Write Your Own 💚YiZhan❤️✅

Por OlLiE_only1

20.9K 3.7K 534

සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර... Más

AN
පලමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
එකොලොස් වන කොටස (බෝනශ්)
දොලොස්වන කොටස
දහතුන්වන කොටස
දාහතරවන කොටස
පහලොස් වන කොටස
දාසය වන කොටස
දාහත්වන කොටස
දහ අටවන කොටස
දහනම වන කොටස
විසිවන කොටස END

දහවන කොටස

864 181 39
Por OlLiE_only1


ම්ම් .... සෝ සොෆ්ට්.... රස්නියි ... තෙතයි දෙකම.... අනේව්ව්.....

ආයි බූරුවා හැපුවා නේද .. .

මන් එහෙම්මම උඩ ගිහින් ඇහැරුනේ මන් දැක්ක හීනෙ මටම තේරුන් ගන්න බැරුව ... මොනාද ගෝඩ් මට මේ වෙලා තියෙන්නෙ... අදම හොප්පිටල් එකෙන් බේත් ටිකක් ගන්න ඕන  ...

ඇත්තටම මේක නම් පුදුම හිසරදයක් ....
කොහෙවත් නැති එකෙක් හින්දා මට යහතින් නිදාගන්නත් නැ ... ආර්ර්ර්ග්ග්ග්ග් ..... මන් තෝව මරනවා වන්ග් ඉබ්බෝහ්හ්හ්හ්හ්හ්හ් !!!!!!!!!

අද ක්ලිනික් දවස .... මන් හිමීට ලෑස්ති වෙලා පල්ලෙහට ගියෙ මමීට කියලා කවාගන්න බලාගන ...

මමී බයි කටක් කාන්නකු...

මොකෝ චූටි බබා ... ලොකුයි නේද ..ඊක්කෙ ඊක්කෙ හුරතලේ බලන්නකො අනෙ ...

උයා ඉතිම් මාව හූතල් කලනෝලු හාත ...

චුට්ටන් බට්ටිච්චා දං ගෙඩියක් දැක්කා
චුට්ටි හොටෙන් ඇන්නා ..
චුට්ට චුට්ට කෑවා   ....

ලෝකෙ නැති විකාර කර කර දන්නෙම නැතුව මමී මට බත් එකම කවලා ඉවර කරලා තිබුනා...

මමී මමී මමී

ඕන් අනිත් සමයම .... තාම මගෙ කන ඇහෙනව  හෙමින් ලුලූ බබා  ...

මමී දන්නවද ඊයෙ යීබෝ ඉන්ටර්විව් එක නවත්තලා   ....

ඒ කිව්වෙ බබා.

ඒ කියන්නෙ මමී එතනින් කෙනෙක් යීබෝ තෝරගෙන කියන එක ...

අනේ කවුද දන්නෙ නැ ඒ දරුව .... ඔයාල දකින්නත් ඇති ...ලුලූ බබා බැරි වෙලාවත් ඒ ඔයා වෙන්න බෑද

මාත් ප්‍රාර්තනා කරනව අපි බලමුකො මමී ...

හිහ් හිහ් හී..... ඔයා කොහෙ සිලෙක්ට් වෙන්නද ලුලූවෝ ... අඩු තරමෙ ඔයා කියලා කෙනෙක් ආව කියලවත් ගල් ඉබ්බා නොදැන ... මන් කිව්වෙ මන් කිව්වෙ .... ඕක දැනටමත් මට අම්බානකට බයවෙලා .. හිහ් හිහ් ...... මට හිතුනා බය උන විදියට ඉන්ටර්විව් කැලේ කියලා .... අනේ පව් ඉතිම් කොහෙවත් යන අහිංසක සුට්ටෙක්ටනෙ මේ බයවෙලා දගලන්නෙ .... ආයී අයී මන් තමා වැඩ්ඩා  ... ගැම්මෙන් යන්න ඕනෙ ... හුම් ..

මමී මන් යනො ....කෝ එන්න උම්මියක් දෙන්න ...

පරිස්සමින් බබා .... හරියට ලෙඩ්ඩුන්ට බේත් ටික දෙන්න චූටි ආ .... ඔයා එහෙත් මොන විනාසයක් කරනවද දන්නෙ නෑ ....

අයියූ හලි අනෙ .... මන් ගියා ...

මමීගෙනුත් සමුගත්ත මන් කාර් එකේ එහෙම්මම හොප්පිටල් කාර් පාර්ක් එක ගාවට ගියා .... අද ක්ලිනික් .. ඒ කියන්නෙ රිලැක්ස් එකෙ ඉන්න පුලුවන් දවසක් ... ම්ම් ම්ම් ....

