||DEAR_MAFIA||Completed

Por Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... Más

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

Chapter 24

223 68 5
Por Euphoria091

:Yoongi pov:

දෛවය කියන එකාට මාව විහිලුවක්....
හැමවෙලාවකම මරණය මගේ ඉස්සරහට ගෙනල්ලා ඒකෙන් මාව බේරලා දානවා.....
මන් තාම දන්නේ නෑ ඊයේ කා එකට බෝම්බ තිබ්බේ මොකාද කියලා ඒත් ඒකත් ලෝරාගේ වැඩක් වෙන්න ඇති වෙන හතුරෝ කොහෙන්ද මට......
එක ඇගිල්ලක දිලිසෙන මගුල් මුදුව දිහා බලාගෙන හිරවෙන්න තරම්වත් ලස්සන මතක මට නෑ....මන් කරේම ඒ කෙල්ලට වදදුන්න එක විතරනේ......
එකම එක හීනෙකින්වත් ඇවිත් එයාට මන් එක්ක කතා කරන්න ඕන නැතුව ඇති......

-"ප්‍රින්සස්....."
මගේ ඉස්සරහ තියෙන මෙලීගේ සොහොන දිහා බලන් මන් මිමිණුවේ උත්තරයක් ලැබෙන්නේ නෑ කියලා දැන දැනමයි.....
දින මාස කොයිතරම් ගෙවිලා ගියත් හිතේ තියෙන ආදරේ නම් දවසින් දවස වැඩි උනා විතරයි ඒකේ අඩුවක් වෙන්නේ කොහොමද මෙලී මගේ ගාව නැතත්....

-"ප්‍රින්සස් ඔයා දන්නවද ඊයේ ටේ මට ගහයි කියලා මන් හිතුවේ....ටේ මට ගහන්නේ නෑ කියලා මන් දන්නවා ඌ ඉතින් මගේ මල්ලිනේ.....ඒ උනාට මට පිස්සු කියලා ටේ මාව කා එකෙන් ඉස්සරහට ඇදගෙන දිව්වා....ඊයේ තමා මන් පලවෙනි වතාවට දැක්කේ ටේගේ ඇස් නපුරුකමෙන් දිලිසෙනවා......ආහ් ඔයාගේ කුකී ගැන කියන්නත් ඕනනේ ඒ ඔයාගේ පොඩි එකානේ"
කුකීව මතක් වෙලා ආව හිනාවට එහෙන්ම ඉන්න ඉඩ ඇරලා මන් කතා කරා....

-"කුකී දැන් ලොකුයි ප්‍රින්සස් ඒත් එයා තාමත් මගේ පොඩි එකා.....ඔයාගේ නපුරු ලේකම් එයා නම් තාමත් මගේ නැට්ට තමා....ජීන් හ්යොනුත් තාමත් මන් එක්ක...ජූන් එක්කයි හොබී එක්කයි ඔයා වැඩිය කතා නොකරට එයාලත් හොදින් ඉන්නවා......මන් දාලා ගියත් එයාල නම් මාව දාලා යන්නේ නෑ ප්‍රින්සස්......"
ඇගේ වැදුණ සුලගත් එක්ක මන් හුස්මක් ගත්තේ මගේ පුංචි පවුල මතක් වෙලා...
මෙලීත් හිටිය නම් ඒ පවුල සර්වසම්පූර්ණයි....
මගේ දැහැනට වද දුන්න කෝල් එක ආන්සර් නොකර මන් හිටියත් ආයෙත් කෝල් එක එද්දී මන් ඒක ආන්සර් කරා......

-"හ්යොන් ක්ලබ් එක ගිනි අරන්...."
ජීමින්ගෙන් ඇහුණ කලබලකාරී කටහඩට මන් ඉද්ද ගැහුවා වගේ නැගිට්ටේ වෙලා තියෙන දේ හිතාගන්න බැරි නිසා...

-"කොයි එකද ජීමිනා...."

