||DEAR_MAFIA||Completed

By Euphoria091

10.1K 2.3K 407

A broken heart is all that's left I'm still fixing all the cracks Lost a couple of pieces when I carried it... More

PROLOGUE
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
chapter 5
chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 11
chapter 12
chapter 13
chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
EPILOGUE

chapter 10

269 77 13
By Euphoria091

~පසුදින~
: Yoongi Pov:

එලාම් එකේ සද්දෙට මන් නැගිට්ටේ රිදෙන ඔලුවත් අල්ලගෙන....ඊයේ කීයට නින්ද ගියාද කියලාවත් මතකයක් තිබුනේ නෑ....
ඇදට එහැපැත්තෙන් තිබුන මිනි ටේබල් එක උඩ ලෙමන් ජූස් එකක් තිබුනේ පුංචි නෝට් එකකුත් එක්ක....මන් නෝට් එක අතට ගත්තා...

"මිආනේ ඔයා ගැන හොයනවට...ඒත් ඊයේ බීපු නිසා ඔයාට ඔලුව රිදෙනවා ඇති ඒනිසා ඔය ලෙමන් ජූස් එක බොන්න...කෑමත් හදලා තියෙන්නේ කැමති නම් කාලා යන්න"
ඒ පුංචි නෝට් එක කියවලා මන් ෆෝන් එක අරන් වෙලාව බැලුවා..6 විදියට ෆෝන් එකේ සටහන් වෙලා තියෙද්දී මන් කල්පනා කරේ මෙලී කීයට නැගිටින්න ඇතිද කියලා මොකද උයලත් ඉවරයි එයා....

ඔලුව රිදෙන නිසා ලොකුකම පැත්තකට දාලා මන් ලෙමන් ජූස් එක එක හුස්මට බීලා දැම්මා.....වීදුරුව ටේබල් එක උඩින් තියලා මන් ජීමින්ට කෝල් එකක් ගත්තේ ජීමිනාගේ හැටි හොදාකාරවම දන්න නිසා.....

📞ඕහ් කියන්න හ්යොන්...
ජීමින්ගේ කලබලකාරී කටහඩ එහාපැත්තෙන් ඇහෙද්දී මන් ටිකක් බයවුනා....

📞"හැමදේම හොදින් නේද..මොකෝ කලබලෙන් කතා කරන්නේ"

📞කලබලේ තමා...කුකීට බොන්න දෙන්න එපා කියලා හ්යෝන්ම නේද කියන්නේ

📞"ඔව් ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ"

📞"ඊයේ කුකී කොච්චර බිව්වද හ්යොන්...පාන්දර ඉදන් තාම බාත්රූම් එක අස්සේ vomite කරනවා..."
ජීමිනා මටත් එක්ක බනිද්දී මට ඊයේ රෑ මතක් උනේ...එපා කියන්න කියන්න කුකී බිව්වේ ඇවිදගෙන යන්නවත් පණ නැතුව..පස්සේ ගාඩ් කෙනෙක් එක්ක ඇවිත් හිටපු නිසා කුකීව ඌ එක්කම ඇරියත් එතනින් එහාට මොකුත් මන් දන්නේ නෑ.....

📞"ලෙමන් ජූස් එකක් හදලා දෙනවා එතකොට හරියයි....අටහමාර වෙද්දී කම්පැනි එකට එනවා දෙන්නා එක්කම"

📞යාහ් හ්යොන් කුකී එන්නේ කොහොමද"

📞"කම්පැනි එකෙත් බාත්රූම් තියෙනවනේ ඒනිසා එනවා"
ජීමිනා මුකුත් කියන්නත් කලින් මන් ෆෝන් එක කට් කරලා දැම්මා...

බාත්රූම් එක අස්සට රින්ගගෙන වොශ් එකකුත් දාගෙන ක්ලොසෙට් එක අරිද්දී ඒකේත් පැත්තක නෝට් එකක් අලවලා තිබුනා.....

"යුන්ගියා දකුණු පැත්තේ කෙරවලම තියෙන ඇදුම මන් අයන් කරා"
ඒකත් කියවලා මන් දකුණු පැත්ත බලද්දී සුදු ශර්ට් එකයි,කලු කලිසමයි,බ්ලෙසර් එකයි,ටයි එකයි අයන් කරලා තිබුනා.....

