හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 28

93 16 8
By kjdhaHdtaxudthdgx

ප්‍රසංගය අවසාන කර BTS  සාමාජිකයන් සියලුදෙනා තම නිළ නිවාසයට වී විවේක ගන්නට විය.
ඒ අතර RM, V ගේ කාමරය අසලට ගොස් දොරට තට්ටු කළේ ඔහු හා ටිකක් කතා කිරීමේ අරමුණෙනි.

*RM:-* V, V....මං නම්ජුනී.. ඇතුළට එන්නද?

*V:-* අහ්..නම්ජුනී...එන්න එන්න. ඔන්න ඔහෙ හත්අට පොලකින් ඉදගන්නකෝ.😌

*RM:-* 😂...මං ඒත් ඔයා නිදිද කියලත් හිත හිතා ආවේ. පොඩි එකායි suga හියුන්ග්නුයි නම් දැනටමත් හොදටම ගොරෝ ගොරෝ නිදි.

*V:-* උන් දෙන්නා ඉතින් කොහොමත් නින්දට අධිපතිනෙ...😂😂

*RM:-*  ඒකත් ඇත්තනෙ හැබෑට..😂😂
මේ....ඒක නෙවෙයි ටේහියුවා..මං මේ ආවෙ ඔයා එක්ක පොඩි දෙයක් කතාකරන්නත් එක්ක.

*V:-*  මං කොහොමත් දන්න්නවා ඔයා ඔය අහන්න යන්නෙ මොකක්ද කියලා.
ඒ නිසා මං දැම්මම කියන්නම්කෝ..ඔයාගෙ ප්‍රශ්නෙට මගෙ උත්තරේ තමයි ඔව්.🤷‍♂

*RM:-* අහ්..ඒ කියන්නෙ කොල්ලා දන්නවා මං අහන්නෙ මොකක්ද කියලා..🤷‍♂

*V:-*  හ්ම්ම්...ඔයා අහන්න යන්නෙ විහගි ගැනනෙ...ඉතින් ඒකට උත්තරේ ඔව්.  ඔව් මට එයා ගැන හැගීමක් තියෙනවා හියුන්ග්.🤷‍♂
ඒ වුනාට තාම මට ඒ වගේ දේකට අවසර නෑ කියලත් මං දන්නවා. ඒ නිසා ඔයා බයවෙන්න එපා..ඔයාගෙ මල්ලි සීමාව පනින්නෙ නෑ හියුන්ග්.

*RM:-* ඔයා ඔයාගෙ වගකීම් ගැන හොදින් දන්නවා කියලා මං දන්නවා ටේ. ඔයා ඒවා අකුරටම ඉෂ්ට කරනවා කියලත් මං දන්නවා. ඒත් මට තියෙන දුක...ඔයාට ඔයාගෙ හැගීම් හංගගෙන ඉන්න වෙන එක ගැන. අනික එයා මේ ගැන දන්නෙත් නැති නිසා..ඔයාට තාම එයාට ඒක කියන්නත් බැරි නිසා ආපහු විහගි ලංකාවට යන දවසට ඔයාට නිකන් ම බලන් ඉන්න වෙන එක ගැනයි මං හිතන්නෙ.
🥺🫂

*V:-* වචනෙන් නොකීවට එයත් මට ආදරෙයි කියලා මට දැනෙනවා හියුන්ග්. කොහොමත් එයා යන්න කලින් මං එයාට මේ ගැන කියනවා.

*RM:-* Ok bro...👍 ඕන දේකට අපි ඉන්නවනෙ..ම්ම්ම්...එයත් ආදරෙයි නම් අනිවාරෙන් මං මගෙ කොල්ලට දවසක එයාව ගෙනත් දෙනවමයි🤞

*V:-*  හියුන්ග්..🥺🤝🫂

*විහගිගේ නවාතැන*❤️💫

*විහගි:-* අම්මා......ඔයා දන්නවද අද මට කොච්චර සතුටුයිද කියලා..🥰🥰 මට..මට තාමත් හිතාගන්න බෑ මං එයාලගෙ concert එකක් බලන්න ගියා කියලා..☺️☺️

*අම්මා:-* ඇත්තටම හරිම ලස්සන අද්දැකීමක් ඒක.
ඔයා මෙච්චර කාලයක්  දැකපු ඒ හීනෙ මෙච්චර ලස්සන ඇති කියලා මං හිතුවෙ නෑ දූ..😇

*මින්වා:-* එතන තිබුණු මල්වෙඩිවල එළියටත් වඩා මිස්ගෙ මූණ එළිය වැටිලා අද...🥰

*විහගි:-* 🤭🤭☺️☺️

මේ සියල්ලම අතර එක් අයෙක් පමණක් ක්‍රෝධයෙන් දැවෙන්නට වුණේ රාත්‍රී සමාජ ශාලාවක තමාට ඔරොත්තු නොදෙන තරම් මත්වතුර පානය කරමිනි.

*මිතුරිය:-*  සුකී...සුකී...දැන් ඇති පැටියෝ..බලා...න්..න බලා...න්න..ඔ..ඔයාට දැන් වැඩී..හොදටෝම වැඩී. මේ මටත් වඩා වැඩී.🧐🍾🍷🍺

*සුකී:-* පිෂ්ෂු ද...අන්නේහ්..මං අද බොනවා...හොදට බොන්නව්වා..කවදාවත් නැති තරම් බොනව්වා..🍺🍻🥂
අර....අර....V එයියා මට ආදරෙ නෑ...එයා ලව් අර ලංකාවේ කෙල්ලට..😭ඇයි... ඇයි ඒම ඇයී...මට වඩා මොනවාද ඒකිට තියෙන්නෙ🤨 මුකුත් නෑ...මුකුත් ම නෑ...අඩුගානේ මට වඩා පාටවත් නෑ...🥴🤢🤮
ඒ ඒ..ඒ... වුනාට..V..V...V....මගෙ V...ආස ඒකිට. අද..දැක්කද රේචල් ඔයා..දැක්කද concert එක්කේදී..ඒකි දිහා බලාන හිටියා මගෙ V. 😭 මං දැක්කා..සෙනග අස්සෙන් වුන්නත් මම් හොදටම දැක්කා. ම..මම ඔය පිටරට එකීව මරණවා..😬 මරලා V මගේ විතරක් කරගන්නවා...ඔව් රේචල්..ඉතින් අද බොනවා..මං හොදට බීලා අඩනවා😭😭

*මිතුරිය:-* අඩන්න එපා මගෙ සුකී...🤚 අප්පි දෙන්...නා  ඕකිගෙන් ඔයියාග්ගේ....V ව බේරාගම්මු...අන්නිවා මං ඔයා එක්ක ඉන්නවා ෂුදූ
🍻

සුකී concert එක අවසානයේ ඇගේ හොදම යෙහෙළිය වූ රේචල් සමග රාත්‍රී සමාජ ශාලාවට පැමිණ මෙලෙස හැසිරෙන්නට වූවේ අද පැවති BTS ප්‍රසංගයේ දීත් V ගේ අවදානය විහගි වෙතම  එල්ල වූ බව විහගිට මදක් ඈතින් සිටි සුකී හොදින් ම දුටු නිසා ය.

Continue Reading

You'll Also Like

935K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.3M 57.8K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
596K 12.7K 43
i should've known that i'm not a princess, this ain't a fairytale mattheo riddle x fem oc social media x real life lowercase intended started: 08.27...
158K 17.3K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...