Memory Book🌸💕

By kim_son_joon

1.7K 341 20

මතකයන්,🍁 කවි පොතකි..🍃 මහදේ ලියවුණු..💕 Sinhala peoms written by me..😌❤️ Author kim_son_joon Started Date:... More

My Moonchild
Mr.Kim
Just One Day
Dear Diary💕
Who Are You?
Bodyguard Boyfriend
HANA🌸🍃
My Moonchild
The House Of Cards❤️
Raincycle
For Kim namjoon❤️
For golden voice
lily❤️
Strong bond❤️
Angel Jimin
Jin's❤️💋
Little Kookie❤️
Purple world💜️
Only Him🍂
The Begger🖤
හඳ යට ගෙතුනු සිතුවිලි🍃
හඬන අහස🍃❣️
පුරු පුරුව🐯
"Dear Love"🍂❤️
Hidden Love❤️
පිරිමි
නොහඳුනන සිතුවිලි🌾
වර්ණ රටා..💗
විඩාබර සිත🍂
මිරිඟුව✨️
බිඳුණු මතක!!💔✨️
කටු කිනිති🥀
හීන💗
යකඩ පන්හිඳ

තාත්තා💕

41 12 2
By kim_son_joon

කාලයා නම් හීයක වේගෙනි,
මතක පොතක් අස්සෙ ගෙවුනු
මේ ජීවිතය,
ඔබේ වෙරක් නොමැතිව
වේදනා නමින් කීරි ගැහෙන
හදවත දරාගත්තද පුදුමයි..

තාලෙට ගැසුණු පිල්ලම්
වැහිලා තිබුනේ
හුස්ම නැවතුන නිසාද?
කනකට මිහිරි වදන්
නොඇසුනේ ඒ හින්දාද?
ඒ හදවත නැවතිලාද,
හැමදාටම..?
ආයෙ නොඑන්නම?
හිතෙනවා තිබුනා නම්,
පන දෙන්නට ඔය පපුවට..😪❤️

Kim son joon

2022 අප්‍රේල් 20 හරියටම මගෙ තාත්තා නැති වෙලා අවුරුද්දක්..ඉතින් මේක මං මගෙ තාත්තා වෙනුවෙන් ලිව්ව එකක්.

Continue Reading

You'll Also Like

90.6K 4.3K 36
Y/n- please don't beat me I will never try to run away i promise please Jimin- no no no why are you crying don't cry.this is your punishment take it...
3.7K 132 15
'They say that eyes are the window to the soul, I disagree, I say it is the way you do your hair, The books you read The things you write The things...
11K 523 8
10.6K 276 41
Just a few bits and pieces of poetry I've written over the years. |On-going|