||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

chapter 18

244 68 23
By Euphoria091

තමන්ගේ පෞද්ගලික ජෙට් එකෙන් ඇමරිකාවට ආව යුන්ගි එක්ක ජීමින් ටේහ්යොන් දෙන්නත් ඇමරිකාවට ආවේ දිග ගමනකට පස්සේ.....හවස හතට ලෑස්ති කරලා තිබුන ඩීල් එක වෙනකන් තමන්ගේ හොටෙල් රූම් එකේ නින්දක හිටපු කොල්ලා ගැස්සිලා ඇහැරුණේ මොනාහරි දේකට බයවෙලා කීයලා තේරුම් යන්න ඒ හැටි වෙලාවක් ගතවෙන්නේ නෑ.....නලල දිගේ බේරුණු දාඩියත් ඇගටම ඇලිලා තිබුන ටීශර්ට් එකත් ඔලුව අත්දෙකෙන්ම බදාගෙන දොඩවන කොල්ලා හීනෙන් බය වෙලා වගේ........

"ම්...මෙලී"
කැඩුණු වචනත් එක්ක කොල්ලා මිමුණුවා.....
ඒ හීන අස්සේ මෙලී ඉදලා.....

"හ්යොන් නැගිටින්න පහමාරයී වෙලාව"
රූම් එකට ගහන සද්දෙවත් කොල්ලට ඇහුනේ නෑ....
ඒ තොල් එකම නමක් මුමුණණවා....

"හ්යොන් ඔයා හොදින්ද....කතා කරන්නකෝ මොකද උනේ"
යුන්ගිගේ ඉකිගහන සද්දෙට එලියේ හිටපු ජීමින් බයවෙලා කෑගැහුවේ යුන්ගි අඩන එකට හේතුවක් හොයාගන්න.....
ඒත් කොල්ලගෙන් ඉකිගැහිල්ලක් විතරක් ඇහෙද්දී ජීමින් රූම් බෝයි කෙනෙක්ට කියලා එක්ස්ට්‍රා කී එකක් ගෙන්නගෙන දොර ඇරියත්,..

"හ්...හ්යොන්"
ජීමින් හිටපු තැනම තරමකට ගල් ගැසුනේ යුන්ගියාව දැකලා....
ඒ එක අතකින් ලේ ගලනවා ඒත් කොල්ලට ගානක්වත් නෑ එයා ඔලුව බදාගෙන මුමුණණවා....
පැත්තක බිදිලා තිබුන වීදුරු කෝප්පෙ දිහා බලන් ලොකු හුස්මක් ගත්තු ජීමින් යුන්ගි ගාවට ගිහින් ඒ ඔලුවෙන් යුන්ගිගේ අත්දෙක ඈත් කරේ තමන්ගේ ඇස්වල කදුලු පිරෙද්දී......

"ජීමිනා මගේ ප්‍රින්සස්..."
යුන්ගි ඇස්වල කදුලු පුරෝගෙන කියුවේ එච්චරයි.....
ජීමින්ව බදාගත්ත කොල්ලා ඇඩුවේ ජීමින් ලග සහනයක් දැනෙද්දී.....

"හ්යොන්"
ජීමින් යුන්ගිගේ ඔලුව අතගෑවේ හදවතේ ඇතිවුන දුකක් එක්ක.....
කවදාවත් ඇස්වල කදුලු පුරවගත්තේ නැතී තමන්ගේ අම්මා මැරුන වෙලේවත් ඇඩුවේ නැති තමන්ගේ හ්යොන් අඩද්දී ඒ පපුවට රිදුනේ නෑ කියන්නේ කොහොමද.....

