🦐ᗰƳ ᒪI丅丅ᒪᗴ ᑭᖇᗩᗯᑎ ᑕᖇᑌᔕᕼ🦐 ᶜ...

By piGGy_vishu

4.3K 598 839

" හැමදෙයක්ම වෙන්නෙ හොදට කියලා කියනවනේ " ▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔ (පිවිතුරු කරස් එකට් ආදරෙන් 😒💗 ) Coverd by @KimT... More

❝ ප්ලෑන 😂 ❞
සිංහබාහු 😂
ප්‍රචණ්ඩ හැප්පීම 😂
රෝස කුඩයක වැස්ස දවසක 😂
ජෙලි ටයිම්😂
ඕවර්ප්‍රොටෙක්ටින් 😂
වෙසක් සතිය pt.1🌝
වෙසක් සතිය pt.2 🌝 [ දන්සල් ]
ඒ ලෙවල් 🤕
නමක් නෑ 🌝
රිසාල්ට්...😢
බස් එකේ 🌚
හන්තානේ සප්‍රයිස් ...✨🌝
Not a chapter....😁
Thank you 😭❤️‍
හස්ති ප්‍රේම කුංච නාද 🌚
බ්‍රදර් බර්ඩි 🕊🌚.....
ලයිසන් නෑනෙ ☹️
ගොඩ කාලෙකින් 😊 [ final ]
A/n note....
Bonus chapter 😌♥️
bonus chapter [ part 2 ]

වෙසක් සතිය pt.3 🌝 ( වෙසක් සිරි with සිල් )

174 27 21
By piGGy_vishu

Vihu pov....

-"යමන් ඉස්සො වෙසක් බලන්ඩ
ඇස් ගෙවෙනකම් බලන්න
පාර දිගේ එලි බල බල මහ පාරේ හනි හනිකට
යමන් ඉස්සො වෙසක් බලන්ඩ🌝"

ishan : වහපන් ඔය ටකරමකට ගල් ගහනවා වගේ කට

-"එහෙනම් එක්ක පලයන් "

ishan : ගෙදර එක්ක යන්නම්... බලනවා දැන් රෑ වෙලා කෙල්ලො පාරේ ඇවිද ඇවිද ඉන්නෑ 😑

-"ඉතින් මිනිහෝ රෑට වෙසක් බලන්නැතුව මහදවාලෙ වෙසක් බලන්න කියලද කියන්නේ 😑"

ishan : දැන් මන් තමුසෙට කිව්වා වරෙන් යන්න ගෙදර

shan : නංගි එන්න අපි දෙන්නා යමු වෙසක් බලන්න. මුට බැරිනම් ඉන්නේ නැතෑ ගෙදර 😂

-"අයියා තමා හොදම ආදරෙයි...🌝 එහෙනම් තමුසෙ හිටපන් ගෙදරට වෙලා පොල් ගගා අපි යනවා"

ishan : නෑ අයියා තනියම යන්න.. මන් මෙයත් එක්ක යන්නම් 😑

shan : ආන් එහෙම එන්න මල්ලි 😌 එහෙනම් තුන් හතර දෙනත් එක්ක ගිහි  එන්ඩකෝ 🌚

ishan : තොපි එනවනම් කෑගහන්නැතුව වරෙන් ඈ මේ මහ පාර 😑

paba : ඔයා කියනවනම් වචනයක්වත් කියවන්නැතුව එන්නම් ඉශාන් 🙂

දන්සල් ඉවර වෙලා වෙසක් බලන්න යන්න එන්න කියලා ඉස්සට ගෑවෙ නැති බටර් එකක් නෑ🙂බැරිම තැන අඩ අඩ සින්දුවකුත් විකෘති කරලා කිව්වා😪 ඉස්සගේ අයියා හින්දා හොදයි ඉතිම් 🌝 ඉස්සා වැඩිය කැමති නෑ මන් එයාගේ අයියා එක්ක හුරතල් වෙනවට 🙂 ඒ හින්දා තමා සුටුස් ගාලා යන්න කැමති වුනේ 🙂 කිමද මෙතරම් ______ 🙂
.

