Ⓝ︎Ⓞ︎Ⓣ︎ ꪑ𝓲ꪀꫀ ♥︎

By Park_suha

32.2K 6.4K 660

අහබෙන් හම්බණු ආදරවන්තයින් දෙදෙනෙක්... ඔවුන් දෙදෙනාව එකතුකරන්න ආපු රොස මලක්... ගිවිසුමකට වෙන්වූ ඔවුන්ගෙ සම්බන්... More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
New Story Update
Chapter 32 ( last chapter )
පසුවදන...

Chapter 20

842 175 15
By Park_suha

Chapter 20_

Not mine _
_______________________

ඔයා...??මොනවද මෙහෙ කරන්නෙ..??

ඇයි මට මගෙ පුතාව බලන්න එන්න බැරිද..?? ම්ම්..??
හිනාවකින් මුන පුරවගෙන කතා කරපු ඇයව තදින් වැලදගත්ත කොල්ලා හිමිට මිමිනුවෙ මිසිස් ජියොන්ගෙ හිනාව තව ටිකක් වැඩිවෙන කොට...

මන් එහෙම කිව්වෙ නෑනෙ... I miss you soo much ඔම්මා...!!

Mee too Honey..!!

ජංකුක්ගෙන් ඈත් වුන මිසිස් ජියොන් සොහා පැත්තට හැරුනෙ අත් දෙක පපුවට බැද ගන්න ගමන්...

Mrs. Jeon
46 year old
Mr.jeon's wife and junkook's mother
She is a punctual and loving wife as well as a mother ...

ඔම්මා..??
මේ හැම දෙයක්ම දිහා පුදුමෙන් බලන් හිටපු සොහාගෙ කටින් හිමීට පිටවුනෙ කෙල්ලගෙ ඇස් පුදුමෙන් ලොකු වෙනකොට...

එතකොට මේ ඉන්නෙ මගෙ අලුත් ලෙලිද..??
මිසිස් ජියොන් ජංකුක්ගෙන් ඇහුවෙ සොහා දිහා හිස් බැල්මකින් බලන ගමන්...

ආහ්..ඔව්
තමන්ගෙ ඔම්මා දිහායි සොහා දිහායි බලපු කොල්ලා උත්තර දුන්නෙ හිත ටිකක් කලබල වෙනකොට...

කොච්චර කාලෙකටද..??
මිසිස් ජියොන් ගානක්වත් නැතුව කියනකොට ජංකුක්ගෙ වගෙම සොහාගෙත් ඇස් ලොකු වුනෙ ඇග්රිමන්ට් එක ගැන එයා දැනගත්තෙ කොහොමද කියලා හිතන්න වගෙ...

ඔම්මා..??

මන් ඇහුවෙ කොච්චර කාලෙකටද මෙයාව මැරි කරෙ කියලා..??
ටිකක් තදින් ඇහුව මිමිස් ජියොන් ජංකුක් දිහා බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන් වුනත් ඇය ඒකට උත්තරෙ කලින් ඉදලම දැනගෙන හිටියා...

O...ne y...ear..!!
සොහා දිහා බලාගෙනම වචන ගලපපු කොල්ලා බිම බලාගත්තෙ හිතට අමුත්තක් දැනෙන්න පටන්ගන්නකොට...

හ්ම්ම්...මගෙ බෑග් ටික අරගෙන එන්න...!!
කෙල්ලවත් ගනන් ගන්නෙ නැතුව සෙවකයෙක්ට අණ කරපු මිසිස් ජියොන් හැරිලා ඇතුලට ගියෙ තමන්ට කාබරයක් ලෑස්ති කරන්න කියන ගමන්මයි...

ඒ ඔයාගෙ ඔම්මද..??
එයා යන දිහා බලාගෙන හිටපු සොහා ජංකුක්ගෙන් ඇහුවෙ හිත ඇතුලෙන් අමුතුම හැගීමක් එලියට පනින්න දගලද්දි...

ඔව්...!! මට ඔෆිස් යන්න ලෑස්ති වෙන්න තියනවා...
අද important meeting එකක්..
ඉක්මනට උත්තර දිපු කොල්ලා තමන්ගෙ කාබරෙට ගියෙ සොහා හදලා තිබ්බ කොෆි එකත් අතට ගන්න ගමන්...

හ්ම්ම්...!!

Time passed...

Soha pov,

දවසින් දවස කාලෙ ගෙවිලා ගියා හරි ඉක්මනට...
නොදැනුවත්වම ඒ දවසටත් ටිකෙන් ටික ලංවෙනවා...

මේ හැමදෙම අත ඇරලා පැත්තකට වෙන දවස..!!

මෙ ගෙවුනු අවුරුද්දට ගොඩක් දෙවල් වෙනස් වෙලා...මගෙ හිත පවා...
අවුරුද්දකට කලින් කාටවත් ආයිමත් ආදරෙ කරන්නෙ නෑ කියලා හිතං හිටපු මම අද කෙනෙක්ට හොරිම ආදරෙ කරන්න පටන් අරන්...

ඔව්...ඒ ජංකුක්...!!

මන් දන්නවා මේක වැරදි කියලා...!!
ඒත් මගෙ හිතට ඒක තෙරුංකරන්නෙ කොහොමද මම..??

මන් දන්නවා එයාගෙ හිතෙ මන් ගැන කිසිම හැගීමක් නෑ කියලා...
එයා කවදාවත් මට ආදරෙ කරන්නෙ නැති වෙයි...

දැන් ටේහිට ජංකුක්ව නැතුවම බැරි කෙනෙක් වෙලා...
මේ අවුරුද්දට ජංකුක් ගොඩක් වෙනස් වෙලා...එයාගෙ තද ගතිගුණ ටිකක් අඩුවෙලා හිනාවෙන්න පටන් අරන්...

මන් ගොඩක් ආස එයාගෙ හිනාවට...
මාව එයා ලග අතරමන් කරන්නෙත් ඒ හිනාවමයි....

එයාට කියන්න ගොඩක් දෙවල් තියනවා...එත් එයා ඇහුංකන් දෙවිද මට..??
මන් එයාගෙ කවුද..??
මගෙ දෙවල් එයත් එක්ක බෙදා ගන්න තරං...!!

එයාව කවදාහරි අත අරින්න වෙන බව දැන දැන...
එයාව අයිති නැති බව දැන දැන...
ඇයි මං ඒ වැරද්දම කරන්නෙ..??

ඇයි මන් එයාට ආදරෙ කරන්නෙ කියලා දහස් වතාවක් මගෙන්ම ඇහුවත් මට ඒකට දෙන්න තියෙන්නෙ එකම උත්තරයයි..!!

මන් එයාට ආදරෙයි..!!

හෙතුවක් නැතුව මන් එයාට ආදරෙ කරනවා..!!

හැමදෙම හංගන් ඉවසන් ඉන්න තිරනෙ කලත් කවදා වෙනකල් ඒක කරන්න පුළුවන් වෙයිද..??

වෙලාවක හිතෙනවා මගෙ පසුතැවිමෙන් පිරුණු කිසි තෙරුමක් නැති ජිවිතෙට ඇයි එයා ආවෙ කියලා..!!

දෛවය මොනවද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ..??
එකපාරක් ආදරෙන් පැරදිලා වැටිලා හිටිය මාව ආයිමත් පාරක් වට්ටලා දාන්නද..??

මගෙ හිතට කවද්ද සැනසීමක් තියෙන්නෙ..??

Author pov,

සොහාගෙ හිත ජංකුක් ගාව නවතින්න පටන් අරන්...
හැමදාම හිතින් විදවන කෙල්ලට තවත් හේතුවක් එකතුවෙලා...

සොහා හිටියෙ garden එකෙ bench එකෙ වාඩිවෙලා කල්පනා කරන ගමන්...
හවස් වෙලා නිසා ඉර හිමීට හැංගිලා යනකොට සොහා හිටියෙ බර කල්පනාවක...

දැන් තමයි හැමදෙම පටන් ගත්තෙ..!!
මගෙ ඉවසීමෙ ප්‍රතිඵලයක් ලගදිම ලැබෙයි...

බැල්කනි එකට වෙලා කොෆි කොප්පෙකුත් අතින් අරන් බැල්කනි එකෙ වැටට හෙත්තූ වෙලා හිටිය mrs. Jeonගෙ ඇස් තිබ්බෙ කල්පනා ලොකෙ අතරමන් වෙලා හිටපු සොහා ලග..!!!

මිසිස් ජියොන්ගෙ කට කොනින් හිනාවක් ඇදුනෙ තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙයි කියන පැතුමත් එක්කමයි...

Meanwhile junkook pov,

ඇයි එයා එකපාරටම ආවෙ..!!
මෙතන මොකක්හරි තියනවා..!!

නැත්තං එයා මට කියන්නෙ නැතුව කීයටවත් එන්නෙ නෑ..
මොකක්ද එයා කරන්න හදන්නෙ..??

බැරි වෙලාවත් එයා ආවෙ සොහා ගැන හොයන්නද..??

ඔම්මා..!!!
මොනවද කරන්න හදන්නෙ ඔයා..!!??

Author pov,

ජංකුක් ඔළුවත් අල්ලන් කල්පනා කරෙ අදින් පස්සෙ සෙරම දෙවල් වෙනස් වෙයි කියලා ඉවෙන් වගෙ දැනුන නිසා...
මොකද එයා තමන්ගෙ ඔම්මා ගැන හොදටම දැනගෙන හිටියා..

හොදට හොදයි වගෙම...නරකට එයා ගොඩක් නපුරුයි...
එයාගෙ හිතට කාවහරි ඇල්ලුවෙ නැත්තං එයාත් එක්ක තියන ආශ්රය පවා තමන්ගෙ ඔම්මා නවත්තන බව ජංකුක් දැනගෙන හිටියා...

අප්පා කම්පැනි එකෙ වැඩ වලට බිසි වෙනකොට තමන්ගෙ ඔම්මා විතරයි එයාට හිටියෙ...
පණ වගෙ තමන්ව බලාගත්ත ඔම්මට ජංකුක් කවදාවත් විරුද්ධ වුනෙ නෑ...

ජංකුක්ගෙ ඕන එපාකම් වගෙම කොල්ලගෙ හිතත් මිසිස් ජියොන් හොදටම දැනගෙන හිටියා ...

බඩට ආපු දවසෙ ඉදලා ගොඩක් ආදරෙන් පණ වගෙ රැකපු තමන්ගෙ දරුවගෙ නැතිවුන සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති වෙලයි ඉටියෙ...

ජංකුක්ට මිහාව බලෙන්ම බන්දලා දුන්නෙ මිසිස් ජියොන්මයි...මොකද ජංකුක්ගෙ සෙල්ලක්කාර ගති නැති කරන්න හොදම දෙ මේක කියලයි එයාට හිතන් හිටියෙ...

ඔව්..එයා හිතපු විදිය හරි ගියෙ ජංකුක් මිහාට ආදරෙ කරන්න පටන් ගන්නකොට...
එත් මිහාගෙ මරණෙන් පස්සෙ ජංකුක් වගෙම මිසිස් ජියොනුත් ගඩක් දුක් වුනා...තමන්ගෙ දරුවා විදවන හැටි දැක දැක ඇයත් විදෙව්වා...

ජංකුක් වැරදි දෙයක් කරයි කියලා බයටම ජංකුක්ගෙ අප්පා තිරනය කලා ජංකුක්ට කම්පැනි එක පවරන්න...
ජංකුක් දිගටම වැඩ වලට කොටු වෙනකොට අලුත උපන් තමන්ගෙ පුංචි මිනිපිරිව බලාගත්තෙත් මිසිස් ජියොන්මයි...

එත් නොහිතපු විදියට ජංකුක්ගෙ ඔම්මටයි අප්පටයි ලන්ඩන් යන්න වුනෙ මිස්ටර් ජියොන් එන්න එන්න අසනිප වෙනකොට...

ඩොක්ටර්ස්ලගෙ අදහස අනුව මිස්ටර් ජියොන්ව ලන්ඩන් එක්කං යනකොට ටේහි සෙවිකාවන්ට බාර වුනා...

කාලයත් එක්ක හැමදෙම වෙනස්වෙනකොට මිසිස් ජියොන් ආයිමත් ඇවිල්ලා... තමන්ගෙ පුතාගෙ සතුට වෙනුවෙන්...

එත් එයා මොනවද කරන්න හදන්නෙ කියන එක එයා විතරයි දැනගෙන හිටියෙ...

ගොඩ කාලයක් බලන් හිටියා...
හරියටම අවුරුද්දක්....

අවුරුද්දක් තිස්සෙ සොහා වගෙම ජංකුක් අතරෙ වෙන දෙවල් ගැන මිමිස් ජියොන් දැන ගෙන හිටියා...
තමන්ගෙ අවස්ථාව එනකල් එයා ගොඩ කාලයක් ඉවසන් හිටියෙ ලොකු බලාපොරොත්තුවකුත් හිතෙ පොදි බැදගෙන...

මිසිස් ජියොන් ජංකුක්ගෙ ඔෆිස් එකෙ වගෙම ගෙදරත් හැම තොරතුරක්ම දැනගන්න සෙවකයො යොදවලා තිබ්බා...

ඉදිරියට මොනවා වෙයිද...මොනවා වෙනස් වෙයිද කියලා ඇයවත් දැනං හිටියෙ නෑ...එත් ඇයට බලාපොරොත්තුවක් තිබුනා හැමදෙම හරියයි කියලා...

ඉතින් ඇයගෙ බලාපොරොත්තු මොන පැත්තට ගලායයිද..??

______________________________

Next chapter....

මට සමාවෙන්න..!!

මෙක අහගන්නවා...තමුන් මොකට මගෙ පුතාව බැදගත්තද කියලා මන් දන්නෙ නෑ එත් තමුන්ට වැඩි කලක් මෙහෙ ඉන්න ලැබෙන්නෙ නෑ... එච්චරයි..

_______________________________

To be continued...

අදහස් කියාගෙන යන්න...

Update දෙන්න පරක්කු වෙනවට සොරි අනෙ...!!
වෙලාවක් හම්බුන දවසට තමයි මෙ ලියන්නෙ...
දැනටමත් වෙලාව පාන්දර 1 🥲

❤️🥺

1K+ vote
3K+ reads...
200+ comments

Thank u so much guys...

_suha

Continue Reading

You'll Also Like

622 63 7
🐰:- හුහ් මන් කීයටද ආවෙ ඇයි ආවෙ නෙවෙයි ඔයා කොහෙද ගියේ මෙච්චර වෙලා මොකද කරේ 😡😡 😰:- මන් මේ යාලුවෙක් එක්ක gameplay කරන තැනකට ගියේ..🥺 🐰:- අහ් එහෙමද...
715K 19.3K 28
Highest Ranks So Far: - #1 SiriusBlack ✨ - #1 Ravenclaw - #3 maraudersfanfiction - #3 siriusblackxoc She's part of Hogwarts most historical interesti...
4.4K 56 40
Please read all these books or the ones you find interested to read. Planned on 2022# Released 2023#
387K 13.8K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...