"මගේ කෙල්ල මගේ ඇස්දෙක ඉස්සරහම හුස්ම අල්ලන්න උත්සහ කරද්දීත් මට බැරිඋනා බන් මගේ මැනිකව බේරගන්න...මන් මොකෙක්ද ජීමිනා මට මගේ මැනිකට රිද්දන්න විතරමයි පුලුවන් උනේ එයා එක්ක මන් ආත්ම ගානකට හීන මැව්වා ජීමින්.....අනේ එයා ඇයි බන් මාව තනිකරලා දාලා ගියේ....නෑ මම නේද ජීමින් එයාව නැති කරගත්තේ මට එයාව බේරගන්න බැරිඋනා බන්...මන්..මන් මහ මෝඩයෙක් කිසිම දෙයක් කරගන්න බැරි උන දුර්වලයෙක්"

"ශ්...හ්යොන් ඔයා දුර්වලයෙක් නෙමේ.....ඒක ඔයාගේ වැරැද්දක් නෙමේ හ්යොන්.. නූනා ඔව් මන් එයාට කවදාවත් නූනා කීවේ නෑ එයාට මම බැන්නා හැම වෙලේම එතකොට මාත් වැරදීකාරයෙක් නේද හ්යොන්....ඔයා එයාට දවසක් හරි ආදරෙන් සැලකුවා හ්යොන්...ඒක එදා වෙන්න තිබුන දේ...ඒත් ඔයා මෙහෙම අඩද්දී නුනා එහෙත් දුකෙන් ඇතී හ්යොන්....එයා වෙනුවෙන් ජීවත් වෙන්න හ්යොන්...මෙලී වෙනුවෙන් ඔයාට කරන්න දෙයක් තියෙනවා හ්යොන්......"

"ඔව් මට කරන්න දෙයක් තියෙනවා ජීමින්....ලෝරා ඕකිව මන් මගේ අත්දෙකෙන්ම මරලා දානවා මගේ මේ අත්දෙකෙන්ම"
ජීමින්ගෙන් ඈත්වෙලා තමන්ගේ ලේ ගලන අතක් දිහා බලාගෙන යුන්ගි කියුවේ ඉස්සෙල්ලා කදුලු පිරුන ඇස්වල දැන් තිබුන වෛරයත් එක්ක........

"ඔයා යන්න ජීමින් මන් එන්නම් වොශ් එකක් දාගෙන....මාක්ට කියන්න ශැඩෝස්ලව එතනට යවන්න කියලා....ටේටත් රෙඩි වෙන්න කියන්න"

"හරි හ්යොන් ඉක්මනට එන්න"
ජීමින් යුන්ගිට ආචාර කරලා රූම් එකෙන් එලියට යද්දී යුන්ගිත් බාත්රූම් එක ඇතුලට ගියේ බර හුස්මක් නිදහස් කරන ගමන්.....

________________

ලෝකේ මිල අධිකම මත්ද්‍රව්‍ය මිලදී ගන්න ආව සුගා මාක්ට ඉස්සර වෙලා යන්න කියලා ටේමින් ඩබල එක්ක ඊට ටිකකට පස්සේ රයන් එන්න කියපු hotel එක ඇතුලට යද්දී රයන් ඇතුලු හිටපු හැමදෙනාම සුගා දිහා නොබලා බිම බලාගෙන හිටපු තැන්වලින් නැගිට්ටේ සුගාගේ කටකොනකට හිනාවක් එද්දී.....
Cough එකෙන් සුගා ඉදගද්දී ජීමින් ටේ දෙන්නා සුගාට දෙපැත්තෙන් හිටගත්තා....

"ඉදගන්න රයන්"
සුගාගේ අවසරෙත් එක්ක රයන් වාඩිවුනත් රයන්ගේ ඇස් කොයිම වෙලාවකවත් යුන්ගිගේ ඇස් එක්ක පැටලුනේ නෑ.....

"මට ගොඩක් සතුටුයි සුගා ඔයාව මුනගැහෙන්න ලැබුන එකට"

"අවශ්‍ය දේ විතරක් කතා කරමුද රයන්....මට නාස්ති කරන්න තරම් වෙලාවක් නෑ"
.
.
.
.
"ටේහ්යොනා ඔය ටික චෙක් කරලා බලන්න හරිද කියලා"
ටේ සුගාගේ අණට කීකරු වෙලා ලයන් දුන්නු ලැගේජ් එකක් නෑර චෙක් කරේ කිසිම වැරැද්දක් වෙන්න බැරි නිසා......
ටේ ඔලුව වනලා හැමදේම හරි කියද්දී මාක් සල්ලි රයන්ට දුන්නේ රයන්ගේ මූණ හීනාවකින් පිරිලා යද්දී.......
ඒත්,
ඒ හිනාව ක්ශනිකව අතුරුදහන් වෙලා ගියේ සුගාගේ ගන් එකේ බුලට් එකක් තමන්ගේ ගෝලයෙක්ගේ නලල පසාරු කරගෙන යද්දී......

