piano teacher ||vkook||

By vantaeguk_luv

81.2K 18K 4K

~අවුරුදු 10 ක් පමණ තනිකමෙන් පිරුනු හුදෙකලා ජීවිතයක් ගත කල කිම් ටේහ්‍යොන්ග්ගේ ජීවිතයට හදිස්සියෙ ඇතුලුවන ජොන් ජ... More

Warning / Attention
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
not an update
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
END

Chapter 05

1.8K 385 19
By vantaeguk_luv

"සර් බය වෙලාද" කට කොනකින් හිනාවෙලා ඇහුව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ වෙව්ලන රෝසපාට තොල් දිහා බැලුවා...

"ජන්කුක් අපි මේ කොහෙද ඉන්නේ අපි ගෙදර යමු" මනුස්සයෙක් තියා ගෙයක්වත් පේන්න නැති පිට්ටනියක් වගේ පැත්ත දිහා ඔලුව හරවලා බැලුව ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන ඇහුවා...

"අහ්හ්හ් මේ තැන මට පුරුදු තැනක් quikie වලට මෙතනට මම නිතරම එනවා" ටේහ්‍යොන්ග්ගේ ඇස් වල බය එක්කම තමන්ව මේ මොහොතේ කොච්චර ඕනද කියන එක පෙන්න තියෙන එක ජන්කුක්ව විනෝද කරා... 'විනෝද වෙන්න' ජන්කුක් ආසම දෙය...

"ජ... ජන්කුක් මට බයයි" ජන්කුක් ගැන එක එක දේවල් හිතෙන්න ගන්නකොට ටේහ්‍යොන්ග් තුවාල වෙන තරමට තදින් තොල හපාගත්තා...

"බය වෙන්න එපා සර් මම මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙමෙයි" ජන්කුක් හයියෙන් හුස්ම ගත්තා... ටේහ්‍යොන්ග්ගේ හමේ පාට, තොල්වල පාට ගෑනු ලමයෙක්ට සම කරන්න බැරි තරම් ලස්සනයි... නමුත් තාමත් ජන්කුක් Straight...

"නෑ ඇත්තටම මට ඕන වුනේ එක පාරක් ඔයාව කිස් කරන්න මට සමාවෙන්න මම මගේ සීමාව දැන් දන්නවා" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දිහාම බලන් හිටියා... කටින් කොච්චර එපා කිව්වත් ඒ ඇස් වලින් පේන්න තියෙන දේ අදුර ගන්න ජන්කුක් වගේ කෙනෙක්ට බැරි වෙන්නේ කොහොමද...

"ඉතින් අපි කිස් කරමු" සීට් බෙල්ට් එක ගැලෙව්ව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පැත්තට පහත් වෙලා ටේහ්‍යොන්ග්ගේ කන යටින් අත තියලා බෙල්ලෙන් අල්ලගත්තා... ටේහ්‍යොන්ග්ගේ මුලු මූණම සීතල වෙලා තියෙනවා ජන්කුක්ගේ අතට දැනුනා... "සර් බයවෙලානේ මම සර්ව මරන්න එක්කන් ආවේ නෑ අපි විනෝද වෙමු"

"ජන්කුක්" බෙල්ලේ තිබ්බ ජන්කුක්ගේ අත උඩින් අත තියලා ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දිහා බැලුවා... කට කොනකින් හිනාවුන ජන්කුක් එහෙමම නැවිලා ටේහ්‍යොන්ග්ගේ තොල් සිපගන්න පටන් ගත්තා... ඇස් දෙක තද කරලා වහාගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් අතර හිරවෙලා තියෙන තමන්ගේ තොල් ගලව ගන්න උත්සහා කරත් ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් උරන්න ගත්තම ඒ දැනෙන වින්දනය නිසාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ශර්ට් එකෙන් තද කරලා අල්ලගත්තා...

ටේහ්‍යොන්ග්ගේ උඩ තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සිපගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තොල් කොච්චර සිනිදුද කියලා කල්පනා කරා... ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහා බැලුවත් ටේහ්‍යොන්ග් ඇස් වහාගෙන හිටිය නිසා ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ලේ තිබුන අත ටික ටික පහලට අරන් ඇවිත් ඇගිල්ලක් උරහිස දිගේ අරන් ගියා...

