𝘈𝘭𝘭 𝘈𝘳𝘦 π˜”π˜Ί 𝘍𝘒𝘭𝘡.

By Roha_Ovii

14.2K 3.4K 412

🐰❀️🐯 More

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
31
32
33

30

609 122 21
By Roha_Ovii




"........................"

"හා පැටියෝ ඔම්මා කෝ...ඔයා ඇයි කතා කරන්නැත්තේ.."

ටේ යුනි ඇරිලා ඇවිල්ලා එයාටයි ජන්කුක්ටයි කෑම හදන ගමන් ඇහුවෙ ජන්කුක් ගෙදරට ආව නිසා ඒත් ජන්කුක් මොකුත් කියන්නෑ නිශ්ශබ්දයි..

"ක්..කැනඩා ග්..ගියා.."

ජන්කුක් ඩිනින් ටෙබල් එකෙන් වාඩි වෙලා කිව්වෙ ඩෙස් එකෙ ඔලුවත් ගහගෙන...

"මොකක්!!! ඔම්මා කැනඩා ගියා!!! එ..එතකොට හැල්මොනිගෙ ගෙදරනෙ ඉන්නවා කිව්වේ???  එතකොට කවද්ද කැනඩා ගියේ??? ඇයි ගියේ?"

ටේ පුදුමෙන් ජන්කුක් දිහා බලන් ඇහුවෙ ජන්කුක් දන්නෑ කියන්න ඔලුව දෙපැත්තට වනනකොට

"හරිම ශෝක්.............එ..එත් ඉන්න....ඔම්මා කැනඩා ගියෙ එයාගෙ කැමැත්තට....ඒකනේ...අහන්න අහන්න හා පැටියෝ...ඔ..ඔයා මාව මැරි කරන්නකෝ....."

ටේ දුවල  ගිහිල්ලා ජන්කුක්ගෙ උකුලෙන් වාඩි උනේ ජන්කුක් ටෙ දිහා කීසිම හැගිමක් නැතුව බලන් ඉන්නකොට....

"හා පැටියෝ?..."

"ලීසා ඔයාගෙ ඔම්මා නම් මම ඔයාගෙ හා පැටියා උනෙ කොහොමද?.."

ජන්කුක් ටේ ගෙ ඇස් දිහා කෙලින්ම බලන ගමන් ඇහුවා..

ටේ උත්තරයක් නැතුව බිම බලන් ඉන්නවා

"කත කරන්න...."

"මාව එපාද?.."

"ඔනි කාටවත් වඩා මට ඔයාව ඔනී..."

"එහෙනම් ඇයි එහෙම අහන්නේ.."

"මම ඔයාගෙ අප්-...."

ජන්කුක් කියන්න ගිය එකත් නතර කරලා ටෙ  නැගිටලා ලග තිබ්බ වාස් එක අරන් පොලේ ගැහුවා..

ජන්කුක් ටේ දිහ  පුදුමෙන් බලන් ඉදලා ආව ආවෙගෙටත් එක්කම ටේව ඇදට අරගෙන බිත්තියට තද කලේ දෙන්නාගෙම හුස්ම දෙන්නාටම වදින තොල් ගෑවී නොගෑවී තියෙන කොට..

"මාව බදින්නද ඔනී?"

ජන්කුක් රතූ උන ඇස් එක්ක ටේ දිහා බලන් ඇහුවෙ ටේ ඔලුව උඩට පහලට කරන කොට

"බදින්න....බැදලා බැදලා කලින් වගෙ ඉන්න එහෙමද??"

ටේ ආයෙමත් ඔලුව වැනුවා..

"හරී! බදිනවා මම....ඒත් ඔයාට මගෙන් යන්න ඔනි උනත් එක වෙන එකක් නෑ....මාව එපා වෙල  ඔයාට යන්න ඔනිකිවාත් ආයෙ ඔයාට මගෙ ලගින් යාමක්.....නෑ තේරුනාද ජියෝන් ටෙහයුන්ග්!!!!!"

