Home Town//Taekook//

By TDM___Pink

2K 482 20

Love? Doesn't love change? What if it's too late to get the one we love? Jungkook is a married man who loves... More

Introduction
A New City And A New Beginning But My Home Town...
New Friends But My Home Town...
New Neighbors But My Home Town...
A New Lecturer But My Home Town...
A Kiss But My Home Town...
Entertainment? But My Home Town...
Tae's house But My Home Town...
Don't Go But My Home Town (Pt. 1)...
Don't Go But My Home Town (Pt. 2)...
Sweet Night but my Hometown...
I'm Sorry But My Hometown...
My home town changed my life...
Fate
A/N

I Miss You, But My Home Town...

98 27 0
By TDM___Pink

කෙමින් කෙමින් දින ගෙවී ගිය අතර සිතුවාට වඩා ඉක්මනින් Jungkook Seoul වලට යන දිනය උදා උනා.

"මට ඔයාව ගොඩක් මතක් වෙයි" lily තම දෑස් වල කදුලු පුරවා ගෙන තම ස්වාමියා බදා ගත්තෙ ඔහු නැතුව ඇයට සිටීමට අපහසු නොව බැරි බැවින් නමුත් ඔහුගෙ අනාගතය වෙනුවෙන් ඇයට එය කිරීමට සිදු උනා.

"මන් දන්නවා lily" Jungkook තම බිරිඳගෙ දෙතොල් මත කෙටි හාදුවක් තබා Tae ගෙ car එක ලඟට ගියේ Seoul යන්න වගේම Tae එක්ක ඉන්න එක ගැන සතුටින්.

"මන් මේකට කැමතියි" Tae Jungkook දෙස බලමින් කිව්වා.

"මමත්" Jungkook ද කිව්වා.

"මන් හිතන්නේ දැන් අපිට හැන්ගෙන්න ඕනේ නෑ" Tae සිනා වෙමින් කිව්වා. ඔහු එසේ පැවසුවත් ඔහු මේ පිලිබදව බියෙන් හිටියේ. ඇත්තෙන්ම මේ කල වන විට කොරියාවේ සමලිංගිකත්වය පිළිගෙන තිබුණේ නැහැ. කුඩා නගරයක ආදරය කරා මෙන් විශාල නගරයක් තුළ සිටීමට පහසු නෑ. වෙනදාටත් වඩා සැලකිලිමත් වෙන්න වෙනවා එසේ නැතහොත් දෙදෙනාගේම ජීවිත අනතුරේ වැටෙනව පමණි.

"Tae ඔයා හොඳින් ද?" Jungkook ඇහුවේ Tae දුකින් වගේ හිටපු නිසා.

"න්..ඔව් කුකී. ටිකක් මහන්සියි වගේ." Tae මද සිනාවක් පාමින් කිව්වා.

"එහෙනම් මම වාහනේ ගෙනියන්න ද?" Jungkook ඇහුවා.

"නැහැ කුකී තව ටික දුරක් නේ. විනාඩි පහක් වගේ. ගිහින් rest කරන්නම්" Tae කිව්වා.

දෙන්නම villa එකට ගිය අතර villa එක entertainment එක ළඟම තිබුණ නිසා Jungkook ට වෙන තැනක ඉන්න අවශ්‍ය උනේ නැහැ. විශාල නිවසක් නොවුණත් අවශ්‍ය සියලු පහසුකම් එහි තිබුණා. නගරයේ නිසා මිදුලක් නොතිබුණු අතර නවීන තාක්ෂණය මෙන්ම නවීන භාණ්ඩ බොහෝ එහි තිබුණා. ඇතැම් දෑ Jungkook දකිනා පළමු වතාව වන අතර ඇතැම් දේවල් Jungkook ට නොතිබුණත් Tae ගෙ නිවසේ තිබෙනවා ඔහු දැක තිබුණා. කාමර 2 කින් සමන්විත වූ නිවස කුඩා නමුත් අලංකාර සාලයක් සහ කුස්සියකින් සමන්විත උනා.

"කුකී ඇහැරෙන්න" ඇදේ නිදා ගෙන සිටි Jungkook ඇහැරවන්න Tae උත්සාහ කරා.

"කුකී... Jimin එනවා කිව්වා."Tae කිව්ව නමුත් Jungkook ඇහැරුනේ නැහැ.

