Write Your Own 💚YiZhan❤️✅

Od OlLiE_only1

20.8K 3.7K 534

සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර... Více

AN
පලමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හයවන කොටස
හත්වන කොටස
අටවන කොටස
දහවන කොටස
එකොලොස් වන කොටස (බෝනශ්)
දොලොස්වන කොටස
දහතුන්වන කොටස
දාහතරවන කොටස
පහලොස් වන කොටස
දාසය වන කොටස
දාහත්වන කොටස
දහ අටවන කොටස
දහනම වන කොටස
විසිවන කොටස END

නවවන කොටස

872 170 15
Od OlLiE_only1


මොකෝ චූටි බබා උනේ ඉතින්

ආහ් ගියා ආවා මමී ..

මමීට බොරු කියන්නත් බෑ ඇත්ත කියලත් බෑ ... හත්තික්කේ කොල්ලෙක්ව කිස් කරා කියලා මමීට කියන්නෙ කෝමද ... අනික මමීත් යීබෝට කැමති  ... එහෙව් එකේ ලිප්ස් වලටම කිස් එකක් දුන්නම ....ඕන්නෑ ... කොහෙත්ම ඕනනැ

මමීට කතාව කියන්න ලුලූටම බාරදුන්නු මම  ඩිනර් එකත් අරන් වොශ් එකක් දාගන්න ගියා ...

හරි මහන්සි අප්පා .... ඒ අස්සෙ ඔලුවත් කැක්කුමයි  ..... තරහ ගත්තම ඔලුව කැක්කුම එනවලු ...ආර්ග්ග්ග් යස්ස පැටියා ... උබ තමා මේකටත් මුල ... මූසල ගල් ඉබ්බා ..  ඇත්තමයි ආය පාරක් අහු උනොත්නෙ ... ඕම නෙමෙ සලකන්නෙ මම ... හුහ් ....


ආව් ආව් ලශ්ශන ... සූටි කුරුලු පැට්ටෙක් වගේ ... කාටද ඉතින් ආඩම්බර ... ඇත්තට කාටද අනෙ ආඩම්බර ... ආඩම්බර වෙන්න ගෑල්ලමයෙක් වත් නෑනි ම්හුක් ....
ඒත් හිටියයි කියලා මට නඩත්තු කරන්න තරන් වත්කමකුත් නෑ  .... වත්කමක් නෑමත් නෙමෙ අනෙ මට ඔව්ව තේරෙන්නෙ නෑ .... ඇදුමක් ගන්න ගියත් දවස් ගානක් තෝරල එක රෙද්දක් අරන් එනවා .... අනික දැක්කනෙ එදා කසාද තීන්දුකරන්න ආපු අයගෙ හැටි .... බෝලතොරොම්බලියො ... පගර කුක්කියො  වගෙ  ...  බලාපියව්කො ඉතින් දැන් කාලෙ හැදෙන ගෑල්ලමයින්ගෙ හැටි ... ඉතින් මන් ගැන ආඩම්බර වෙන්න එකෙක් නැති එකමයි හොද ...හ්ම්ම් ....

ඉනේ ඉදම් යටිපතුල් දෙක ගාවටම රෝල් කරල ගලවගත්ත යට කලිසම මන් එහෙම්මම කකුල කරකවලා ලොන්ඩ්‍රි බකට් එක බලා ගුවන් ගත කරා ....
අයිගූ .... තව සුට්ටක් කකුල උස්සල දැම්මනම් ඇතුලෙ ...

හනේ බොලේ මෙන්න මෙන්න හෙලුකුට්ටෙක්    .....

පශ්ශ වැඩී වගේ අප්පා .... සුට්ටක් අඩු කරගන්න තිබුනනම් හරි අනෙ ...
කොල්ලෙක් උනාම පශ්ශ වැඩි වෙන එක හරි නැනි ... ඊක්කෙ මේ එබෙනවත් එක්ක ... ජොල් ජොල් වගෙ ... හෙට ඉදන් එස්සයිස් කරන්නවත් ගන්න ඕනෙ අප්පා ... කන ඒවා ඔක්කොම මෙතෙන්ට යනවද මන්ද...  ම්හු ...

මන් එහෙම්මම රස්නෙත් නැති උනුත් නැති වතුර වලින් බාත් ටබ් එක පුරවලා හෙලුකුට්ටෙන්ම ඒකට බැස්සා ... මන් බැස්ස ගමන් ජොබොස් ගාල වතුර දෙපැත්තෙන් එලියට ඉතිරුවා ....

ම්ම් ම්ම් .... දැනෙන ශනීපේ ... ලා රස්නෙ වතුර එකක බැහැල ඉද්දි ඒ දැනෙන මෙව්ව එක කියන්න තේරෙන්නැ අප්පා .... කරලම බලන්න ඕනෙ ඉතිම් ...
මන් එහෙම්මම මගෙ කකුල් අක්කරයක් විතර ඈත් කරලා දෙපැත්තෙන් එලියට වැටෙන්න එල්ලගත්තා .... හරිබරි ගැහිලා වාඩි උන මම ඇස් දෙක පියාගත්තෙ සූටි ඇලට් එකක් දාන්න හිතම්...

දන්නවද කොමඩ් එක උඩදි ... ටබ් එකේදි ... නාද්දි බිම වාඩිවෙලා  ... දාන නින්ද තරන් ඉතුරු එකකවත් සනීපයක් නෑ ... ඒකෙනුත් මන් මේ ඉන්න විදියට ටබ් එකක නිදාගන්න එක තරන් අනිත් එකක්වත් සෝයි නැ අනෙ ...

