𝐌𝐲 𝐂𝐮𝐭𝐞 𝐖𝐨𝐥𝐟𝐢 🐺 (...

By _Kim_Sanu_

2.7K 380 103

Taekook 🐯🐰 Top-Tae Bottom- Kook Ship story..❤️ Ship story වලට අකමැති අය කියවීමෙන් වලකින්න..ඉතා කරුණාවෙන් ඉල... More

Intro And Chapter 1 ❁
Announcement ☺️
🥺❤️❤️
Chapter 3
🙂
Chapter 4

Chapter 2

358 71 14
By _Kim_Sanu_

" ව...වෘ.වෘර්කයෙක්...😨"

.
.
.
.
.
.
.
අනේ මන් දැන් මොකද්ද කරන්නේ..මටත් වෙන්නේ මාර වැඩ තමයි....වෙන සතෙක් හිටියෙම නැද්ද මගේ වාහනේට හැප්පෙන්න..ඇයි මෙයා වෘර්කයෙක්ම උනේ......ආහ්හ්හ්හ්.....මන් දැන් මෙයාට මොකද්ද කරන්නේ..දාලා යන්න හිත දෙන්නෙත් නෑ...මන් ඩොක්ටර් කෙනෙක් හැටියට මගේ වගකීම ජිවිතයක් බේර ගන්න එක මට බෑ මෙයාට මෙතන මැරෙන්න ඇරලා යන්න..සතෙක් උනත් මේත් ජිවිතයක් නේ...

මන් එයා දිහා බලන් කල්පනා කලේ දැන් මොකද්ද කරන්නෙ කියලා......එයා සුදුම සුදු පාටයි..හරියට පුලුන් බෝලයක් වගේ අනේ මට එයාව අල්ලලා මිරිකන්න හිතෙනවා...

(මේ ඉන්නේ wolf හොදේ..දැන් ඉන්නෙ ඔහොම නෙවෙයි ඔයාලට එයා මොන වගේද කියලා අදහසක් ගන්න නිසයි ඕක දැම්මෙ..)

"යාඅහ්හ්හ්හ් ටේහ්‍යුනා..තමුසේ මොනාද මේ හිතන විකාර..මෙතන මේ සතා මැරෙන්න වැටිලා ඉන්න වෙලෙත් විකාර හිත හිත ඉන්නවා..ඇත්තමයි තමුසෙට පිස්සු..." මන් මටම බැනගෙන ඔලුවටත් එකක් ගහගත්තේ මේ වගේ වැදගත් වෙලාවකත් විකාර හිතන නිසා...😒

අන්තිමට හිතලා මන් තීරනය කලා මෙයාව මගේ apartment එකට අරන් යන්න...මන් එයාව හරි පරිස්සමට මගේ අත් අතරට අරගෙන මගේ car එක ලගට ගිහින් පිටිපස්සේ දොර ඇරලා එයාව පරිස්සමට සීට් එකෙන් තිබ්බා...මන් එයාව තියලා ඇවිත් driving seat එකෙන් ඉදගෙන car එක drive කරන් ගෙදර යන්න ගත්තා..

මන් දැන් මේ wolf ව apartment එකට  අරන් ගියා වගේ නෙවෙයි චිමීට නොපෙනෙන්න තියා ගන්නත් ඕනී..නැත්තන් චිමී අහන ප්‍රශ්න වලට මට උත්තර දීලාම ඉවරයක් නැති වෙයි..අනික මේ wolf කෙනෙක් කියලා දැක්කහම චිමී බය වෙයි...මන් මෙයාව කොහෙද තියන්නේ..apartment එක ඇතුලට ගෙනිහින් තියා ගන්න බෑ...ආහ්හ්හ්හ් මොකද කරන්නේ...ඔහ් store room එක.😳 ඔව් ඒක තමයි එතන හොදයි..මෙයාට එතන ඉන්න පුලුවන්..චිමී store room එකට යන්නෑනේ..එතන තමයි හොදම තැන...😀 හ්ම්ම්ම්..මන් හොද හුස්මක් අරන් ආපහු ගමනට අවදානය දුන්නා....
.
.
.
.
.
.
.
.
.
.
කොහොම හරි විනාඩි විස්සකින් විතර apartment එකට එන්න පුලුවන් උනා...දැන් තමයි අමාරුම වැඩේ තියෙන්නෙ...මන් කොහොමද දැන් නේ wolfව store room එකට අරන් යන්නේ..දැන් මගේ car එකේ සද්දේ ඇහුන ගමන් අනිවාරෙන් චිමී එලියට එනවා...ඔහ්..මතක් කරනකොටම ඔය එන්නේ..අද නම් මට හොදට කන පුරෝලා චිම්ගෙන් අහගන්න පුලුවන්..😥චිමී car එක ලගට එන්න කලින් මන් ඉක්මනට car එකෙන් බැහැලා.car එකත් lock කරන් චිමි ලගට ගියා..අම්මොහ් ඒ මූන😟 තරහටම රතු වෙලා අද නම් මන් ඉවරයි...😖

