꧁Ʋиκиσωи Ғяιɛи∂ƨнιρ ꧂ cσmplє...

By Kim_lea77

17.3K 3.2K 1.9K

- කලකට ඉහතදී මතකය අමතක වුනු ඇගෙත් නොදැන ඇයටම ආලය කල ඔහුගෙත් කතාව - "කුකී කියන්නේ කවුද කියලා මතක් වෙයිද හානට එ... More

Intro❤
💜️Chapter 1💜️
💜️Chapter 2💜️
💜️Chapter 3💜️
💜️Chapter 4💜️
💜️Chapter 5💜️
💜️Chapter 6💜️
Announcement 💜️
💜️Chapter 7💜️
💜️Chapter 8💜️
💜️Chapter 9💜️
💜️Chapter 10💜️
💜️Chapter 11💜️
💜️Chapter 12💜️
💜️Chapter 13💜️
💜️Chapter 14💜️
💜️Chapter 15💜️
💜️Chapter 16💜️
💜️Chapter 17💜️
💜️Chapter 18💜️
💜️Chapter 19💜️
💜️Chapter 20💜️
💜️Chapter 21💜️
💜️Chapter 22💜️
💜️Chapter 23💜️
💜️Chapter 24💜️
💜️Chapter 25💜️
Sorry ❤️🙂💔
💜️Chapter 26💜️
💜️Chapter 27💜️
💜️Chapter 28💜️
💜️Chapter 29💜️
💜️Chapter 30💜️
💜️Chapter 31💜️
💜️Chapter 32💜️
💜️Chapter 33💜️ ( End of Mafia cause😈 )
💜️Chapter 34💜️
💜️Chapter 35💜️
💜️Chapter 36💜️
💜️Chapter 37💜️
💜️Chapter 38💜️
Auther note 🙂
🍁 Thank You 🍁
😉🙂

💜️Chapter 39💜️ [ the end of story ]

519 77 77
By Kim_lea77

Jungkook 🐰

Hana 🥀

Hae-won 🌷

Tae 🐯

Taniya 🌹

Jin 🐼

Mrs. jeon 🍃

Mr.kim & Mrs.🦋

Sana 💮

Guki 🦢

Sun hoo 🐹

Jisoo 🐞

Min hee 🐝
--------------------------------------------------------------

අවුරුදු අටක් ඉක්මනටම ගෙවිලා ගියා. ඒ අවුරුදු හත තුල ගොඩක් දේවල් සිද්ද උනා. දැන් වෙනකොටනම් ජින් සහ සනා මව් පදවිය ලබලයි ඉන්නේ. ඔව් ඒ දෙන්නට දැන් ඒ දෙන්නගේ මුලු ලෝකෙම වෙලා තියෙන්නේ එයාලගේ පැංචි. අවුරුදු හතක් වෙන එයාලගේ පැංචි මේ වෙද්දී ස්කූල් යනවා. හරිම කටකාරයි. ඔම්මා වගේම ගොඩක් දක්සයි. අප්පා වගේ තමන්ගේ සහෝදරයෝ ටිකට ගොඩක් ආදරෙයි.

Jeon jisoo

ඒ වගේම හානාකුක්. ඔවුන් දෙදෙනත් මීට අවුරුදු හතරකට කලින් මැරි කලා. ටේගෙයි ටානියගෙයි වෙඩින්ග් එකත් එක්කම හානාකුක් දෙන්නගෙත් වෙඩින්ග් එකත් එකටමයි ගත්තේ. හානගේ යෝජනාවක් නිසා තමා ඒ දෙකම එකක් විදියට එකතු කරලා ගන්න තීරණේ කලේ.
ජංගුක් දක්සයා නිසා එයාලා මැරි කරලා මාස තුනක් විතර යද්දීම හානා ප්‍රෙග්නට් උනා. ඉතින් දැන් වෙනකොට ඒ දෙන්නත් පුංචි පැටියෙක්ගේ දෙමාපියන් වෙලා ඉන්නේ. ඔව් හානාකුක්ට දැන් දගකාර කටකාර පුංචි කොල්ලෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු හතරයි. ජංගුක් මුල ඉදන්ම හානට කරදර කලේ කොල්ලෙක් ඉල්ල ඉල්ලයි. දැන් ඉතිම් ඒ ආසාවත් ඉස්ට උන නිසා ජංගුක් ඉන්නේ හැපි එකේ. පොඩි කොල්ලත් ආයේ අප්පට දෙවෙනි නෑ.