"තමුන් මොකක්ද ඒ කරේ සුගා"
රයන් හොටෙල් රූම් එක දෙදරන්නම කෑගහද්දී රයන් ගාවම හිටපු ටේ තමන්ගේ ගන් එක රයන්ගේ ඔලුවට තිබ්බේ සුගා එක්කත් හිනාවෙන ගමන්.....

"ශ්..ශ් රයන් ඇයි මේ කෑගහන්නේ....මන් වැඩිය සද්දෙට කැමති නෑ"
ගන් එකෙන් කොන්ඩේ අවුස්සන ගමන් සුගා කියුවේ රයන්ගේ මුලු මූණ දිගේම වැක්කෙරෙන දාඩිය දිහා බලලා....
ගාඩ්ලා කීයක් තමන් එක්ක හිටියත් සුගාගේ හැටි දැනගෙන හිටපු රයන්ට බය කියන දේ ඉස්මතු වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නෑ.....
රයන්ගේ හැම ගාඩ් කෙනෙක්ගෙම බෙල්ල තමන්ගේ අත්අතරට හිරකරගෙන හිටපු ශුකී ඇතුලු ශැඩෝස්ලා නිසා රයන්ගේ බය තවත් වැඩි උන එක විතරයි උනේ......

"ඇයි එයාව මැරුවේ"

"මන් දිහා කෙලින් බලනවට මන් කැමති නෑ...."
සුගා කියද්දී රයන්ට තේරුණේ තමන්ගේ මැරුණු සේවකයා දිහා කොල්ලා බලන් ඉදලා කියලා විතරයි....
ඒත් ඒ කොයිවෙලේද කියන්න රයන්ට තේරුමක් තිබුනෙත් නෑ මොකද සුගාගේ ඇස් හැමවෙලේම තමන්ගේ පැත්තට තිබුනේ කියන්න රයන් දැනගෙන හිටියා......

"බයගුල්ලෙක් වගේම ඉන්නවා රයන් හැමදාම"
සුගා එහෙම කියන් නැගිටලා ශැඩෝස්ලට අතින් සංඥා කරද්දී හුලගකටත් වඩා වේගෙකින් ශැඩෝස්ලා අතුරුදහන් වෙද්දී සුගා ටේමින් මාක් එක්ක එලියට ආවේ හිනාවෙන ගමන්......

"හ්යොන් මන් පොඩි රවුමක් දාලා එන්නද"
ඒ ටේහ්යොන්....ජීප් එකට නගින්න විනාඩියකට කලින් තමන්ගේ පෙට්ටි හීනාවත් දාගෙන යුන්ගිගෙන් අවසර ඉල්ලුවත් යුන්ගිගේ මූනෙනම් තිබුනේ "එපා" වගේ හැගීමක්.......

"අනේ හ්යොන් ගිහින් එන්නම්කෝ"

"හරි පැයක් යද්දී එන්න ඕනේ"
ටේගේ කන්කෙදිරිය ඉවසගන්න බැරිම තැන යුන්ගි කියද්දී ටේ හිනාවක් දාලා කා එක ලගට දිව්වේ ටිකකට යුන්ගිගේ මූණටත් හිනාවක් ඇවිත් මැකිලා යද්දී.....
යුන්ගි ජීමින් එක්ක ආයෙමත් හොටෙල් එකට පිටත් උනේ ටේ ගියාට ටිකවෙලාවකට පස්සේ.....

