Find the owner of the dark lo...

By Hazoo_Shigeta

2.2K 562 395

"මට ඕනි වුනේ ඒ ලේ පාර දිගේ යන්න විතරයි" 220504 #3-lew #24-riku treasure x niziU x bts x tempest collab 22.04... More

F-lew to Japan✈️
I-ndoor of the bungalow 🔍
N-o more excuses😮‍💨
D-ark room🌬️
T-he ghost☠️
H-ere the secret🕯️🔍
E-nter to the dark room♀️
O-n the way to the heaven🎲
W-rost day 🌬️
N-ever mind🔱
E-ternal🌟
R-un away !! ⌛️
O-n topic ⚕️
F-riendship 💙
THE-begining
DARK-light☠️
LOV-ers❤️
E-nd👻
❤️-Thank you

💎intro

370 45 39
By Hazoo_Shigeta

මේක මගේ නවවෙනි ff එක...
ඒ වගේම දෙවනි horror ff එක..
මගේ පළවෙනි horror ff එකට මේ වෙද්දි 2k+ views 700+ votes ලැබිලා තියෙනවා...

ඒ වගේම මගේ 2nd brotherhood ff එකත් අද 2K+ views and 500+ votes පහු කළා...
ඉතින් ඔයාලට තෑග්ගක් නොදී කොහොමද?

ඔයාලා හැමෝටම ගොඩාරියක් තෑන්ක් කරන්න ඕනි මාත් එක්ක දිගටම ඉන්නවට...
මේක  Park_Hayoon10ගෙ රික්වෙස්ට් එක වෙනුවෙන් ලියපු එකක්..
පරක්කු වුනේ cover එක හදාගන්න ඕනි වුන නිසා..ඒත් තාම ඒක රෙඩී නෑ...එතකන් මගේ pfp එක වැටෙයි cover එක විදියට...cover එක ලැබුණ ගමන් දාන්නම් මං....!!

මේ ඉන්නෙ ටේහ්‍යුන්ග්..
හැමෝම එයාට කියන්නෙ ටේ කියලා..
කතාවට අනුව වයස අවු.25යි..
මේ සෙට් එකේ ඉන්න ලොක්කෙක්..
මෙයා කරන හරියක් කරන්නෙ එයාගෙ යාලුවා එක්ක එකතු වෙලා අමුතු අමුතු වැඩ කරන එක..
මෙයා හොලමන්වලට තියා ඉස්කෝලෙ යන කාළෙ ප්‍රින්සිපල් සර්ටවත් බය නෑ.

මේ ඉන්නෙ ලිව්..
මේ ටේගෙ මල්ලි..
මේ සෙට් එකේ ඉන්න පොඩිම කෙනා..
කතාවෙ විදියට වයස අවුරුදු 16යි..
හොල්මන්වලට බය නෑ කියලා කටින් කීවට හිත අස්සෙන් මෙයා පණ බයයි..

මේ ඉන්නෙ ජීමින්..
කතාවට අනුව වයස අවුරුදු 25යි..
තමන්ගෙ නංගිගෙ කටට බයවෙලා ඉන්න අයියෙක්..
යාලුවා නිසා පණ වුනත් දෙන්න මෙයා ලෑස්තියි..
මෙයා හොල්මන් ගැන විශ්වාස නොකළට අනික් අය කියද්දි  පොඩ්ඩක් විතර ඒ ගැන විශ්වාස කරනවා..

මේ ඉන්නෙ Riku..
කතාවට අනුව වයස අවුරුදු 18යි..
මෙයා තමා ජීමින්ගෙ වදකාර නංගි..
මෙයා ගොඩක් දඩබ්බර ගෑනු ළමයෙක්..
අනික් ගෑනු ළමයි වගේ නෙවෙයි..
මෙයා ගොඩක් වෙලාවල්වලදි ඉන්නෙ කොල්ලොත් එක්ක..

මේ ඉන්නෙ haruto..
කතාවට අනුව වයස අවුරුදු 19යි..
මෙයා ගැන කියන්න දේවල් ගොඩක් තිබුනත් දැන්ම ඒවා කීවාම ගතියක් නෑ..
හරි අහිංසක කොල්ලෙක්..
ඒ වුනාට හිටපු ගමන් යකා නගිනවා..
මෙයා නම් හොල්මන් ගැන තදින්ම විශ්වාස කරන කෙනෙක්..

මේ ඉන්නෙ yoshi..
දැනට වයස අවුරුදු 21යි..
මෙයා හොල්මන්වලට ගොඩක් ආස කෙනෙක්..
මොකද එයා දන්නවා එක එක ගැජමැටික් දාලා හොල්මන් එක්ක සෙල්ලම් කරන්න..
ඒක එයාට පවුලෙන්ම ලැබුණු හැකියාවක්...

මේ ඉන්නෙ asahi..
මෙයා තමා yoshiගෙ එකම මල්ලි..
දැනට වයස අවුරුදු 19යි..
මෙයා ගොඩක් වෙලාවට පිස්සුවෙන් වගේ හැසිරෙන චරිතයක්..
හොල්මන් කියලා දෙයක් ගැන පොඩ්ඩක්වත් විශ්වාස කරන්නෑ...
විශ්වාස තියා ගණන් ගන්නෙවත් නෑ..

මේ ඉන්නෙ jihoon
දැනට වයස අවුරුදු 22යි..
මෙයා මේ සෙට් එකේ ඉන්න හැන්ඩියා කියලා තමා හිතන් ඉන්නෙ..
ඒ වුනාට කරන හරියක් කරන්නෙ මෝඩ වැඩමයි..
මෙයා එයාලගෙ පවුලෙ එකම ළමයා නිසා ටිකක් ආඩම්බරයි...

මේ ඉන්නෙ jeongwoo..
දැනට වයස අවුරුදු 18යි..
මෙයා ටේගෙ ලොකු මල්ලි...
ලොකු වුනාට මෙයා හන්බින්ටත් හපන්..
කරන හරියක් කරන්නෙම පිස්සු වැඩ...
මෙයා හොල්මන් ගැන විශ්වාස කරන්නෙ නැත්තෙමත් නෑ...
ඒත් මෙයා පොඩ්ඩක් විතර බයයි ඒ දේවල් වලට..

**************************************

ඔන්න එහෙනම් ප්‍රධා චරිත ටික අදුන්නලා දුන්නා..
ඉක්මනට පළවෙනි චැපිය දෙන්නම්...
ටටා !!
බායි !!!
චෙරියෝ !!!!
ලව් යූ හනීස් ❤️

Continue Reading

You'll Also Like

1K 150 18
JYP එකටම මැදි උන Stray Kids ලගේ ජීවිත වෙනස් කරන්න මොංගල් කෙල්ලෝ 4 ක්ට පුළුවන්ද??? 🙁🙄 🤫💘💋
3K 503 11
𝚃𝚑𝚛𝚎𝚎 𝙶𝚒𝚛𝚕𝚜෴ friends but looks like sisters... crezy & crezy... 𝚃𝚑𝚛𝚎𝚎 𝚋𝚘𝚢𝚜෴ they are from different sides... but like brothers...
58.1K 10K 21
If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin ...... Let's write 😍 The girl's name i...
9.2K 1.2K 28
BTS: I'll Come Back , Abbys And Where is My Mom Astro : Ellie Iu : Heirs of the night Stray kids ( & got7) : I.A ( ongoing ) Coming soon~ Blackpink...