my fairy (Complete )

By Alex_B02

1.6K 282 51

තමන් ආදරය කරපු සුරදුතයා වෙනුවෙන් බලා සිටින නිහඩ ආදරවන්තයෙක් More

episode 1
episode 2
episode 3
episode 4
episode 5
intro
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
art
episode 18 (End)

episode 6

70 16 4
By Alex_B02

දැන් අවුරුදු 2ක් ගිහින් ගොඩක් දේවල් වෙනස් වෙලා මට දැන් වයස 23ක් ජින් හියුන් දැන් හොස්පිටල් එකක වැඩ එයාත් ගොඩක් බිසි එත් එ බිසි ලයිෆ් එක ඇතුලේ කොච්චර අමාරු වුනාත් විනාඩි 5ක් හරි කෝල් කරලා මන් ගැන හොයලා බලන්න අමතක කලේත් නැ සමහර වෙලාවට ගෙදර යමින් ගමන් හරි මාව බලලා යන්න එනවා එතකොට මගේ ලයිෆ් එක

දවසින් දවස ගොඩ ගැහෙන කැම්පස් වැඩ  අනික් අතින් චිත්‍ර වැඩ  ජොබ් එකත් එක්ක මෙහෙම දින මාස ගෙවිලා මගේ ලයිෆ් එක එන්න එන්න හිර වෙනකොට එන්න එන්නම මට මාව මග ඇරෙනකොට එන්න එන්නම මට කාලය නැති වෙනකොට අවුරුද්දේ එක්සැම් ලං වෙන කොට මන් හිටියේ ගොඩක් පිඩනයකින් කිව්වොත් හරි මොකද

මින් සුක්ට ප්‍රදර්ශනයට චිත්‍ර නැති වෙනකොට එතනින් දෙන ප්‍රෙශර් එක එක්ක එකට කාලේ යොමු කරලා  හිතලා වෙලාව අරන් චිත්‍රයක් ඇන්දාම අනිත් පැත්තෙන් කැම්පස් එසයින්මන්ට් මග ඇරෙනකොට එවා කවර් කර ගන්න වෙනම දවසක් ඇහැරන් ඉදලා කරන්න වෙන කොට අන්තිමට මට මගේ ජොබ් එකෙනුත් අයින් වෙන්න වුනා මොකද මට මේවාට ඔන කාලය හොයා ගන්න

ජින් හියුන්නම්  මගේ වැඩ පිලිවෙලට හැමදාම බයිනවා වුනත් මට වෙන කරන්න දෙයක් නැ මගේ වියදම් එයා බලා ගන්නම් මට චිත්‍ර අදින එක නතර කරලා කැමස් වැඩ වලට විතරක් ෆොකස් එක දෙන්න කිව්වාට මට එහෙම කරන්න බැ මොකද මට මින් සුක්ට ඇදලා දෙන චිත්‍රවලින් ලැබෙන සල්ලි වගෙම කලින් කරපු ජොබ් එකෙන් ඉතුරු කර ගත්ත සල්ලි මට මගේ අරමුණට ගොඩක් වැදගත් එ ගැන මන් ජින් හියුන්ට පැහැදිලි කරලා දෙන හැම වෙලෙම මගෙන් ඇහුවේ ඔච්චර මොකක්ද ඔලුවේ වැඩ කරන අරමුණ කියලා ඔව් මන් එක ජින් හියුන්ටවත් කියලා නැ හැම රහසක්ම බෙදා ගත්තත් මෙක විතරක් මන් රහසක් විදියට තියන් ඉන්නවා මොකද එක එ තරම් රහසක් " මන් කාලය ආවාම කියන්නම් හියුන්" එක තමා එ හැම වෙලාවකම මම දුන්න උත්තරය එ වෙලාවට බලන්න ඔන හියුන්ගේ මුන ඇදවෙලා යන විදිය හිනා යනවා

එත් දවසක් මන් සුපුරුදු විදියටම මන් මගේ කාමරේ ඉදන් චිත්‍ර ඇද ඇද හිටියා එදා මට නිවාඩු දවසක් කැම්පස් එකේ එසයින්මන්ට් තිබ්බත් මින් සුක්ගෙන් කෝල් එකක් ආවේ මේ සතිය ඇතුලත එයාට චිත්‍ර 5ක් වත් අඩුම ඔන කියලා මන් ඇදපු තුනක් තිබ්බ නිසා තව 2යි අදින්න තියෙන්නේ එක නිසා මන් අද උදෙන් නැගිටලා කාමරේ ඉදන් චිත්‍ර අදින්න ගත්තේ