දැන් මන් මේක අදින්න ඕනද....
වෙන එකක් අයන් කර ගන්නවද......
තව එකක් අයන් කර කර ඉන්න ගියොත් වෙලා යනවානේ යුන්ගියා ඒනිසා අපි ඕක ඇදගෙන යමු.....

හිතත් එක්ක සාකච්ඡාවෙන් මෙලී අයන් කරපු ඇදුම ඇදගෙන කොන්ඩෙත් පීරගෙන පහලට බැස්සේ මෙලී එතනවත් ඇති කියලා හිතාගෙන ඒත් නෑ.....
Dinning table එක ගාවට ගියාම එතනත් කෑම ගොඩකුයි නෝට් එකකුයි....

"කෑම කාලා යන්න බඩගින්නේ යන්න එපා....පරිස්සමට ගිහින් එන්න යුන්ගි"
ඒ නෝට් එකත් කියවලා නොකාම මන් ගෙදරින් එලියට බැස්සා...

:Meli Pov:
යුන්ගි යනවත් එක්ක මන් රූම් එකෙන් එලියට ආවේ හොද හුස්මක් අරගෙන...එයා මන් ඉන්න නිසා හොදින් නෙමේ නම් ඉන්නේ එයාගේ ඉස්සරහටවත් නොගිහින් එයාගේ හැමදේම කරන්න මන් හිතාගත්තා....
මන් මැදපු ඇදුම් ඇදපු නිසාත් ලෙමන් ජූස් එකත් එයා බීලා තිබුන නිසා මට දැනුනේ සතුටක්....
එයා තත්පරේකට හරි මාව පිලි අරගෙන....
ඒත් මගේ අතින් හදපු කෑම තාමත් ඒ විදියටම තියෙද්දී මන් හිතපු දේ වැරදිද කියලත් හිතුනා....
ගෙදරත් අස්කරලා මන් අරගෙන ආව ගිටාර් එකත් අරගෙන මන් ගියේ ඊයේ දැකපු චෙරි බ්ලෝසම් ගහ ලගට.....

චෙරි බ්ලෝසම් වෙන කාටත් වඩා හොදට මාව තේරුම් ගන්න පුලුවන් මල.....
මේ මලට තියෙන්නේ පුදුම බලයක්...
ලා රෝස පාට පෙති දකිද්දී මගේ හදවත ඒ පාටින් සුවපත් උනා හැමදාමත්....
ඒක එදත් එහෙමයි....
අදත් එහෙමයි....

ගිටාර් එකේ තත් අතර මගේ ඇගිලි හිමීට අරගෙන යන ගමන් මන් ඇස්දෙක වහගත්තා.....

BUT I KNOW
I CAN'T DO THAT FOREVER
I HAVE TO HIDE
BECAUSE I'M A MONSTER

අන්තිම පදපේලියත් එක්ක ඇස් දෙකින් මගේ අවසරයක් නැතූවම කදුලු කැට වැටෙද්දී මට ඒක නවත්තන්න ඕන උනේ නෑ.......මන් දිගටම ගායනා කරා...

I'm crying
That's disappeared
That's fallen
Let's alone in this sandcastle
Looking at this broken mask
And I still want you
But I still want you

අන්තිම පදපේලි ටිකේදී මගේ කටහඩ බිදෙද්දී මන්ම විතරක් හිටපු මේ පරිසරයට ඇහෙන්න කෑගහලා මන් ඇඩුවා.....
මන් දන්නවා ඇයි මන් අඩන්නේ කියලා.....
ඒ මන් ඔයාට ආදරේ නිසා........
මන් කොහොමද ඔයාගෙන් ඈත්වෙලා ඉන්නේ......
මට සමාවෙන්න මැනික.....
_________________________

Owners insight එකේ මීටීන් රූම් එකට වෙලා ඉදගෙන හිටපු මින් යුන්ගි තමන්ගේ ඉස්සරහ කරුණු ඉදිරිපත් කරන තවත් පුද්ගලයෙක් දිහා බලාගෙන හිටියේ උපහසයට වගේ....මින් යුන්ගි දන්නවා කරන්න ඕන මොකක්ද කියලා වගේම වෙන්නේ මොනවද කියන එකත්...