Jeon Ye jun

ටේටානියා ඔවුන් දෙදෙනත් පුංචි පැටව් දෙන්නෙක්ගේ දෙමාපියෝ වෙලයි ඉන්නේ. අවුරුදු තුනක පුංචි කෙල්ලෙකුයි අවුරුදු හතරක පුංචි කොල්ලෙකුයි ඒ දෙන්නටත් ඉන්නවා.හැබැයි ඉතිම් ජංගුක්ගේ පොඩි කොල්ලයි ටේගේ පොඩි කොල්ලයි දෙන්නම එකට එකතු උනොත් නම් එතන මොකක් හරිම අඩව්වක් අල්ලලා තියෙනවා. මොකද ඒ දෙන්නා නිකන් twins ලා වගේ. දෙන්නටම තියෙන්නේ අප්පලගේම විසේ කියලා තමා හැමෝම කියන්නේ. ටානියට ඉතිම් සමහරක් වෙලාවට මහ බබාවත් තොටිල්ලේ තියලා නලවන්න වෙනවා එයා පොඩි එවුන් දෙන්නත් එක්ක කරන වැඩවලට. කොයිවෙලෙත් පොඩි එවුන් දෙන්නව අවුස්සන එකමයි ටේගේ වැඩේ.

Kim sun hoo

Kim min hee

At jeon house.

මේ ගෙදර තමා සේරමලා ඉන්නේ. ඒ කියන්නේ ජින්සනා හා හානකුක් මෙයාලා ඔක්කෝම මෙහේ තමා ඉන්නේ.

එක අතකින් දැන් හේයූගේ ආසාවත් ඔන්න ඉටුවෙලා තියෙන්නේ. කෙල්ල කොයිවෙලෙත් සනාටයි හානටයිකරදර කලානේ එයාව නැන්දෙක් කරන්න කියලා ඉතිම් දැන් කෙල්ල පොඩ්ඩෝ දෙන්නෙක්ගේ නැන්දලා වෙලා ඉන්නේ. නෑ නෑ පොඩ්ඩෝ හතර දෙනෙක්ගේ. ටේගෙයි ටානියගෙයිත් එක්ක.

Kitchen එකට වෙලා ජංගුක්ගේ tea එක හද හද හිටිය හානාගේ ඉනවටේ අතදාලා කෙල්ලගේ උරහිසෙන් නිකට තියාන කෙල්ලගේ බෙල්ලට කිස් එකක් දුම්නේ වෙන කවුරුත් නෙවේ හානගේ හබීයා ජංගුක්. කෙල්ලට එකපාරටම සීතලක් දැනෙද්දී කෙල්ලව ගැස්සිලා ගියා.

🥀 : යාහ් කූ අහකට වෙන්න මේක දැන් හැලෙයි.

කූ මන් කියන එක ඇහෙන්නේ නැද්ද . අනික කවුරු හරි දකිවී.

🐰 : ඉතිම් කවුරු දැක්කත් අපිට මොකද. ඔයා මගේ වයිෆ් නේ.

🥀 : කූ අමතක කරන්න එපා ඔයා දැන් අප්පෙක් කියන එක. ගුකී එහෙම දැක්කොත්.

🐰 : මොකක්ද බබා එතකොට දැන් අපි දෙන්නට නිදහසේ මෙහෙම ඉන්නම බැරිද.

🥀 : බෑනේ.

කෙල්ල එහෙම කියද්දී හානව තමන්ගේ පැත්තට හරවගත්ත කුකී හිමීට කෙල්ලගේ තොල්වලට බරවෙන්න හදනකොටම එකට අර පොඩි කොල්ලා බාධා කලා.

🦢 : අප්පා

🐰 : ආශ් මේ පොඩි එකා නම්.

ගුකී සෙල්ලම් කඩුවත් උස්සගෙන කුකීගේ ඉස්සරහට ආවේ ඒ කඩුව ජංගුක්ට දිහාවට දිග් කරන ගමන්.