"අහ්හ්හ්" ජන්කුක්ගේ සීතල ඇගිල්ල තමන්ගේ උරහිස දිගේ යනගමන් ජන්කුක්ගේ උණුසුම් තොල් තමන්ගේ තොල් එක්ක ගැටෙනකොට ටේහ්‍යොන්ග්ගේ ඇග දිගේ හිරියක් ගලාගෙන ගියා...

ටේහ්‍යොන්ග්ගේ තොල් අත ඇරලා ටේහ්‍යොන්ග්ගේ බෙල්ල දිගේ තොල් අරන් ආව ජන්කුක් බෙල්ලේ තැනින් තැන හපන ගමන් ඒ උඩම සිපගන්නකොට ටේහ්‍යොන්ග් කෙදිරිගාන්න පටන් ගත්තා...

"අහ්හ්හ් ජන්කුක්" ජන්කුක් ඔලුව උස්සලා බැලුවා... ටේහ්‍යොන්ග්ගේ මුලු මූණම රෝසපාට වෙලා තියෙනවා දැක්ක ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කම්මුලක් සිපගත්තා...

"සර්ට මේක දිගටම continue කරන්න ඕන එහෙමනේ" ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහා බලාගෙන ජන්කුක් ඇහුවම ටේහ්‍යොන්ග් ඇස් පිල්ලම් ගැහුවා... 'ඕන කියන්න' හිත ඇතුලෙන් කෑගහලා එහෙම කිව්වත් ජන්කුක්ගේ නහර ඉලිප්පිලා පේන ශක්තිමත් අත් දැක්කම ටේහ්‍යොන්ග්ට බය හිතුනා...

"ඔයාට ඕන එහෙමනේ" ජන්කුක් කට කොනකින් හිනාවෙලා ආයේ ඇහුවම ටේහ්‍යොන්ග් තොල් දෙක තද කරගෙන ඔලුව වැනුවා...

"Get undress" එහෙම කිව්ව ජන්කුක් ඉස්සරහා ලොකර් එක ඇරලා ලියුබ් එකයි, කොන්ඩම් එකකුයි එලියට ගත්තා...

"ඔයා ලග මේවා නිතරම තියෙනවද" ඇස් ලොකු කරගෙන ඇහුව ටේහ්‍යොන්ග් පපුවට අතක් තියාගත්තා...

"නැතුව.. මේක නැති වුනොත් එහෙම මගේ දරුවෝ හැමතැනම ඉදී" කොන්ඩම් එක පෙන්නලා හයියෙන් හිනාවුන ජන්කුක් ඉක්මනට ශර්ට් එකේ බොත්තම් ගලවලා ශර්ට් එක ගලවලා දැම්මා...

ජන්කුක්ගේ පළල් පපුව දැක්ක ගමන් ටේහ්‍යොන්ග් ශර්ට් එකේ බොත්තම් එකින් එක ගැලෙව්වා... ජන්කුක්ගේ සික්ස් පැක් දිහා බලාගෙනම ඉස්සරහට නැමුන ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ පපුව උඩින් අත තිබ්බා... "වාව්" ටේහ්‍යොන්ග්ගේ කටින් ඒක කියවුනාම ටේහ්‍යොන්ග් ඉක්මනට අතින් කට වහාගත්තා...

"ලැජ්ජ වෙන්න එපා සර් ඕක හැමෝම කියනවා" බොත්තම් තුනක් ගලවලා තිබ්බ ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එක දෙපැත්තට ඇදලා බොත්තම් විසිවෙලා යන්න ඉරලා දැම්ම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පපුවට පහත් වුනා... ටේහ්‍යොන්ග්ගේ නිපල් එකක් උඩ දිව එහෙ මෙහෙ කරපු ජන්කුක් ඒ නිපල් එක තොල් අතරට අරන් තදින් උරන්න ගත්තම ටේහ්‍යොන්ග් එක අතක් පිටිපස්සේ ශටර්  එකට තියාගෙන අනිත් අතින් කට තද කරලා වහාගත්තේ කෑගැහුන නිසා...

"අහ්හ්හ් සර් හරිම බෝරින් make some moans plz" ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් කට වහගෙන හිටිය අත අයින් කරපු ජන්කුක් ආයේ නැවිලා ටේහ්‍යොන්ග්ගේ නිපල් එක තොල් අතරට අරන් උරන්න ගත්තා...

"අහ්හ්හ්හ් ජන්කුක්" ටේහ්‍යොන්ග් කෑගැහුවම ජන්කුක් කට කොනකින් හිනාවෙලා ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවා...

