⛓️🖤Vampire kiss 🖤⛓️

By shenali119

4.7K 637 188

ඔයා වැඩ ඇරිලා ගෙදර යද්දී cute vampire කොල්ලෙක් ඔයාව kidnap කලොත්?🤗 මෙ මම ලියන පලවෙනි ff එක..සුට්ටි උදව්වක් ද... More

🖤 🖤
part 2
part 3
part 4
part 5
part 6
part 7
❤️story intro ❤️
part 8
part 9
part 10

part 1

573 60 18
By shenali119

Intro එකක් ඕනෙ නැ කියලා හිතුනා අනී.🥲කෙලින්ම කතාවට යං...හානේ 😊

මගෙ account එකට අලුත් අයට hi

ගොඩාක් වැරදි අඩුපාඩු තියෙයි
එව්වට sorry

Vote comment කරනවට ගොඩාක් thanks










••JUST REMEMBER ITS A FANFICTION••

_________________________________________


මේ ඉන්නෙ y/n ....ටිකක් කටකාර  සුට්ටක් විතර මොම්ගල් කෙම්ලෙක්....ගොඩාක් ලස්සනයි හලිද...ඕනම කෙනෙක්ගෙ හිතටම වදින්න කතා කරනවා..
අම්මයි තාත්තයි වගේම අක්කා කෙනෙක් තමා යුන්ට ඉන්නෙ..

කෙල්ල වැඩ කරන්නේ coffee shop එකක..වැඩ කරන්වා කිව්වට ඒ coffee shop එක කෙල්ලගෙ..අද ටිකක් සීතල දවසක් නිසා ටිකක් වැඩ වැඩි උනා

Shop එකේ වැඩ කරන අයටත් දවසේ පඩිය දීලා..එයාලා ගෙදර යනකල් ඉදලා,shop එකත් වහලා කෙල්ල ගෙදර යන්න ලැහැස්ති වෙනකොට දන්නෙම නැතුව වෙලාව නවයත් පහු වෙලා...

යුන් phone එකත් ඔබන ගම්න් හෙමින් හෙමින් පාර ඇවිදන් ගියා..පාර එක බලු බල්ලෙක් නැ..පොඩි බයක් හිතට දැනුනත් phone එකේ සිහිය තිබ්බ නිසා ඒක එච්චර ගානක්
උනෙ  නැ............

ටික වෙලාවක් ඔහොම යනකොට කෙල්ලට දැනුනා ඔයාගෙ පිටිපස්සෙන් කව්රුහරි එන්වා වගේ....

Y/n's pov 💋

මාව ආරක්ෂා කරන්න ගෝඩ්...තාම first kiss එකවත් අරගෙන නැති මාව ඔයා ලගට ගන්නද යන්නෙ...මට දැනෙනවා මගෙ පිටිපස්සෙන් කව්රු හරි එනවා වගේ හොල්මන්ද දම්නේ නැ දෙයියා..😨...ඒයී.ඒයී යුන්... හොල්මන් කියලා ජාතියක් නැ මෙ ඔයාගෙ හෙලවෙන මනස...මම එහම හිතම ගමන් බෑග් එකේ තිබ්බ ඉයර්ෆෝන් එක අරගෙන කනේ ගහගෙන සින්දුවකුත් play වෙන්න දාලා ටිකක්  වේගෙන් ඇවිදින්න පටන් ගත්තා.....

දැන් පිටිපස්සෙන් එන එකාගෙ නෙවෙයි මගෙ ඔලුවට පොල් ගෙඩියක් වැටුනත් කිසිම සද්දයක්වත් ඇහෙන්නෙ නැ....

ඒත් එකපාරටම මට දැනුනා මගෙ බෙල්ල හිල් වෙනවා වගේ..හරියට උල් දෙකක් මගෙ බෙල්ලට ඇතුල් උනා වගේ...ආහ්...රිදෙන්වා ගොඩාක්..මම මගෙ බෙල්ල අත ගාලා බලනකොට මම දැක්කෙ ලේ....

ඒ එක්කම මගෙ ඔලුවට ලොකු බරක් දැනුනා..වටේම බොද වෙලා යනවා විතරයි මට පෙනුනේ..

⏰ ⏰⏰⏰⏰⏰time pass

කව්රු හරි මගෙ ඇස් උඩින් ගල් ගෙඩි තියලද? ඇස් අරින්න හැදුවට ඇරෙන්නෙ නැ නේ මෙව්වා...කොහොම හරි අමාරුවෙන් ඇස් ඇරලා වට පිට බලද්දී තමයි දැක්කෙ මම ඉන්නෙ ඇදක් උඩ කියලා..........

හත්තික්කේ...😨 කව්රු හරි මට අතවරයක්වත් කරලද?....
මම ඉක්මනට මට පොරවලා තිබ්බ රෙද්ද අයිම් කරලා බැලුවේ ඇදුම් ටික තිබ්බ විදිහටම තියෙනවද කියලා බලන්න...
හම්බෝ....ඇති යන්තම් තාම යහතින් මම...😪

මම ඇදෙන් බැහැලා යන්න කකුල් පොඩ්ඩක් එහෙ මෙහෙ කරනකොටම කාබරේ දොර ඇරගෙන ආවේ නැද්ද hansom කොල්ලෙක්.😍..හනේ අම්මේ හාට්ටුවේ උබ පොඩ්ඩක් හෙමින් ගැහෙපන් මයේ සත්තලනේ....මගේ හාට්ටුව  බයිලා කිය කිය බජව් දාන අතරේ මම බැලුවේ කව්ද මේ angel කෙනෙක් වගේ ඉන්න කොලු පැටියා කියලා...