ඊඊඊ  ..... මොනාද මොනාද මේ මතක් වෙන්නෙ ....අසනීපයක්වත් හැදීගන එනවද ඈහ්හ් ඈහ්හ්  ...  බේරගනියෝ... මොනාද මේ මතක් වෙන්නෙ .... මේ පුතාට මොකද්ද වෙලෝ .... මමීයෝ .... ඉහික් ...

මන් ඇස් පියාගන ටබ් එකේ ගැට්ටට හේත්තු වෙලා ඉන්දැද්දි මට මතක් උනේ මන් ජූස් නාවපු ඉබ්බගෙ ෆිගර් එක .. අනෙ මන්ද අෆ්ෆා .... ඇදන් හිටපු සුදුපාට ටී එක ජූස් හින්දා ඇගටම ඇලිලා තිබුනේ ... තුත්තු දෙකත් පෙනුනා .. හීහී ඒවා සෝසම සෝස පාටයි ... ම්හු .. මගෙ ඒව වගෙ නෙමෙ අනෙ  ... මගෙ ඒවා චොකෝ පාටයි ... ඒ වගෙ සික්ස් පැක්සුත් නෑ ... 

මන් එහෙම්මම ඉදගනම මගෙ ඇග දිහා බැලුවා .... උරහිස් ඇට දෙකත් පේනවා .. චොකෝ පාට තුත්තු දෙකයි ලෑල්ලක් වගේ බන්ඩියයි ... බුරි මල්ලිගෙ ඉදන් මල්ලි බබා ගාවට තියන කෙස් ගස් ටිකයි ... හුරතල් මල්ලිබබයි .... කැතම කැත කකුල් අඩු දෙකයි ... අයියෝහ්හ්හ් .... දකින ඕනම කෙනෙක්ට කලකිරෙන මගෙ රූප ස්වභාවය හින්දා මට තිබ්බ ඔලුවෙ කැක්කුම තවත් වැඩි උනාද මන්දා ....
ආර්ග්ග් .. ඒකත් අර ගල් ඉබ්බා හින්දා ...
ඔය මිනිහා ඉන්නකන් මට සැනසීමෙ ඉන්න වෙන්නෙ නෑ  .... මන් ඔය මිනියව ගෙනල්ල ගැටගහලා මැරෙනකන්ම කාමරේකට දාලා ඔලුව බිමට හරෝලා  තියනවා ... ඇයි යකූ ....
මේමත් මනුස්සයෙක්ට හිසරදයක් වෙන්න තව කෙනෙක්ට පුලාම්ද ඈ .....

මන් ඌට බැන බැනම හැගර් එකෙන් ටවල් එක අරන් ඇග පිහිදාගන හෙලුකුටුස් වගෙම කාමරේට ගියා  .. ඇයි අනෙ මගෙ කාමරේවත් මට නිදහසක් නැත්තන් වැඩක් තියෙද ... කොට ශෝටක් විතරක් ඇදගත්ත මන් බුම්ම්ම් ගාල ඇදට පැනලා ලයිට් එකත් ඕෆ් කරලා කම්ෆර්ටර් එක අස්සට ගුලි උනා ... කාසම ඇන්දට වැඩක් වෙයිද දන්නෑ අයියූ .... හැමදාම රෑට මන් බිංකුන්ඩා වගේ ගත රැදි වස්තරේ ගලවලා ගුවන් ගත කරනවා  ... හිතල නෙමෙ .... ඒක ඉබේටමයි වෙන්නෙ  .. මන් හිතන්නෙ හීනෙන් ...

ම්හුම්ම් ...ම්හුක් .... නින්ද යන්නෙ නෑනෙ අයියු  ... එපා වෙනවා ....

එකයි දෙකයි තුනයි  හතරයි  ...... දහයයි
දායයි නමයයි අටයි හතයි..... එකයි ///

අනේ බෑ නින්ද යන්නෑ ...

විනාඩි ගානක් පෙරලි පෙරලි ඉදලා අන්තිමට මටත් නිදැනිම නින්ද ගිහින් තිබුනා  ....

ආයී ආයී ... සෝස පාටයි ... ම්ම් ම්ම්ම් ... සසායී ... ම්හුක් තා සුට්ටක් එල්ලෙන්න ඕනි .... චුක් චුක් .... ආන් හලි ...


.
.
.
.
.
.
.
.
.
.

...........

📚 කෝද අනෙ ඒ එල්ලුනෙ ඈ

📚 මන් නම් ඩන්නැ ඉටිම් 🥲


මම .
OlLiE- 💚❤️

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1.3M 25.9K 47
⚠️𝗧𝗛𝗜𝗦 𝗜𝗦 𝗠𝗬 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗪𝗢𝗥𝗞. 𝗧𝗛𝗘𝗥𝗘 𝗪𝗘𝗥𝗘 𝗡𝗢 𝗖𝗢𝗣𝗜𝗘𝗦 𝗢𝗙 𝗟𝗜𝗧𝗧𝗟𝗘𝟭𝗪𝗥𝗜𝗧𝗘𝗥. 𝗪𝗘'𝗩𝗘 𝗔𝗟𝗥𝗘𝗔𝗗𝗬 𝗠𝗔�...
9.9K 1K 31
ලෝකෙ ජීවත් වෙන මනුස්සයො අතරෙ හැම කෙනා ළඟම තිබුණු ප්‍රාර්ථනා ගොන්නක් අස්සෙන් එකම එක ප්‍රාර්ථනයක් තිබුණා..... ඒක තිබුණෙ හැමදේකටම උඩින්..... හැබැයි ඒ ප...
233K 6.8K 81
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
539K 8.4K 85
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...