MY VAMPIRE HUSBAND 😈[ LMH ]

By chemishin12

1.4K 384 2.5K

ෂ්යැංහු රාජධානියේ රාජකීය උරුමය...ෂ් යැංහූ මාණික්‍ය... ලේ උරුමක්කරු මරා දමා හෝ රාජ්‍යත්වය ලබා ගැනීමට වෙර දරන ස... More

INTRODUCTION🙏
CHAPTER 01
CHAPTER 02
CHAPTER O3
CHAPTER O4
CHAPTER O5
CHAPTER O6
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
chapter 11
CHAPTER 12
chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
පසුවදන😄💐

Chapter 17

60 19 151
By chemishin12

💚ඔයා !?

' නම්කියා'

💚  වූබින් ඔප්පාඅ 😭💔 ඔප්පා කතා කරන්නැ....😭💔 මේ බල්ලො වගෙ සත්තු එයාට ගැහුවා....😭💔 අනෙ බලන්නලො😭💔....ඔප්පා කතා කරන්නකෝඔ😭💔 අනෙ.....

( meanwhile wolves :  am i joke to you namkiya }

' ෂ්ෂ් ෂ් සෝයා කූල් ඩවුන් මං බලන්නම්....🙂අඩන්නෙපා අයියෝ...වූබින් ඔප්පව විස්වාසයි නේද....මම මුකුත් වෙන්න දෙන්නෑ ඔයාගෙ ඔප්ප්ට...හරිද කූල් ඩවුන්'

හයියෙන් හුස්මත් උඩට ඇද ඇද කෙල්ල වයින් කරපු බෝනික්කෙක් වගේ ඔලුව හෙල්ලුවෙ මින්හු ගාවට වූබින් යද්දි......



මින්හු ලගට ගියපු වූබින් මින්හුගෙ නහය ගාවට අත තියල එක අතක් හදවත තියෙන තැනටත් තියල

එකපාරට














.




















.

























.







.






.

.



















මින්හුගෙ බඩ මැදට අත මිටි මොලවල පාරක් ගැහුවේ මින්හු කෑගහගෙන නැගිටිනකොට....




😈 ආහ්හ් @&#% රිදෙනවා.... 😔

' ඕන්  නම්කියා මම ඔයාගෙ ඔප්පව නැගිට්ටුවා....මම ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්නම්...තුවාල වලින් ලේ යන්න දෙන්නෙපා...'

💚ඔප්පා...😭💔 ඔයා හොදින්ද...😭💔 අනෙ ඉස්සෙල්ල්ලාඅ ඇයි ඒම හිටියේ...😭💔 ම්ම බය වුනානේ...😭💔💔💔😭😭😭

😈 ෂ්ෂ් මැනික 😘 මම එහෙම කලෙ නැත්තම් පන අ....ද අපි තුන්...දෙනාම න්..නැති වෙන්න තිබ්බා... 😘 මට කොහොමත් ම්..මුකු.ත් කර්..ග්න්න..බ්....හ්ම්ම්....😊මගෙ ම්ම්..මේට්ව එලියට ගන්නයි....ම්.ම ඒම..ක්.ලේ

💚 කතා කරන්නෙපා ඔප්පා 😭💔...වූබින් ඔප්පා

' මෙහෙන්'

වූබින් දුවන් ආවේ ඇම්බියුලන්ස් එක්කට වැඩ කරන කට්ටියත් එක්ක .....කට්ටිය ඉක්මනට දුවන් ඇවිත් ට්‍රොලියකින් මින්හුව තියාගෙන අරන් ගියා....

💄අහ්හ්හ්

' අහ් නැගිට්ද නෝනහාමු😏කෝමද කෙල්ලගෙ සොට් එක...ඒ ගත්තෙ අර කෝපි එක හලපු එකේ වාඩුව..
.

💄දෙයියනෙ අප්පා😭💔..

' අහ් හ අඩන්න දොඩන්න ලෑස්ති වෙන්නෙපා 😂...ලමයෙක් වෙනුවෙන්ද අප්පා මෙච්චර රගපෑමක් කලෙ.

.😉නංගි මාව පෞශ්ගලිකව හම්බෙන්න ආවනම් මම දෙනවනෙ නොමිලේම....😂😂'

💚 ඔප්පා 😒

' සෝයා.....'

වූබින්ට රවපු සෝයා අනික් අතට සිහියනැතිව වැටෙන්න් යනකොට වූබින් පැනල අල්ලගත්තා....

'  ...මේ මොකද ඒ ගමන ....'

