piano teacher ||vkook||

By vantaeguk_luv

81.2K 18K 4K

~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජ... More

Warning / Attention
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
not an update
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 42
Chapter 43
END

Chapter 41

1.4K 414 127
By vantaeguk_luv

දවසක් ගත වුනත් ජන්කුක්ට ටේහ්‍යොන්ග් ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා... ඔෆිස් එකේ කෙනෙක් ටේහ්‍යොන්ග් එදා හවස ගියා කියන කෙනාගේ හැඩරුව ජන්කුක් ආයේ පාරක් මතක් කරා... ඒ හැම පාරම බෝගම්ව මතක් වුනත් ටේහ්‍යොන්ග් කවදාවත් බෝගම් එක්ක එහෙම නොයන බව ජන්කුක් හොදටම දැනගෙන හිටියා... ඒ වගේම දවසක් ගියත් ගෙදර නෑවිත් ඉන්න විදියක් කොහෙත්ම තිබුනේ නෑ...

කරන්න දෙයක් හිතාගන්න බැරි වුන නිසාත්, අද දවසත් ඉවර වේගෙන යන නිසාත්, ජන්කුක් පොලිසියට මේ ගැන පැමිණිලි කරන්න හිතාගෙන ජන්කුක් නැගිටලා ගිහින් ඇදුමක් ඇදගෙන ආවා...

සේජි කිව්ව විදියට ටේහ්‍යොන්ග් ඒ කෙනා එක්ක කිසිම කලබලයක් නැතුව සාමාන්‍ය විදියට කාර් එකට නැගලා ගියා කිව්ව නිසා ජන්කුක් ඕනවට වඩා කලබල නොවී හිටියා... ටේහ්‍යොන්ග් ගැන දන්න වෙන කිසිම කෙනෙක්ව ජන්කුක් දැනගෙන හිටියේ නෑ... ඒ වගේම නම්ජුන් ඇරුනම ටේහ්‍යොන්ග් ගැන දන්න වෙන කිසිම කෙනෙක් හිටියෙත් නෑ... ඒ ගැන ජන්කුක්ට නිකමටවත් හිතුනේ නෑ... නම්ජුන්ගෙන් ටේහ්‍යොන්ග් ගැන අහන්න...

ජන්කුක් ගෙදරින් එලියට ඇවිත් පාර දිගේ ඇවිදගෙන පොලිස් ස්ටේශන් එකට ගියා... යන ගමනුත් ටේහ්‍යොන්ග් කවුරු එක්ක, කොහෙ යන්න ඇතිද කියලා ජන්කුක් කල්පනා කරා... බෝගම් ගැන හිතන්න ජන්කුක්ගේ හිත නිකමටවත් ඉඩ දුන්නේ නෑ... ඒත් ජන්කුක් හිතුවෙම ඒ ගැන...

ජන්කුක් පොලිස් ස්ටේශන් එක ඇතුලට ගිහින් ටේහ්‍යොන්ග් ගැන හැම විස්තරයක් එක්කම, පෙරේදා හවස ඔෆිස් ඉවර වුනාට පස්සේ ටේහ්‍යොන්ග් තවමත් ගෙදර ආවේ නැති බව පැමිණිලි කරා... පොලිස් ස්ටේශන් එකේ අයගේ මේ පැමිණිල්ල සම්බන්ධව ලොකු වුවමනාවක් නැති බව ජන්කුක් දැනගෙන හිටියා... ඒ අයගේ හැසිරීමෙන් ජන්කුක් හැම දෙයක්ම තේරුම් ගත්තා...

ඉක්මනින් තොරතුරක් දැනුන් දෙන්නම් කියලා, ජන්කුක්ට තොරතුරක් ලැබුනොත් කතා කරන්න කියලා ෆෝන් නම්බර් එකක් දීලා පොලිස් ස්ටේශන් එකේ අය ජන්කුක්ව පිටත් කරා...