-"බුසාන් ක්ලබ් එක හ්යොන්....drugs ටිකත් අපි පෙරේදා බුසාන් ක්ලබ් එකට ගිහින් දැම්මා"
මගේ හැමදේම වතුරේ යනවා වගේ දැනෙද්දී මන් නලල දෙපැත්ත මිරිකගත්තේ සන්සුන් වෙන්න ඕන උන නිසා....

-"හරි දැන් ඔයාලා කොහෙද ඉන්නේ"

-"අපි බුසාන් යන ගමන් හ්යොන් ඉන්නේ...ආරන්චිය ලැබුන ගමන් කුකී අපිට කලින් ගියා....."

-"ශැඩෝස්ලා කෝ ජීමින්"

-"එයාලා ගියා හ්යොන් ක්ලබ් එකට"

-"ඒක හොදයි පුලුවන් තරම් drugs ටික බේරගන්න බලන්න කියන්න....මන් දැන්ම එන්නම්"
එහා පැත්තෙන් උත්තරයක් ලැබෙන්නෙත් කලින්ම මන් කෝල් එක කට් කරලා කා එක ගාවට දිව්වේ මෙලීටවත් සමුනොදී.........
පැය තුන හතරක ගමනක් මන් පැයකින් ඉවර කරා....මට හිතාගන්නත් බෑ මන් පියෑබුවද නැත්තම් ඩ්‍රයිව් කරාද කියලා.....

ක්ලබ් එක දැකපු ක්ශනික මගේ ඇස් කදුලු වලින් තෙත් උනේ වැරදී වැඩ කරලා උනත් මේ හැමදේම මගේ මහන්සිය නිසා......
ඒක එකම ගිනි බත්ගොඩක්.....

-"හ්යොන් drugs බාගයක්වත් බේරගන්න බැරිඋනා....බ්ලැක්මනී හැමදේම ගිනිඅරගෙන.."

-"කෝ මේකේ ගාඩ්ස්ලා ජීමින්"
ජීමින් කියපු දේවල් එක්ක ඇග හරහා විදුලියක් යනවා වගේ මට දැනුනේ......

-"මෙහෙට වරෙන්"
ජීන් හ්යොන් ගාඩ්ලාගේ බෙල්ලෙන් අල්ලන් ඇවිත් මගේ කකුල් දෙක ගාවට දාද්දී උන් මගේ කකුලේ එල්ලුණේ මුකුත් කරන්න එපා කියන්න වගේ.....

-"මේ හැමදේම වෙනකන් තොපි කොහෙද හිටියේ"
කව්රුත් උත්තරයක් නොදී ඉද්දී තවත් මට තරහ ගිය එක විතරයි උනේ....
ගන් එක අරන් එක එකාගේ ඔලුවට වෙඩි තිබ්බත් මන් ඒකෙන් සෑහීමකට පත්උනේ නෑ....
මට ඕන මොකෙක්ගේ හරි හම මගේ ඇස්දෙක ඉස්සරහම ගලවලා දාන්න.....

-"හ්යොන්..."

-"අඩන එක නවත්තපන් කුකී නැත්තම් සත්තයි මන් උබවත් මරලා දානවා..."
මගේ එකම දුර්වලකම මගේ පවුල අඩන එක...
එහෙම එකේ මට තුරුල්වෙලා කුකී අඩන්න ලෑස්ති වෙද්දී මාවත් අභිබවාගෙන මගේ ආවේගය එලියට ආවේ මාව මගේ පාලනයෙන්ම ගිලිහෙද්දී.....

-"හ්යොන් ටාටුලා.."
ටේ රහසින් මට කියද්දී මන් අනිත් උන්ටත් එන්න කියලා කා එකට නැග්ගේ ටේ කියපුදේවල් ඔලුව අස්සේ දෙදුරුම් කද්දී.....
ඉස්සෙල්ලා ගමනටත් වඩා වේගෙන් මන් mansion එකට ආවා.....
කා එක නවත්තන්නත් කලින්ම මන් කා එකෙන් බැස්සා නෙමේ පැන්නා.....
ටාටුලා හිටපු හෝල් එක දිහාට මන් ඇවිදන් ගියේ ඇහුණ කෙදිරිලි හඩවල් වලට අවදානය නොදී....
ඒ කෙදිරිලි හඩවල් කාගෙද කියන්න මන් දන්න නිසාම ඒකට ඇහුම්කන් දෙන්න තරම් මගේ හිත හයිය නෑ.....