💄වූ..බින්...එයා ප්‍රෙග්නන්ට්😥

'wtf 😲ආයිෂ්..ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න ඉන්හා......
මේ පාරවත් මනුස්සයෙක් වෙන්න බලන්න '

( එයා වැම්පියෙක් ඔප්පා 😒)

ඉකිගහහම වුබින්ගෙ ෆෝන් එක අතට ගත්ත ඉන්හා ඇම්බියුලන්ස් එකකට කෝල් කලා...ටිකකින් ආව ඇම්බියුලන්ස් එකට සෝයව නග්ගගත්ත වුබින් ඉක්මනට හොස්පිට්ල් එකට ආවා.......





සෝයව චෙක් කර කර හිටපු කාමරේ දිර ගාව එහෙට මෙහෙට ඇවිදින ගමන් තමන්ගෙ නලල මසාජ් කරගන්න වූබින් සිහියට ආවෙ සෝහාගෙ හඩින්......

⭐ වූබින් දෙයියනෙ.ලේ...ශර්ට් එක පුරාම ...එයාලට මොකද 😭අනෙ සෝ හොදින්ද.....මින්හො  එයාට කොහොමද...ඔයාට කරදරයක් නැනෙ...

' කූල් ඩවුන් සෝහා...හැමදේම හොදින්🙂දන්නවද සෝයා ප්‍රෙග්නන්ට්❤️හොද නිව්ස් එකක් බලාපොරොත්තු වෙමු අපි'

පිස්සුව්‍රන් වගේ කියවපු සෝහව තුරුලට අරන් ඔලුවත් අතගාන ගමන් වූබින් කිව්වෙ සැනසුම් සුසුම් හෙලන ගමන්.

👩‍⚕excuse me ...

' yeah'

👩‍⚕ mister lee ගේ භාරකාරයා...

'මම ...එයාට කොහොමද...කරදරය්ක් නැනෙ...කීයක් ගියත් උපරිමේ කරන්න. 😓නරක ආරංචි නම් කියන්නෙපා නරස් 😔'

👩‍⚕ නැ නැ මිස්ටර්...එයාට සිහිය ආවා...එයාගෙ දකුනු කකුල කැඩිලා ..තව තුවාල ...ඒවා විතරයි දැනට තියෙන ප්‍රශ්න....

⭐thank god

' මං දැගත්තා ඩොක්ටර් ඕකා ගලෙ ගැහුවත් මැරෙන්නැ කියල😂...මම.බය වෙල.වගෙ ටිකක් රගපෑවා....🙂💔ඕකට ගහපු හැටියට මම හිටියනම් මැරිලා නර්ස් නම්කි'

⭐ excuse me දැන් අපිට එයාව බලන්න පුලුවන්ද ...😒

👩‍⚕ඔව් ..මම එක්කන් යන්නම්

⭐ no thanks 😒

කියල.වූබින්වත් ඇදගෙන නර්ස්ටත් ඔරෝ ඔරෝ සෝහා ආවෙ icu එකට

😈 සෝහා...සෝ කෝ එයා හොදින්ද ....බබා...එයා දෙයියනෙ උත්තර දියල්ලකො....

' කලබල වෙන්නැතුව හිටහන්කො...උබෙ ඩොක්ටර්ට ගානක් දීලා උබෙ වැම්පයර් සීන් එක යට ගැහුවෙ...'

😈කතාව වෙනස් කරන්නෙපා බන්...කියහන්

' තාම චෙක් කරනවා මුකුත් කිව්වෙ නැ....'

😈මාව එක්කන් පලයන්කො ...

' හ්ම්ම් නැගහන් වීල්චෙයා එකට '

😈බල්ලො 🙂 නග්ගෝපන්..

' 😂😂 අහ් උබට කකුලක් නැනෙ දැන්....😂ඔය මට පයින්  ගහපුවට'

⭐ වූබින් 😒

'හරි හරි'


මින්හුවත් වීල්චෙයා එකේ තියාගෙන සෝයාව චෙක් කරන රූම් එක ඉස්සරහට ගියා....

😈 සෝ......මාව ඇහෙනවද.....
ඔයා හොදින් නේද.....
අපෙ පුතා....

හ්ම්ම්ම්ම්ම්ම්ම්

' මොකද ...කෙල්ලට දැන් ඇහ්‍රන්නැතුව ඇති බන් ..සමහර විට තාම සිහිය නැතුව ඇති....අවුල් ගන්නැතුව හිටාන්...'

😈 හ්ම්ම්

එතකොටම කාමරේ.දොර ඇරන් ආවෙ ඇතුලෙ හිටපු ඩොකටර් යි නර්සුයි

👨‍⚕mister....

😈එයා හොදින්ද....බබා.. එයාල දෙන්නම හොදින් නේද....කතා කරන්නකො....මොකද බය වෙලා.වගෙ..

