🍁Second Marriage 🤵👰🐥🦋✨️✨️

Por innocentflowerofsuga

13.1K 1.9K 831

✨️ ආදරය විශ්වාස නොකරන තරුණියක් ✨️ ආහම්ඹෙන් හම්බුනු තරුනයෙක් නිසා ආදරය විශ්වාස කරන ඇය ✨️ එක් වීවාහක තරුණිය... Más

:*):*) හැදීන්වීම ✨️🖤:*)❤️❤️
1 ✨️✨️✨️✨️🦋
2✨️✨️✨️✨️🦋
3✨️✨️✨️✨️🦋
4✨️✨️✨️✨️🦋
5✨️✨️✨️✨️🦋
6 ✨️✨️✨️✨️🦋
7✨️✨️✨️✨️🦋
8 ✨️✨️✨️✨️🦋
9✨️✨️✨️✨️🦋
10 ✨️✨️✨️✨️🦋
11✨️✨️✨️✨️🦋
12✨️✨️✨️✨️🦋
13✨️✨️✨️✨️🦋
15 ✨️✨️✨️✨️✨️
16 ✨️✨️✨️✨️✨️
17✨️✨️✨️✨️
18 ✨️✨️✨️✨️
19 ✨️✨️✨️✨️
20 end ✨️✨️✨️

14✨️✨️✨️✨️

429 83 69
Por innocentflowerofsuga

ඔය විදියට දවස් ගෙවිලා ගියේ බොගම්ගෙන් සූට කරදර ටිකක් අඩු වෙලා සු ජිමින්ට හිතින් වගෙම ගතිනුත් අයිති වෙලා . අද නම්ජුන්ගේ එන්ගෙජ්මන්ට් එක. එත් බොගම්ගේ විශෙස ආරාධනාව නිසා එන්ගෙජ්මන්ට් එක තියන්නේ බොගම්ගෙ බංගලාවේ . ඉතින් මේ ටිකේ බොගම් ගොඩක් වේලාවට සූ එක්ක හොදින් වැඩ කරා වගෙම සුට ආදරෙන් සැලකුවා. එත් ඔය ඔක්කොම ඉවසගෙන සුට ඉන්න පුළුවන් උනාට ජිමින්ට නම් සු බොගම් එක්ක ඉන්න එක බලාගෙන ඉන්න බැරි උනා .ජිමින්ගේ වැඩෙ බොගම් සු ලගට යද්දි මොනාහරි වැඩක් කියලා බොගම්ව කෙල්ලෙන් ඈත් කරන  එක 


At engej , 


🐰🐥🐱🦊  wow

තේහි තමන්ගේ තාත්තාගෙ අතේ එල්ලිලා එද්දි ජින්කුක් වගෙම යුන්මින් සද්දෙට වාව් කියලා කෑගැහුවේ මනමාලි පැනලා යන සයිස් එකට ලැජ්ජා කරලා .

🐯 අම්මො නුනාගෙ ලස්සන .ඇයි නුනා ඔයා වැඩිමල් උනේ

💛 අහ්

🐯😁 හී බාල උනානම් අර පිස්සු කෙල්ල ජුන් හයුන්ට දිලා නුනාව මම ගන්නො

💛 ටේ මොනාද මේ කියන්නේ අර යුරාටත් ඇහුනා

🐯😁 ඉතින් ඇත්තනේ ඔයා ගොඩක් ලස්සනයි අප්පා

🐱 එක ඇත්ත අද ගොඩක් ලස්සනයි තෙහී

💛 තැන්ස් යුන්ගි සර්

🦊 මොනාද දරුවො  කියන්නේ ආහ්

💛 ඇයි ජින් සර්

🐱 සර් කියන්න එපා

🦊 එකනේ

💛 හී තාම පුරුදු නැනේ ඉතින්

🐥 කො නුනා ඉක්මනින් යන්න ජුන් හයුන් ලගට අර කන්න වගෙ බලන් ඉන්නවා

(  සීත මෝසම් ගීත නාදෙන් චංචලයි හද දැන් නම් හිත සංසුන් ) 

තෙහි ඉක්මනින් ජුන් ලගට ගිහින් හිට ගත්තේ කෙල්ලට කවුරු ලස්සනයි කිව්වාත් වැඩක් නැ ජුන් ලස්සනයි කිව්වේ නැත්නම් .