🦢 : එහාට වෙල්ල අප්පා. ඔම්මට කලදලයක් කලොත් ඒම මන් අප්පට ඩිශුම් ඩිශුම් ගහනෝ. නෑ අප්පා එක්ක කඩු තටන් කලන්න එනෝ. ඔම්මා ඔම්මා බා වෙන්න එපා ඔම්මගේ ගුකී ඔම්මව බේල ගන්නම්.

🥀 : මගේ හීරෝ ඔම්මා ඒක දන්නවා පැටියෝ. ඒත් අප්පා -

🦢 : අලහෙට වෙල්ල අප්පා. ආ මෙල්ල ඔම්මව ඕලේනම් මා එක්ක තටන් කලන්න එන්න.

🐰 : ගුකී දැන් අප්පට ආදරේ නෑනේ. හුවෑව් අහ් ගුකී දැන් අප්පට ආදලේ නෑලූ... හුවෑව් ගුකී නරකයි😭. අප්පව අඩවනවා ගුකී...🤧😭😭

ජංගුක් බොරුවට අඩන ගමන් කියද්දී ගුකී එයාගේ කඩුව බිමට අතඇරලා අප්පා ආවට දුවන් ගිහින් අප්පව බදාගත්තා.

🦢 : අලෙහ් අප්පා අඩාන්න එපා. ගුකී අප්පට ගොඩාලියක් ආදලෙයි. ගුකී ගොඩක් හොදයි.

🐰 : හ්ම් එත් අප්පා ගුකී එක්ක තලහයි.

🦢 : අලේ ඔම්මා අප්පා ගුකී එක්ක තලහා වෙලානේ.

🥀 : අනේ පැටියෝ අප්පා තරහා උනාම මොකද මගේ හීරෝට ඔම්මා ඉන්නේ.

🦢 : ඕ අප්පා එපා ඒනම් ගුකීට.

🥀 : ඒකනේ පැටියෝ පැටියට ගොඩක් හොද මේ වගේ ඔම්මෙක් ඉද්දී අප්පා තලහා උනාම මොකද. එන්නකෝ දැන් ඔම්මා එක්ක ගිහින් වෝශ් එකක් දාන් එමු.

හානා එහෙම කියලා ගුකීවත් වඩන් ජංගුක්ට හිනාවෙලා එතනින් ගියේ ජංගුක් ආයේ බොරුවට අඩන්න පටන් ගනිද්දී.

🐰 : ගුකී ඔයා එන්නකෝ බලන්න අප්පගේ banana milkshake ඉල්ලන්. දෙන්නේ නෑ. අද හවසට ඔයාව දාලා තමා අප්පා අර ෆිල්ම් එකත් බලන්න යන්නේ.

🦢 : අනේ අප්පා ගුකී පව් ලේ.

🥀 : යා යා කොහෙද ඔය දුවන්නේ ගුකී.

හානා අතින් බැහැලා ගුකී දිව්වේ ජංගුක් ගාවට ඒ යද්දී ගාර්ඩ්න් එකේ ඉදන් කෝල් එකක ආපු හේයූගේ ඇගේ හැප්පුන කොල්ලා බිමට වැටුනා.

🦢 : ආහ්... ආ ...😭🤧

🌷 : හෆ්ෆටසිරි මගේ කොල්ලා.

හේයූ පෝන් එක බිමින් තියන ගමන් ගුකීව උස්සලා බිමින්ම වාඩිකරවගත්තේ කොල්ලා අඩද්දී.

🌷 : අනෙව් මයේ හා පැටියට සිදෙනවද.

🦢 : නැන්දි නාකයි. ආහ්...ඌ තිදෙනවා..

පුංචි කොල්ලා කට උල් කරගෙන කියද්දී හේයූ පොඩ්ඩගේ කකුල අතගෑවා. ඒත් පොඩි කොල්ලා ඔය ඇඩුවේ බොරුවට. කොල්ලා හිනාවෙවී හේයූගේ පෝන් එක අතට ගන්න හදද්දීම හේයූ ඒක දැක්කා.

🌷 : දන්නෝද ගුකී නැන්දිගේ පෝන් එකේ ලොකු රාක්සයෙක් ඉන්නවා.