' උබ ඒ මනුස්සයට කතා කරන්න දියන් ..
ඩොකටර් කියන්න'

👨‍⚕️ අහ්ම්ම්....මිසිස් ලී හොදින් ....එයාගෙ බඩට වැදුනු තද පහරවල් නිසා තැල්මවල් වගේ තියෙනව්....මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙමෙයි

⭐ මොකද්ද ඩොකටර් දරුවටවත්...අනෙ එපා..

👨‍⚕️ නැ නැ..එච්චර තද පාරවල්.විස්සකටත් වඩා වැදිලා තියෙනවා බඩට....බට් දරුවට කිසිම ආක්කාරෙකින් හානියක් නැ...ඒ පහරවල් හැටියට හරි නම් දරුවා නැති වෙන්න ඕනේ.....

😈 තමුසෙට දැන් ප්‍රශ්නෙ මගෙ දරුවා ජීවත් වෙන එකද 😠මගෙ කකුල හොදට තිබ්බනම් තොට ඉන්න වෙන්නෙ මේ ඉස්පිරිතාලේ මෝචරියේ😡😠😤

👨‍⚕අහ් ...don't be කලබල...🙂මම අදහස් කලෙ ඒක නෙමෙයි බබාගෙයි අම්මගෙයි බ්ලඩ් ගෲප්

' ඩොක්ටර් අපි පොඩ්ඩක් අරහෙට යන් 😉'

වූබින් ඩොක්ටර්ගෙ කරටත් අතදාගෙන පැත්තකට එක්කගෙන ගියා...

💂‍♂️පිරිසිදු vampire වරු දෙන්නෙක්ගේ ලේ වලින් හැදුනු කුමාරයෙක්......පොලු පාරකින් නෙමෙයි කඩුපාරකින්වත් මැරෙයි කියන්න බැ

පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා කට්ටිය එඑ පැත්ත හැරුනේ පුදුමෙන්....

😈ජින්හියොන්

💂‍♂️සමාවෙන්න කුමරුනි...මට සේරම දැනගන්න ලැබුනා....ඒත් මට ඒ වෙලාවෙ ඔයාලව අරක්ෂා කරන්න බැරි උනා..😢 ඔබ තුමාට හරි කුමරියට හරි ඉපදෙන්න යන කුමාරයට හරි කරදරයක් වෙන්නත් ඉඩ තිබ්බා මම නිස....

😈ඒක ඉවරයි ජින්හියොන්..
කොහොමද රාජදානියෙ තත්වෙ...

💂‍♂️ ඇටෑක් එකට සාර්ථකව මුහුන දුන්නා..අපේ පැත්තෙ සොල්දාදුවෝ පහලොවක් නැති උනා....

😈 එයාලගෙ පවුල්.වල අයට වෙන්න ඕනේ දේවල් කරල දෙන්න.

💂‍♂️මුලු රාජදානියේ හැමොම කුමාරයට එන්න කියන්න කියල ජන්ග් රජතුමාගෙන් ඉල්ලනවා...

😈හ්ම්ම්ම්ම්......

බෙල්ල පිටිපස්සට බර කරපු මින්හු ලොකු හුස්ම්ක් ගත්තා...

😈එන්නම්

woobin&⭐&💂‍♂️- ඈ 😲

😈හ්ම්ම් එන්නම් අද නෙමෙයි තව මාස 9 කින්....♡චූටි කුමාරයවත් අරගෙනම... 😀😃

💂‍♂️ මම සේරම ලෑස්තු කරන්නම් කුමරුනි 🙈මාස නවයකින් ලොකු උත්සවේකින් ඔයාලව පිලිගන්නම්...මම දැන් යන්නම් දැන් ඉදන්ම ලෑස්ති වෙන්න

සතුට වැඩි කමට උඩ පැන පැන යන ජින්හියොන් දිහා බ්ලලා කට්ටියම හිනා වෙලා කාමරේ ඇතුලට ගියා....

යද්දි සෝයා හිටියේ ඇදේ ඉදගෙන හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වෙලා...බඩ සිනිදුවට අතගාන ගමන් හිනා වෙවි කතා කර කර

😈සෝ 😀😍❤️

💚ඔප්පා.... 😃මෙයා එන්න කොච්චර කල්.යයිද ඔප්පා...අනේ ඔයාගේ කකුල😢

😈ඒක හිතන්නෙපා...😂ඇයි ඔයාගෙ අර ඇප් එකේ තිබ්බෙ නැද්ද කොච්චර කල් යනවද කියලා.....

💚ම්හු...🙂

මින්හු හිමීට කිට්ටු වෙලා සෝයාගෙ බඩට අත තිබ්බේ ඇස් වල කදුලු එක්ක...