🐨 මොකද්ද ඔය ඇදගෙන ආවේ

කෙල්ල කොල්ලා ලගට ගිය ගමන් කොල්ලා කරේ ඇදගෙන හිටපු කොට් එක ගලවලා කෙල්ලගෙ ඇගට දාපු එක

💛අනේ

🐨😑 මට විතරයි ඔය දෙවල් පෙන්න ඕන

💛 ඔයා හොඳ නැ ජුන්

🐨 එ ඇයි

💛 හෑමොම ලස්සනයි කිව්වා ඔයා විතරයි කිව්වේ නැත්තේ

🐨 ලස්සන වැඩි නිසා තමා ඔක්කොම උන්ගෙන් හංගලා තියාගන්න හදන්නේ සෙද්ද

💛😁 එ කියන්නේ එච්චරටම ලස්සනයි ද

🐨 ඔව් ගොඩක් ලස්සනයි

ඔය විදියට එන්ගෙජ්මන්ට් එකේ වැඩ ටික ඔක්කොම උනාම ආපු කට්ටිය වගෙම  තෙහීයි නම්ජුනුයි දෙන්නාම නටන්න ගත්තා  සු නම් පැත්තකට වෙලා ඉදගෙන හිටියේ බොගම්ට පෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන් එත් ඉතින් දෙයියොත් කෙල්ලට උදව් කරන්න කැමති නැ වගෙ කියලා කෙල්ලට හිතුනේ බොගම් ඇවිත් කෙල්ලව ඇදගෙන ගිහින්  ඩාන්ස් කරන්න ගත්ත නිසා .

🦋 බොගම්

👿 කියන්න බාබා

🦋 මොනාද කරන්නේ මෙ

👿 නටනවා

🦋 මම එක්ක

👿 ම්ම් නැතුව වෙන කා එක්කද

🦋 ඔයා අමුතුයි දැන් එ ඇයි මට බය හිතෙනවා

👿 බය වෙන්න එපා ලව් මම ඔයාට ආදරෙයි නේ

එහෙම කියපු බොගම් නැමිලා කෙල්ලගෙ කම්මුලකින් හාද්දක් තිබ්බේ. මේ දෙන්නා දිහා මෙච්චර වෙලා බලාගෙන හිටිය ජිමින්ගේ උපරිම කෙන්තිය තමන්ගේ අතේ තිබුනු ගැරෑප්පුවෙන් කොල්ලාගෙ අතට ඇනගෙන . කොච්චර ලේ ගියත් එ ඇනුනු ගෑරැප්පුව නිසා ජිමින් එක ගනන් නොගෙන එක එල්ලෙම බලන් හිටියේ බොගම් දිහායි තමන්ගේ ආදරෙ දිහායි .

තමන්ගේ සපත්තු දෙකේ ලෙස් එක ගැටගාහන්න නැමුනු ජන්කුක්ගේ අතට රතු පාට දෙයක් වැටුනු නිසා කොල්ලා ඔලුව උස්සලා බලද්දී තමා දැක්කේ ජිමින්ගේ අතින් ඔහො ගලා ලෙ ගලන් යන විදිය .

🐰😥😳 ජිමින් හයුන් ලේ

🐱 මොකද්ද

ජිමින්ගේ නමත් එක්ක ලේ කියන දේ ඇහැද්දී යුන්ගි ඉක්මනින් එ පැත්ත බැලුවේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න

🐱 ජිමින් මොකො ඔය කොහොමද ඕක ඇනුනේ

සුගා කොච්චර කතා කලත් ජිමින් නෙමේ උත්තර දුන්නේ බොගම්ට කොල් එකක් ආපු නිසා බොගම් එතනින් ගියා කියලා දැක්ක ජිමින් ඉක්මනින් පුටුවෙන් නැගිටලා සු ලගට ගිහින් අත පෙන්නුවේ දකින කෙනෙක්ට එක බෙහෙත් දාන්න කිව්වා වගෙ පෙද්දී . සුගාට නම් ජිමින් කරපු දේ ඇල්ලුවේ නැ මොකද ජිමින් ගොඩක් බයයි ලේ වලට එහෙම වෙලා කොහොමද කොල්ලා මෙහෙම දෙයක් කරගන්නේ .

🐱 ජන්කුක්

🐰😥 හයුන්

🐱 මේ වතුර එක බීලා ඉන්න

සුගාට තෙරුනා දැන් කුක් එක්ක කතා කරලා වැඩක් නැ කියලා . මොකද ජිමින්ට පස්සේ එ වලට අකමැති අනික් කෙනා තමා ජන්කුක් .

..............................................................................

👿📲 හෙලො ලව්

📲 බාබා ඉක්මනින් එන්නකො

👿 මොනාද උනේ

📲 බාබාට හොදටම උන

👿 අශ් මොනාද දැන් කරන්නේ මම ඇවිත්

📲 එයා ඔයාව හොයනො

👿 ම්ම් මම එන්නම් ඉක්මනින්

📲 ම්ම්

බොගම් කොල් එක කට් කරලා යුන්ගිට මැසේජ් එකක් දැම්මේ හදිසියේම පොඩි මිටින් එකක් සෙට් උනා කියලා .