🦢 : රාක්සයෙක්.

🌷 : ඔව් පැටියෝ ඔයා පෝන් එක ඇල්ලුවොත් එයා ඔයාව හොයාගෙන ඇවිත් ගිලලා දාන්නේ.

🦢 : හ්ම්ම්

🌷 : මගේ හොර කොල්ලා බොරුවට නේද ඇඩුවේ ආ...

🦢 : හී හී 😁😁

🌷 : ගහන්න ඕනී දෙකක් මේ කොල්ලට.

🦢 : නැන්දි කාද මේ පෝන් එකේ ඉල්ලේ.

🌷 : අහ් මේ නැන්දිගේ යාලුවෙක්නේ පැටියෝ. මගේ සත්තලන් දැන් යන්නකෝ.

🦢 : හාකෝ 😔

🌷 : හනේ අම්මපා ගුකීත් අර නසරාණියා වගේමනේ. හරිනේ ඉතිම් අප්පගේ පුතානේ. පුතත් ඉතිම් අප්පා වගේමයි.

________________________________________

මේ වෙනකොට ජියොන් ගෙදර පොඩි එවුන්ගේ සද්දවලින් පිරිලයි තියෙන්නේ. මොකද ටේගේ පුතා සන්හුයි ජංගුක්ගේ පුතා ගුකීයි දෙන්නම එකට එකතු වෙලානේ ඉන්නේ. එවුන් දෙන්නා එකතු උනා කීන්නේ ආයේ දෙවනි ලෝක යුද්දේ පටන් ගත්තා වගේ තමා. ඒ අස්සේ හේයූනම් හෙම්බත් වෙලා ඉන්නේ. මොකද මේ අහිංසක හේයූ තමා පොඩි එවුන් හතර දෙනාව බලාන හිටියේ. කෙල්ල දැන් කට්ටියගෙන් එයාට නැන්දෙක් වෙන්න ඕන කියලා කරදර කරපු නිසාම එයාව නැන්දෙක් කලා. ඒත් දැන් තමා ඒකේ බැරැරුම් කම හේයූට තේරිලැ තියෙන්නේ.

🌷 : එහ් සන්හුවා මෙහෙට එන්න ලමයෝ. ඔහේ ගිහින් වැටෙයි ඔයා. ඔය ඔය ටේහී කොහෙද යන්නේ. ආහ් මගේ චන්ඩි කෙල්ල ජිසෝ කොහෙද මැනික ඔය යන්නේ.

දැන් නම් මට උගුරක් නෑ වගේ දෙයියනේ .

යාහ්හ්හ්හ්හ්හ්හ් නවත්තනවලා සේරම ඔය මගුල.

හේයූ එහෙම කියාන බිමින් නැගිට්ටා.

🐹 : නැන්දට තලහා ගිහින්.

🦢 : නැන්දි යක්සනියක්ද

🌷 : ඔව් ඔව් නැන්දිට කේන්ති ගියොත් යක්සනිටත් එහා .

🦢 : නැන්දි මගුල කීන්නේ මොකක්ද.

🌷 : ඈ මොකක්.

🦢 : දැන් නැන්දි කිව්වේ ඉත්තෙල්ලා මගුල කීලා ඒ මොකක්ද.

🌷 : අහ් හා මේ මගුල කියන්නේ දෙන්නෙක් මැරි කරන එකට ගුකී. ඒත් මන් මෙතනදී අදහස් කලේ එක නෙවේ. ( ඕන්නැති දෙයක් නෑ මේ පොඩි එවුන්ටත් )

🐝 : හලී. දෙල්ලෙක් මැලි කරනවා කීන්නේ මොකක්ද නැන්දී .

🌷 : හෑ යකොව්. අහ් මේ මැරි කරනවා කියන්නේ -

🐞 : දෙන්නෙක් කසාද බැදලා කිස් කරලා අන්තිමේදී ඒ දෙන්නා ඒ දෙන්නගේ වෙන එකට නේද මැරි කරනවා කියන්නේ. ඒක දන්නේ නැද්ද ඔයාලා. එහෙම නේද නැන්දි.