.
.
.
.

ඉතින් කියන්නකො ආච්චි අම්මා මොනාද තියන ආමාරු එහෙම ....

ඩොක්ටර් එකපාරටම අතේ මැනික්කටුව ගාව රිදෙන්න ගන්නවා ... ඊට පස්සෙ ටිකකින් වැලමිටට යනවා ... තව ටිකකින් උරහිස්සට ඒක යනවා ... ඊට පස්සෙ උරහිස්සෙන් ඔලුවට ගහනවා    ... අන්තිමට පපුවෙන් ගිහින් ඩොක්ටර් නවතින්නෙ     ....
මාව මැරෙන්නද යන්නෙ ඩොක්ටර්  ....

හත්තික්කෙ මොකද්ද යකු ඒ කියපු හරුපෙ .... මොනා උනත් වයසක අය ඇවිල්ලා ලෙඩ කියන එක තමා මාරම ආතල්  ...

ආච්චාම්මා .. මන් හිතන්නෙ ඔයාට තියෙන්නෙ බ්ලඩ් ප්‍රෙශර්  .... ඒ කියන්නෙ ... රුදිර පීඩනය .. ඒක හින්දා තමයි ඔලුව..ඒ වගෙම  සමහර වෙලාවට පපුව කකියන්න ගන්නෙ .... හෙහෙ ඒක හැදුනා කියලා ඔයාව මැරෙන්නෙ නම් නෑ හැබැයි .... ඒත් මන් දෙන බේත් ටික නොබිව්වොත් මැරෙන්නත් බැරි නෑ ...

.
.
.
.
.

ඔව් පුතා කියන්න ....

කොල්ලෙක් අවුරුදු විසිපහක විතර ....

ඩොක්ටර් මට තියෙන්නෙ .. කෝනරි ආර්ටරි ඩිසීස් ( CAD = කිරීටක ධමනි රෝගය ) ... මොකද ඩොක්ටර් ඒ රෝගලක්ශන සේරම මට තියනවා ...
මන් හිතන්නෙ ඩොක්ටර් ධමනි හීනි වෙලා හදවතට දෙන රුධිර සැපයුම අඩු හින්දා තමයි සැරෙන් සැරේට පපුව රිදෙන්නෙ ...

මන් ECG එකකුයි  ECO එකකුයි කරන් ආවා ඩොක්ටර් .... ඒවගෙත් ඒම ලොකු ගැටලුවක් නෑ .... ඇස්ප්‍රින් , බෙටා බ්ලොකර්ස් , ranolazine ම්ම්ම් ... තව nitroglycerin වගේ සති දෙකකට අරන් බලමු ඩොක්ටර් ....

බැරිම උනොත් CABG සර්ජරි එකක් කරමු ඩොක්ටර් ...

ඇයි පුතා මගෙන් අහන්නෙ ... ඒකත් පුතාම කරගන්නකො .... මන් ඔයාට සර්ජරි රූම් එක රෙඩි කරලා ටූල්ස් ටිකත් තියලා තියන්නම් ... සති දෙකකින් ඔයා ඇවිල්ලා ඔයාම සර්ජරි එකකරන් ආපහු යන්න ... ම්ම් ... දැනට ඉතින් ෆාමසියට ගිහින් ඔයා කියපු බේත් ටික ගන්නකො හොදද ...

ඩොක්ටර් ???

ඈ යකෝ ඩොක්ටර් තමා උබට කොන්දොස්තර වගේ පේනවද ....
මේ බෙල්ලෙ නලාවක් එල්ලන් ඉන්නෙ ආසාවට කියලා හිතුවද කොල්ලො ඈ ...
තමුන්ම ලෙඩ හොයාගත්තනම් බේතුත් හොයාගත්තනම් මෙහෙ ආවෙ අහවල් එකකටද .... හා හා මන් දන්නවා මන් ලස්සන හින්දා ඔය කොල්ලට මගෙ මූන නොදැක ඉන්න බැ කියල ....අනෙ ප්පලයන් පොඩි එකෝ යන්න ... ගිහින් පුලුවන් විදියකට බේත් කරගනින් .... මගුල ....

මොන නව නිංගිරාවක්ද ඒ ... පොඩි එකෙක් ඇවිල්ල සද්දයක් දාල යනකන් උඩ බලන් ඉන්න මට පිස්සු කියල හිතුවද ....

මිසී අර ආපහු හැරිලා ගියපු කොල්ලව ඩොක්ටර් යැන්ග් ගාවට යවන්න ....ආපහු මේ පැත්ත පලාතෙ එවන්න එපා කියන්න ..

