Reflection || VMIN [ Complete...

Av Samigat11

6.8K 2.1K 101

love <3 Mer

Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 21

Chapter 20

263 94 0
Av Samigat11

"ඇයි මේ ටේහියුන්??..මම ඔයාට කිව්වා ඔයා මගේ කියලා..ඉතිං මමත් ඔයාගේ නෙමෙයිද??...ඔච්චර අමාරුවෙන් ඉවසන්න ඕන නැහැනෙ මම ඔයාගෙ තමයි.."

ටේහියුන් ඉන්නෙ අපහසුවෙන් කියලා ජිමින්ට තේරුනා..අමාරුවෙන් හිනාව පාලනේ කරගෙන ටේහියුන්ගේ කනට කරලා ඔහු හෙමීට කොදුරද්දි ජිමින්ගේ උනුසුම් හුස්ම නිසා ටේහියුන්ගේ හැගීම් වල පාලනේ නැත්තටම නැතිවෙලා ගියා..

තමන්ගේ සංවේදී තැන් ස්පර්ශ කරමින් පැය ගනනක් පුරා දැනුන ටේහියුන්ගේ උනුසුමත් එක්කම සීතලෙන් පිරුන අන්ධකාරයෙන් වෙලා ගෙන තිබුන දිගු රාත්‍රියේ ජිමින්ගේ ආත්මය ටේහියුන්ගේ ආත්මයත් සමග එක්වුනේ හැම වේදනාවක්ම උනුසුම් වින්දනයක් වෙලා පිටවෙද්දි..

රතු වුන කම්මුල්..අවුල් වුන කොන්ඩේ අතරින් බේරෙන දහඩිට බිංදු එක්කම ඇස් වලින් ගලාගෙන ගිය වේදනාත්මක කදුලු පාරවල් ඒ සිනිදු කම්මුල් දිගේ වේලිලා ගිහින් තිබුන හැටි ටේහියුන් බලන් හිටියා..

ටික වෙලාවකට කලින් තමන්ගෙම වුන ඒ පුංචි සුරදූතයා දිහා ආදරෙන් පිරුන ඇස් වලින් බලන් ඉදපු ටේහියුන් තාමත් වේගයෙන් හුස්ම ගන්න ඔහුව තමන්ගේ විශාල අත් අතරට අරන් ගොඩක් ආදරෙන් තුරුල් කරගත්තා..

"මම ඔයාට රිද්දුවද ජිමින්.."

ජිමින්ගේ උරහිසට හෙමීට ඔලුව තියාගත්ත ටේහියුන් ජිමින්ගේ සිනිදු තොල් හෙමීට පිරිමදිනගමන් ඇහුවා..

"ඔයා මට හැමදාම රිද්දනවා.."

ටේහියුන්ගේ කෝපි පැහැ තොල් ආදරෙන් සිපගනිමින් ජිමින් හෙමීට කිව්වේ ඔහුගේ පිරුන කම්මුල් තවත් රතු වෙද්දි..

"ආයිත් මාව දාලා යන්නෙ නැහැ නේද ටේහියුන්??.."

ජිමින්ගේ උනුසුම් කදුලු කැට ටේහියුන්ගේ පපුව උඩට වැටෙද්දි ටේහියුන්ට දැනුනේ දරාගන්න බැරි වේදනාවක්..

කලබලෙන් වගේ ජිමින්ගේ කම්මුල් තමන්ගේ අත් වලින් තදින් අල්ලගත්ත ටේහියුන් ඒ මුහුන පුරා සියුම් හාදු තැවරුවේ ආදරණීය හැගීම් වලින් හදවත පිරිලා යද්දි..

"දැන් නිදාගන්න මගේ රෝස මල.."

ටේහියුන්ගේ ආදරෙන් පිරුන වචනත් එක්කම ජිමින් ඒ උනුහුමට ගුලිවෙලා ඇස් පියාගත්තෙ ලොකු හුස්මක් පිට කරලා..

"මේක කන්න ජිමින්...ඔයාට කොලේජ් යන්න පරක්කු වෙනවා.."

ටේහියුන් හරිම අමාරුවෙන් ජිමින්ට කෑම කැව්වේ ජිමින් ගොඩක් මුරණ්ඩු වෙලා කෑම කන්නවත් කොලේජ් යන්නවත් බැහැ කියපු නිසා..

"මම කොහොමද කොලේජ් යන්නෙ??..මට ඇවිදින්න අමාරුයි..උදේ වෙනකොට සේරම අමතකද ඔයාට ආ??.."

ජිමින් තොල් දෙකත් උල් කරගෙන අහක බලාගත්තා..

"ඔයා කොච්චර බොරු කරන්න හැදුවත් කමක් නෑ ඉක්මනට ලෑස්ති වෙලා ඉන්න මම මේවා අස් කරලා ඉවර වෙද්දි..උදේ පාන්දරම ගග අයිනේ ඉදගෙන උඩ පනිද්දි කොහෙද ඔය අමාරුව තිබුනෙ ජිමින්..ඔයා අද ඉදන් කොලේජ් යන්නෙ මාත් එක්ක.."

මේසේ උඩ තිබුන පිගන් ටිකත් අතේ තියාගෙන කුස්සියට යන ටේහියුන් දිහා බලාගෙන ඉදපු ජිමින් මූනත් දෙක කරගෙන ලෑස්ති වෙලා බිම බලන් හිටියා..

ටේහියුන් ජිමින්ගේ අතින් අල්ලගෙන ගෙදරින් පිටත් වුනත් ජිමින්ගේ හුරතල් හැසිරීම් නිසා ටේහියුන්ට නිකන්ම හිනා ගියා..

Fortsett å les

You'll Also Like

100K 1.3K 35
Will I get adopted?.?..?.?.?. Please stop saying I spelled Christina name wrong I know I did ok now stop it get annoying as shit
676K 41.4K 105
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
7K 1.6K 10
A SHORT STORY ~• (VMIN & JIKOOK )
4.3K 961 10
තමා ඉදිරියේ සෑම උදෑසනකම සිටගෙන සිටින මෘදු ,පැහැපත් , සියුම් සහ ලාබාල නෙත්කළු එම සිරුර ඉදිරියේ ඔහුගේ යටපත් වූ හැඟීම් පවා නැවත පණ ලැබීමට තරම් බලවත් වූව...