එත් ටිකකින් හිසේ බර ගතියක් එක්ක කැරකිල්ලක් ආවත් ඔලුව ගසලා ඇස් දෙක වෙගෙන් පිය ගහලා නැගිට්ටේ වතුර ටිකක් බොන්න හිතන් එතකොට මේක ඇරිලා යයිනේ කියලා හිතලා එත් කාමරෙන් එලියට ඇවිත් ඔන්නම් අඩි තුනක් යන්න ඇති එත් එක්කම මට මතක හැමදේම බොද වෙලා යනවා විතරයි

ආපහු මන් ඇස් අරිද්දි හිටියේ හොස්පිටල් එකක ඇදක මට මොකක්ද වුනේ මන් කොහොමද මෙතනට ආවේ මන් ඇදෙන් නැගිටින ගමන් කල්පනා කලේ මට මතක මන් කාමරේ දොර ලග ඇදෙගන වැටෙනවා කියලා විතරක් නිසා එත් එක්කම ඔලුව කැක්කුමක් ආපු නිසා ඔලුව අල්ලනකොට තමා තේරුනේ ඔලුව වටේ බැන්ඩේජ් එකක් තියනවා කියලා

"අහ් පුංචි මහත්තයා නැගිට්ටාද " මට එහා පැත්තෙන් කෙනෙක්ගෙ හුරු පුරුදු කට හඩක් ඇහෙන කොට මන් එ පැත්ත බැලුවේ එ කවුද කියලා දැනගෙනම

දාන්න පුලුවම් උපරිම අහිංසක බැල්ම දාලා බැලුවේ මෙදා පාරනම් ජින් හියුන්ගෙන් ආයේ කන ගලවලා අරන් සාක්කුවේ දා ගන්න හිතෙන තරමට අහ ගන්න වෙන නිසා

"ඔය බැල්මටනම් බැ පුතො මගෙන්  අද බේර ගන්න ඇ යකො ඔය ඔලුව ඇතුලේ තියෙන්නේ මැටි වලින් හැදුන මොලයක්ද තේරෙන්නේ නැද්ද ඔනවට වඩා මහන්සි වෙන එක ශරිරයට දරා ගන්න බැ කියලා මන් කි පාරක් කි පාරක් කිව්වාද තොට කාපන් නිදා ගනින් ඔහොම හිටියොත් ලෙඩ වෙනවා කියලා එතකොට මොකක්ද කිව්වේ අනේ ජින් හියුන් මන් ලෙඩ වෙන්නේ නැ මන් හෙන ශක්තිමත් කොල්ලෙක් බලන්න ඉහෙන් බහින ලෙඩක් මට නැ ගහක් ගලක් වගේ ඉන්නේ ඔන දෙයක් මේ ඇගට ඔරොත්තුයි කියලා ඔව් මට පෙනවා ඔරොත්තු දුන්න හැටි එක වෙන්න ඇති මන් එනකොට ඔලුවත් පලන් හෙන කදයා පොලොවේ ගහලා වගේ වැටිලා හිටියේ කොල් ගත්තාට ආන්ස්වර් කරන්නේ නැති වුනාම මට හිතුන මට හිතුනා මොනා හරි කරගෙන තමා කියලා මන් ආව එක හොදට ගියා මන් ආවේ නැත්නම් ඔය ඔලුවේ ලේ ගිහින්ම යන්න තිබ්බා අඩි හයක් යටට ගියා නම් හොයා ගන්න තිබ්බා සුර දුතයාව ඔහෙ ගේ අම්මපා මට එනවා කටට එත් කියන්න බැ හොස්පිටල් එක නිසා මට හිතෙන්නෙම දෙන්න එකක් මෙ සෙලයින් එකෙන්ම ඇයි යකු මන් යනකොට වැටිලා හිටිය විදිය.....මතක්..වෙනකොට..ඔයාට මොනා හරි උනානම් ..කුකි..... "

මෙච්චර වෙලා මට දෙහි කප කප හිටිය ජින් හියුන් අන්තිම ටික කියනකොට ඇත්තටම මට ජින් හියුන් ගැන තිබ්බ ආදරේ වැඩි වුනා එයාගේ කට හඩෙන් තේරුනා එයා අඩන්න තමා හදන්නේ කියලා එක නිසා එයා තවත් මුකුත් කියන්න කලින් මන් ගිහින් එයාව වැලද ගෙන ඔලුව අත ගාන ගමන්