ජින්ගේ දුව ජිසෝ එහෙම කිව්වේ හේයූත් පුදුමවෙලා ජිසෝ දිහාබලන් ඉද්දියි.

🌷 : ( මට මේ වැරදි දෙයක්ද ඇහුනේ. යකොව් මුන් ආශ් )

🐞 : නැන්දී

ජිසෝ නැන්දිගේ මූන හරහා එයාගේ අත ගෙනිච්චේ හේයූ මෙලෝ සිහියකින් නෙවේ හිටියේ කියලා දැකගනිද්දී.

🌷 : ම්හ් අහ්.

🐞 : මන් කිව්වා හරි නේද.

🌷 : හා ඈ නෑ ආ ඔව්. ඔයාලගේ ඔන්නී කිව්වා හරි.

🦢 : නැන්දී ඒ දෙල්ලා ඒ දෙල්ලගේ වෙනවා කීන්නේ මොකක්ද.

🌷 : ඈ ආ ගුකී ඔයා තාම පොඩි වැඩි පුතේ ඒවා ඉගෙනගන්න. ඔයා ලොකු උනාම අප්පගෙන් අහන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.

🦢 : ඒත් මන් ලොකුයි ලේ. මේ බලාන්න මතේ සිත් පැක් එක.

🌷 : හනේ හනේ මගේ කොල්ලෝ ඔය මදී තව ඔයා ලොකු වෙන්න ඕනී.

🦢 : ඒනම් මාත් උදේට අප්පා එක්ක එක්තතයිස් කලා නම් හලි.

🌷 : හා හා 😂

හරි දැන් ඔක්කෝමලා ගිහින් සෝෆා එකෙන් වාඩිවෙන්න.

හේයූ එහෙම කියන ගමන් kitchen එක පැත්තට ගියා. ඒ යද්දී සේරමලා පොඩි එවුන් වගේ ඇගවල්වල කෑම හලාගෙන එහෙම හිටියේ.

🌷 : ආහ් තමුසෙලා මාව අසරණ කලා යකොව්.

🥀 : ඇයි බබා මොකද උනේ. ලමයි ටික ඔයාට අල්ලගෙන ගැහුවවත්ද.

🌷 : ගැහුවනම් ඊට වඩා හොදයි. මෙහ් ඒක නෙවේ ජින් ඔප්පා.

🐼 : ඔව් .

🌷 : ජිසෝ කොහොමද දන්නේ දෙන්නෙක් මැරි කරන්නේ කොහොමද කියලා .

💮 : හෑ මොකා කීවා.

🌷 : ජිසෝ හොද අපූරුවට එයාගේ මල්ලීලාටයි නංගීටයි කියලා දුන්නා දෙන්නෙක් මැරි කරන විදිය ගැන. අම්මපා ඒ කෙල්ල එච්චර දෙයක් දැනගත්තේ කෝමද.

💮 : මෙව්වා ඔයාගේ වැරදි තමා ජින්. එදා කිව්වානේ මන් ඕක කියන්න එපා කියලා . පේනවනේ ඔන්න දැන් කරලා තියෙන දේ.

🐼 :හරි හරි අනේ . එයාලත් ඕවා දැනගන්න එපැයි.

💮 : හරිම හොදයි අප්පා.

සනා එහෙම්ම ජින්ගේ ඔලුවට ටොක්කක් ඇන්නා.

ඔයවෙලේ තමා සන්හුන් සහ ගුකී kitchen එකට ආවේ.

🦢 : ඔම්මා.

🥀 : මගේ කොල්ලා මොකද මේ ම්හ්

🦢 : ඔම්මා සන්හුට තොකෝ එකක් දෙල්ලකෝ.

🥀 : මෙහ් සන්හු බබාට තොකෝ එකක් එතකොට මගේ බබාට මොනාද ඕනා.

🦢 : හී milkshake එකක්.

🐰 : බෑ බෑ milkshake නම් දෙන්නේ නෑ.

🦢 : අලෙහ් අප්පා .

🐰 : ඒනම් අප්පට පොරොන්දුවක් වෙන්න ඕනේ.

🦢 : හලී කීන්නකෝ.