ජන්කුක් ස්ටේශන් එකෙන් එලියට ඇවිත් දිගටම කල්පනා කරා... බෝගම් හැමතිස්සෙම ටේහ්‍යොන්ග් ගැන ඇහැ ගහගෙන ටේහ්‍යොන්ග් වටේම ඉන්නවා කියලා ටේහ්‍යොන්ග් කිසිම දෙයක් ජන්කුක්ට නොකිව්වට ජන්කුක් දැනගෙන හිටියා... දවස් දෙකක් ගියාට පස්සේ ඒ ගැන මතක් වුනාම ජන්කුක්ගේ ඇග වෙව්ලන්න පටන් ගත්තා... හදිස්සියෙ හරි බෝගම් ටේහ්‍යොන්ග්ව අරන් ගිහින් නම්~

ජන්කුක්ගේ ඔලුවේ පැත්තක් ආයේ රිදෙන්න පටන් ගත්තා... ජන්කුක් පාර අයිනේ බිම එහෙමම ඉදගත්තා... බෝගම් ටේහ්‍යොන්ග්ව අරන් ගිහින් නම් ඒ කොහෙද කියලා ජන්කුක් කල්පනා කරා... ජන්කුක්ගේ මුලු ඇගම එකපාරටම සීතල වෙලා වෙව්ලන්න පටන් ගත්තා... ඉස්සර බෝගම් එක්ක ගෑනු ලමයි එක්කගෙන කුයිකි වලට යන තැන ගැන නිකමට ජන්කුක් හිතුවා...

"ගෝඩ් මගේ ඩෝලී" ජන්කුක් බෝගම්ගේ පරණ ගෙදර මතක් වෙලා එකපාරටම නැගිට්ටා... ජන්කුක් පුලුවන් තරම් හයියෙන් දුවන්න පටන් ගත්තා... දැන් පරක්කු වැඩි වෙන්න පුලුවන් වුනත් ජන්කුක් කකුල් දෙකට පණ අරගෙන පුලුවන් තරම් වේගෙන් දුවගෙන යන්න පටන් ගත්තා...




<>





පාලු ගෙදර උඩ කාමරේ නයිට් ලෑම්ප් එකකින් එලිය වෙලා තිබුනා... කාමරේ තිබුන පුටුවේ ටේහ්‍යොන්ග්ව ඉන්දවලා ටේහ්‍යොන්ග්ගේ අත්දෙක බෝගම් බැදලා දාලා තිබුනා... බොක්සර් එක විතරක් ඇගේ ඉතුරු වෙන්න ටේහ්‍යොන්ග් සම්පූර්ණ නිරුවතින් පුටුවේ ඉදගෙන හිටියා... බෝගම් ටේහ්‍යොන්ග් ලගම බිම ඉදගෙන පිට ටේහ්‍යොන්ග්ගේ පුටුවට හේත්තු කරගෙන විස්කි බෝතලෙන් බාගයක් ඉවර කරලා ඔලුව බිමට නවාගෙන හිටියා...

ටේහ්‍යොන්ග් ඉකිගහන සද්දෙට බෝගම් ඔලුව ඉස්සුවා... අතේ තිබුන බෝතලේ බිමට විසි කරලා බෝගම් අනිත් පැත්තට හැරුනා... ටේහ්‍යොන්ග් බයෙන් වෙව්ලන්න ගත්තා... බෝගම් ටේහ්‍යොන්ග්ගේ කකුල් ලග බිම දණගැහුවා...

"අහ්හ්හ් අරූගෙ සෙක්සි ටීචර්" බෝගම් ටේහ්‍යොන්ග්ගේ කකුලක් තද කරලා අල්ලගත්තා... කකුලේ ඇගිලි වල ඉදන් හිමින් සිපගන්න ගමන් බෝගම් තොල් ටේහ්‍යොන්ග්ගේ දණහිස ලගට වෙනකන් අරන් ආවා... ටේහ්‍යොන්ග් කදුලු ගලන ඇස් වලින් පිළිකුලෙන් ඒ දිහා බලාගෙන හිටියා...

"ඇ-ඇයි තවත් මා-මාව ති-යාගෙන ඉන්නේ මරලා දා-දාපන් මා-මාව" ටේහ්‍යොන්ග් කකුලෙන් බෝගම්ට ගැහුවම බෝගම් පිටිපස්සට විසිවුනා... බෝගම් කේන්තියෙන් නැගිටලා ඇවිත් ටේහ්‍යොන්ග්ගේ කකුල් දෙකම තද කරලා අල්ලගත්තා...