"MR.MIN කැම.."
කරුණු ඉදිරිපත් කරන කෙනා හිටගෙන ඉද්දී එතන හිටපු තව කෙනෙක් අහන්න හදද්දිම කරුණු ඉදිරිපත් කරපු කෙනාගේ උගුර හරහා උණ්ඩයක් බැස්සේ ඒ මනුස්සයාගේ ලේ වටේම හිටපු හැමෝගෙම ඇගට විසික් වෙද්දී.....

"කෝ දැන් ආයේ අහමු බලන්න සෝහා"
ගන් එක දිහා බලාගෙන ඒක පිරිමදින ගමන් යුන්ගි ඇහුවේ එතන හිටපු තවත් කෙනෙක් උන සෝහාගෙන්...

"ස්..සර්...කැමති...නෑ...ඒනිසා...අපි යන්නම්..සර්"
සෝහා පුටුවෙන් නැගිටලා යුන්ගිට ආචාර කරද්දී යුන්ගි සෝහා දිහා බැලුවේ හැගීම් රහිත මූනකින්....

"මන් කියුවේ ඉස්සෙල්ලා කියපු දේ ආයෙමත් කියන්න කියලා"
වචනයක් වචනයක් ගානෙම බරකරලා යුන්ගි කියද්දී ජීමිනුයි කුකී කට වහගෙන හිනා උනා....

"MR.MIN..කැමතිද..."
සෝහා වෙව්ලද්දී යුන්ගි තමන්ගේ සීට් එකෙන් නැගිටලා සෝහා ගාවට ආවා...

"එතකොට මන් ඒකට ඔයාට උත්තර දුන්නේ කොහොමද සෝහා"
යුන්ගි සෝහාගේ මූණ වටේට ගන් එක අරන් යද්දී සෝහා ඇස් තදකරලා වහගත්තා.....

"MR.MIN අකමැතියි කියුවා...ඊටපස්සේ මටයි මගේ කණ්ඩායමටයී හොදට සැලකුවා...එන අතරමගදී වොන් accident වෙලා තමා මැරුනේ"
ලේ ගලන සිරුර දිහාත් බලලා සෝහා කියාගෙන ගියේ කටපාඩම් කරා වගේ....

"ගුඩ්...එහෙනම් දැන් යන්න පුලුවන්"
සෝහාගේ මුන පුරා වැදිලා තිබුන ලේ පිහින ගමන් යුන්ගි ඈත්වෙද්දී සෝහා එයාගේ කණ්ඩායමත් එක්කම එලියට දුවලා යද්දී මෙච්චර වෙලා කටවහන් හිනාඋන ජීකුක් දෙන්නා මීටින් රූම් එක දෙදරන්නම හිනාවෙන්න ගත්තේ යුන්ගිගේ මූනටත් හිනාවක් එද්දි...

"අම්මෝ හ්යෝන් අරූගේ මූණ දැක්කද"
ජීමින්ට ගගහ කුකී හිනාවෙද්දී ජීමින් පුටුවත් පෙරලගෙන බිමට වැටුනේ හිනාව දරාගන්න බැරුව......

"ඔය ඇති හිනා උනා...ජීමින් බිම වැටීගෙන හිනාවෙන්න දෙයක් නෑ නැගිටිනවා"
යුන්ගි ටිකක් සැරෙන් කතා කරද්දී ජීමින් ඉක්මනට බිමින් නැගිටලා පුටුවෙන් ඉදගද්දී කුකීත් එයාගේ හිනාව නවත්තගත්තා.....

"දැන් හොදද කුකී"
යුන්ගි කුකී දිහාට සැලකිලිමත් බැල්මක් දාලා අහද්දී කුකී එයාගේ හා දත් දෙක එලියට දාගෙන හිනාවෙලා ඔලුව වැනුවා...

"ගාඩ් කෙනෙක්ට කියන්න මේ බොඩිය අරගෙන යන්න කියලා"
යුන්ගි කියද්දී ජීමින් ඔලුව වැනුවා....