🐥" අහ් මහත්තයා දැන්ද ගෙදර එන්න මතක් උනේ තමුන්ට...😠🤨"

🐯" චි..චිම්..මී..ම්..මේ..ම්මන්.." මන් කතා කරන්න හැදුවත් චිමි මට කතා කරන්න එපා කියන්න වගේ එයාගේ අත ඉස්සරහට දික් කලා...

🐥" තමුන්ට මෙච්චර වෙලා යනවද ගෙදර එන්න ආ..මන් තමුන්ට call එක දීලත් දැන් කොච්චර වෙලාවක් ගිහින්ද බලනවා...වෙනදට පැය භාගෙන් ගෙදර එන මනුස්සයට අද පැයකටත් වැඩිය ගියා ගෙදර එන්න...😤මන් මෙතන නිදි මරාගෙන බලන් ඉන්නවා මෙයා එනකන්..මන් මෙතන කොච්චර බය වෙලාද හිටියෙ කියලා තමුන් දන්නවද ආ..තව පරක්කු උනා නම් මන් එන්න හිටියේ හොයාගෙන..😡"

🐯" අ..අන්.නේ චිම්මී ඉතින් ඔයා..මනේ කිවුවේ හි..මින් drive කරන්න කියලා..මන් ඒක නිසා හිමීට ආවේ...ඒකයි ම්..මෙ.ච්චර වෙලා ගියේ...😁

🐥" තමුන්ගෙන් මට නිදහසට කරුණු අහන්න ඕන නෑ..මන් කියන දේම අහන මනුස්සයානේ..මන් කියපු පලියටම හිමින්ම එයි..අනේ මේ මගෙන් කුනු හරප අහ ගන්නෙ නැතුව ගිහින් වොශ් එකක් දාන් කනවා...😑

🐯" අයියෝ චිම් ඔයා හිතන්නෙ මන් බොරු කියනවා කියලද..🙁මන් ඇත්තටම අද ඔයා කියපු දේ අහලා හිමීට drive කරන් ආවේ..මේ ඇත්තමයි කියන්නේ...☹️☹️ " මන් ඉතින් පොඩි හුරතලේකුත් දලා චිමීගේ ඇගේ එල්ලිලා පොඩි බටර් පාරක් ගෑවා..😁

🐥" හරි හරි බොරුවට හුරතල් වෙන්නෙ නැතුව අයින් වෙනවා මගේ ඇගෙන්..😒 මන් යනවා නිදා ගන්න. තමුනුත් වොශ් දාලා කාලා නිදා ගන්නවා...මන් යනවා...😒

චිමී එහෙම කියලා ගෙදර ඇතුලට ගියාම මාත් හිමීට එයාගේ පස්සෙන්ම ගේ ඇතුලට ගියේ චිමී රූම් එකට යනවද කියලා බලන්න..චිමි රූම් එකට ගිහින් දොර වහගත්තට පස්සෙ තමයි හුස්මක් ගත්තේ...මන් එහෙම්මම චිමීගේ රූම් එක දිහා ටික වෙලාවක් බලන් ඉදලා..ඉක්මනට ආපහු ගෙයින් එලියට ඇවිත් car එක unlock කරලා..පිටි පස්සේ දොර ඇරලා මන් බැලුවේ wolf දිහා..ඒයා අමාරුවෙන් හුස්ම ගන්නේ කියලා තෙරුන මන් ඉක්මනට ගිහින් store room එකේ දොර ඇරියා..දොර ඇරලා ආපහු car එක ලගට ආපු මන් wolfව අරගෙන store room එකට ගියා...