"සර් පිටිපස්සට යමු" එකපාරටම ඉස්සරහා සීට් එකේ ඉදන් පිටිපස්සට පැන්න ජන්කුක් ටේහ්‍යොන්ග්ට අත දික කරා... ජන්කුක්ට අත දුන්නම ජන්කුක් ටේහ්‍යොන්ග්ව ඇදලා උකුලට ගත්තා... මේ දේවල් ජන්කුක්ට කොච්චර පුරුදුද කියලා ටේහ්‍යොන්ග්ට ටික ටික තේරෙමින් තිබුනේ...

ටේහ්‍යොන්ග්ව උකුලෙන් තියාගෙන ටේහ්‍යොන්ග්ගේ තොල් ආයේ සිපගන්න පටන් ගත්ත ජන්කුක් එහෙමම අත අරන් ගිහින් ටේහ්‍යොන්ග්ගේ පිටුපස තදින් මිරිකන්න පටන් ගත්තම ටේහ්‍යොන්ග්ගේ කෙදිරිලි නිමාවක් නැතුවම කාර් පුරාම විහිදුනා... ටේහ්‍යොන්ග්ගේ තොල් අත ඇරලා ටේහ්‍යොන්ග්ගේ ඉනෙන් උස්සලා ටේහ්‍යොන්ග්ව සීට් එක උඩ දණ ගැස්සුව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නිපල් දෙකම මාරුවෙන් මාරුවට උරන්න ගත්තම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කොණ්ඩෙන් තද කරලා අල්ලගත්තා...

දැනෙන වින්දනය දරාගන්න බැරිම තැන ටේහ්‍යොන්ග් පුලුවන් තරම් කෙදිරිගෑවා... "අහ්හ්හ්හ් ජන්කුක් හපන්න එපා" දත් අතර තිබ්බ ටේහ්‍යොන්ග්ගේ නිපල් එක අත ඇරලා ඒ දිහා බැලුව ජන්කුක් ඒ උඩ තොල් තියලා තද කරා... ටේහ්‍යොන්ග්ගේ රෝසපාට නිපල් එක රතුවෙලා තියෙනකොට ජන්කුක් ආයේ ඒ උඩ දිව එහා මෙහා කරා...

"සර් කොච්චර කල් මේක කරේ නැද්ද" ටේහ්‍යොන්ග්ව ආයේ උකුලෙන් ඉන්දව ගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ නළල පුරා විසිරිලා තිබ්බ කොණ්ඩේ කන පිටිපස්සේ රැදෙව්වා...

"ඇ... ඇත්තටම දැන් අවුරුදු 10ක් විතර ජන්කුක්" ලැජ්ජාවෙන් ඇඹරෙන ගමන් කිව්ව ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා...

"ඔහ්හ් ෆක් එතකොට මම අද ඉන්නේ වර්ජින් කෙනෙක් එක්කද" ජන්කුක්ට අමුතු හැගීමක් දැනුනා...

"මම වර්ජින් නෙමෙයි ජන්කුක්"

"හරි ඒත් අවුරුදු 10ක් කියන්නේ දැන් සර් ඒ වගේ තමයි, මම රිදන්නේ නැතුව ඒක කරන්න ට්‍රයි කරන්නම්" ටේහ්‍යොන්ග්ව උස්සලා සීට් එක උඩින් තිබ්බ ජන්කුක් එතනම බිම දණ ගැහුවා...

"ප්ලීස් රිද්දන්න එපා" ටේහ්‍යොන්ග් හිමින් කෙදිරිලි හඩකින් කිව්වම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කකුල් දෙක එකට තියලා තද කරා...

"trust me, ඔය කලිසමේ බටන් එක ගලවන්න" ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග් ඉක්මනට කලිසමේ බොත්තම ඇරලා ඉනෙන් පොඩ්ඩක් පහලට කරාම ජන්කුක් ඉතුරු ටික ගලවලා කලිසම ඇදලා බිමට දැම්මා...

"ඕක ගලවන්න ඕන මමද" ටේහ්‍යොන්ග්ගේ බොක්සර් එක පෙන්නලා කිව්වම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කලවා අතරට ඔලුව ගෙනවා... ටේහ්‍යොන්ග් බොක්සර් එක පහත් කරාම ජන්කුක් හයියෙන් හිනාවුනා...

"මට හිතුනා සර්ව දැක්කම" ටේහ්‍යොන්ග්ගේ සාමාජිකයා දිහා බලාගෙන ජන්කුක් කිව්වම ටේහ්‍යොන්ග්ට එතනම මැරෙන්න හිතුනා...