-"බොස්"
කවදාවත් නොදැකපු විදියට මගේ ගාඩ්ලගේ ඇස්වලත් කදුලු...
ටාටුලා ගාඩ්ලට හීලෑ නොඋනට ඒගොල්ලො අතර තිබුන ආදරෙත් කිසිදේකට දෙවනි නෑ....

-"මොකක්ද බන් මේ උනේ"
ලේ දදා හිටපු ටාටුලා පස්දෙනා දිහාට විතරයි මගේ ඇස් තිබුනේ....

-"මගේ දරුවෝ ටිකට මොකද යකෝ උනේ..."
මට පස්සේ ආව කුකී කෑගහගෙන හෝල් එක ඇතුලට ඇවිත් එක ගාඩ් කෙනෙක්ට ගැහුවේ එතනම ඇදගෙන වැටෙන්න......

-"සර් මූ තමා අන්තිමට කෑම ගෙනත් දුන්නේ ටාටුලට"
ගාඩ් කෙනෙක් හරියට වැඩිලවත් නැති ශරීරයක් තිබුන කොල්ලෙක්ව කුකීගේ කකුල් දෙක ගාවට විසික් කරද්දී මන් දන්නේ නෑ කුකීට පිහියක් කොහෙන්ද කියලා ඒත් එයා පිහියක් අරගෙන ඒ කොල්ලගේ පපුවටම ඇන්නේ අඩන ගමන්.....

-"කොහොමද යකෝ තෝ මගේ දරුවන්ට මෙහෙම කරේ....කාලකණ්ණියා මන් තෝව ඉතුරු කරන්නේ නෑ...."
මැරිලා හිටපු කොල්ලට තවත් කුක් පිහියෙන් අනිද්දී ඒක නවත්තන්න මට ඕන උනේ නෑ ආදරේ කරන කෙනෙක් නැතිවෙන දුක දරාගන්න මන්වත් නොදැන මගේ පොඩි එකා කොහොම දැනගන්නද......

-"හ්යොන් මෙයාලට මොකද බලන්නකෝ....."
මන් කියද්දී ශොක් වෙලා වගේ හිටපු හ්යොන් වෙව්ලන අත්වලින්ම එක ටාටු කෙනෙක්ව අල්ල ගත්තා......

-"බේරගන්න විදියක් නෑ යුන්ගියා.....වෛරස් එකක් ඇතුල් කරලා තියෙන්නේ තව පැය ගානක්වත් මේ විදියට පන ඇදලම...."
තවත් හ්යොන් මොනාහරි කියන්න හදද්දී මන් ඒ කතාව එතනින්ම නැවැත්තුවේ එයා කියන්න හදන දේ දන්න නිසා.....
එහෙන් ලේ පෙරාගෙන පණ අදින ටාටුලත් පැත්තක ලේ තැවරුණ අත්දිහා බලන් හයියෙන් හුස්ම ගන්න කුකී දිහාත් බලලා මන් තීරණයක් ගත්තා....මට වෙන කරන්න දෙයක් නෑ....

💥
බුලට් දෙක තුන ටාටුලගේ ඇග සිදුරු කරන් යද්දී මන් ඇඩුවා...
මගේ අතින්ම ගෙනාව මගේ පුංචි සිංහ පැටව් ටිකව මගේම අත් දෙකෙන්ම මරලා දාන්න මට ඕන නොඋනත් මේ විදියට එයාලා දුක් විදිනවා බලන් ඉන්නත් මට හයියක් නෑ.....
පස්දෙනාගෙම අවසාන හුස්ම වාතලයට මුසුවෙද්දී මන් එතනම දනගහගත්තා...කුකී වගේම අනිත් තුන්දෙනත් ටාටුලව තුරුල් කරන් අඩද්දී මට එයාලව සනසන්නවත් පුලුවන්කමක් තිබුනේ නෑ....

