Adventure gang [Complete]

By Lix_Shine

810 124 306

යන යන තැන බාල්දි පෙරලගන්න සෙට් එකක්🤦🏻‍♀️ ඉස්කෝලේ ගිහිල්ලා ගිහිල්ලා තිත්ත වෙලා නිවාඩුව එනකන් බලන් ඉදල යන tri... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13 (the fight🙂😁)
chaper 14 (the frist couple❤️)
chapter 15 (lin and jk's big brother??)
chapter 16(going back to seoul 🙂❤️)
chapter 17 (back to school and new students??)
chapter 18 (chan's wedding and suprise for the boys😌❤️)
chapter 19 (last day of highschool and dance party🙂💔)
chapter 20 (onjo's brithday party ❤️🤗)
chapter 21 ( final🙂💔)
Thank you❤️🍀

intro

156 15 12
By Lix_Shine

Hii guys මෙක තමයි මගෙ frist ff එක😉 කතාවට යන්න කලින් මෙකෙ ඉන්න characters ටික කවුද කියල බලමු🤗

Namjoon

මෙයා තමයි namjoon 😊මෙයා තමයි ඔතන ඉන්න smart ම කෙනා 😉 එ වගේම මෙයා අල්ලන බඩු වැඩි වෙලා තියෙන්නෙ නැ 😁ඒ ගැන ඔගොල්ලන්ට පස්සෙ දැන ගන්න පුලුවන් වෙයි

Jin

මේ තමයි jin 😉 මෙයාට කට්ටිය කියන්නෙ foodie කියලා 😋මොකද මෙයාගෙ අතෙ හැම වෙලේම මොනා හරි කන දෙයක් තියෙනවා එකයි

Yoongi

මෙයා තමයි yoongi 😉එයාගෙ වැඩේම නිදා ගන්න එක 😴 එයාට නිදා ගන්න තැන වැඩක් නැ ඕනම තැනක එයා නිදා ගන්නවා (ඔගොල්ලොන්ගෙ මේ ඕතර් වගෙ 😂😄)

J hope

මේ j hope 😉 මෙයාට hobi කියලත් කියනවා 🤗 මෙයා කැලෑ වලට කැමති නෑ 😁 ඒ වගේම කැලෑ සත්තුන්ව පෙන්න බෑ 🥲 hobi ඒවට ගොඩක් බයයි

Jimin

මේ ඉන්නෙ jimin 😉 එයාට පුටුත් එක්ක පොඩි කේස් එකක් තියෙනවා 🥲 පුටුවෙ හරියට වාඩි වෙලා ඉන්න බෑ 😂හැම වෙලේම වැටෙන එකමයි වැඩේ🥲

Taehyung

මෙ ඉන්නෙ taehyung 😉මෙයාට අපි කාටවත් බැරි language එකක් පුලුවන් 😂ඒ තමයි alian language එක 🤣 අනිත් අයටත් දැන් එක ටිකක් වගෙ පුලුවන් මොකද කට්ටියම එකටනේ😂🤣🤣

Jungkook

මේ ඉන්නෙ jungkook 😉 මෙයා banana milk වලට හරිම කැමතියි 😋මෙයාට නිවුන් සහෝදරියක් ඉන්නවා එයා ගැන පස්සෙ දැන ගන්න පුලුවන් 😉🙂






හරි ඉතින් මන් intro එක දුන්න පස්සෙ chapter 1දාන්නම්😉 

මට  කතාවට උදව් කරපු මාගේ sola ව මෙතනිදි මතක් කරනවා 😍❤️
ඒ වගේම එයා ලස්සන කතාවක් ලියනවා එයාගේ ඒ කතාව කියවන්න ඒ වගේම එයාට පොඩි support එකකුත් දෙන්න Hansiaroha

☝️මේ උඩ තියෙන්නෙ එයාගේ account එක

එහෙනම්  අපි frist  chapter එකෙන් හම්බවෙමු 🤗 vote එකකුත් දාගෙනම යන්න 😉

byeeeee❤️

Continue Reading

You'll Also Like

413K 51.4K 200
Book-5 I just translate this story. I don't own this story. All credits go to the original writer and English translator team. Profile picture goes c...
237K 40.6K 102
[တစ်ကမ္ဘာလုံးက မင်းကို အနိုင်ကျင့်ကြတယ်၊ မုန်းတီးကြတယ်၊ နောက်ပြီး မင်းကို ခွဲခြားဆက်ဆံကြတယ်၊ ဒါပေမဲ့ မင်းရဲ့ကမ္ဘာကြီးက သူ့ကြောင့်ပဲ တောက်ပလာခဲ့တယ်။ င...
1.6M 147K 91
(Unicode & Zawgyi) - - - မင်းတို့လူသားတွေမှာ နှလုံးသားမရှိဘူး ဒန်နရယ် - - - Cover Design - Leo Bee
30.8K 3.2K 7
°° ආදරේ කියන හැගීම අපි තුල ඇති වෙද්දි.. අපි ආදරෙ කරන කෙනා ගැන ඇතිවන ආසාව තමයි රාගය කියන්නේ.. රාගය වැරැද්දක් වෙන්නෙ ඒක හැමෝම ගැන ඇති උනොත්.. හැබැය...