Home Town//Taekook//

By TDM___Pink

2K 482 20

Love? Doesn't love change? What if it's too late to get the one we love? Jungkook is a married man who loves... More

Introduction
A New City And A New Beginning But My Home Town...
New Friends But My Home Town...
New Neighbors But My Home Town...
A New Lecturer But My Home Town...
A Kiss But My Home Town...
Entertainment? But My Home Town...
Tae's house But My Home Town...
Don't Go But My Home Town (Pt. 1)...
Don't Go But My Home Town (Pt. 2)...
Sweet Night but my Hometown...
I Miss You, But My Home Town...
I'm Sorry But My Hometown...
My home town changed my life...
A/N

Fate

102 23 3
By TDM___Pink

~Jungkook~

තමන්ගේ හැගිම් තමාටම ගැටලුවක් උනත් ඔහු Taehyung ට ආදරය කරා. නීතිය අනුව lily උනත් නීතියක් අදාළ නොවන ඔහුගෙ සිත වෙන කෙනෙක් හා බැඳුනා. සමහර විට ඔහු lily සමඟ විවාහ නොවුනා නම් ඔවුන් සියල්ල සතුටින් ඉන්න තිබුණා. නමුත් සියල්ල බලාපොරොත්තු වූ විඳිහට ම සිදු වෙන්නේ නැහැ. එයයි දෛවය කියන්නේ. Jungkook කාටවත් නොකියා සැහැල්ලුවෙන් සිටියාට ඔහුගෙ හදවතෙහි ද බොහෝ ගැටළු තිබුණා. තම බිරිඳ? නොසිතූ අවස්ථාවක දරුවෙක්? ඔහු සියල්ල දරා ගත්තා. නමුත් Taehyung නැති අඩුව ඔහුට දරා ගන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. ඔහු කුඩා දරුවෙක් මෙන් Taehyung ව තම සිතට බැඳ තබා ගත්තා. ඔහුගෙ ජීවිතය තීරනය කරේ ඔහු ද? වරද කාගෙද? ඒ කෙසේ වෙතත් ඔහු සතුටින් මිය ගියා. ඒ Taehyung...

~Taehyung~

මුලදී Jungkook ගෙ ශරීරය ට ආකර්ෂණය උනත් කෙමෙන් කෙමෙන් ඔහු Jungkook ට ආදරය කරා. ඇත්තෙන්ම ආදරයට වඩා එහා ගිය හැගීමක්. එදින Taehyung Jungkook ව අත හැරියේ කැමැත්තෙන් නොවේ. Jungkook වෙනුවෙන් ඔහුට කල හැකි උනේ එයයි. Taehyung ට අවශ්‍ය උනේ නෑ Jungkook සහ ඔහුගෙ පවුල ඈත‍් කිරීමට තරම් ආත්මාර්ථකාමී වෙන්න. නමුත් Taehyung දැන සිටියා නම් මෙවැන්නක් ගැන ඔහු කිසි දිනෙක Jungkook අත නොහරින්න තිබුණා.

~Lily~

ඇය තම පවුල, සිහින සියල්ල අත හැර Jungkook සමඟ පැමිනියේ ඔහුගෙ සතුට වෙනුවෙන් උනත් ඇය සිතුවේ නෑ ඇය නිසා ඔහුගෙ ජීවිතය විනාශ වෙයි කියා. Lily එදින රාත්‍රියේ ඔවුන්ගේ සම්බන්ධය දැන සිටියා. Jungkook නොදැන උනත් දිනක් lily ඔවුන් සිටි villa එකට පැමිනියේ Jungkook ගෙ උපන්දින සුබ පැතුම ලෙස. නමුත් කිසිදු බිරිඳ ක් දැකීමට බිය වන දෙයක් ඇය එදින දුටුවා. එනම් Jungkook මත Taehyung සිටිනවා එසේම Jungkook බීමතින් පැමිණ සියල්ල lily ට කිව්වා. Jungkook ගෙ සතුට වෙනුවෙන් එදින lily Jungkook ට divorce එක දෙන්න ගියත් නොසිතූ ලෙස තම පියා පැමිණීමත් සමග ඔවුන්ගේ දෛවය වෙනස් උනා. Jungkook සිය දිවි නසා ගැනිමෙන් පසු lily ට Hobi හමු වූ අතර ඔවුන් විවාහ වී සතුටින් ජීවත් උනා. නමුත් lily සැමදා හදවතින් දුක් වින්දා ඇය Jungkook ගෙ ජීවිතය විනාශ කල බව සිතා.

~Hobi~

තම ආදරය වූ Suga වෙනුවෙන් ඔහු ඔහුගෙ හැඟුම් අත් හැරියා. ඔහු නොදන්නවා උනත් ඔහු විශ්වාස කරනවා Suga සහ Jimin සතුටින් ජීවත් වෙන බව. එසේම Hobi තම බිරිඳ lily ද දුව ද තම ජීවිතය මෙන් රැක ගත්තා.

