my fairy (Complete )

By Alex_B02

1.6K 282 51

තමන් ආදරය කරපු සුරදුතයා වෙනුවෙන් බලා සිටින නිහඩ ආදරවන්තයෙක් More

episode 1
episode 3
episode 4
episode 5
episode 6
intro
episode 7
episode 8
episode 9
episode 10
episode 11
episode 12
episode 13
episode 14
episode 15
episode 16
episode 17
art
episode 18 (End)

episode 2

102 14 1
By Alex_B02

මම මුලින්ම මගෙ නම කියලා මාව හදුන්වලා දෙන්නම් මගේ නම jeon jungkook මන් ඉපදුනේ බුසාන් වල මට පවුලේ අයට ඉන්නේ මගේ අම්මායි තාත්තායි මල්ලි

අපිට මුදල් වල නම් අගහිග කම් නොතිබ්බ පවුලක් අම්මාටම කියලා රුපලාවන්‍යාගාරයක් තියනවා එයා එකට යන්නේ සතියකට දෙපාරයි මොකද එතන වැඩ කරන අය ගොඩක් ඉන්න නිසා එතකොට තාත්තා කම්පැනි එකක මැනේජර් කෙනෙක් එක නිසා මුදලින් අඩුවක් තිබ්බේ නැ හැබැයි එයා මගේ ඇත්තම තාත්තා නෙවෙයි

මගේ පොඩි කාලේ ගැන කියනවානම් මන් ඉපදෙන දවසේම මගේ තාත්තා මහා වැස්සේ හොස්පිටල් එන්න ගිහින්  accident  එකකින් නැති වුනාම තාත්තාගේ පවුලේ අය කිව්වේ එක මගේ ආවාසනාවට මුසල කමට වුන දෙයක් කියලා එක විශ්වාස කරපු මගේ අම්මා එදායින් පස්සේ මගේ මුණවත් බැලුවේ නැ

එත් මට අවුරුදු 4ක් වෙද්දි මගේ අම්මා තව කසාදයක් බැන්දා බැදලා අවුරුද්දකින් තමා මල්ලි කෙනෙක් හම්බවුනේ එයා මට වඩා අවුරුදු 4ක් බාලයි

පොඩි කලේ ඉදන්ම මට විදින්න වුනේම දුක විතරයි
පොඩි පොඩි වැරදි වලටත් පිටේ පාර හිටින්නම බෙල්ට් පාර කැම් සමහර දාට මල්ලිගේ වැඩ වලටත් ගුටි කන්න වුනේ මට මල්ලිට ආදරේ වගේම එයාට හැම සැප සම්පතක්ම උරුම වෙනකොට මට ලැබුනේ ගෙදර වැටිලා ඉන්න ලැබුන උඩම තට්ටුවේ අත ඇරලා දාපු ගබඩාවක් වගේ අදුරු දුවිලි පිරුණු කාමරය පොඩි ඇදක් පෙරවන්න රෙදි කඩක් දිරන්න ඔන්න මෙන්න තියන මේසයක් පුටුවක් වගේම දිරුණු ඇදුම් කැලි 2ක් විතරයි  ටිකක් ලොකු වෙනකොට ගෙදර වැඩත් කරන්න වුනේ මට හැබැයි මට මේ ලෝකේ තිබ්බ එකම සැනසිම ඉගෙනිම මොකද එයාලාට සිමා දාන්න බැරි උන තැන පාසල මට මල්ලි කෙනෙක් හිටියාත් එයාත් මට සැලකුවේ ගෙදර අය සලකන විදියටමයි මාව මුසල කෙනෙක් ගානට දාලා ගොඩක්ම හිත රිදෙන කතා කියන්නෙත් එයාම තමා