-Meanwhile -
@starplus hotel America

"මැඩම්"
ඇස්දෙකත් වහගෙන බර කල්පනාවක හිටපු කෙල්ල හරි සිහියට ආවේ security room එකේ CCTV footage ආයෙමත් ආපස්සට අරන් බලන කොල්ලගේ කටහඩට.....

" CCTV footage chip එකකට දාලා මට ඕනේ....."

"ඒත් මැඩම් ඒක කරන්න බෑ"

"මෙතනට පිට කෙනෙක්ට එන එකත් කරන්න බැරි දෙයක් නේද ඒත් මන් ආවනේ....ඒවගේම තමුන් මට ඔය ටික දුන්නේ නැතත් මන් ගන්න හැටි දන්නවා...."
ලෝරා තමන්ගේ ඇගිලි වලින් ලේ නැහැවිලා තිබුන බිත්තියත් එතනම තිබුන ගෑණූ ලමයෙක්ගේ සිරුරත් පෙන්නුවේ ආයෙමත් අර කොල්ලා ඔලුව වනලා තමන්ගේ වැඩේ කරන්න පටන් ගද්දී......

"ජේවොන්"
ලෝරාගේ පිටිපස්සේ හිටන් හිටපු ජේවොන් ඒත් එක්කම ලෝරාගේ ඉස්සරහට ආවා........

"බේබිව බලන්න යන්න ඕනේ මට"

"බොස් ඔයාට විශ්වාසද"
ජේවොන්ගේ ඒ ප්‍රශ්නෙට ලැබුනේ බර හුස්මක් විතරයි.....

"මැඩම් chipඑක...මේකේ හැමදේම තියෙනවා"....
ලෝරා අතට ලැබුන chip එක අත්අතරේ ගුලි කරගෙන නැගිට්ටා......

"Game over Mr.Kim Taehyung "
කෙල්ල හිතුවේ එච්චරයි.....
Panther කෙනෙක්ට බොඩි එක අයින් කරන්න කියලා කෙල්ල ජේවොන් එක්ක එලියට ගියේ එයාගේ බේබිව බලන්න යන්න.....
ජීප් එකට නැග්ග ගමන් කෙල්ල තමන්ගේ මූණ ආවරණය වෙලා තිබුන රෙදිත් අත් දෙක වහගෙන තිබුන කලු ග්ලව්ස් දෙකත් ගලවලා පැත්තකින් තිබ්බේ ඩ්රයිවින් සීට් එකේ හිටපු ජේවොන් එක්ක හිනාවෙලා.......

"බොස් ඔයා හොදින්ද"
කදුලු ගලන ඇස්දෙක අතින් තදකරගෙන කදුලු නවත්තගන්න හදන කෙල්ලගේ දිහාවට හැරිලා ජේවොන් ඇහුවේ තමන්ගේ බොස් උනත් ලෝරා කියන්නේ හැමවෙලේම තමන්ට තමන්ගේ නන්ගි වගේ දැනුන නිසා....

"ඇයි මට දුක හිතෙන්නේ ඔප්පා......"
කෙල්ලගේ හැමදේටම ලගින්ම හිටපු ජේවොන්.....
දුක හිතෙන හැමවෙලේකම කෙල්ල ජේවොන්ට කතා කරේ ඔප්පා කියලා.....

"ලෝරා අඩන්න එපා දරුවෝ.....හැමදේම හොදින් වෙයි"
ලෝරාගේ ඔලුව අතගාලා ජේවොන් කියුවේ ඒ හිතටත් දැනුන වේදනාව නිසා....
ලෝරාව හම්බුන දවසේ ඉදන් ජේවොන් දැක්කේ ලෝරා වේදනාවෙන් ඉන්නවා.....
පවුලක් නැතුව පාරේ මිනිස්සුන්ගෙන් ගුටි කාපු ජේවොන් අද මේ තත්වේ ඉන්නේ ලෝරා නිසා....
ඒත් ලෝරාගේ ඇස්වලට හිනාවක් දෙන්න ජේවොන්ට බැරිඋනා.....