" කුකී අනේ. කෝ ඇහැරෙන්න" නැවත වරක් Tae කතා කරා.

"ඕ.. "නිදි මතේ ම Jungkook ඇස් පොඩි කරමින් ඇස් ඇරපු අතර එය කල හුරුබුහුටි ස්වභාවය නිසා Tae ට හිනා ගියා.

" ඇයි හිනා වෙන්නේ... මගෙ මූණේ මොනා හරි?... " Jungkook මූණ අල්ලමින් කතා කරා. වෙන කිසිවක් කියන්න නොදී Tae ඔහුගෙ තොල් සිප ගත්තා. වැඩි වෙලාවක් යන්න නොදී රළු උන සිප ගැනීම Tae ඔහුගෙ එක් අතකින් Jungkook ගෙ ෂර්ට් එක අස්සෙන් ගෙන ගොස් ඔහුගෙ නිපල් එකක් වටේ ගෙනියන්න ගත්තා.

"oh, මන් ආවේ වැරදි වෙලාවක වගේ" එක් වර ඔවුන් සිටි කාමරේ දොර විවෘත වී කට හඬක් පැමිණීමත් සමඟ Tae සහ Jungkook ඈත‍් උනා.

"what the fuck? ඔයා Jimina!! මම තමුන්ට" Jimin බව දුටු Tae Jimin ළඟට දුවගෙන ගියේ ගහන්න නමුත් Jimin දුවන්න ගොස් බිම වැටුණ නිසා Tae ද ඔහුගෙ ඇග උඩට වැටුණා.

"අයින් වෙනවකො කොටියෝ" Jimin අමාරුවෙන් කෑ ගැහුවේ Tae ගෙ බර දරා ගන්න අමාරු නිසා.

"ඉන්නවා ඉතින්" Tae ද ඔහුට රවමින් නැගිට්ටා.

" තමුන් මොනාද කන්නේ ආ. අම්මෝ මගෙ ඇග" Jimin කොන්ද හා අත අල්ලන ගමන් කිව්වා. නමුත් මේ සියල්ල දිහා කටත් ඇරන් ඇඳට වෙලා බලන් හිටපු Jungkook ව දැකල Jimin ට හිනා ගියා.

"ආ Jungkook" Jimin හිනා වෙලා අතත් වනමින් Jungkook ට කිව්වා. Jungkook තවමත් උත්තරයක් නොදී කට ඇරන් දෙන්න දිහා බලන් හිටපු නිසා ආයෙත් Jimin ට හිනා ගියා.

"Jungkook තමා දැන්...උබට ගෙවල් වල යතුරු දෙන මට ගහන්න ඕනේ. මෙහෙ එනවා එළියට" Tae Jimin ගෙ කරට අතක් දාන ගමන් එයාව කාමරේන් එළියට එක්කන් ගියා. යන ගමන් Jungkook ට මූණ හෝදන් එන්න කියලා සංඥා කරගෙනම ගියා.

"උඹ උට love ද?" sofa එකේ ඉඳ ගන්න ගමන් Jimin tae ගෙන් ඇහුවා.

"මමත් හරියට දන්නේ නෑ බන්. මන් එයාට කැමතියි ආදරේ ද කියලා මන් දන්නේ නෑ" Tae කිව්වා.

"ඕනේ එකක් උඹ ප්‍රශ්න දාගන්න එපා කොල්ලො. ඕවට මට බැහැ කර ගහන්න" Jimin හිනා වෙන ගමන් කිව්වා.

"අනේ පළ යන්න" Tae ත‍් මද සිනාවක් පාමින් කිව්වා.

"ඔ... ඔයාට Tea or coffee?" ටිකකින් සාලය ට ආව Jungkook ඇහුවේ Jimin ගෙන්.

" ආ මට මොකුත් එපා... මට ඕනෙනම් මන් හදා ගන්නවා" Jimin සමච්චල් සහගත ලෙස Jungkook ට හිනා වෙමින් කිව්වා.

"ආහ්?" Jungkook ගෙ කටින් ඉබේටම කියවුණා.

