

උදෙත් වෙලාද අනේ ..

අනෙ එපා මමී ... චූති බබාත කුක්කු බදගිනීනෙ .. හොද මමියා වගේ කුක්කුපිති එකක් ... ම්ම් ....

බබාද කිති අනේ ... ඇස් අලින්න බෑ අලෙ .. දෝ මතයි ... කිලි පොවන්නකූ ...

බබාට කිචිද ...මන් කිචි යවලා දෙන්නද ම්ම් ...

ඈහ්හ් මේ මොකාද මේ .. මමීගෙ කටහඩ නෙමේනේ  ...

ඈහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් යකේක්ක්ක්ක්

කෑ ගහන්න එපා ඇහෙන්න මෙහෙ කවුරුත් නෑ ...

ඒ වෙන කවුරුත් නෙමෙ අර මූසල ගල් ඉබ්බා ... එතෝට මන් මමී කියලා තුරුල් උනේ මේකටද ....මූද මාව කිඩ්නැප් කරලා තියෙන්නෙ ... අනෙ මිනිස්සු දම්මලා උස්සන් ආව කියලා මන් බයවෙයි ... අනික තමන්ගෙ රටේ ඕන තැනක ඉන්න බය වෙන්නෙ මොකටද ....

ඉතින් චූටි පොකර් .. මාව මතක් උනේ නැතිද ...

තමුන්ගෙ මොනා මතක් වෙන්නද ..මට නාද්දි තමුසෙගෙ පපුව මතක් උනෙත් නෑ ... තමුසෙගෙ ලිප්ස් වල රස මතක් උනෙත් නෑ... තමුසෙව හීනෙන් පෙනුනෙත් නෑ ... මතක් උනේම නෑ ....

ආහ් ඔය තියෙන්නෙ ... මාලුව නහින්නෙ කට හින්දා කියනවනෙ ....

දැන් මන් ආවනෙ මට යන්න දීපිය ...අනික කොහෙද මේ ඉන්නෙ ... බිංගෙයක්ද ඕයි මේක ..මට යන්න දෙනවා ...

මාව උන් ගෙනල්ල දාල තිබ්බෙ පුංචිම පුංචි කාමරේකට .... ඒකෙ වහලෙ හිටගන්න තරන් වත් උස නැ ....කාමරෙන් එකයි ඇද ... ඒකත් සින්ගල් ඇදක් ...ඉබ්බා ඇදේම කොනකින් ඉදගෙන හිටියත් එයාගෙත් ඔලුව වහලෙ ගෑවෙන සයිස් එකට තිබුනෙ ...

කොහෙද තමුසෙලා මේ මාව ගෙනත් දාන් ඉන්නෙ ....


ගෙනත් තියන් ඉන්න තැන දැනගන්න ආසද ....හැබැයි ගෙනත් තියාගන නෑ ...ඇරන් යනවා ...

කොහෙද කියපන් මේ ...

අදුන ගන්න බැරිද ....මේක ෆ්ලයිට් එකක්  ...

මොකක් ෆ්..ෆ්ල .ෆ්ලයිට් එකක් ....

ඇයි චූටි පොකර්ම නේද මාව බදින්න ආසාවෙන් උන්නෙ ...

මන් කවද්ද ඕයි  තමුසෙව බදින්න ආසාවෙන් හිටියෙ ....

කැමති අකමැති අදාලම නෑ ... මේ යන්නෙ ප්‍රාන්ස් වලට ගිහින් කසාද බැන්දා සතියක් හිටියා ආපහු ආවා .... නෝ කතා නෝ සිනා ඇන්ඩ් නෝ ක්‍රයි ...

තමුසෙට ඕනෙ මට මොනව කරන්නද මිනිහො... මෙහෙම බලෙන් කසාද බදින සිරිතක් තියනවද ...

අද ඉදන් තියනව කියල හිතාගන්නකො ...
දැන් කටපියන් නිදියගන්න පොකර් ..අපිට තව පැය හතක ෆ්ලයි එකක් තියනවා ...
මේක මගෙ ෆ්ලයිට් එකකුත් නෙමෙ ... අනික බෝම අමාරුවෙන් තමුන් හින්දම රෙස්ට් ඒරියා එකෙන් රූම් එකක් අරගත්තෙ ... කෝ එහාට යනවා මටත් නිදාගන්න ...

මොකක්ද දෙවියනේ මේ උනෙ .. බදින්න අදහසක් නොතිබ්බත් මොන තරන් නම් අනාගතේ ගැන හීන තිබුනද ... ඔක්කොම එක දවසකින් නැති වෙනවා බලන්නෙ කොහොමද ... කසාද බදින්න ඕන නම් ඒක හරි විදියට කරන්න තිබුනා නේද මේ වගෙ බලහත්කාරකම් කරන්නෙ නැතිව ...
ඒ මදිවට මේ හිච්චං ඇද අස්සටත් රින්ගගන .... මේක නම් මන් කලින් ආත්මෙක කරපු කරුමයක් .... ඇයි දෙවියනේ මටම මෙහෙම උනේ ...මමී ඔයාගෙ පුතා ඔයාට අයිති නැති වෙන්නයි යන්නෙ .. මට ආයම ඔයාට මූන දෙන්න තරන් ශක්තියක් නැති වේවි මමී ...මට සමාවෙන්න මෙ දේවල් හරිගස්සන්න හයියක් නැති එකට .. මට සමාවෙන්න ලුලූ ඔයාගෙ බලාපොරොත්තු බිදලා දැම්මට ....

මට ඇඩුනා ...හුගක් හයියෙන් ... මගෙ අසරණ කම මතක් වෙලා ඇඩුනා ....එයා මම අඩන සද්දෙ ඇහිලද කොහෙද මාව අත උඩට අරන් ඒ පපුවට තුරුලු කරගත්තා ....

ඉහික් ඉහික් ..

නැවතීමක් නැතිව ඉකිගහන මගෙ පස්සට හිමින් හිමින් තට්ටු දාන ගමන් එයා නින්දෙන්ම මාව ඒ පපුවට තුරුලු කරගෙන නිදි කරන්න ගත්තා ....

රස්...නෙයි...... මූසලයා ....ම්ම්හු ...

.
.
.
.
.
.
.

මම.
OlLiE- 💚❤️

Continue Reading

You'll Also Like

639K 32.3K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
1.3K 266 16
"අමතක කරන්නත් බැරි මතක් කරලා සැනසීමත් නැති අපේ ආදරේ ..." Start - 2024.4.25 End - 2024.6.20
159K 17.3K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
287K 8.6K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...