හැම උදේ පාන්දරම නැගිටලා කැම උයලා ගේ අස් කරලා රෙදිත් හොදන්න දාලා මල්ලිට ඉස්කෝලේ ගෙනියන්න කැම ටික පැක් කරලා තාත්තාට වැඩට යනකොට අරගෙන යන්න කැම එක ලැස්ති කරලා මේසේටත් කැම ටික යවලා හෝදලා ලැස්ති වෙලා මුලු අවුරුද්දටම අදින්න තියන යුනිෆෝර්ම් 2 න් එකක් අරන් ඇදගෙන ලැස්ති වෙලා ගෙදර අය නැගිටින්නත් කලින් පයින්ම ඉස්කෝලේ යන්නේ මොකද එයාලා නැගිටලා හිටියාම මට හැමදාම දුක හිතෙන කතා අහගන්න වෙන නිසා එහෙම වුනාම මට ඉස්කෝලේදි වැඩ කරන්න කිසිම උනන්දුවක් එන්නේ නැ මට එ ගෙදරින් යන්න තියන එකම මාර්ගේ තමා ඉගෙනිම කියන්නේ එක නිසා මන් කොහොමටවත්ම එක කඩා කප්පල් කර ගන්න කැමති වුනේ නැ

ඉස්කොලේටත් ටිකක් දුරයි එත් මන් පයින්ම යන්නේ බුසාන් මන් ඉන්න මේ පරිසරය මාව සනසන නිසා අකුණු ගහන දවස් වලට හිතේ ඇති වන බය සීතලෙන් බේරෙන්න හැමදාම අම්මාගේ උණුසුම හොයද්දි එක නැති වෙනකොට කරදරයක් එනකොට අනිත් ලමයින්ට වගේ ආරක්ශා වෙන්න තාත්තාගේ උණුසුමක් මට නැති වෙනකොට අනිත් ගෙවල් වල වගේ සහෝදරයා එක්ක සෙල්ලම් කරන්න බොරුවට රණ්ඩු කරන්න දග වැඩ කරන්න කොච්චර ආසා වුනත් එකට මට සහෝදරයෙක් නැති වෙනකොට කොටින්ම පවුලකින් දෙන ආදරෙ එක්ක ජිවිතේ විදින්න කොච්චර ආසා වුනත් එක මට උරුම නැති වෙනකොට මාව හැමදාම සැන්සුවේ මේ පරිසරය

ඉස්කොලෙ මන් හරි නිහඩ පාඩුවේ ඉන්න කෙනෙක් නිසා මට පොඩි කාලේ ඉදන් කොහොමත් යාලුවෙක් හිටියේ නැ මන් ඉගෙන ගන්න ගොඩක් දක්ශ වුනත් මන් හැමපාරම පලවෙනියා වුනත් ගුරුවරුත් මට වෛද්‍ය වරයෙක් ඉංජිනියර් කෙනෙක් වගෙ ගොඩක් ඉහලට යන්න පුලුවන් කියද්දි මගේ ආසාව තිබ්බේ ආර්ට් වලට එක නිසා ඉස්කෝලේ මගේ ආසම තැන තමා ආර්ට් රුම් එක මට ලැබෙන හැම free වෙලාවකම මන් ගත කලේ ආර්ට් රුම් එකේ නැත්නම් පුස්තකාලේ ආර්ට් සම්බන්ද පොත් කියවන ගමන් මන් චිත්‍ර අදිනවාටත් වඩා ආසා කලේ මුර්ති නිර්මාණ වලට එක නිසාම ඉස්කෝලේ දි එක ගැනත් මන් ඉගෙන ගත්තා

මට යාලුවෝ කවුරුත් නැති නිසා හිතේ හැමදේම ඩයරි එකක ලියන්න පුරුදු වුන මන් එ පුරුද්දම මගේ ජිවිතේ වෙනස් කරයි කියලා මන් හිතුවේ නැ

Continue Reading

You'll Also Like

292K 50.1K 62
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
1.9M 126K 82
ကိုယ့္ကိုမခ်စ္ဘူး အႀကိမ္ႀကိမ္ေျပာလည္း ကိုယ္ကေတာ့ ေနာင့္ကိုအၿမဲခ်စ္သြားမွာ❣️
81.1K 4.4K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
3.5M 284K 89
|| Zaw & Uni || မေမ်ွာ္လင့္ထားေသာ အခ်စ္.... ဒါက fantasy အမိ်ဳးအစားေလးပါ။ Title မွာလိုမ်ိဳး ' မာနႀကီးတဲ့ကြၽန္ေတာ့္ ေယာက်ာ္းရဲ႕ကိုယ္ဝန္ရိွေနတယ္တဲ့ ' bl...