හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.5K 638 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 30

109 16 19
By kjdhaHdtaxudthdgx

*V:-*  දෙ...දෙයියනේ මේහ්..😳 ජිමින් මේ...ටැනී....☺️

*Jimin:-* හ්ම්ම්..හ්ම්ම්...ටැනී තමා.😌 Kim Taehyung ගෙ, Kim Yeontan. 🐶 කොහොමද අපේ suprice එක 🤷‍♂

*V:-* අනේ මගෙ ටැනී..☺️☺️ දැන් concert එකේ වැඩ ඉවර නිසා මං ඔම්මට කියන්න හිටියෙ ඉක්මනට ඔයාව එවන්න කියලා.

එසේ කියමින් V ඉක්මනින් jungkook ගේ අතෙහි සුරතල්වෙමින් සිටි Yeontan අසලට ගියේ ය. V ගේ කටහඩ ඇසී එදෙස බැලූ Yeontan සති ගණනාවකින් දුටු තම ස්වාමියා දැක සතුටින් දගලන්නට විය. V පැමිණ අත දිගු කළ සැණින් වහාම ඔහු වෙතට යෑමට Jk  හා පොරකන ලදි.

*JK:-* යකෝ මූ බලාම්කො...මෙච්චරවෙලා මගෙ අතේ හොදට හිටපු එකා හාම්පුතා දැක්කා විතරයි ඔක්කොම අමතකයි. පුහ්..අපරාදෙ එක්කගෙන ආවෙ.😒

*V:-* එහෙම තමයි නේද ටැනී...😌 daddy ඉද්දි මගෙ ටැනීට වෙන කවුරුත් ඕන්නෑ නේද😌🐶 

*Jk:-* මේ ජින් හියුන්ග් ...ඔන්න ඔය මොකක්හරි පොල්ලක්  අරගෙන මටයි ජිමින්ෂිටයි හොදවයින් පාරවල් දෙක තුනක් ගහන්නකෝ.
ඇයි දෙයියනේ පව් කියලා  මූව ගෙනත් දුන්නම අන්තිමට කොල්ලගෙයි බල්ලගෙයි දෙන්නගෙම ලොකුකම් බලන්න වෙලා අපිට 🤷‍♂

*V:-* ආ...ඒ කියන්නෙ මගෙ යාලුවයි, මගෙ පොඩි එකයි තමා ටැනීව ගෙනාවෙ?

*Jimin:-* නැත්නම් ඉතින්...කුකී Bum ව හුරතල් කරන දිහා බල බල හූල්ල හූල්ල ඉද්දි පව් කියලා හිතිලා තමා අපි දෙන්නා කතාවෙලා ඉක්මනට concert එක ඉවරවුණු ගමන් ටැනීව ගෙන්නවා ගත්තේ.

*V:-* අනේ ජිමින්ෂී...Thank you so much දෙන්නටම.
🫂🫂 ඇත්තටම කුකී bum එක්ක, අනික් අය එයාලගෙ හුරතල්ලු එක්ක ඉද්දි මට හුගාක් ටැනීව මතක් වුණා. ඒත් ඉතින් අනික් අය වගේ  මෙයාවත් ලග තියාගන්නවනම් ගොඩාක් අවදානෙන් බලාගන්න ඕනිනෙ...ඒ නිසා පොඩ්ඩක් වැඩ අඩු වෙනකන් ඉවසන් හිටියේ. 🥺❤‍🩹

*RM:-*  හරි හරි...දැන් ඉතින් Yeontan ආවනෙ..ඔන්න ඉතින් අඩුවෙලා හිටිය අනික් දග මල්ලත් ආපහු ආවා...දැන් ඉතින් කොල්ලොයි බල්ලොයි එක්ක මේ ගෙදර ඔලුව බේරගෙන ඉන්න විදියක් ගැන අයියලා හතරදෙනා විදියට අපිට සෑහෙන්න හිතන්න වෙනවා🙄🥴

*Suga:-* ආ...හ්ම්...හරි හරී...දැන් ආයෙ නවත්තපු තැන ඉදන් මට නිදාගන්න පුලුවන්ද 🤷‍♂ ටැනියෝ...තව ටිකක් දවල්වෙලා එන්න එපැයි. මට පේන්නෙ ඔයත් කැමති නෑ වගේ මං ටිකක් නිදාගන්නවට.😴😴

*Jin:-*  😂😂😂 ( ලොකු අයියා වීදුරු පිහදානවා )

*J Hope:-*  😂😂

එදා දවස Yeontan ගේ පැමිණීම හා Concert එකෙන් පසු විවේක ගැනීම සදහා නිවාඩු දිනයක් වූ නිසාවෙන් BTS සාමාජිකයන් තරමක් විනෝදයෙන් කාලය ගත කරන ලදි.