ජංගුක් ගුකීවත් වඩාගෙන ටිකක් එහාට ගිහින් කොල්ලව මොකකට හරි කැමති කරවගෙන ආයේ ඇවිත් කොල්ලගේ ඔලුව අතගාලා milkshake එකක් දුන්නා. සන්හුට චොකලට් එකක් දුන්නම කොල්ලා චොකලට් එක එලියට අරන් කටේ දාගන්න කලින් ටේ පොඩි එකාගේ චොකලට් එකෙන් බාගයක් එයාගේ කටට දාගත්තා. දැන් එතන මහ යුද්ධයක් වගේ සන්හුන් අඩනවා අප්පා එයාගේ චොකෝ එක කෑවා කියලා.

🐹 : අහ් හා ඔම්මා අප්පා මගේ තොකෝ එක කෑවා.😭😭

🌹 : ශ්ශ් සන්හු අඩන්න එපා පැටියෝ. ඔම්මා බබාට අලුත් චොකෝ එකක් අරන් දෙන්නම්කෝ.

🐹 : අලෙහ් මත බෑ දැන් එකක් ඕනා.

🌹 : අනේ පැටියෝ ඔම්මා බබාට යනකොට චොකෝ පහ හයක්ම අරන් දෙන්නම්කෝ.

🐹 : ඒත් අප්පා තොකෝව් එක කෑවානේ😭😭

🌹 : හරි පැටියෝ දැන් ගිහින් සෙල්ලම් කරන්නකෝ. මන් පැටියට චොකෝ අරන් දෙන්නම්.

🥀 : සන්හු මැනික ඔම්මා අරන් දෙයි පැටියෝ චොකෝ එකක්. ඉන්නකෝ මන් අප්පට ගහන්නම් ඔයාගේ චොකෝ එක කෑවට.

🦢 : අප්පා පත්නයක් තීනෝ.

🐰 : ඔව් බබා කියන්න බලන්නකෝ ඔයාගේ ප්‍රශ්නේ. මට පෙන්නේ නම් ඒක ලොකු ප්‍රශ්නයක් වගේ ගුකී. හා කියන්නකෝ.

🦢 : අප්පා දෙල්ලෙක් ඒ දෙල්ලගේ වෙනෝ කීන්නේ මොකක්ද

🐰 : ඒ කිව්වේ පැටියෝ.

🦢 : අල අල මොකක්ත සන්හු කිව්වේ ඒ වතනේ.

🐹 : මැලි.

🦢 : ආ ඕ දෙල්ලෙක් මැලි කලාම ඒ දෙන්නගේ වෙනෝ කීන එක මොකක්ත අප්පා .

ගුකී කියපු එක නිසා ජංගුක් එවෙලේම බැලුවේ හානා දිහයි. ඔක්කෝමලා පුදුමවෙලා වගේ බලන් ඉද්දී හේයූටනම් හිනා. ඒත් පව් අපේ ජංගුක් හොදටම අසරණ වෙලා කරකියාගන්න දෙයක් නැතුවා ඔහේ ඉන්නවා. ගුකී නම් භාවනා කරනවා වගේ අප්පගේ මූන දිහා බලන් අප්පා උත්තරයක් දෙනකම් බලාන ඉන්නවා.

🐹 : අන්තලුත් දල්ලැද්ද කෝහෙත.

🦢 : අප්පා කීන්නකෝ.

🐰 : හනේ පුතේ ඒක සින්දුවක් කියනගමන් ඩාන්ස් කරන එකක්. ආ ඔව්.

🦢 : ඒමද. අලෙහ් අප්පා මටත් ඒක පුලුදු වෙල්ල ඕනා.

🐰 : හෑ ගුකී ඔයාට කවුද ඕවා කිව්වේ.

🦢 : කාලුත් කිව්වේ නෑ.
නැන්දී මගුල කීලා කිව්වා ඉටපත්තේ තමා ඕම ඇදී ඇදී ආවේ හී...

🐰 : ආශ් හේයූ දැන් උබම මේවට උත්තර දීපම්කෝ. සෙද්ද

🥀 : කුකී ලමයි ඉස්සරහ වචන පරිස්සමට පාවිච්චි කරන්න.