"අහ්හ්හ් ජන්කුක් විහිලු කරන්න එපා මම ගෑනු ලමයි එක්ක ඉදලා තියෙනවා" කම්මුල් දෙක රත් වෙනවා වගේ දැනුනම ටේහ්‍යොන්ග් කම්මුල් දෙපැත්තෙන් අත් තියලා තද කරා...

"හිටපු අයට හිතෙන්න ඇති අපරාදේ කියලා" ජන්කුක් එකපාරටම ටේහ්‍යොන්ග්ගේ සාමාජිකයා වටා දිව අරන් ගියා...

"අහ්හ්හ" ටේහ්‍යොන්ග් කෑගැහුවම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ සාමාජිකයා අත ඇරලා ලියුබ් එක අතට ගත්තා...

"ශිට් මේක කලින් කරලා නෑ කියලා නම් කියන්න එපා" ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන බලන් ඉන්න නිසා කිව්ව ජන්කුක් ලියුබ් ඇගිලි දෙකක තවර ගත්තා...

"නෑ නෑ එහෙම නෙමෙයි ඒත් මට බයයි"

"බබෙක් වෙන්න එපා බබා, කකුල් ඈත් කරන්න" ජන්කුක්ගේ වචන වල කිසිම තෙතමනයක් නැති නිසා ටේහ්‍යොන්ග්ගේ හිත රිදුනත් ඊටවඩා මේ වෙලාවේ දෙන්නටම ඕන වෙලා තිබුනේ එකම දේ...

ටේහ්‍යොන්ග් යටිතොල හපාගෙනම කකුල් ඈත් කරලා ඇස් තද කරලා වහාගත්තා... ජන්කුක් ටිකක් ඉස්සිලා ටේහ්‍යොන්ග්ගේ තොල් අල්ලගෙන සිපගන්න ගමන් ටේහ්‍යොන්ග් තුලට ඇගිල්ලක් ඇතුලු කරාම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ අත කකුල් දෙකට තද කරගෙන මැදි කරගත්තා... ටිකක් වෙලා එහෙමම හිටියා ජන්කුක් ටේහ්‍යොන්ග් ආයේ කකුල් ඈත් කරාම දෙවෙනි ඇගිල්ලත් ඇතුලු කරලා රවුමට ඇගිලි ඇතුලට එලියට කරන ගමන් ටේහ්‍යොන්ග්ගේ තොල් රලු විදියට සිපගත්තා...

"අහ්හ්හ්හ් ජන්කුක් අහ්හ්හ්හ්" ටේහ්‍යොන්ග් තුල දැනෙන රස්නෙත්, තද බවත් ජන්කුක්ව සතුටු කරා... ටිකක් වෙලා ටේහ්‍යොන්ග් තුල ඇගිලි එලියටත් ඇතුලටත් කරපු ජන්කුක් නැගිටලා සීට් එකෙන් ඉදගත්තා... ටේහ්‍යොන්ග් අත්දෙක ගුලි කරගෙන ඇස්දෙක තදින් වහගෙන ඉන්න දිහා බලාගෙනම ජන්කුක් කලිසම ගලවලා දැම්මා...

"සර්" ටේහ්‍යොන්ග්ගේ කකුලට තට්ටු ජන්කුක් තට්ටු කරාම ටේහ්‍යොන්ග් ඇස් ඇරලා බැලුවා... ටිකක් ඉස්සිලා කාර් එකේ දොරට හේත්තු වුන ටේහ්‍යොන්ග්ගේ ඇස් ලොකු වෙලා කට ඇරුනා...

"ජ... ජන්කුක් what a huge cock, නෝ නෝ මට බෑ කීයටවත් බෑ" කකුල් දෙක තද කරලා එකට තියාගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ විශාල සාමාජිකයා දැකලා බයවෙලා සීට් එකෙන් ඉදගත්තා...

"මුලින්ම ටිකක් රිදෙයි සර් ප්ලීස් දැන් බෑ කියන්න එපා" සාමාජිකයා අතට අරන් උඩට පහලට කරන ගමන් ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කකුල් ඈත් කරන්න හැදුවත් ටේහ්‍යොන්ග් කකුල් දෙක එකට තද කරගෙනම හිටියා...