"ආ හරි කුකී ඔයා ඉඳ ගන්න. මූ මෙහෙ ආව පලවෙනි සැරේ නෙවේ නේ මූ හැසිරෙන්නේ මුගේ ගේ වගේ" Tae ඉක්මණට කිව්වේ නැත්තන් මේ දෙන්නා මෙතන රණ්ඩු වෙන පාටක් තිබුණ නිසා.

" හරි" Jungkook හිනා වෙලා ඉස්සරහ තිබුණ කුෂන් එක උඩින් ඉඳ ගත්තා.

"එහෙනම් Jungkook හෙට YN එකට එන්න හොදේ. වේලාවට එන්න PD කැමති නෑ වෙලාවට වැඩ නොකරන අයට" Jimin කිව්වා. Jungkook පිළිතුරු ලෙස ඔලුව වැනුවා.

"එහෙනම් ඔයාලා දෙන්න හෙට දේවල් කතා වෙන්න. මන් ටිකක් එලියට යනවා. කුකී මන් යනවා" Tae කිව්ව අතර Jungkook bye කියන්න අත වැනුවා.

Tae එළියේ ඇවිදින මඟ අහඹු සිද්ධියක් දැක්කා. කුඩා දැරියන් දෙදෙනෙක් සෙල්ලම් කරමින් හිටපු අතර එක් වර දැරියගේ අතේ තිබුණු බෝලය අනිත් දැරියගේ ඇඟේ වැදිලා ඇය බිම වැටුණා. ඒ දැරිය ඉක්මනින් එතනට දුව ගොස් තම මිතුරිය සැනසුවා. නමුත් Taehyung ට ඇය කියූ යමක් ගැන ගැටළුවක් උනා "අනේ කුමී අඩන්න එපා. මන් ඔයාට ආදරෙයි නේ" ආදරෙයි? ඇයි තවමත් කිසි දිනක Tae Jungkook ආදරෙයි නො කිව්වේ. ඔහු Jungkook දුටු දිනයේ සිට ඔහුට ආකර්ෂණ උනා. Jungkook ට තිබුණු ඒ පුදුමාකාර සුන්දරත්වය විඳින්න Taehyung ට අවශ්‍ය උනා. නමුත් Taehyung කිසි මොහාතක නොසිතූ දෙයක් නම් ආදරය... Taehyung ට ඕනේ උනා හැම දිනයකම Jungkook තමන් යටට වී කෙඳිරි ගානවා දකින්න. ඔහුගෙ නිරුවත් සිරුරේ හැම අඟලකම සිප ගන්න, Jungkook ට නැගිටින්න බැරි තරම් එයාව සතුටු කරන්න ඕනේ උනා. Taehyung ට වැඩක් උනේ නෑ Jungkook විවාහක බව වත් ඔහුව අයිති lily ට බව වත් නමුත් පෙර දින රාත්‍රියේ Jungkook නැතුව සිටීමට නොහැකි බව පවසමින් lily හදද්දී Taehyung ට ඔහු කල දේ ගැන යම් පසුතැවීමක් දැනුනා. Lily තවමත් ලාමක සිතක් ඇති කුඩා දැරියක්. ඇය තම ජීවිතයම Jungkook කියා සිතන්නට තරම් ඔහුට ආදරය කරනවා. නමුත් Taehyung? Taehyung අවට බැලුවා. ආදරවන්තියන්, පවුල්, මිතුරන් එකට තම ජීවිතය විඳිනවා නමුත් Jungkook සහ ඔහු? ඔවුන්ට සදාකාලිකව මෙසේ ඉන්න සිදු වෙයිද? සමලිංගිකත‍්වය නොපිළිගන්න රටක සැඟවී සිටින්න? එයද දෛවය?

__TDM__Pink__

Continue Reading

You'll Also Like

351K 12.8K 60
๐—œ๐—ก ๐—ช๐—›๐—œ๐—–๐—› noura denoire is the first female f1 driver in ๐——๐—˜๐—–๐—”๐——๐—˜๐—ฆ OR ๐—œ๐—ก ๐—ช๐—›๐—œ๐—–๐—› noura denoire and charle...
663K 24.2K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! ๐Ÿ˜‚๐Ÿ’œ my first fanfic...
1M 39.7K 92
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
11.5M 297K 23
Alexander Vintalli is one of the most ruthless mafias of America. His name is feared all over America. The way people fear him and the way he has his...