"මට මුකුත් වුනේ නැනේ ජින් හියුන් මට හියුන් ඉන්න කන් මුකුත් වෙන්නේ නැ කියලා දන්නවා මොකද හියුන් මට මුකුත් වෙන්න දෙන්නේ නැ කියලා මන් දන්නවානේ "

"ඔයාට මොනා හරි වුනානම් කුකි මන් ඉදලා වැඩක් නැ කුකි ඔයා දන්නවා ඔයා මගේ මල්ලි මට දැන් ඉන්න එකම පවුල ඔයා කියලා "එහෙම කියන ගමන් ජින් හියුන් තවත් මාව තද කරලා බදා ගත්ත එකෙන් මට හිතා ගන්න පුලුවන් එයා කොච්චර බය වෙන්න ඇද්ද කියලා

ජින් හියුන්ගේ අප්පා මේ ලොකේ දාලා යද්දි හියුන්ට වයස 18 එකෙන් පස්සේ හියුන්ගේ අම්මා වුනත් ඉදලා තියෙන්නේ අසනිපෙන් හියුන්ගේ අම්මාත් හියුන්ව දාලා ගිහින් තිබ්බේ හියුන්ට වයස 23ක් වෙද්දි හියුන්ට සල්ලි වලින් අඩුවක් නොතිබුනේ හියුන්ගේ අප්පා එ වෙනකොට ජින් හියුන් වෙනුවෙන් ඉතුරු කරලා ගිහින්  තිබ්බ ව්‍යාපාර හා සල්ලි නිසා හියුන් ව්‍යාපාර වලට අකමැති නිසා දැන් හියුන්ගේ ව්‍යාපාර බලන්නේ හියුන්ගේ මාමා කෙනෙක් එයා හියුන්ට හැම මාසේම සල්ලි එවනවා වියදමට හියුන්ට සල්ලි වාහන ඉන්න මන්දිරයක් තිබ්බාට හියුන් හිටියේ ගොඩක් තනි කමේන් හියුන්ව ආශ්‍රය කරන්න ආව ගොඩක් අය ආවේ හියුන්ගේ සල්ලි නිසා එක නිසාම හියුන් හිටියේ තනියම පාලුවෙන් හියුන්ට මාව හම්බුනාම හියුන් මට ගොඩක් ලං වෙලා එයාගෙම මල්ලි කෙනෙක් කර ගත්තේ හියුන් ආශ්‍රය කරපු හැමෝටම වඩා මන් ලග හොද ගති ගුණ තිබ්බ නිසාලු අනික මන් හියුන්ව තේරුම් ගන්න නිසාලු කාටත් වඩා

හියුන් කිප පාරක්ම හියුන්ගේ ගෙදරට අඩ ගැහුවත් මන් ඉන්න ගෙදරම නතර වුනේ මට එහෙම ගිහින් ඉන්න හුරු නැති නිසා එ බව කිව්වාම හියුන් මාව තෙරුම් ගත්තා එත් ඔනම වෙලාවක හියුන් මාව ගෙදර නතර කරගන්න ආසාවෙන් තමා හිටියේ එ බව මට කිප පාරක්ම හියුන් කියලා තියනවා

හියුන්ගෙ තුරුලෙන් මාව ඇත් කරලා මාව ඇදෙන් ආපහු හාන්සි කරලා කදුලු පිහිදාන් එතන තිබ්බ පුටුවෙන් වාඩි වුන හියුන් ඉලගට එයාගේ ලග මෙච්චර වෙලා තිබ්බ බැග් එක දිග ඇරලා එලියට ගත්තේ සුප් එකක්

"කෝ ඩොක්ට කිව්වා ඔයා ගොඩක් වීක් කියලා අනික ඔයාගේ ඔලුව හයියෙන් පොලොවේ වැදුන නිසා  ඔයාගේ ඔලුව තුවාල වේලා එතනින් ගොඩක් ලේ ගීහින් එක නිසා මෙක බොන්න " සුප් එක දැක්ක ගමන් මගේ මුන ටයර් එකට අහු වුන තක්කාලි ගෙඩියක් වගේ වෙන්න ඇති මොකද ජින් හියුන් මන් දිහා බලලා දාපු හිනාවෙන් තේරුනා මට එක