*දින දෙකකට පසු*✌️💜

අද විහගි හා V දෙදෙනාටම රූගතකිරීම් යෙදී තිබෙන දිනයක්. විහගි නියමිත ස්ථානයට  පැමිණෙන විටත් V පැමිණ සිටියේ ය.

*V:-* Good Morning 🥰❤️

*විහගි:-* Good Morning V😍💜 අදනම් වෙනදටත් වඩා ගොඩාක් සතුටින් වගේ..😁

*V:-* එහෙම පේනවද?

*විහගි:-* හ්ම්ම්..😌

*V:-* ඇයි දන්නවද...ටැනී ආපහු ගෙදර ආවා🐶😘පහුගිය දවස් ටිකේ වැඩ ගොඩක් නිසා අපේ අම්මලා ලගට යවලනෙ හිටියේ.🤷‍♂ ඔයා දන්නවනෙ..එයාගෙ අසනීපත් නිසා ගොඩක් පරිස්සමින් බලාගන්න එපැයි.

*විහගි:-*  අනේ...😚😚 Yeontan ව ආපහු ගෙනාවනම් හොදයි.🥰🥰 එයා වුනත් වැඩියෙන් කැමැති ඇත්තෙ ඔයා එක්ක ඉන්නනෙ🤷‍♂ අනික ඔයත් එහෙමනෙ...🤷☺️

*V:-* අනේ ඔව් විහගි..මං කොහොමත් එයාව  Concert එක ඉවරවුණු ගමන් ගෙන්නා ගන්න හිටියෙ. ඒත් ඔයා දන්නවද... එදා Concert එකට පස්සෙ දවසෙ ජිමින්ෂි ඇවිත් මාව ඇහැරවගෙන හදිස්සියෙන් පල්ලෙහාට ඇදන් ගියා අමුත්තෙක් ඇවිත් කියලා. බලද්දි ටැනීව ගෙනත්.☺️  ජිමිනයි කුකීයි තමයි මාව Suprice කරන්න හොරෙන් ම එයාව ගෙන්වලා තියෙන්නෙ🥺❤‍🩹

*විහගි:-* Wow😘😘 ෂෝක්නෙ..අනේ මටත් ටැනීව ඇත්තටම දකින්න ආසයි😍🥺

*V:-*  මතකද දවසක් මං කිව්වා..🤷‍♂  මේ V එයාගෙ පොරොන්දු අනිවාරෙන් ඉෂ්ඨ කරනවා කියලා. ඉතින් ඔයාට ටැනීවත් ඉක්මනට දකින්න ලැබෙයි.

*විහගි:-* ඔය ඇත්තමද 😳🤷‍♀

*V:-*  ඇත්තමයි. හියුන්ග්ලාවයි, ජිමින්ෂිවයි කුකීවයි, ටැනීවයි මං අනිවාරෙන් ඔයාට මුණගස්වනවාමයි.😌🤞

*විහගි:-* Thank you V.
🥺💜

*V:-*  හ්ම්ම්..🥰🥰

හී...හී..😁😁 ඔයාලා ගොඩක් වෙලාවට  හිතන්න ඇත්තේ විහගි ඇවිත් ඇති කියලා නේද...🤷‍♀ ඒත් ඉතින් අන්තිමට ආවෙ අපේ Yeontan 🐶🐶😁

අදත් චුට්ටක් වගේ නේද...🤷‍♀ ඔය චුට්ට type කරගන්නත් මට සෑහෙන වෙලාවක් යනවනේ අප්පා😒

ඊලඟ කොටස ටිකක් විශේෂයි..ඒකෙදි දිග කොටසක් දෙන්නම් හොදේ🥰🥰

Saranhae  Army  💜💜

Continue Reading

You'll Also Like

151K 11K 60
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
81.7K 2.4K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...
123K 7.3K 90
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...
664K 21.7K 80
Follow the story of Cathy Potter as she and the entire school of Hogwarts sees what their future has in store for them... Best Rankings: #3 - Lily Ev...