මන් එයාව තියන්න පුලුවන් විදිහේ තැනක් හෙවුවත් මට හොයා ගන්න බැරි උනා...ඔව් ඉතින් මේ වගේ තැනක් සුව පහසු තැනක් හොයා ගන්න බෑ..මන් එයාව හීමීට බිමින් තියලා ඉක්මනට මගේ රූම් එකට ගිහින් කබඩ් එකෙන් බැලැන්කට් එකකුයි wolfiගෙ තුවාල වලට  බෙහෙත් දාන්න first aid box එකත් අරන් ආපහු store room එකට ගියා...

මන් ගෙනාපු බැලැන්කට් එක බිමින් එලලා ඒක රවුමක් හැඩේට හදලා wolfiව බැලැන්කට් එක උඩින් තිබ්බා..තියලා පුලුන් කෑල්ලක් අරන් මන් එයාගේ ලේ පිරිසිදු කලා..ඊට පස්සෙ තුවාල වලට බෙහෙත් දැම්මා..එයාගේ බූල් අතරින් හිමීට එයාගෙ ඔලුව පිරි මැද්දා..ඒයාගේ බූල්  හරිම සිනිදුයි..අතට හරිම සනීපයි..ඒ වගේම තමයි මේ wolfi ගොඩක් ලස්සනයි...☺️මාත් ඔයා වගේම ඉදීද..
(මොකද්ද ඒ කතාවෙ තේරුම..රීඩර් බබාලා ඔයාලා දන්නව මොකද්ද එයා ඒ කිවුවේ කියලා...)
.
.
.
.
.
.
මන් wolfiව store room එකේ තියලා මගේ රූම්

එකට ඇවිත් වොශ් එකක් දාගත්තේ හෙට උදේට wolfiව බලන්න යන්න බලාපොරොත්තුවෙන්...මන් වොශ් දාලා ඉවර වෙලා කෑමත් කාලා රූම් එකට ඇවිත් ලයිට්සුත් ඕෆ් කරලා ඇදට ආවේ නිදා ගන්න...
හෙට wolfi හරි සිහියට ආවහම එයා මොන වගේ හැසිරෙයිද දන්නෑ..මට එයා ලගට යන්න පුලුවන් වෙයිද..එයා ගොඩක් දරුණු කෙනෙක්ද දන්නෑ..හැබැයි මූණ බැලුවමනම් එහෙම එකක් පේන්නෙ නෑ...

"ආහ්හ්හ්හ් මටත් පිස්සු එයා wolf කෙනෙක් නිකන්ම නිකන් සතෙක් නෙවෙයි..මූන බලලා wolfලා මොන වගේද කියලා තීරනය කරන්න එපා ටේහ්‍යුනා...😐"

මන් මගේම ඔලුවට එකක් ගහගෙන ඇස් පියා ගත්තේ නිදා ගන්න...දැන් ගොඩක් රෑ වෙලා නිසාත් ඇගට දැනුන මහන්සිය නිසත් මට ඉක්මනට නින්ද ගියා...😴
.
.
.
𝐍𝐞𝐱𝐭 𝐃𝐚𝐲 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠...☘

❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁❁

Hii ☺️☺️

ඔන්න මන් second chapter එකත් update කලා...
ඔයාලා කියවලා බලන්නකෝ ලස්සන නම් නැතුව ඇති...🙂

හොදයි නම් votes,comment කරන්න යන්න..plzzz 🥺❤️

Sorry for the mistakes...

බායි ලාවියූ..😚❤️❤️

_Kim_Sanu_🍒

Continue Reading

You'll Also Like

37.4K 2.2K 71
Seraphina Allen has been struggling through life, trying to make ends meet. But the more she lives, the more she wants to die. Everything seems to pu...
519K 11.3K 59
A girl who is terrified of the creatures who made themselves known and a possessive Alpha who has waited all his life for his mate.
435K 9.6K 45
Sheltered shifter Celeste runs away after disappointing her parents with another failure to secure a worthy mate bond, but she accidentally stumbles...
2.9M 67.4K 200
I'm a new grad human in huge debt, and cheated by my Omega boyfriend. When I got wasted in a bar, I didn't expect to have the best sex ever. And the...