"මුණ ඇද කර ගත්තා කියලා හරියන්නේ නැ කුකියෝ නොකා නොබි හිටියානම් ඉදලා ලෙඩ වුනානම් මෙවා බොන්නත් පුරුදු වෙන්න ඔන කෝ කට අරින්න මන් පොවන්න " ජින් හියුන් එහෙම කියලා මට සුප් එක පොවන ගමන්

"ඔයාට තව දවසක් ඉන්න වෙයි මෙහෙ ඉටපස්සේ ලැස්ති වෙන්න මාත් එක්ක ඉන්න යන්න ඔයාව තනියම තියන්න බැ "

"එත් ජින් හියුන් "

"අහන්න කුකි මන් දන්නවා ඔයාට එහෙම ඉදලා හුරු නැතුව ඇති මිට කලින් යාලුවෙක් හිටියේ නැති නිසා එත් අද උන දේ එක්ක මට බැ ඔයාව තනියම තියන්න මන් අද නාවනම් ඔයාට මොනා වෙයිද එකයි කොච්චර කිව්වාත් මන් දන්නවා ඔයා ආපහු වැඩ කරන්නෙම මේ විදියට පරිස්සම් වෙන්නම් කිව්වාත් එක නිසා ආපහු මොනා හරි වෙන්න කලින් තමා මාත් එක්ක යන් කිව්වේ
මගේ ඇස් මානේ ඉන්න කොට මට බයක් නැ මගේ මල්ලි ආරක්ශිතයි කියලා මන් දන්නවානෙ මාත් එක්ක එන්න " ජින් හියුන්ගේ හිතේ මන් ගැන තියන ආදරේ දැන දැනත් එයා මන් ගැන කොච්චර වද වෙනවාද කියලා දැන දැනත් මට මුන බලන් බැ කියන්න බැරි නිසාම මන් එකට ඔලුව වනලා හා කිව්වාම ජින් හියුන්ගේ මුණට ආපු හිනාවෙන් තෙරුනා එයා කොච්චර සතුටු වුනාද කියලා මගේම නොවුනත් මටම කියලා හියුන් කෙනෙක් විදියට ජින් හියුන් ලැබෙන්න මන් කොච්චර වාසනාවන්තද

සුප් එක බිලා ඉවර කරලා නර්ස් ගෙනත් දුන්න බෙහෙත් ටිකත් බිලා මන් නිදා ගත්තේ දවස් ගානකින් හොද නින්දක් නොලැබුන නිසා වගෙම ඔලුව කැකුම නිසා

අඩ නින්දේ උන්න මට ලාවට වුනත් පැහැදිලිව ඇහුන කට හඩ නිසා මන් ගැස්සිලා ඇහැරුනේ එ කට හඩ ඔව් එක එයාගෙ එක මගේ සුර දුතයාගේ

එත්  එක්කම නැගිටලා ඇදෙන් බැහැලා ම  හිටිය කාමරෙන් එලියට දිව්වේ මගේ ඉස්සරහාට ආපු කෙනාවත් තල්ලු කරන් මොන ඇතින් වුනත් මට එ තල්ලු කරපු කෙනා කැ ගහලා මගේ පරම්පරාව මතක් කිරිල්ලෙන් තේරුනා මන් එ තල්ලු කලේ වෙන කෙනෙක් නෙවෙයි ජින් හියුන්ව

මන් හොස්පිටල් එක පුරාම දුවලා ගිහින් හෙව්වත් මට මගේ සුර දුතයාව හොයා ගන්න බැරි වුනා එක මගේ හිතේ අදුන අඩ නින්දේ නිසා ඇහුන මායාවක්ද  එත් එක ලගටම ඇහුනානේ මට පැහැදිලිව එහෙම හිත හිත මන් ආපහු මගේ කාමරේට ගිහින් ඔලුව උස්සලා බලනකොට තමා දැක්කේ මාව ඩෙවල් දානවාද බැදලා කනවාද අමුවෙන් කනවාද නැත්නම් බාබකිව් දානවාද කොයි ආකාරයටද මාව කන්නේ කියලා කල්පනා කරනවා වගේ ලුක් එකකින් මගේ දිහා බලන් ඉන්න ජින් හියුන්ව හරි ජග්කුක් උබ ඉවරයි