😈  අප්පට සමාවෙන්න මැනික...🤒අප්පට බැරි උනා එච්චර දෙයක් වෙලත් ඔයාලගෙ ආරක්ශවට ඉන්න.... 😔තව ටිකෙන් ඔයා අපෙන් ඈතට යන්නත් තිබ්බා😢එහෙම උනැනම්.මම මට කවදාවත් සමාව.දෙන්නෙ නැ

💚උන දේවල් ඉවරයි ඔප්පා😄 දැන් ඔක්කොම හරි...මෙයත් ඉක්මනටම අපි ගාවට එයිනේ😁

😈 ම්ම්...සෝ...මෙයා අපි ලගට ආවම මේ හැමදේම අත ඇරලා අපි ෂ්යැංහු වලට යමු...

💚 එතකොට කම්පැනි එක...වූබින් ඔප්පලා 😶

' උබ කම්පැනි එක අත අරිනවා කියලනම් කියන්නෙපා 😐ඒක උබට උබේ ලමයෙක් වගේ....එක පාඩුවක් උනා කියල එහෙම අත අරිනවද යකො😠 මගුලක් කතා කරන්නෙපා....උබෙ සම්චොන් ජීවිතේම කැප කලෙ ඕක වෙනුවෙන්....උබ ලේසියෙන් වහල දාන්න හදන්නෙ කී දාහක් ජීවත් වෙන ආදායම් මාර්ගෙද😠ම්..'

😈 😆....උබ බලාගනින් කම්පැනි එක..මට් වඩා උබට පුලුවන්.....😒ලොකු ඔලුව දාගෙන එපා කියන්නෙපා.
.උබෙ අප්පගෙ බිස්නස් එකත් බාරගනින්...දෙක එකතු කරල ගොඩ දාපන්...

' උබ සිරාවටම යනවද බන්😢උබට මෙහෙ ඉදන් එහෙ පාලනය කරන්න.බැරිද....'

😈යකො මෙන්න මු අඩනවා😂😂😂😂💔 මාස.9 ක් තියෙනවා බොක්ක..අනික ඕනෙන්ම් උබවත් එක්කන් යන්නම්

' 😡උබෙ ජාතියෙ උන්ගෙ බඩ පුරවන්නද . ප්ලයන් යන්න'

💚 😆😆ඔප්පා මට අදහසක් ආවා.....

😈 ම්ම්....මොකද්ද සෝ

💚 කතාවක් ලියන්න වට්පෑඩ් එකේ...

😈 මොකක් ගැනද...මොන වගේ කතාවක්ද....

💚අපෙ කතාව😄 ජන්ග් සෝයා ලී සෝයා උන හැටි ...මගෙම අයියා කෙන්කෙ හම්බුන හැටි......හිතපු නැති විදිහට වැම්පයර් කෙනෙක් උන හැටි...වැම්පයර් පොඩ්ඩෙක්ගෙ  ඔම්මා උන හැටි......හිතපු වත්නැති විදිහට මටවිතරක්ම ආදරේ කරන හස්බන්ඩ් කෙනෙක් ලැබිච්ච හැටි

😈වහ් 😆ඒක හොදයි......

💚හැබැයි ඔප්පට වඩා වූබින් ඔප්පා ෆේමස් වෙයි😂

😈ජෝකර් කෙනෙක් විදිහට😂😂😂😂😂

⭐ නමක් හිතුවද කතාවට😁

💚ඔව්😌

' මොකද්ද'

💚 MY VAMPIRE HUSBAND😈










the end😁💚💫😈







..බාධක මැද්දෙ ගලා ගිය සොදුරු සෝයා මින්හු ආදර පුරාවුත......

my vampire husband

❤මුල ඉදන්ම අන්තිම වෙනකන් මේ කතාවත් එක්ක හිටපු හැමෝටම හුගක් ස්තූතියි.....වෝට් එකකින් කමෙන්ට් එකකින් මාව දිරිමත් කරපුඅයට ගොඩක ්ආදරෙයි.....

පසුවදනේනුයි ස්තුතියෙනුයි හම්බෙමු😁⭐

Continue Reading

You'll Also Like

93.2K 3.9K 22
❝ i'm just a teenage dirtbag, baby ❞ - 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛... a boy who is the equivalent to a teenage dirtbag and has nightmares falls in love with t...
128 59 15
As the Azure Sky Queen who was born with a pearl residing in her mouth, Shen Li's life was always bright and dazzling. However, with her upcoming tho...
4.5K 228 5
By: StormyFireDragon Published with permission) What happens when Harry gets his magical Inheritance. Things are not going to be well for the Dark A...