Shall I compare thee to a summer’s day?
Thou art more lovely and more temperate:
Rough winds do shake the darling buds of May,
And summer’s lease hath all too short a date;
Sometime too hot the eye of heaven shines,
And often is his gold complexion dimm'd;
And every fair from fair sometime declines,
By chance or nature’s changing course untrimm'd;
But thy eternal summer shall not fade,
Nor lose possession of that fair thou ow’st;
Nor shall death brag thou wander’st in his shade,
When in eternal lines to time thou grow’st:
   So long as men can breathe or eyes can see,
   So long lives this, and this gives life to thee.

William Shakespeare.
Shall I Compare thee to a summer day?
(Sonnet 18)

සදාදරනීය ආදරය. ඔවුන් යලි ආත්ම භවයක හමු වේවි. සතුටු දායක අවසානයක් ඔවුන්ගේ ආදර කතාව ට ලබා ගනීවි.

_____♡︎

ආදරය? ඒ කුමක්ද ඇහුවොත් ඔබ කුමක්ද කියන්නේ. ආදරය යනු බැදීම් යන වතුර ඉදිරියේ ඇති විදුරුවක් බදු දෙයකි. එයට ඔබ එකඟ වෙයි ද? විදුරු ව ඉක්මනින් බිදෙන්න පුළුවන් ඒ නිසා ප්‍රවේසම් වෙන්න අවශ්‍යයයි. එය බිදුනොත‍් එහි රැදී තිබුණු ජලය ගලා යනවා. ඇතැම් විට එතැන ජලය තිබුණා ද වත් සිතාගත නොහැකි සේ ඉතින් බැදීම් එසේ නොවේද? මිනිසුන් විසින් ආදරය විවිධ කොටස් වලට වෙන් කරනවා. හැගිම්, පාර්ශවය, ලිංගිකත්වය, පවුල් පසු බිම ඉන් කිහිපයක්. නමුත් සත්‍ය ආදරය යනු සත්‍ය ආදරයම නොවේ ද? ඇතැම් විට අප ඒක පාර්ශ්විකව ආදරය කරන්වා. එය අහිමි වීම මගින් අප අපේ ජීවිතය නැවැත්වීම ද සුදුසු? කොහෙත්ම නැහැ. එය ඇත්ත ආදරයක් නම් තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් ඔහුට යන්න දීම කල යුතුයි. බැද තබා ගැනීමට වඩා එය සුන්දර ආදරයක් නොවේද? රාගය සහ ආදරය පටලවා ගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා රාගය ශරීරය ටත් ආදරය ආත්මය ටත් අයිති බව.

සමජය විසින් පිළිගත් සම්මත තියෙනවා. ඇතැම් බැදීම් වලට නීති යොදනවා නමුත් හැගිම් වලට නීති තියේ ද? වෙන කෙනෙක් ගෙ තේරීමට අගෞරව කිරීම පහත් කිරීම ද කල යුත්තේ? කෙනෙක් තරු පිරුණු සද නැති රැය ලස්සන බව කියන විට තව කෙනෙක් තරු නැති පුර හඳ දින අලංකාර බව කියයි. ඉතින් කවුරුන් හෝ වැරදිද? තමන්ගෙ තේරීමට විරුද්ධ තේරීම වරදක් වෙන්නේ කොහොමද?

ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් වගේ. හැම මොහොතකම ප්‍රශ්න එනවා. ඒවාට සාර්තක ව මුහුන දෙන්න ශක්තිමත් වීම වැදගත්. තමන් වෙනුවෙන් තමාගෙ කැමැත්ත වෙනුවෙන් තමන් පෙනී සිටිය යුතුයි. තමන් විසින් ම තමන් ව පහත් කිරීමෙන් සිදු වන්නේ අන් අයත් ඔබව පහත් කිරීමයි. කෙසේ වෙතත් ඔබ ඔබටම ආදරය කරන්න. ඔබ ව අත් හැර යන දේවල් වලට යන්න දෙන්න. ඔබ සමඟ සිටින අය සමඟ සිටින්න.

දෛවය කිසිවෙක් ලියා දෙන්නේ නෑ. එය තමන් විසින්ම නිර්මාණය කර ගත යුතු දෙයක්. ඔබේ දෛවය ඔබේ තීරන මත ක්‍රියාත්මක වෙනවා. ඒ තීරන නිවැරැදි හෝ වැරදි විය හැකියි. ඔබට වැරදි දහසක් උනත් කල හැකි යි එකම වරද දෙවරක් නොකර. ඉතින් බැදීම් කියන දේ ගැන තීරනය ඔබ විසින්ම ගත යුතුයි.

_TDM__Pink_

Continue Reading

You'll Also Like

9.9M 500K 199
In the future, everyone who's bitten by a zombie turns into one... until Diane doesn't. Seven days later, she's facing consequences she never imagine...
409K 12.3K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...
333 55 20
Its a taekook ff . I am an ARMY and i love taekook. Its all my imagination and my version of their moments. This story includes smut so if you are n...
1.7M 17.3K 3
*Wattys 2018 Winner / Hidden Gems* CREATE YOUR OWN MR. RIGHT Weeks before Valentine's, seventeen-year-old Kate Lapuz goes through her first ever br...