........................................................................

🦋 මොනාද මේ උනෙ ජිමින්

කෙල්ල ජිමින්ව රුම් එක ඇතුලට අරන් ඇවිත් ඉන්දවලා බෙහෙත් දැම්මේ ජිමින් මොකුත්ම කතා නොකර කිසි හැගිමක් නැති මුනකින් තමන් දිහා බලන් ඉද්දි .

🦋 ජිමින්

🐥 දොර වහානවා ගිහින්

🦋 මොකද්ද

🐥 අයිසේ ලොක් කරලා වරෙන් දොර මම අයෙ කියන්න කලින්

🦋 කෑ....ගාහන්න්..එපා ..

🐥 ඉක්මනින් වහානවා ගිහින්

කෙල්ල ගිහින් දොර වහාලා අපු ගමන්ම ජිමින් කෙල්ලව පිස්සුවෙන් වගෙ නිරුවත් කරලා ඇදට තල්ලු කරේ තමන්ගේ ඇදුනුත් ගලවන ගමන් කිසි සුදානමක් නැතුව කෙල්ල තුලට ඇතුලු වෙලා පුළුවන් උපරිම තල්ලු උනේ කෙල්ල කෑගාහන්න බැරි කමට කොට්ටේ හපා ගද්දී .

🐥 තො මගෙනේ අහ්

🦋 ජිමින්

🐥 කියපිය උබ මගෙනේ

🦋 ඔයාගෙ විතරයි

🐥 ම්ම් අහ් හාඅ හාආඅ හ්හා මගෙ විතරයි ද අහ් හහා හහා එහෙනම් ඇයි අරු ලගට ගියේ

🦋 ...........

🐥 උත්තර නැනේ .ඔව් ඉතින් කවුද දන්නේ ඌ මට වඩා ඇදේදී හොඳ ද කියලා නෙද

චටාස් ✋

🐥 අහ්

🦋 උබ නෙද එදා රැ මගෙ පිරිසිදු ක්‍රම නැති කරලා දැම්මේ ආහ් .ඇයි හැමතිස්සෙම මට උබ තො කියලා කතාකරන්නේ ආ .මම තමුන්ගෙ පස්සෙත් ආදරෙ ඉල්ලගෙන ආවාද නැනේ නේද 😠😠 උබ නෙද මගෙ පස්සෙත් ඇවිත් මට බලාපොරොත්තු දුන්නේ ජිවත් වෙන්න කියලා දුන්නේ .අහ් එහෙනම් ඇයි දැන් එවා අමතක කරලා මට දුක් දෙන්නේ ජිමින් . ඇයි මට එහෙම කරන්නේ .ඉහී

කෙල්ල මෙච්චර කල් හිතේ තිබ්බ ඔක්කොම කියලා අඩන්න ගත්තේ මෙච්චර වෙලා පුදුමෙන් තමන්ගේ දිහා බලන් ඉන්න ජිමින්ට එ එක්කම කොල්ලා නැගිටලා යන්න ගියේ බිම තිබුනු ඇදුම් ටික ඇදගෙන කෙල්ලව කාමරේ තනි කරලා දාලා .කොල්ලා ගිහින් ටික වෙලාවකින් කෙල්ලට ඔක්කාරෙට වගෙ ඇවිත්  අමාරුවෙන් ඇවිදගෙන ගියේ වොශ් රුම් එකට

......................................................................................

Hy

😁✋

Huga kalekin

මේක අප්ඩේට් කරන්න හිත නැ

ගොඩක් අය දැන් කියවන්නේ නැනේ  😂🔪

ඉල්ලුව නංගී වෙනුවෙන් අද දුන්නේ  ❤️😁✋

Seguir leyendo

También te gustarán

9.9K 1.5K 32
රුදුරු පලිගැනීමක ආත්මීය අඳෝනාව...💀⚡
59.5K 9.5K 31
අපේ ආදර කතාව .....! 2021.08.13 ❤️ #1- sinhala
16.9K 3K 23
ආදරය........... සහෝදරත්වය........... යාලුකම...... වෛරය ............... මාෆියා........ ආත්ම දෙකක්..... ඔවුන් නැවත හමුවේවි ද #fan fiction only 💕
513 81 10
ඇය නමින් kimsuhyun . කූඩා කලෙයෙදිම පවුලෙන් ඇතරපු තම හිනය වෙනුවෙන් කැප වෙන තරුනිය . අහම්බෙන් හමුවන මිතුරන් . දගකාරයකුයෙ හිතක් . දෛවය මුන ගස්සවනෙ ඔවුන්...