"ඇ ගං කබර හාවො කලන්තේ දාලා ඔලුව පලන් ඇදේ වැටිලා හෙන අමාරුවෙන් නේද ටිකකට කලින් හිටියේ එක පාරම කොහෙද නැට්ට ගිනි ගත්ත හනුමන්තා වගේ මාවත් පෙරලන් දිව්වේ කියනවා බලන්න අනික තල්ලු කරනවානම් එක්කො එතන තිබ්බ රෝද පුටුවට වැටෙන්න හරි පෙරලන්න තිබ්බා මොන රෙද්දකටද නර්ස් කෙනෙක්ගේ ඇගට තල්ලු කලේ තව පොඩ්ඩ මිස් වුනානම් නර්ස්ගේ අතින් මන් පරලොව සැපත් වෙන්න තිබ්බා එ වැටුන විදියට දන්න මායම් දාලා ශෙප් වුනේ කලොත් කරන්නේම මට නම්බුව රෙද්ද පල්ලෙන් යැවෙන වැඩමයි සැක් දැන් කියනවා බලන්න කොහෙද දිව්වේ "
ජින් හියුන් බයින වෙලෙම මන් ශේප් එකේ ඇවිත් ඇදේ ඉද ගෙන ඔලුවේ ඉදන්ම රෙද්දත් පෙරවන් ඇලවුනේ ශෙප් එකේ නිදා ගන්නවා කියලා හිතලා වුනත්  නර්ස්ගේ කතාව ඇහුනාම මුණේ තිබ්බ රෙද්දත් අයින් කරලා ජින් හියුන් දිහා බැලුවේ එ මොකක්ද කිව්වේ කියලා තේරුනේ නැති නිසා හැබැයි ජින් හියුන්ගේ  මන්  මුන බැලුවේ අපරාදේ එ තරම් ලස්සනයි එ බැල්ම දැන් ඉතින් කියපන්කෝ නැත්නම් කියනකන් මාව අත අරින්නේ නැ කියලා මන් දන්නවානේ එක නිසා මන් සම්පුර්නයෙන්ම උන දේ කිව්වා

"ඔයා කියන්නේ එයාගේ කටහඩ ඇහුනා කියලාද "

"ඔව් ජින් හියුන් "

"මන් බලන්නම් එක ගැන ඔයා දැන් ටිකක් රෙස්ට් කරන්න අනික එයාගෙ යාලුවාවත් අපි හොයනවානේ ඔයාගේ සුර දුතයා ඉක්මනට ලැබෙයි හරිද දැන් නිදා ගන්න "

"හ්ම් එයා හොදින් ඇති නේද ජින් හියුන් "

"මට විශ්වාසයි එයා හොදින් ඇති "

"හ්ම්ම්"

එහෙම්ම අනිත් පැත්ත හැරිලා මගේ කාමරෙ ජනේලෙන්  පෙන එලිය දිහා බලන් කල්පනා කලේ මගේ සුර දුතයා ගැන එයා හම්බ වුන විදිය එයාට මන් ආදරෙයි කියලා තෙරුනාම එයාව හෙව්ව විදිය විස්තරයක් ඉස්කෝලේ  කෙනෙක්ගෙන් මගෙ එලි වුන රහස නිසා වගෙම ඉස්කොලෙන් කොන් වුන නිසා හදිස්සියෙවත් මන් ඇහුවොත් එයා ගැන කට කතා හැදිලා එයාත් මින් හෝ වගෙ ගහයිද එයාට නරකක් වෙයිද කියලා හිතලා විස්තරයක් අහ ගන්න බැරුව අසරණ වුන විදිය  ඉදන් අද කට හඩ ඇහුන විදියට වෙනකන් කල්පනා කරපු මම කොයි වෙලෙ නින්දට වැටුනාද කියලා මට මතක නැ

සුර දුතයෝ ඔයා ඉන්න තැනක හොදින් නේද ඉන්නේ
මන් ඉක්මනටම ඔයාව හොයා ගන්නවා

Continue Reading

You'll Also Like

64.1K 8.7K 34
Após a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da região do Caribe, Mon assume como capitã do navio Concorde. Bem qu...
30.8K 3.2K 7
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැය...
1.9M 126K 82
ကိုယ့္ကိုမခ်စ္ဘူး အႀကိမ္ႀကိမ္ေျပာလည္း ကိုယ္ကေတာ့ ေနာင့္ကိုအၿမဲခ်စ္သြားမွာ❣️
178K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."