-"ඇයි හ්යොන් මේ අහින්සකයන්ටම...."
කුකී අහන දේවල් වලට උත්තර මට නෑ....
මිනිස්සුන්ටත් වඩා කුකී ආදරේ කරපු තමන්ගේ දරුවන්ට වගේ සලකපු ටාටුලා එයාගේ ඇස්දෙක ඉස්සරහම සදහටම ඇස්දෙක වහගද්දී එයාව සනසන්නේ කොහොමද කියලවත් මන් දැනගෙන හිටියේ නෑ....

-"ටාටුලට වත්ත පිටිපස්සෙන් cemetery එකක් හදන්න...."
මන් කියපු ක්ෂණික ගාඩ්ලා ටාටුලව අරගන්න යද්දී කුකී ගාඩ් කෙනෙක්ට ගැහුවේ එයාලව අරන් යන්න එපා කියලා.....

-"ජීමින් ජොංකුක්ව රූම් එකට අරන් යනවා..."

-"මාව මරලා දාන්නම් කියුවා නේද හ්යොන් මන් ඇඩුවොත්... ඔයාට පේනවද මන් දැන් අඩනවා ඒ නිසා මාව මරලා දාන්න"
කුකී ටාටුව අතෑරලා මන් ගාවට ආවේ මගේ අතේ තියෙන ගන් එක එයාගේ නලල මැදට තියාගන්න ගමන්......

-"මාව මරලා දානවා හ්යොන් මගේ අහින්සකයන්ව මැරුවා වගේම....කෝ ඉතින් මරලා දානවා...."
ජිල්බෝල ඇස්දෙකේ කදුලු කැට තරග කරද්දී මන් ගන් එක බිම දාලා කුකීව මට තුරුල් කරගත්තේ ගාඩ්ලට ටාටුලව අරන් යන්න අතින් සන් කරන ගමන්....

-"ඇයි හ්යොන් අපි ආදරේ කරන අයම අපිව දාලා යන්නේ..."
ඒක මන්වත් උත්තර නොදන්න ප්‍රශ්නයක් කුකී.......
ෆෝන් එක vibrate වෙද්දී මන් ෆෝන් එක අතට අරගත්තේ ආව මැසේජ් එක බලන්න......

📩අඩනවද සුගා ඔයාගේ මහලොකු පොඩි එකා....උබ බලනවා ඇති නේද මම කව්ද කියලා...මේ මන් උබ මැරුවා කියලා හිතන් ඉන්න කේන් ඇඩම්සන්....අපි දැන්ම ඔක්කොම ඉවර කරමු සුගා.....#### වරෙන් මන් එතනට වෙලා උබ එනකන් බලන් ඉන්නවා....."

මටත් නොදැනීම මගේ අත් මිටමෙලවෙද්දී මන් කුකීවත් මගෙන් ඈත් කරලා යන්න හැදුවත් එයා මගේ අත් දෙකෙන් අල්ල ගත්තා.....

-"මන් ටාටුලට මෙහෙම කරපු එකාව ඔයාගේ කකුල් දෙක ගාවට ගෙනත් දෙනවා කුකී මම පොරොන්දු වෙනවා..." ඊට පස්සේ කාගෙවත් ප්‍රශ්නෙකට උත්තර නොදීම මන් කා එක ලගට දිව්වේ හැම දේකම අවසානයක් දකින්න මටත් ඕන උන නිසා....

_____________________________💥💥

Seguir leyendo

También te gustarán

16.5K 522 4
This my first fanfic don't judge! A short KilluGon fanfic about what happens when Gon and Killua go shopping together
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
1M 54.5K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...
52.4K 7.6K 17
°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage...