Write Your Own 💚YiZhan❤️✅

By OlLiE_only1

20.9K 3.7K 534

සිත්තරෙක්මි ..... අකුරු ඇහිදින ... මගෙ කතාවට ........ ❤️ මවන්නෙමි ... නේකවිද රටාවන් .... ඒ පොතේ පිටු අතර... More

AN
පලමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
සිව්වන කොටස
පස්වන කොටස
හත්වන කොටස
අටවන කොටස
නවවන කොටස
දහවන කොටස
එකොලොස් වන කොටස (බෝනශ්)
දොලොස්වන කොටස
දහතුන්වන කොටස
දාහතරවන කොටස
පහලොස් වන කොටස
දාසය වන කොටස
දාහත්වන කොටස
දහ අටවන කොටස
දහනම වන කොටස
විසිවන කොටස END

හයවන කොටස

912 177 16
By OlLiE_only1

ටික් ටික් ටික් ටික් ........

පැය හයක සර්ජරි එකක් .... අපේ අයගෙ මහන්සියෙන් අපට පුලුවන් උනා ඒ දරුවො දෙන්නට සනීප ඇතුව එයාලගෙ අම්මව ආපහු දෙන්න ....

ඉතින් අදින් පස්සෙ ඒ තාත්තට අම්මගෙ පපුව අතගාන්න ඕන නැති වේවි .. ඒ අම්මටත් අපි වගෙම සැහැල්ලුවෙන් හුස්ම ගන්න පුලුවන් වේවි ... ඇත්තටම මැරුන උනත් ඒ අම්මට දෙන්න හදවතක් ඉතුරු කරපු කෙනාට මන් පින් දුන්නා .. ඒ පවුලෙ සතුට ගිලිහෙන්න නොදුන්න එකට මන් අපේ අනිත් ඩොක්ටර්ස් ලට නර්ස්ලට හදවතින් ස්තූති කෙරුවා ...

මොකද එදා මගෙ පපා නැති උන දවසෙ ඉදන් අද වෙනකන් විදින වේදනාව මන් හොදටම අදුනනවා ... ' සමාවෙන්න පේශන්ව අපිට බේරගන්න බැරි උනා ' කියලා එයාල කියද්දි මගෙ මමී එහෙමම සිහිනැතිවෙද්දි අසිහියෙන් වගෙ මේ හැමදේම අහගන දරන් උන්න පුන්චි මට දැනුන වේදනාව ... ඒ හැගීම ... ඒ සිද්දිය මතක් වෙද්දි අදටත් මට එහෙම්මම දැනෙනවා ... ඉතින් ඒකත් ලොකු හේතුවක් අද මම මේ වගෙ තැනක හිටගන ඉන්න ... ඒ වගෙම මන් හුගක් උත්සහ කරනවා මගෙ වචනවලින් කාගෙහරි හිතක් එදා මගෙ බිදුනා වගේ නොබිදි තියාගන්න ....

පැය හයමාරක සර්ජරි එකක් ඉවර උනයින් පස්සෙ මගෙ තුනටිය බෙල්ල පිටකොන්ද හිරිවැටිලා තිබුනා .... මුලදි හුගක් අමාරු උනත් දැන් දැන් මමත් මේ ජීවිතේට පුරුදු වෙලා .... උදේ අට වෙද්දි ආපු පාර හවස හය වෙනකන් එක දිගට වැඩ .... හයට කාලයි තව පැය කාලකින් ඕෆ් එක .... මන් එහෙම්මම ගිහින් කලින් වගෙම මගෙ වැලමිට ලග ඉදන් හෝදගත්තා ...


දිග සර්ජරි එකක මහන්සිය හින්දා ස්ටාෆ් එකේ සමහරු නම් ඒ ඒ තැන් වල වැටිලා මහන්සි අරින ගමන් උන්නා .... අත්දෙක සෝදගත්ත මන් එහෙම්මම මගෙ ඔෆිස් රූම් එකට ගිහින් බෙල්ලෙ ජෙල් එකක් ගාගන ගෙදර යන්න ගියා ...

............................................................

මමී මහන්සි ... පැය හයක් අද සර්ජරි එක .

මමී බොන්න මොනාහරි හදන්නද චූටි බබා ....

එපා අනෙහ් .... මන් වොශ් එකක් දාන් නිදාගන්නවා ... ඊටපස්සෙ අවුලක් නෑ ...

නිදාගන කොහොමද... වොශ්දාන් එන්න මන් කටවල් පහක් කවන්නම් ..

...

කාමරේට ගිහින් ඇදුම් ඔක්කොම ගලවල ලොන්ඩ්‍රි බකට් එකට දාපු මම මගෙ අලුපාට ටවල් එකත් පටලන් බාතෲම් එකට ගියෙ ලා රස්නෙ වතුරෙන් ඇග සෝදගන්න ... නාන්න බැ .. පැයහයක් ඒසී එකේ ඉදල දැන් නාන්න ගියොත් හෙට වෙද්දි හෙම්බිරිසාව ...

අලු පාට .... ම්ම්ම් ... මන් ආසම පාට ... හේතුවක් දන්නෙ නැ ... කලින් එලිය පාට වලට ආස උනාට අවුරුදු දාසයක් විතර යද්දි මන් ආස උනේ අලු පාටට ... ඉතින් මගෙ කාමරේයි බාතෲම් එකයි හුගක් දුරට අලුපාටින් පේන්ට් කරල තිබ්බෙ ...

( ඔතරි හොදා......යී .... සූටි ඇදක් ඉතිම් දැම්මෙ ... )

ඇගසෝදන්න කියලා ගියාට වතුරවල සනීපෙට ඕන එකක් කියලා මන් නා ගත්තා ... අසනිප උනොත් හොස්පිටල් එකෙන් සිට්‍රසින් ඇලමයින් එකක් බොනවා ....

ආර්ම් කට් ටී එකට සැහැල්ලු ශෝටක් දාගත්ත මන් ගියෙ අද දවසේ විස්තර බලන්න ... නිව්ස් නිව්ස් අනෙ ... මන් නිව්ස් බලන්න වැඩි කැමැත්තක් නැ .. ඒව්නාට හොස්පිටල් එකේදි රටේ තොටේ වෙන ඒව දැනගන ඉන්න ඕනනෙ....

The Famous Actor Wang Yibo already preparing to his special day ... All are ready to Tommorrow .... All are inviting who booking online for the interview ...Good Luck ..!!!!

හප්පටඋඩු ... හෙට නේත ....අවුලක් නෑ ඉතිම් අරකිත් මන් කියපු ඔක්කොටම ඇගිලි සලකුන තියලම සයින් කරපු හින්ද මටත් ගිහිම් එන්න පුලාම් ... කමන්නෑ කවුද දන්නෙ මගේ ෆේට් ලව් එක ඔතන ඉන්න කෙම්ලෙක්ද කියලා ....

ඔයාල දන්නෝද .. මන් දවසක් බස් එකෙ ආවා ... ඉතින් සෙනග හරිද හොදටම .. එක අතකින් හැගර් එකින් අල්ලන් අනිත් අතෙන් ශීට් එක බදන් ආවෙ ... මන් හිටපු තැන ශීට් එකේ අපිටත් වඩා බාල .. මන් හිතන්නෙ අවුරුදු දානමයක් විතර ඇති .. කපල් එකක් ... ඉතිම් ඒ පිරිමි ළමයා එයාගෙ ගෑනු සතාට බූන්දි කවනවා ... මල සමයං ... මොනා නැතත් මට ඔය වගේ බොලද වැඩනම් පේන්න බෑ ... ඉතින් ඒක හින්ද මන් එතනින් රිංගලා වෙන තැන කින් හිටගත්ත .... එතන හිටියෙ අර දෙන්නටත් වඩා බාල කොල්ලෙක් ... මට හිතුනා එයා හොදයි කියල ... ඇයි දන්නවද එයා පෝන් එක ඔබ ඔබ මැසේජ් කොට කොට ගියෙ .. ඒකත් ඔක්කොම පිරිමි ළ්මයිටම විතරයි ... අනික එයා ක්‍රිකට් පිස්සෙක් ..... ජාත්‍යන්තරයට ආතල් සපයන ක්‍රිකටුත් මට පේන්නම බෑ .... ඉතින් යකෝ මන් හොදයි කියලා හිටපු කොල්ලම ටිකකින් මෙන්න ' සුදු නෝන ' කියල සේව් කරපු එයාගෙ ගෑනු සතාට උම්ම උම්ම ගගා මැසේජ් දානව ... ඔයාලට තේරෙනවද අනෙ මෙ මට උන මෙව්ව එක ... ( සත්‍ය සිදුවිමක් ඇසුරෙනි ..ම්හුක් )

මමී කෝ ලුලු ..