ඒ කොල්ලා ටික ටික මගෙ ලගට එනවා..මම දිව්‍යලෝකේද ඉන්නෙ අෆ්ෆා.😍.මෙච්චර ලස්සන කොල්ලෙක් මේ ලෝකෙනම් ඉන්න විදිහක් නැ...

ඒ කොල්ලා මගෙ ලගට ඇවිත් එයාගෙ එක ඇගිල්ලක් මගෙ නිකටට තියලා බෝක්කුවක් වගේ ඇරිලා තිබ්බ මගෙ කට වැහුවා....

සැක්...ලැජ්ජාවේ සන්තෝසේ බැ නේ හත්වලාමේ..😖

"තමුසේගේ ඔය කට වහගෙන මම කියන දේ හොදට අහගන්නවා...තමුසෙට තව ජීවත් වෙන්න තියෙන්නෙ හරියටම දවස් හතරයි...ඒ දවස් හතරේම තමුසේ මෙහෙට වෙලයි ඉන්න ඕනේ...මම තමුසෙට නීතී ටිකක් දානවා...ඔයා ඒ නීතී වලින් එකක් හරි පිට පැන්නොත්..මම තමුසෙගෙ ලේ බොනවා "

එහෙම කියලා ඒ මනුස්සයා කාබරෙන් එලියට ගියා..

මුගේ ආච්චිට හෑන්බ්‍රේක් ගහන්න කව්ද මූ......😤 ජීවත් වෙන්න තියෙන්නෙ දවස් හතරයි කියන්නේ ..එහෙනම් මේක උට ගිය  රට😤.....ලේ බොනවා කියලත් කිව්වා නේත....අනේ අම්මා පල්ලා මට ඒකගෙ මූනට දෙකක් අනින්න බැරි උනානේ ඇත්තට...කොහෙ අනින්නද ඒකාගෙ මූන දැක්කහම මල් මල් සිතුවිලි ගොඩාක් පහල වෙනෝනේ....😒

"ඌ දන්නෑ මගේ හැටි.😏."
ඇදෙන් බැහැලා හෙමින් හෙමින් ඉස්සරහට යනකොට මම දැක්කෙ අර මනුස්සයා sofa එකේ ඉදගෙන phone එක ඔබනවා...

"යා......හ්හ්හ්හ්...😤"
මට ආපු තරහටම මම හයියෙන් කෑගැහුවා..ඇයි හත්වලාමේ...😤
ගෙදර යන ගමන් හිටපු මාව kidnap කරලා මෙහෙට උස්සගෙන ඇවිල්ලා ,ජීවත් වෙන්න තියෙන්නෙත් දවස් හතර කියලා ,මොනාද නීති ටිකකුත් දානවා කියලා ඒ මදිවට ලේ බොනවා කියලා  මේ අහිම්සක මාව බය කරල ඉවර වෙලා දැන් ඇවිත් හොදට phone කොටනවා😤

"ඔම්මාහ්හ්..මගෙ කන..මොකද කෑහගන්නෙ ආ 😤.."
අර කොල්ලා ගැස්සුන පාර phone එකත් බිමට වැටුනා...තැලිච්ච ගෙම්බෙක් වගේ මූන හදාගෙන ඉන්න විදිහට හිනා යන්න ආවත් හිනාව කාගෙන හිටියේ හිනා උනොත් මගෙ වැඩේ අලවෙන නිසා...

"කෑගන්නෙද?කෑගන්නෙ තමුන් මාව kidnapp කරපු නිසා"😡

"මම තමුසෙව kidnapp කරේ නැ ඕයී...මම ඔයාව මෙහෙට ඇරන් ආවා..😏"

"දෙකම එකයිනේ බූරූවෝ..😡..මට මෙහෙන් යන්න ඕනේ..මේ දැන්ම..මගෙ අම්මයි තාත්තයි බය වෙලා ඇති 🥺"
ඇත්තට මට දැන් තමා එයාලව මතක් උනේ..මගේ කටහඩ බාල උනේ මටත් නොදැනීමයි..

"එයාලා දීග.....නින්දකට වැටිලයි තියෙන්නෙ..
ටික දවසකින් එයාලා ඇහැරනකොට y/n කියලා ලමයෙක් එයාලට හිටියවත්ද කියලා මතක නැ..ඒ නිසා ඔයා එයාලා ගැන හිතන්නෙ නැතුව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න 😏"

මුගෙ අම්මගෙ පොරක්නේ මූ...😤
"ඉස්සෙල්ලා මට කියනවා තමුස්සෙ කව්ද...?😡"

_________________________________________
🖤:අනේ මංදා අලුත් කතාව ලස්සනයිද කියලා..🥲
වැරැද්දක් දැක්කොත් අනිවාර්යයෙන්ම කියන්න..ඒ වැරැද්ද මම හදාගන්නම්..

ඔය පහල තරුවට පොඩි ටච් එකක් දාගෙන ගියාට හෙන ගහන්නෙ නැ හලිත🥲

ඒනම් මම ගියා...
කියවලා වෝට් කරලා කමෙන්ට් කරලා චූටි හරි උදව්වක් දුන්න ඔයාලා හැමොටම ගොඩාක් පින් 🤗

බුදු සරණයි!!!!

Continue Reading

You'll Also Like

570K 9K 125
You can clearly tell who my favorite drivers are....
170K 9K 57
Abandoned and ignored by her father, Princess Vaella remained at her mother's side. Forced to watch as life went on for those around her, while her...
364K 31.8K 90
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
203K 5.4K 67
Zero already has a boyfriend that she loves but finds out that he is cheating but she tries to work it out and stay with him. But then she goes to th...