( ඔව් ඔව් ඔතන පොඩි එවුන් ඉම්නේ හොදේ.😌 )

🌷 : ගුකී මෙහෙට එන්න. මන් කිව්වා නේද ඔයා තාමා සූටියි කියලා. ඒ ඩාන්ස් එක බබා ලොකු උනාම කරමු හරිද.

🦢 : හා නැන්දී.😔😔 ගුකී ගියා බායි.

ගුකියි සන්හු හිනාවෙලා චොකෝ එකේ ඉතුරු බාගෙත් කනගමන් ගියා.

🥀 : මොනාද දෙයියනේ මේ වෙන්නේ.

🐰 : මෙන්න මේකී තමා කියලා තියෙන්නේ.

🌷 : පිස්සුද ඕයි. ගුකී ඕක මගෙන් ඇහුවම කිව්වා ලොකු වෙලා අප්පගෙන් අහගන්න කියලා. කොල්ලා එයා ලොකුයි කියලා හිතන් ඇවිත් දැන් එයාගේ අප්පගෙන් ඇහුවා.

💮🐼🐯🌹🌷: 😂😂😂😂 හම්මෝ මේ ලමයි නම්.

ඔය වෙලාවේ හානා කපන කපන කැරට් ටික අඩුවෙනවා වගේ පෙනෙද්දී කෙල්ල ජංගුක් දිහා ඇස් හිනී කරන් බලන් ඉදලා ආයේ කැරට් ටික කපන්න ගත්තා. හානා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දී ජංගුක් හොරෙන් කැරට් අල උස්ස උස්ස කනවා. ඒ නිසාම හානා හිතාමතාම ටිකක් එහාට ගියේ ජංගුක් තමා ඔය කැරට් අල කන්නේ කියලා හරියටම තහවුරු කරගන්න බලාගෙනයි. ජංගුක් හිමීට කැරට් අලයක් උස්සන්න හදනකොටම හානා හැන්ද උස්සන් ඇවිත් ජංගුක්ගේ පශ්චාත් භාගේ තැලෙන්න ගැහුවා.

🐰 : වුස් ආව් ආ... බබා රිදෙනවා අනේ.

🥀 : රිදෙන්න තමා ගැහුවේ අම්මපා මෙයාව කවදා හදන්නද මන්දා. මන් බලනවා මන් කපන කැරට් ටික අඩුවෙන්නේ කෝමද කියලා. මෙහෙම ගියොත් දවල්ට කන්න කෑම ටික හදාගන්න බැරිවෙයි.

🐰 : ඕකට ගහන්න ඕන නෑනේ මැනික.

🌷 : ඔය මීමව ඔහොම හරි හදාගන්න පුලුවන් නම් ලොකු දෙයක් හානා.

🌹🐯🥀💮🐼 : 😂😂😂

🥀 : ඕක ඉක්මනට කපනවා දැන්.

කොහොම හරි කට්ටිය එකට එකතු උන වෙලාවේ හැමෝම සතුටින් කාලය ගත කලා. ආදරයෙන් පිරුන මේ පවුල් තුන හැමදාම එකට හිටියා.

💮 : ඔය ත්‍රිබල මොකක්ද ඔතන කරන්නේ.

🐰 : මේකනේ නූනා කන්න කලින් කෑමවල රස පරීක්ෂා කරලා බලන්න ඕනනේ. ඒකයි මේ අපි කරන්නේ. මේවා වලට නිකමට හරිවස මික්ස් වෙලා එහෙම තියෙනවදත් දන්නේ නෑනේ.

💮 : අනේ අපි ගැන හරියට වදවෙනවා. මෙහාට එනවා තුන්දෙනාම මන් ඔතනට එන්න කලින්.

සනා එහෙම කියන පමාවටම තුන්දෙනා එක කටක් කාලා ගිහින් කෑම මේසෙන් වාඩි උනා. කට්ටියම එක්ක කෑම කාලා පස්සේ එයාලා විනෝදෙන් අද දවස ගත කලා. අද ටේ සහ ටානියත් මේ ගෙදර නැවතුනේ හැමෝගෙම බල කිරිමටයි. කට්ටිය කාලෙකින් මෙහෙම ලමයි එක්ක එකතු උන පලවෙනි වතාව මේ. ඉතින් අද දවස එයාලා උපරිම සතුටෙන් ගත කරන්න තීරනේ කලා.
පොඩ්ඩන්ගේ කෑගැහිලි සද්දත් එක්ක මේ පවුල තවත් ලස්සනට ගලන් ගියා.