අන්න මොකද්ද මන්ද එකක් මූනෙ අලවන් බුදි ...

ඊක්කෙ ... හෙට කුමාරය බාන්න යන්න වෙන්න ඇති ....අෆෝ මන් නම් කැමති නැ ඔය වගෙ ඉබ්බෙක් මේ පවුලට ගෑ වෙනවටවත් . තූ තූ තූ තූහ් ....

අයියෝ ගෙදර ඉන්න ටිකටවත් නිදහසේ ඉන්නකො චූටි බබා .. කොහෙවත් යන එකක් අල්ලන් බනින්න තියනම් ඔයාගෙ කටටත් සැනසීමක් නෑ ...

ඒවුනාට මමී බ් හ් බ්ව් ම්හ්බ් ....

මන් ආයම කතාකරන්න කට අරිනකොටම මමී පුරෝලා හබුන් කටක් මගෙ උගුරටම එබුව .. ම්හුක් මහ නරකයි ..

චූටි බබා හෙට ලුලූ එක්ක පරිස්සමට ගිහින් එන්න ඕන හොදද ... මට එයා තරම් වත් ඔයා ගැන විශ්වාසයක් නෑ මේ යැව්වට .... ගිය තැන ඉන්න බැ උබට විසෙනෙ .. අර මොකද්ද මන්ද කැඩිච්ච කඩිය වගෙ ...

අනෙ මමී මොනාද මේ කියන කතා ..

ඇත්තටම කිරිපනුගායද දරුවො ඔයාට ... හොස්පිටල් එකෙන් බේත් පෙත්තක්වත් දුන්නෙ නැතිද අනෙ ..

ඒහ්හ් මමී මොකක්ද අනෙ ..ඔය අනින්න එපා කුචි අප්පා .. බත් කට හිරවෙයි .. මමීහ්හ් .....

චූටි බබා ... උඩ පැන පැන ඉන්නෙ නැතිව ලුලූව බලාගන්න ඕන ... හැමෝටම සිරික්කිය දාන්නත් එපා .. රවන්නත් එපා .. කෝමත් ඔයා රැව්වත් වැඩක් නැ ... බලන් ඉන්න කෙනාට ඒකට හිනායනවා ..
එක තැනක ඉන්න ... මන් ලුලුටත් කිව්වා ..
තනියෙන් කොහෙටවත් යන්න එපා ... අද සමාජෙ පිරිමි ළමයෙක් කියලා වෙනසක් නෑ .....

චූටි බබාහ්හ්!!! අහන්ද ඔය ඉන්නෙ ආ ...
කවද්ද ඔයා මන් කියන ඒව අහල හැදෙන්නෙ .. මොනාද ඔය උඩ බල බල කරන්නෙ ...

මමා ඇයි අර මදුරුවො දෙන්න එකට ඇලිලා පියාබන්නෙ ... උන් දෙන්නම මැදිරියොනෙ ..

මමාහ්හ් ... කොහෙද ඔය යන්නෙ ... හා හා හරි ඉතින් ... උන් දෙන්න මගෙ ලේ වලට වෙන්නැති ඉතින් රන්ඩු වෙන්නෙ ම්හුක් මහ නරකියො දෙන්නෙක් ... මේ සුකුටු බුකුටු සූටි බබාගෙ ලේ බොන්න එනො ....

.
.
.
.
.
.

මම .
OlLiE- 💚❤️

Continue Reading

You'll Also Like

462K 31.4K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
639K 32.3K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
1.3M 57.9K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.9K 262 10
හෙටක් තියේවිද... කවුරුන් මුලින් යාවිද... ඒ බව හාන්කවිසියක් නොදැන... සිටියත් ඇතැම් ජීවිත... ගෙවෙන හැම මොහොතක්ම... කාටත් වඩා විඳින ජීවිතේ සුන්දර මිහිර...