"මට ඕන ඔයාව ටික ටික රසවිදින්න සෙක්සි, එකපාර රේප් කරලා මරලා දැම්මොත් ඒකෙන් වැඩක් නෑ" බෝගම් ටේහ්‍යොන්ග්ගේ කලවා වලට නැවිලා සිපගන්න පටන් ගත්තම ටේහ්‍යොන්ග්ගේ හයියෙන් අඩන්න පටන් ගත්තා... "ඔයාගේ සෑහෙන්න ලොකුකමක් තිබුනා නේද අරූ නිසා අහ්හ්, කෝ දැන් ඌ, උගේ ඩෝලී මෙතන අඩනවා ඌ ආවද?" බෝගම් ටේහ්‍යොන්ග්ගේ කකුලෙන් නහය තියලා සුවද ඇදලා ගත්තා... "අහ්හ් වාව්"

"එ-එපා" බෝගම් කලවා වල ඉදන් තවත් උඩට සිපගන්නකොට ටේහ්‍යොන්ග්ගේ ඇග ඇතුලෙන්ම දැනුන අප්පිරියාව, දුක, තරහා එක්ක ටේහ්‍යොන්ග් අතේ ඇගිලි ගුලි කරගෙන ඇස්දෙක තද කරලා වහාගත්තා... "මා-මාව ම-මරලා දා-දාපන් බෝ-බෝගම්" ටේහ්‍යොන්ග් හයියෙන් හුස්ම ගන්න ගමන් වචන එකතු කරගෙන කිව්වම බෝගම් ඔලුව ඉස්සුවා...

"මැරෙන්න දැන්ම හදිස්සි වෙන්න එපා ඩෝලී, ඒක මම පස්සේ කරන්නම්, දැනට මට ඕන දේවල් දෙන්න" බෝගම් ටේහ්‍යොන්ග්ගේ බොක්සර් එකේ වේස්ට් බෑන්ඩ් එකට ඇගිල්ල තියලා නැවිලා ටේහ්‍යොන්ග්ගේ බඩ සිපගන්න පටන් ගත්තා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ව මතක් කරගෙන, ජන්කුක්ව එක මොහොතකට හරි අවිස්වාස කරපු එක ගැන පසුතැවිලි වෙන ගමන්, දුක් වෙන ගමන් එහෙමම හිටියා... ජන්කුක් කොහොමවත් මේ තැන හොයාගන්නේ නෑ කියලා ටේහ්‍යොන්ග් හිතුවා... ඒ හොයා ගත්තත් දැන් බෝගම් කරන්න ඕන ඔක්කොම කරලා තමන්ව මරලා දානවා කියලා ටේහ්‍යොන්ග් දැනගෙන හිටියා... දවසක්ම මේ පුටුවෙම බැදලා දාලා, බෝගම් හොදටම මත්වෙන ගමන් ටේහ්‍යොන්ග්ගේ කකුල් දෙක, අත්දෙක විතරක් සිපගන්න එක ටේහ්‍යොන්ග්ටත් ප්‍රශ්නයක් වෙලා තිබුනා... බෝගම්ට ඕන වුනේ ටේහ්‍යොන්ග්ගේ හැම අගලක්ම හොදටම රසවිඳින්න, ආයේ ලැබෙන්නේ නෑ කියලා දන්න නිසාම ටේහ්‍යොන්ග්ව ටික ටික විනාස කරලා දාන්න බෝගම්ට ඕන වුනේ...

ටේහ්‍යොන්ග්ගේ අතපය බෝගම්ගේ දත් පාරවල් වලින් රතුවෙලා, සමහර තැන් දම්පාට වෙලා තිබුනා... ටේහ්‍යොන්ග්ගේ බෙලි බටන් එක ඇතුලට දිව ඇතුල් කරලා බෝගම් එකපාරටම ඔලුව ඉස්සුවා...

ජන්කුක් හදිස්සියෙ හරි මේ තැන ඉක්මනට හොයා ගත්තොත්~

බෝගම් කලබලෙන් ටේහ්‍යොන්ග්ගේ අත්දෙක ලිහලා ටේහ්‍යොන්ග්ව උස්සලා ඇද උඩට දැම්මා... ජන්කුක් මේ තැන අද හෙටම හොයාගනී කියලා බෝගම්ගේ ඔලුව කියන්න ගත්තම ඊට කලින් ටේහ්‍යොන්ග්ව එක පාරක් හරි ඇගට යට කරගන්න, ටේහ්‍යොන්ග් තුල ලැබෙයි කියලා හිතෙන වින්දනය විද ගන්න බෝගම්ට ඕන වුනා... දවසක්ම කෑමක් නැතුව, එකම තැන බැදලා දාලා, කදුලු වලින්ම පෙගිලා හිටිය ටේහ්‍යොන්ග් බෝගම් විසි කරපු පාරට ඇදට එහෙමම වැටුනා... ඒ එක්කම ටේහ්‍යොන්ග්ගේ ඇග උඩට ආව බෝගම් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල සිපගන්න පටන් ගත්තා...