.

.

.

ishan : වර මෙහෙට පාරේ මැද ඉන්නැතුව

-"පොඩ්ඩක් ඉන්නවකෝ මේ පොටෝ ටිකක්වත් ගහගන්න

ishan : ඔව් ඔව් ගහගනින් තව .. උබේ මලගෙදර පෝස්ටරේටත් ඒවයෙන් එකක් දාන්න පුලුවන්

-"ඒ ශික් ඉස්සා මූසලා කතා කියනවා 😒"

ishan : එහෙනම් වර මෙහාට මේ අයිනක ඉදන් ඔය කූඩුවක් බලහන්

ගානට ලස්සනකට ගහන්න එපැයි පොටෝ එකක් ගහනවනම් .. මේ ඉස්සා පැටියත් එක්ක බෑනේ මොනවත් කරන්න 😑  මගේ මලගෙදර බැනර් ගහලත් ඉවරයි ට්‍රිම්ශනා 😑😒

අපි දැනට පාර දිගට තිබ්බා ලොකූ වෙසක් කූඩු කීපයක්ම බලන්න ගියා . අන්තිමට පයින්ම ටවුමටත් ගිහින් නතර වුනේ🙂. ටවුමේ හදලා තිබ්බා අර නාගදරණය එක 🌝🙂

paba : ඒ වහිනවා නේ

dewmi : කුඩයක් ගෙනාවෙත් නෑ

mee kana : ආ මේ මන් එකක් ගෙනාවා ..  ආ මෙන්න මේක ගනින් උබලා දෙන්නා

paba : එතකොට ඔයාට

mee kana : මන් ඔය මොකෙක්ගෙ හරි කුඩයක් අස්සේ ඉන්නම් ...

meanwhile issa & me 😂....

-"සත්ත්වයා තමුසේ හදිස්සියට කුඩයක්වත් ගේන්නෙ නැද්ද"

issa : මොන......උබ කෙල්ලෙක් නේ කුඩයක් ගේන්න දන්නෙ නැද්ද

-"ඇයි ඉස්සෝ තමුසේ එදා මහලොකුවට පම්පෝරි ගැහුවේ *මම නම් හැමදාම කුඩයක් ගේනවා* කියලා"

ishan : ඉතින් පොලගි තමුසෙත් එදා කිව්වේ ආයේ හැමදාම මතක් කරලා කුඩේ ගේනවා කියලා

-"මිනිස්සුන්ටනේ ඉස්සො අමතක වෙන්නේ ඉතින් "

කුඩයකට මරා ගන්න අපි දෙන්නා 🙂 ආදරනීයයි හැගුම්බරයි ... කුඩේකට රන්ඩු  වෙන අතරේ අපි දෙන්නා තෙමිච්ච කුකුලො දෙන්නෙක් වගේ හොදටම තෙමිලා හිටියේ ... එන්න ඒ වෙලාවේ නම් අවාරෙට වහින මල්වැස්සක් සේ කවුදෝ ඩයල් එකක් සෝස කුඩයක් ගෙනත් ඉස්සා අතට දුන්නා 🌚 වට් නොන්සන්ස් ... මේ මිනිහා අන්න තනියම කුඩේ ඇරන් ගියා හුවෑ😭😭😭 අහිම්සක මටමයි වෙනස්කම්....

මන් ආතක් පාතක් නැති අසරනයෙක් වගේ අනිත් පැත්ත හැරිලා යන්න හදද්දි කවුදෝ එකපාරට මාව ඇදලා ගත්තා... ඔව් ඔව් ඌ තමා 😒 wild beast 😒

-"ඇයි බොට වෙන කෙල්ලෙක් හම්බුනේ නැද්ද කුඩේ අස්සෙ දාගන්න"

ishan : ම්ම්ම්ම්හු .... 😕 බැලුවා බැලුවා හම්බුනේ නෑ ...