"හ්යොන් මේකට මොකද කරන්නේ මගේ චූටි පැටව් ටිකට කන්න දෙන්නද"
ඇසුත් නටව නටව කුකී ඇහුවා....

"නෑ TATUලට දෙන්න එපා..මූව තියපන් අපිට කන්න.."
ජීමින් කුකීගේ පිටට ගහලා කියද්දී යුන්ගිත් කටකොනින් හිනාඋනේ මූනත් පුම්බාගෙන ඉන්න කුකී නිසා.....

"එනවා යන්න තව වැඩ තියෙනවා මෙතන කෝලම් කර කර ඉදලා හරියන්නේ නෑ"
යුන්ගි එහෙම කියාගෙන නැගිටිද්දී ජීකුක් දෙන්නත් නැගිටලා යුන්ගිගේ පස්සෙන් ගියා...ටිකකින් ගාඩ්ලා දෙන්නෙක් ඇවිත් බොඩි එක අරගෙන ගියේ එතන තිබුන හැම ලේ පැල්ලමක්ම අස් කරලා දාලා...
.
.
.
.

: Yoongi Pov:

උදේ ඉදන් රෑවෙනකන්ම කම්පැනි එකේ වැඩවලට හිරවෙලා ඉදලා හවසට මාෆියා වැඩ ගැන බලන්න ඉස්සර පුරුදු වෙලා හිටියත් දැන් වෙලා තියෙන්නේ උදේ ඉදන් රෑවෙනකන් කම්පැනි එකේ ඉදලා රෑවෙද්දී මැරේජ් ලයිෆ් එක ගැන බලාගන්න...ගේට්ටුවෙන් කා එක ඇතුලට දාද්දී මුලු වත්තම එලිය වෙලා තිබුනේ ගෙදර ලයිට් වලින්...ගාඩ් එකට ආව ජීප් වලින් බැහැලා ගාඩ් එකේ හැමෝම ගේ වටේට විසිරිලා ගියා....මන් නැතිවෙලාවට ආරක්ශාවක් නැති මන් ඉද්දී වටේටම තද ආරක්ශාවක් තිබුන ගෙදරට වෙලා මෙලී තනියම මොනවා කරනවා ඇතිද කියලා හිත හිත මන් ගෙදර පාස්වර්ඩ් එක ගහගෙන ඇතුලට ගියා.....

උදේ වගේමයි ගෙදරම නිශ්ශබ්දයි.....
Dinning table එක ලගට ගියාම දැක්කේ පුරුදු විදියටම කෑම ගොඩක් තියෙනවා ඒ අතර නෝට් එකකුත් තිබුනා...

"උදේ කාලා නොගියට කමක් නෑ ඒත් දැන්වත් කන්න"
නෝට් එකත් කියවලා බඩගින්නක් තිබුනත් නොකාම මන් රූම් එකට ගියා.....
කාමරේ ඇතුලේ ටේබල් එක උඩත් කෑම තියලා වහලා තිබුනා.....

"මන් දන්නවා ඔයා නොකා එන්න ඇත්තේ කාමරේට...මන් එක්ක තරහ උනාට කෑම නොකා ඉන්න එපා ප්ලීස් මේ ටික කන්න"
එතන තිබුන පුංචි නෝට් එකත් කියවලා මන් ඇදෙන් ඉදගෙන කෑම ප්ලේට් එක අතට ගත්තේ ලොකුකමින් හිටියට බඩගින්න නැතිවෙන්නේ නැති නිසා....

හරිම රසයි.....
ජීන් හ්යොන්ගෙන් පස්සේ කාපු රහම කෑම එක......
ඒත් මෙච්චර නපුරුකම් කරන මට මේ තරම් හොදට සලකන්නේ ඇයි මෙලී.....
ආයෙත් මන් මගේ හිතින්ම ඇහුවේ ඔයාට අවස්ථාවක් දෙන්න ඕනද කියන එක......

________________________💥💥💥

මතකද මාව....

Continue Reading

You'll Also Like

6.1K 1.5K 14
It's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
52.4K 7.6K 17
°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage...
1M 54.8K 35
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...