Adventure gang [Complete]

By Lix_Shine

810 124 306

යන යන තැන බාල්දි පෙරලගන්න සෙට් එකක්🤦🏻‍♀️ ඉස්කෝලේ ගිහිල්ලා ගිහිල්ලා තිත්ත වෙලා නිවාඩුව එනකන් බලන් ඉදල යන tri... More

intro
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13 (the fight🙂😁)
chaper 14 (the frist couple❤️)
chapter 15 (lin and jk's big brother??)
chapter 16(going back to seoul 🙂❤️)
chapter 17 (back to school and new students??)
chapter 18 (chan's wedding and suprise for the boys😌❤️)
chapter 19 (last day of highschool and dance party🙂💔)
chapter 20 (onjo's brithday party ❤️🤗)
chapter 21 ( final🙂💔)
Thank you❤️🍀

chapter 1

97 8 20
By Lix_Shine

At the school

දැන් කට්ටියම ඉන්නෙ school එකෙ

Jin - එකනෙමේ මෙ අද report එක දෙනවා නෙදා?

Namjoon - ඔව් අද දෙනවා 🙂 මේ එකනෙමෙ ඇයි අනෙ jk ආපු වෙලෙ ඉදන් ඩෙස් එක යට හැංගිලා?🤔🤔

J hope - අනේ මන්දා අනෙ එක තමා මාත් මේ බැලුවේ

Tae - අනිවාරෙන් නංගිගේ මොනා හරි උස්සලා වෙන්න ඇති 😂

Jimin - ආආ එක තමා එහෙනම් මෙ ඩෙස් එක යට හැංගිලා ඉන්නෙ 🤣😂

Unk - yaah jeon jungkook 😤

Jin - මොකක්ද  බං මෙ වෙලා තියෙන්නෙ

Unk 2 - අද උදේ jk lin ගේ ice cream එක උස්සලා 😂😂

Jin - එක තමා මේ 😂

Tae - මන් කිවුවනේ 😂

දැන් හැමෝම jkට හිනා වෙනෝ😅

හරි හැමෝම බලනවා ඇති මෙතන මොකද වෙන්නෙ කියලා මෙහෙමයි jk අද උදේ  එයාගේ නංගිගේ ice cream එක උස්සලා ඒකයි 😂😂

ආ තව එකක් අමතක වුනානේ jk ගේ නංගිවයි එයාගෙ besti වයි හදුන්වලා දෙන්න 😄

Lin 

මේ ඉන්නෙ lin😉 jk ගේ නිවුන් සහෝදරිය🤗මෙයාට ටිකක් වැඩිපුර කේන්ති යනවා දැක්කනෙ ඔගොල්ලො 🥲🙂අයියා එක්ක වලිම තමා ඉතින් jk ගෙත් වැඩේ lin ව අවුස්සන එක තමා🤣😂

Luna

මේ ඉන්නෙ luna (jung luna ) 😉මෙයා තම lin ගෙ හොදම යලුවා(මෙ ඔගොල්ලන්ගෙ ඕතරගේ හොදම යාලුවා❤️😅 මෙයා හරිම ලස්සනයි🤗
ඔය කට්ටියගේ අනිත් අපාය සහකරු😅😂

(ළමයි ඒ ගෑනු ලමයි දෙන්නා school uniform ඇදන් ඉන්න photos හොයගන්න බැරි වුනා ඒ වෙනුවට ඒ දෙන්න ඔය පහළ තියෙන uniform එක ඇදන් ඉන්නවා කියලා හිතාගන්න හොදේ . ඒ දෙන්නවම ගන්න හිතුවෙ ඒ දෙම්නා real life එකේ ඉන්න දෙන්න වගෙ නිසා )
👇

හරි දැන් අපි කතාවට යමු 😉

Lin - ඒයි මගේ ice cream එක දෙනවා 😤
Jk- ඒක නම් දෙන්න විදිහක් නැති වෙයි මෙයා 🥲
Lin - ඇයි ඒ?🤨
Jk - මන් ඒක කැවනේ 🙂😄
Lin- මන් අද තමුන්ව ඉවරයක් කරනවා😤

දැන් ඉතින් මෙතන වලියක් 😅
හමෝම ඒක බලන් හිනා වෙනවා

Jk- මන් ඔහෙට ice cream එකක් අරන් දෙන්නම් ඕයි hum😉🙂
Lin- හරි එහෙනම් අනිවාරෙන් ඔනේ😉
Jk- හරි හරි බං 😉මේ කට්ටිය හිනා වුනා ඇති යන්ද ඉස්කොලේ වටේ රවුමක් ගහන්න 😉
All - හා යන්
කට්ටිය යන්න හැදුවා විතරයි bell එක ගැහුවා
Jk- ඉවරයි ඔය ගැහුවේ 😤
Yoongi - ඔන්න ඔන්න teacher එනවෝ
J hope - ඔහොම බය කරන්න එපා බං 🙂
Jimin - උබ කවද්ද බය නොවුනේ කියපන් 😂
Jk- මේ එක නෙමේ උබ කොහෙද මෙච්චර වෙලා හිටියේ 🤨🤨
Jin- ඔයා මෙච්චර වෙලා හැංගිලා හිටියේ එයාගේ ඩෙස් එක යටනේ මෙයා🤣😂
Jk- ආ ඒත් මන් මූව දැක්කෙ නැනේ 🤔
Rm- උබ ඉතින් කොහෙ දකින්නද ආපු ගමන් ඩෙස් එක යටනේ
Teacher- හාහා ළමයි කතා නවත්තන්න. හරි මන් නම කිවුවම මෙතනට ඇවිත් report එක ගන්න