-"හොයාගන්න එකයි ඇත්තෙ වෙන කොහෙන්හරි එකියක්... මන් තෙමි තෙමී ඉන්නවා... තමුසෙට අමාරු නෑනේ මන් තෙමුනත් 😑"

ishan : කිකිලියෝ තෙමුනම තවත් කැතයි.... බලනවා මූනේ හැටි විතරක්.. අපායට ගහපු කැලැන්ඩරේ වගේ

-"ම්ජජ්ක්ම්ම්....."

හම්නේ නහයත් කැඩුනද මන්දා.. ඉස්සා ඒ මිනිහගේ අර හොටු ලේන්සුවෙන් මගේ මූන පිහිදුවේ හරියට නිකන් සිමෙන්ති පොලවක් මදිනවා වගේ... මගෙ අහිම්ශක මලක් වන් මූන 🙂💔

-"ආව්වා... නහය🤧"

ishan : ආව්වා ඌව්වා තමා... දැන් යමු ගෙදර අන්න අරූ වීල් එකකට කතා කරා..

-"හෙට එමු ආයේ ඈ 🌝 "

ishan : එමු එමු දැන් යමන් ගෙදර..

-"හී හී 😁🌝"

.

.

.

.


🌄next day morning....

අද මන් අත්තම්මත් එක්ක සිල් ගන්න යනවා . පෝය පහුවෙලා වුනාට එක පන්සලක සීල් ගන්න වැඩසටහනක් තියෙනවා කියලා අපේ ආත්තම්මට කවුදෝ කියලා . ඉතින් හතර පෝයට සිල් ගන්නැති මාව ලැහැස්ති කරලා අම්මා මාව ගෙයින් දොට්ට දැම්මේ කිසිම අනුකම්පාවක් නැතුව 🙂💔

සිල් වැඩසටහනක් තියෙනවා කිව්වට මන් නම් තාම දන්නෑ මොන පන්සලේද තියෙන්නෙ කියලා . අත්තම්මවයි මාවයි තාත්තා එක්කගෙන ගියේ කවදාවත් ගිහින් නැති පන්සලකට 🙂 හොදම එක කියන්නේ ඒ පන්සල තියෙන්නේ ඉස්සගේ ගෙවල් ලග... වෙසක් එකටවත් පන්සලට එන්නැති ඒ මනුස්සයා එයි මේන් කියලා අද පන්සල් 😂 ඒ හින්දා මගේ හිතේ හීන් මල් පොහොට්ටුවක් පිපිලා ගියේ දම් සිසිලෙන් මුලු මූණම පිරෙද්දි 🌝
.

.

.

.

කාලෙකින් සිල් ගත්තේ නැති හින්දා මට එක තැනක එක විදිහකට ඉන්න එක හිතන්නවත් බැරි වුනා . පනුවා වගේ ඇබරි ඇබරි හිටපු මම අත්තම්මාගේ ආදර බර වදන් හමුවේ නොසැලී සිටීමට අති මහත් වෙහෙසක් ගත්තා 🙂💔

anyway බල බලා හිටපු මොහොත උදා වුනා.. 🌝 උපාසිකාවෝ ටික එක පෝලිමට තමන් ගෙනාපු පිගන් ටිකත් ඇරගෙන පේලියට බිමින් ඉදගත්තා...

මට නම් පට්ට ආඩම්බරයි... මන් විතරයි තරුන කෙල්ලෙක්ට ඉන්නේ හූම් 😌 පිගානත් ඇරගෙන හෙන ගැම්මෙන් අර්ධ පර්‍යංකයෙන් වාඩි වෙලා කොන්දත් කෙලින් තියාගෙන බලන් හිටියේ පිගානට බත් ටික ආ නෑ නෑ දානේ ටික බෙදනකන් 😌