"ඩෝලී ප්ලීස් එක පාරක් ට්‍රයි කරන්න ඊටපස්සේ ඔයා මට ඇබ්බැහි වෙනවා බලන්නකෝ" ටේහ්‍යොන්ග්ව ලගට ගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල සිපගත්තා... ජන්කුක් කතා කරපු අලුත් නමට හිත ඇතුලෙන් සතුටක් දැනුනම ටේහ්‍යොන්ග් උත්සහා කරලා බලන්න හිතාගත්තා...

"අහ්හ්හ් ඒත් හිමින්" ටේහ්‍යොන්ග් කිව්ව ගමන් ආයේ ටේහ්‍යොන්ග්ව සීට් එකේ ඇල කරලා ජන්කුක් කොන්ඩම් එක අරන් සාමාජිකයා වටා ඒක දාගත්තා...

ටේහ්‍යොන්ග්ගේ උඩට ආව ජන්කුක් ටේහ්‍යොන්ග් නළල, ඇස්දෙක, නහය, කම්මුල් දෙක, නිකට හිමින් සිපගත්තා...

"ඩෝලී ඔයා ලස්සනයි, ගොඩක් ලස්සනයි" ටේහ්‍යොන්ග්ගේ කනට ගැඹුරු කෙදිරිලි හඩකින් කියපු ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ඇතුලු වීම ලගට සාමාජිකයා ලංකරා... ටේහ්‍යොන්ග් යටිතොල තදින් හපාගෙන ඇස්දෙක වහගෙන ජන්කුක්ගේ උරහිස් තද කරලා මිරිකලා අල්ලගත්තා...

"ඩෝලී මම ඒක කරන්න යන්නේ, ගොඩක් රිදුනොත් මට කියන්න" හිමින් හිමින් ටේහ්‍යොන්ග් තුලට ඇතුල් වෙන්න ගත්ත ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ තද බව වැඩි නිසත් තමන්ගේ සාමාජිකයා ටේහ්‍යොන්ග්ට විශාල වැඩි නිසත් තව පාරක් හිතුවා... ඒත් දැන් හැරෙන්න බැරි තරම් පරක්කු වැඩි නිසා එක අතකින් තමන්ගේ සාමාජිකයා අල්ලගෙන අනිත් අතෙන් ටේහ්‍යොන්ග්ගේ බෙල්ල පිටිපස්සට අතදාලා ටේහ්‍යොන්ග්ව ටිකක් ඉස්සුවා... ටේහ්‍යොන්ග්ගේ තොල් හිමින් සිපගන්න ගමන් ජන්කුක් ඇස් වහගෙනම එකපාරටම ටේහ්‍යොන්ග් තුලට ඇතුල් වුනාම ජන්කුක්ටත් ඒක ලොකු වේදනාවක් වුනා... ඇස් ඇරලා බැලුව ජන්කුක් දැක්කේ ටේහ්‍යොන්ග්ගේ ඇස් වලින් ගලාගෙන යන කදුලු...

"ඩෝලී රියලි රියලි සොරි" ජන්කුක් කිව්වත් ටේහ්‍යොන්ග් එහෙමම හිටියා... හෙලවෙන්නවත් බැරුව මුලු ඇගම ගල්වෙලා වගේ දැනුනම ටේහ්‍යොන්ග්ගේ කන්ද දිගේ කරන්ට් එකක් යනවා වගේ ටේහ්‍යොන්ග්ට දැනුනා... කෙදිරි ගාන්නවත් බැරි තරම් වේදනාවක් දැනුනම ටේහ්‍යොන්ග් හිමින් ඇස් ඇරියා...

"ජ-න්-කු-ක්" ජන්කුක්ගේ කම්මුලක් උඩින් අත තිබ්බ ටේහ්‍යොන්ග් ජන්කුක්ට ඔලුවෙන් ලගට කතා කරාම ජන්කුක් මූණ ටේහ්‍යොන්ග්ගේ මූණට ලංකරා... "මූව් කරන්න" එහෙමම ජන්කුක්ගේ තොල් සිපගන්න පටන් ගත්ත ටේහ්‍යොන්ග්ට දරාගන්න බැරි වේදනාවක් දැනුනත් ජන්කුක් තමන් තුල ඉන්නවා කියන එක සතුටක් වුනා...

හිමින් ටේහ්‍යොන්ග් තුලට ඇතුලු වෙන්න ගත්ත ජන්කුක් ටිකක් වෙලා යනකන් ඒ විදියටම හිමින් ඉස්සරහට පස්සට වුනා... ටේහ්‍යොන්ග් ටික ටික ජන්කුක්ගේ ප්‍රමාණයට හැඩ ගැහුනම ජන්කුක් වේගේ කරා...