Teacher හමෝගෙම නම් කිවුවා අපේ කට්ටියගෙත් නම් ටික කිවුවා
Teacher දේශනයකුත් දීල ගියා මෙගොල්ලන්ගෙ ඊළග period එක free ඉතින් කට්ටියම වට වෙලා එතන පොළක් දාලා 🤣😂😂

Jk- එ මේ අද අම්මගෙන් හොද බැනුමක් අහගන්න වෙනවා 😣
All- ඔවු අනේ🥲😁
Jin-joon ට ඉතින් අවුලක් නෑනේ එයා පළවෙනියනේ
Namjoon- දැන්වත් මගෙන් ආදර්ශයක් ගනින්😌
Jimin- අම්මේ උබෙන් අදර්ශයක් ගත්තොත් මන් ජිවිතුන් අතර ඉදීද දන්නෙ නෑ😂
Namjoon- අනේ පළ යන්න😒

After school
මෙගෝලෝ එකට තමයි ගෙදර යන්නෙ ඔය යන ගමන් මෙගොල්ලන්ට මතක් උනා අද නිවාඩු දුන්නා කියලා ඉතින් මෙගොල්ලො කතා උනා නිවඩු කාලේ නිසා මොනාහරි ජොලි වැඩක් කරන්න 🤗

Luna- මෙ අපි කොහේ හරි යමු 🤔
Jungkook-  ආආ ඔය තියෙන්නෙ මගේ මැණික 😍
Luna- 😳
Expect for jk and luna others- ආආආආආආආආආආආආ🤣😅
Jk and luna- හාහා ඇති ඇති 😒
Lin- 😂😅
Jungkook- ඇයි උබට බුලත් දෙන්න ඔනේද😒😒
Lin- අපෝ හරි හරි ඔච්චර කෙන්ති ගන්න ඔනේ නෑ නේ🙂
Namjoon- මේ දැන් ඕක නවත්තපන් යන තැනක් ගැන කල්පනා කරමු😌
Jin- උබ දන්නවනේ අපේ හිස් බඩවල්වලට මෙලෝ අදහසක් එන්නෙ නැති බව උබම කලපනා කරපන් නත්තන් අපිට කන්න මොනා හරි අරන් දියන්😫
Namjoon- නෑ ඔනේ නැ මන්ම කල්පනා කරලා කියන්නම් ඒක හොදයි උබලට කන්න අරන් දෙනෝට වැඩිය (ඇයි දන්නවද එයා එහෙම කිවුවෙ කියල මොකද මෙගොල්ලො resturant එහෙකට ගියාම මුළු resturant එකම ගන්න නිසා දන්නවනෙ මන් කියන එක😅😂😂)
Jungkook- හරි එහෙනම් ඔගොල්ලො හැමෝම හෙට අපේ ගෙදර එන්න ඊට පස්සෙ අපි trip එක ගැන කතා කරමු හරිනෙ😌
J hope- ඔවු ඒක හොදයි
Suga- හරි එහෙනම් හෙට හම්බ වෙමු byee මට නිදා ගන්නත් එපෙයි🥱
Tae- ඔවු ඉතින් ඔයාට තියෙන එකම වැඩේ ඒකනේ 😒
Suga-මගේ නින්දට අපහස කරන්න එපා හොදේ😒
Namjoon- හරි හරි එහෙනම් හැමෝටම byeee😌👋
All- byeeeeee👋👋











හැමෝම දැන් ගෙදර ගියා එහෙනම් මාත් යනෝ මටත් නිදි මතයි🥱

ආ යන්න කලින් මතක් කරන්න දෙවල් ටිකක් තියේ intro එකේ පොඩි problem එකක් තිබ්බා ඒකටනම් sorry හොදේ
දැන් ඒක හරි ම්න් ඒක හැදුවා🤗
ආ අනිත් එක තමා මගේ sola ගේ ff එකත් කියවලා බලන්න හොදේ Hansiaroha❤️

හරි එහෙනම් chapter 2 එකෙන් හම්බ වෙමු byeeeee👋👋☺️😊❤️

Continue Reading

You'll Also Like

1.3M 122K 52
"မောင့်ကို ဘယ်တုန်းကမှလည်းမုန်းမရခဲ့သလို ထပ်ပီးလည်းမချစ်နိုင်တော့ဘူး" Big Drama ... Drama ကြိုက်မှဖတ်ပါ ။ ဘယ်လို ending ပဲဖြစ်ဖြစ်လက်ခံနိုင်တယ်ဆိုမှဖ...
2.4M 319K 92
Title....Second merriage of a wealthy old man မူရင်းအော်သာ....Tangerine Boat(Cannon folder cheat system ရေးတဲ့ အာသာပါ) မူရင်းက 86 ပိုင်းပါ Extra က 2ပ...
1.4K 388 7
සත්‍ය සිදුවීමක් ඇසුරෙනි. Sinhala Short story බැඳීම් හරියට හුළගට අහුවෙන ගස් වගේ... "මට බයයි මම තනි වේවිද කියලා " Hate comments දාන්න එපා කියලා ආදර...