දානේ බෙදන අය හැමෝටම බෙදලා පැත්තකට වෙලා ඉන්නකොට උපාසක අපි හෙමීට සංවරව කන්න පටන් ගත්තා.. දානේ එකේ මොකාක් හරි අඩුවක් තියෙනවා කියලා හිත හිත මන් ඒක කනකොට එක පාරටම ඒ අඩුව සම්පූර්න වුනා වගේ එකක් තිබ්බා 🌝
කවුදෝ එක්කෙනෙක් ඇවිල්ලා පපඩම් ටිකක් බත් එක උඩින් තිබ්බා.. මන් එයැයිට බොහොම පිං කියන්න ඔලුව ඉස්සුවාට පස්සෙ එතන හිටපු එකා හින්දා කටේ තිබ්බ බත් කටත් මොලේට ගිහින් නහය , කට etc.. එලියට ආවා වගේ සීන් එකක් තිබ්බා 🙂💔 ඉස්සා !!

ishan : surprise.😉😏

ඉස්සා මගේ කන ලගට නැමිලා කියද්දී ආපහු වතාවක් සාර්තක ලෙස බත් කටක් මගේ ශ්වසන මාර්ගය ආක්‍රමණය කරා 🙂💔...

-"බ්බ්ම්මද්....ඔ....ඕඔයා..."

ishan : ඔයා සිල් පවාරනය කරගෙනම එන්නකෝ අපි පස්සේ කතා කරමු උපාසක අම්මේ ....

හෑ යකෝ උපාසක අම්මා..😑 මන් කියන්නෑ බොට ඉතින්... මන් සිල් ඇරන් හිටපු හින්දා හොදයි.. නැත්තන් දන්නෑ මූ මගේ හැටි... උපාසක අම්මා හුහ් ...


at සිල් ව්‍යාපාරේ ඉවර වෙලා😂......

ishan : ඉතින් උපාසක අම්මේ ..😂

-"මන් අද සිල් ගත්තා හින්දා ඉවසන්නේ 😒 නැත්තන් දනී මම කරන දේ "

ishan : හාකො හාකො බලමු 😂 කෝමද දානේ මන් තමා සැලඩ් හැදුවේ 😌

-"ඒක තමා මේ ඒකේ ලුනු වැඩී වගේ එකක් තිබ්බේ 😂 "

ishan : අඩේ සිරාවටමද 🙂

-"ඔව් ... තමුසෙගෙ හිත හැදෙන්නවත් ඉතින් රහයි කියන්නම් 😂 පව්නේ මහන්සි වෙලා හදපු එක 😂"

ishan : හරි යකූ ඉතින් මන් දන්නවෑ උයන්න 😒

-"එහෙනම් බැරි වැඩ නොකර හිටපන් 😂"

ishan : උබ නම් මහ 😒 ඔහොම හරි හදපු එකට සතුටු වෙයන්

-"හරි හරි බන් සතුටුයි 😂 එහෙනම් මන් ගියා ඈ මාස්ටර් චෙෆ් ඉශාන් ඉස්සා 😂"

ishan : පලයන් උපාසක අම්මා 😂

▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔▔

හායි....🙂 කියන්න මොනවත් නෑ මන් හෙන අවුලෙන් ඉන්නේ 🙂
මේ කතාවත් නවත්තන්න හිතුවා.. ඒ වුනත් නවත්තන්නෙ නෑ 🙂 ....
කෝමහරි මේ කතාව ඉවර වෙනකන් දෙනවා promise.... 💘😊












Continue Reading

You'll Also Like

44K 9.8K 30
කඩවසම් මුරන්ඩු මුහුනට යටින් සැගවුණු සෙනෙහෙබර ආදරවන්තයෙක්......... මග හැරුණු මව් සෙනෙහස සොයන තරුණියක්.... නොදුටු මිතුදමක්........ තුන් කොන් ප්‍රේමයක්...
118K 1.4K 61
Experience the life with a Natalia, a 14 year old girl with 12 Older brothers! She is Italian and Hispanic! Her parents passed away when she was just...
2M 69K 40
"Can I tell you a secret?" he says in a hushed voice in the ill-illuminated room. "Spill," I smiled, thinking it was going to be something stupid lik...
149K 15.7K 77
මට ඕනේ හැමදාම... නුඹෙ තුරුලටම වී ඉන්න... 🌹 TaeKook Non Fanfiction #1 roses #1 marshmallows #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.1...