හරි ඩොක්ටර් ...

ආයි අයි අයි ආයි අයිම් යුර් ලීල් බටර්ප්ලයි///

හෙලො

හෙලො මිස්ටර් ශියාඕ ජාන්

යස් ස්පීකින්ග්

මිස්ටර් මන් දැන් ඔයාගෙ පෝන් එකට ලොකේශන් එකක් එවනවා අද හවස හතර වෙනකොට එතනට ඇවිල්ලා ඉන්න ..

මේ මේ මෙතන කියන කියන ඒව කරන්න මන් කවුරුකියලා හිතුවද ආ ...

යීබො සර්ගෙ ෆියුචර් හස්බන්ඩ් ... කියන විදියට වැඩ වෙන්න ඕනෙ... නැත්තන් නරකින් හරි තමුන් හතර වෙනකොට මෙතන ඉදියි ..

මේ අයිසෙ ... මට මා ....

බීප් බිප් බිප්

ඉන්ටර්විව් එකත්  ඉවරයි ... ඔක්කොම ඉවරයි ....ඒ පාර මොන රෙද්දකට මට කතා කරනවද .... මොකද්ද අනික අර කිව්වෙ ... යීබෝ සර්ගෙ ෆියුචෙ හස්බන්ඩ් ..අනෙ උගෙ ... මන් කියන්නැ ඉතින් .... මන් තියා මගෙ බල්ලවත් යයි අද ... බලාගමුකො යීබො ... තමුන් මොන නාඩගමද ඒ පාර නටන්නෙ කියලා ...

.
.
.
.
.
.
.
.

තුනාමාරයි :

මන් නම් යයි ... පව් බලන් ඉන්න කියනව ඉතින් .. බලන් ඉදලා ඉදල බැරිම තැන යන්නෙ නැතෑ .... එහෙනම් තමුන් මේක තමා එදායින් ඉන්ටර්විව් එක නවත්තලා තියෙන්නෙ ... තෝව කිස් කරේ පලිගන්න මිසක් ආසාවට කියලා හිතුවද ..

අයි අයි අයි ආයි අම් යුර් ලීල් බටර් ප්ලයි //

හෙලෝ ...


.
.
.
.
.
.
.
.
.
.
.
.

📚 ඒ පාර කවුද දන්නෑ නේද කෝල් කරේ ...

.
.
.
.
.
.............................   ⛔  .....................................

කෙනෙක්ට තමන් කැමති ඕනම කෙනෙක්ට ආදරේ කරන්න අයිතියක් තියනවා .... ඉතින් ඒ හින්දා මිනිස්සු තමන් කැමති අයට ආදරේ කරනවා . එක්කෙනෙක්ට ආපිට ඒ ආදරේ නොලැබෙද්දි තව කෙනෙක්ට ආපිට ඒ කෙනාගෙ ආදරේ ලැබෙනවා ... ඒකපාර්ශ්වික ද්විපාර්ශ්වික කියන දේ විතරයි එතනදි වෙනස් වෙන්නෙ ...

ඉතින් තමන් කැමති කෙනා වෙන කෙනෙක්ට කැමතිනම් හිත හදාගන්න මෙහෙම හිතලා
* ඕනම කෙනෙක්ට තමන් කැමති කෙනෙක්ට ආදරය කිරීමට අයිතියක් පවති *
ඉතින් ඒ අයිතිය හින්ද තමයි එයා වෙන කෙනෙක්ට ආදරේ කරන්නෙත් ...
ඒ වගෙම තමන් එයාට ආදරේ කරන්නෙත් ...

ඉතින් ඒම හිතුවම හිත හදාගන්න හුගක් ලේසියී ..

( මම අද ඕක කිව්වෙ මගෙ ලගම කෙනෙක් මේ දවස් වල ටිකක් අවුලෙන් ඉන්න හින්දා ....එයානම් අපිට වඩා වැඩිමල් ඉතින්.... අපි වගෙ නෙමෙ ඉගනගන ඒම ඉවරයි .... 🙂 )

...............................  ⛔  .................................

මම .
OlLiE- 💚❤️








Seguir leyendo

También te gustarán

640K 32.3K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
205K 6.2K 11
Tatum Black is the most-wanted person in the United States. She's a cold-blooded killer with HOPE industries, SHIELD and every other law-enforcement...
22.5K 966 8
Fluff! & a little bit of vulgarity 😅
4K 465 12
වස්තුව මට ආදරය කරන්න අවසරද?~ අපි යාලුවෝ විතරයි~ මට සමාවෙන්න...අපි දෙන්නා හරියට අහසයි පොළවයි වගේ...ගැලපෙන්නේ නෑ නේද??~