"මන් කරන දේ හරි කියලා මම දන්නවා....මගේ කදුලු වලට හේතුව මන් මගේ අත්දෙකෙන්ම මරලා දාන්න ඕනේ ඔප්පා"

"ඔයාගේ පැත්තට හැමදාම මන් ඉන්නවා"
ලෝරා එක්ක සුහදව හිනාවෙලා ජේවොන් ඩ්‍රයිව් කරන්න ගත්තේ ඕනම දේකදී කෙල්ලගේ පැත්තේ ඉන්නවා කියලා තදින් හිතන ගමන්.....

"ඔප්පා මෙලී ගොඩක් ලස්සනයි ද"
කෙල්ල අහද්දී ජේවොන් කටකොනකට හිනාඋනා......

"මෙලීව මතක් උනේ ඇයි ලෝරා"

"නිකන් ඔප්පා...යුන්ගිත් දැන් එයාගේ ආදරේ නැතිඋන වේදනාව විදිනවා ඇති නේද"

"සමහරවිට එයා වගේම මෙලීත් යුන්ගි දිහා බලන් එයා හැංගුණ තැනක ඉදන් අඩනවා ඇති"
ජේවොන් කියද්දී ලෝරා ටික වෙලාවක් ජේවොන් දිහා බලන් හිටියේ ඒ වචන වල තේරුමක් නොදැනුන නිසා....

"මන් මෙලීගේ ඇස්වල යුන්ගි වෙනුවෙන් ඉපදුන ආදරයක් දැක්කා ලෝරා.....මෙලීට තිබුනේ හරි නපුරු ආඩම්බර ඇස් දෙකක් ඒත් යුන්ගි වෙනුවෙන් ඒ ඇස් අස්සේ තිබුන ආදරේ එයාව මන් මරලා දාපු දවසේ දැක්කා.....ඉතින් යුන්ගිගේ කදුලු දැකලා මෙලීත් හැංගුණ තැනක ඉදන් අඩනවා ඇති.....
අපි ආවා ලෝරා බහින්න"
ජේවොන් තමන්ගේ කතාව නතර කරේ බේබිගේ ගේ ඉස්සරහින් ජීප් එක නතර කරලා......

"හරි ජේවොන් අපි යමු"
ඇස් වහන් බර හුස්මක් ගත්තු කෙල්ල හුස්ම පිටකරේ ඒ වචනත් එක්ක.....

වෙව්වන ඇගිලි තමන්ගේ අත් අතරම වහගන්න උත්සහ කරන ගමන් කෙල්ල සුවිසල් ගේ ඉස්සරහ ඉදන් ජේවොන් දිහා බැලුවේ ඇස්වල කදුලු පුරවගෙන........

"ඔයා ඔයාට ඕන දේ දන්නවා ලෝරා"
කරන්න කියලවත් කරන්න එපා කියලවත් ජේවොන් කියුවේ නෑ....
ලෝරාට කැමති තීරණයක්...
කෙල්ල ටිකක් වෙලා දොර ඉස්සරහ බලන් ඉදලා බෙල් එක ගැහුවා....
එකපාරක් දෙපාරක්......
ඒ කිසිම වෙලාවක කව්රුත් එලියට ආවේ නෑ.....
කෙල්ල ආයෙත් බෙල් කරන්න අත තියනවත් එක්කම දොර ඇරුනා......
අවුරුදු 55 රූපයක් තිබුන ගෑණු කෙනෙක් කෙල්ල දිහාම බලන් හිටියේ ඇස්වලින් කදුලු වැටෙද්දි.......

"ලෝරා මගේ දරුවෝ"
ඒ ගෑණු කෙනා කෙල්ලව බදාගත්තා......

____________________💥💥💥

Happy sunshine day lilys🥰♥️





බේබිව ගෙස් කරන්න චොකෝ එකක් දෙනෝ🦥









Continue Reading

You'll Also Like

9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? ❌🙃🔥
10.1K 1.3K 32
A random cliché story about a Nigerian bisexual figuring her life out.
6.1K 1.5K 14
It's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18
13.3K 2.4K 31
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එත...