ටේහ්‍යොන්ග් මොන තරම් දැගලුවත් බෝගම්ගේ හැඩිදැඩි අත් වලින් ගැලවෙන්න විදියක් ටේහ්‍යොන්ග්ට තිබුනේ නෑ... ටේහ්‍යොන්ග්ගේ ඇගට කිසිම පණක් තිබුනෙත් නෑ... කරන්න පුලුවන් එකම දේ වුනේ බෝගම් යට ඉදන් කෑගහලා අඩලා හිතින් ජන්කුක්ගේ උදව් ඉල්ලන්න විතරයි...

බෝගම් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල දිගේ, පපුව, බඩ ලගට වෙනකන් සිපගෙන ඇවිත් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා... කට කොනකින් හිනාවෙලා එහා පැත්තට නැවිලා කොට්ටේ උඩ තිබුන කොන්ඩම් එක අරගෙන බෝගම් නැගිටලා කලිසම ගලවලා දැම්මා... දැන් බෝගම් ගෙන් බේරුමක් නෑ කියලා දැනගෙන ටේහ්‍යොන්ග් ඇද රෙද්ද ඇගිලි වලට මිරිකගෙන ඇස් තද කරලා වහාගත්තා... "කුක්!"








ජන්කුක් බෝගම්ගේ පරණ ගෙදර ඉස්සරහට දුවගෙන ඇවිත් හයියෙන් හුස්ම ගත්තා... බෝගම්ගේ කාර් එක නවත්තලා තියෙනවා දැකලා ජන්කුක්ගේ ඇග ගිනි ගන්නවා දැනුනා... ගරාවැටුණු ලී ගේට් එකට පයින් ගහලා ජන්කුක් ගාඩන් එක දිගේ දොර ලගට දුවගෙන ගියා... ඇතුලෙන් දොර ලොක් කරලා තිබුන නිසා ජන්කුක් ගෙදර වටේම වටයක් දුවලා ඇවිත් උඩ බැලුවා... එක කාමරේක පුංචි එලියක් දැකලා ජන්කුක් හැමදේම හිතා ගත්තා...

තවත් වෙලාව වැය නොකර ජන්කුක් ජනේලයකට අත මිටි මොලවලා ගහලා ජනේල වීදුරුව කඩලා ඇතුලට පැන්නා... එහෙමම පඩිපෙල දිගේ උඩට දුවගෙන ගිය ජන්කුක් පඩිපෙල ලගට තිබුන කාමර දෙකේ දොරවල් ඇරලා බැලුවා... කවුරුත් නැති නිසා ජන්කුක් ඊලග කාමරෙ දොර කඩාගෙන ඇතුලට ගියා...

ඒත්~

වෙන්න පුලුවන් දේවල් වෙලා ඉවර වෙලා තිබුනා... ජන්කුක් අත් දෙකෙන්ම කොණ්ඩේ ඇදගෙන වෙව්ලන කකුල් වලින් කාමරේ ඇතුලට ඇවිදගෙන ගියා...

"ඩෝලී" ජන්කුක්ගේ කකුල් පණ නැතිවෙලා ජන්කුක් එතනම බිම දණගැහුවා...



________________________________

තව චැප්ටර් දෙකක් වගේ තියෙන්නේ, අවසානේ හිතාගන්න පුලුවන්ද?? කවදාවත් බෑ~ මම බෙලා 😌

Continue Reading

You'll Also Like

429K 61.2K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
138K 26.5K 58
" තේහ්‍යුන්න්න්න්න්....මෙතන මොකද්ද වෙන්නෙ කියනවාආආආආඅ!!!!!!" " තමුන්ගේ නසරානි පොඩි එකාව බලාගන්නවාආආඅ ජියෝන් ජන්කුකීඊඊඊඊඊ!!" The love between strict...
16.4K 3.9K 29
අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක්...
56.5K 12.1K 37
රුධිරය උමතුවක් කොට ගත් ඔහුගේද , ප්‍රේමය උමතුවක් කොට ගත් ඔහුගේ ද නොමැකෙන පෙම් ගීය Fallen petal •Taekook •boyXboy •Top kook •Bottom tae Started - 3 Dec...