ජන්කුක් කෑගහලා අහලා ඉවර වෙලා ටේගේ ලිප්ස් කිස් කරන්න ගත්තේ ශක්තිමත් අත් වලින් ටේව උස්සලා වඩාගන්න ගමන්.....................


🙂

Continue Reading

You'll Also Like

171K 26.4K 21
"α€”α€½α€±α€‘α€›α€±α€¬α€„α€Ία€α€½α€±α€Ÿα€¬ α€α€­α€―α€„α€Ία€œα€­α€―α€•α€²..."
22.4K 1.9K 66
α€–α€α€Ία€€α€Όα€Šα€·α€Ία€”α€±α€¬α€ΊπŸ˜‰πŸ˜‰
93.3K 13.6K 46
❝ ﹏ ΰΆΈΰΆ§ ࢸේ࢚ ΰΆšΰ·’ΰΆΊΰΆ±ΰ·ŠΰΆ±ΰΆšΰ· ΰΆ…ΰΆœΰ·Šβ€ΰΆ»..ΰΆΆΰ·’ΰΆΊΰ·”ΰΆ§ΰ·’ ΰΆ‡ΰΆ±ΰ·ŠΰΆ©ΰ·Š ΰΆ― ΰΆΆΰ·“ΰ·ƒΰ·ŠΰΆ§ΰ·Š ΰΆ‘ΰΆšΰ·š ΰΆšΰ·”ΰΆΈΰ·ΰΆ»ΰΆΊΰ· ශාࢴࢺ්࢚ ࢱිසා ΰΆ‘ΰΆ ΰ·ŠΰΆ ΰΆ» ࢚ැࢭ ΰΆ»ΰ·ΰΆšΰ·Šβ€ΰ·‚ΰΆΊΰ·™ΰΆšΰ·Š ΰ·€ΰ·”ΰΆ±ΰ·š ࢱැࢭ්ࢭࢸ් ΰΆΆΰ·™ΰΆ½ΰ·Š ΰ·€ΰΆœΰ·š ΰΆ―ΰ·”ΰΆ΄ΰ·ŠΰΆ΄ΰΆ­ΰ·Š ΰΆšΰ·™ΰΆ½ΰ·ŠΰΆ½ΰ·™ΰΆšΰ·Š ࢯිහා ΰΆ…ΰΆ©ΰ·”ΰΆΈ ΰΆ­ΰΆ»ΰΆΈΰ·™ ΰΆΆ...
21.4K 3.4K 26
"αž αž„αŸ’αžŸαž˜αŸ‚αž“αž‘αŸ?β€‹αžαŸ’αžšαžΉαž˜αžαŸ‚αž˜αž½αž™αž”αŸ‰αž”αŸ’αžšαž·αž…αž—αŸ’αž“αŸ‚αž€αž™αžΎαž„αž“αžΉαž„αž’αŸ’αžœαžΎαž’αŸ„αž™αž αž„αŸ’αžŸαž˜αž½αž™αž“αŸ„αŸ‡αž”αžΆαž€αŸ‹αžŸαŸ’αž›αžΆαž” αž αžΎαž™αž αž„αŸ’αžŸαžŠαŸαžŸαŸ’αžšαžŸαŸ‹αžŸαŸ’αž’αžΆαžαž“αŸ„αŸ‡αžαŸ’αžšαžΌαžœαžŸαŸ’αžαž·αžαž€αŸ’αž“αž»αž„αž€αž˜αŸ’αž˜αžŸαž·αž‘αŸ’αž’αž™αžΎαž„αž˜αŸ’αž“αžΆαž€αŸ‹αž‚αžαŸ‹"αž‡αž»αž„αž αŸ’αž‚αž»αž€ "αž™αžΎαž„αžŠαžΉαž„αž–αžΈαž’αŸ’αžœαžΈαž‘...