"අහ්හ්හ්හ් ජන්කුක් මට රිදෙනවා"

"ඒත් ඩෝලී මම දැන් කොච්චර වෙලා හිමින් කරාද තවත් හුරතල් කරන්න බෑ" ටේහ්‍යොන්ග් තුලට වේගෙන් ඇතුල් වෙන්න ගත්ත ජන්කුක් ඉන්නේ කාර් එක්ක ඇතුලේ ටේහ්‍යොන්ග් කියන්නේ ගොඩක් කාලෙකින් සෙක්ස් කරලා නැති කෙනෙක් කියන එකත් අමතක කරා...

"ජ... ජන්කුක් න-ව-ත්-තනවා ම...මම මැ-රෙ-යි අහ්හ්හ්හ්" ජන්කුක්ගේ වේගේ දරාගන්න බැරිම තැන තමන්ගේ වින්දනය නොදැනිනම පිට කරපු ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිස තුවාල වෙන්නම නියපොතු වලින් තද කරලා මිරිකුවා... ජන්කුක්ගේ උරහිස තුවාල වෙලා ලේ එන්න ගත්තත් ඒ ගැන පොඩිවත් ගානක් ජන්කුක්ට තිබුනේ නෑ... ටේහ්‍යොන්ග්ගේ වේදනාත්මක කෑගැහිලි මැද ජන්කුක් පැයකට ආසන්න කාලෙකට පස්සේ ටේහ්‍යොන්ග් තුල තමන්ගේ වින්දනය පිටකරා...

"අහ්හ්හ් ම.. මට මහන්සි" ටේහ්‍යොන්ග්ගේ ඇග උඩට දිගාවුන ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා... ටේහ්‍යොන්ග්ගේ උගුර වේලිලා ලේ රහා වෙනකන් ටේහ්‍යොන්ග් කෑගැහුවා... මුලු ඇගම රිදෙන්න ගන්නකොට ටේහ්‍යොන්ග් එහෙමම ඇස් වහාගත්තා...

"ඩෝලී ඔයා නම් නියමයි" හයියෙන් හුස්ම ගන්න ගමන් කිව්ව ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ උරහිස සිපගත්තා...

"එ-පා" අමාරුවෙන් කිව්ව ටේහ්‍යොන්ග්ගේ ඇස් වලින් දිගටම කදුලු ගලාගෙන ගියා...

"ඔයාට ගොඩක් අමාරුයි සර්, මට සමාවෙන්න" ටේහ්‍යොන්ග්ගේ ඇග උඩින් නැගිට්ට ජන්කුක් සීට් එකෙන් ඉදගත්තා... "එන්න මම ඔයාට නැගිටින්න උදව් කරන්නම්" ටේහ්‍යොන්ග්ගේ අතින් ජන්කුක් ඇලුවත් ටේහ්‍යොන්ග් අත ගසලා දැම්මා...

"එපා මට මෙහෙම ඉන්න දෙන්න" ඇග ඇතුලෙන් දැනුන වේදනාව දරාගන්න බැරි නිසාම ටේහ්‍යොන්ග් එහෙමම ඇස් වහගෙන හිටියා...

"සොරි" සීට් එකට බර වුන ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ කකුල් අරන් උකුලෙන් තියාගෙන හිමින් අතගෑවා...

ජන්කුක් අනන්තවත් ගෑනු ලමයි එක්ක හිටියත් අද තරම් සතුටු වෙලත් නෑ දුක් වෙලත් නෑ...


🥲

Continue Reading

You'll Also Like

16.4K 3.9K 29
අවුරුදු දහස් ගණනාවක් තිස්සෙ යට ගිය යලි නැග ආ ශිෂ්ටාචාරයක් . මනඃකල්පිත අර්ධ පක්ෂී ආත්මයක් දරන්නෙක් . දශක ගනනාවක් තිස්සේ පැසවන ග්‍රීක ඊජිප්තු වෛරයක්...
429K 61.2K 78
🌻 " අනුක් අයියේ " "...................." " අනුක් අයියේ " බස් එකේ ජනේලෙන් එපිට බලාගෙන උන්න මන් ගැස්සුනෙ එයාගෙ සුළැගිල්ල මගේ සුළැගිල්ල වටේ එතෙනකොට...
244K 43.8K 55
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
62.4K 13.3K 27
"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" ...