In a jungkook's room .

හානා වොශ් එකකුත් දාගෙන ඉනකොට ගුකී අප්පට තුරුලු වෙලා හොදටම නිදී. ඒ අස්සේ ජංගුක්ගෙත් ඇස් දෙක පියවිලයි තිබුනේ. හානා ඇවිත් ඇදුමකුත් දාගෙන ගියේ බැල්කනි එක ගාවට. රෑ අහස ගොඩක් ලස්සනයි. ඒ අහස දිහා බලන් උන්නු හානාට සීතල අත් දෙකක් තමන්ගේ ඉනවටේ යනවා දැනුන නිසා කෙල්ල ඒ සීතල අත්වල අයිතිකාරයා කවුද කියන්නත් දන්න නිසා හානා කුකීගේ පපුවට හේත්තු උනා.

🐰 : මොනාද කල්පනා කරන්නේ.

🥀 : අපේ ජීවීතේ ගැන කල්පනා කරේ.

🐰 : අපේ ජිවීත ගැන මොනාද.

🥀 : කොහොම හිටපු අපිද දැන් ඔම්මලා අප්පලා වෙලා තියෙන්නේ කියලා.

🐰 : ඒ මොකද එකපාරටම හිතුනේ එහෙම් දෙයක්.

🥀 : බලන්නකෝ ඉතිම් කාලේ ගෙවිලා යන වේගය. අපි දන්නෙත් නැතුවම දැන් අපි ලොකුවෙලා ඔම්මලත් වෙලා. මට හරි සතුටුයි ඒ ගැන හිතනකොට.

🐰 : හ්ම්ම්. සීතල නැද්ද .

🥀 : සීතල නැතිවෙලා ගියා කෙනෙක් ඇවිත් මාව බදාගත්ත නිසා.

🐰 : ම්හ්හ්... හානා අපි තව එක්කෙනෙක්ව හදමු.

🥀 : අනී තව එක්කෙනෙක්.

🐰 : හ්ම්ම් මට දෙකක් වැඩි නෑ මැනික.

🥀 : යාහ්හ්හ්....

...After week...

අද ජංගුක්ගේ birthday එක දවස. ඉතින් කට්ටියම පාර්ටි එකට අවශ්‍ය සේරම දේවල් ලෑස්ති කරලා දැන් මේ බලන් ඉන්නේ ජංගුක් එනකම්.

ජංගුක් ගෙදර එද්දී මුලු ගේම කලුවරයි. ඒත් එකපාරටම ගුකී කොහෙන්දෝ ඉදන් කුකී ගාවට පැන්නා. ඒකට බය උන කුකී අඩියක් පස්සට ගියා.

🐰 : ගුකී අප්පව බය කලා.

🦢 : හී හී අප්පා ඇතුලට යමුත.

🐰 : ගුකී මොකද අද ගෙදර ලයිට්ස් දාලා නැත්තේ.

🦢 : ඇයි අලෙහ් අප්පට අද දාස මතක ලැද්ද.

🐰 : හ්ම් නෑනේ පැටියෝ.

🦢 : අද අප්පගේ බර්ඩ් ඩේ එකලේ.

🐰 : ආහ් ඔව් නේද. ඉතින් පැටියො කෝ ඔම්මා.

🦢 : හේ ඔම්මා තප්ලයිත් පාර්ති එකක් ලෑට්ටි කලා අප්පට.

🐰 : ඕ ඒකත් එහෙමද. හාකෝ 😏

ජංගුක්ගේ අතේ එල්ලිලා ගුකී කොල්ලත් එක්ක ගේ ඇතුලට ගියා. ඒත් ටිකවෙලාවක් යනකන් සද්දයක් නැති නිසා කුකී ටිකක් කලබල උනා.

ඒ එක්කම ජංගුක් ඉස්සරහට කේක් එකකුත් උස්සගෙන ආවේ හානා.

ගෙදර ලයිට්ස් ඔක්කෝම වගේ ඔන් වෙනකොට සේරම ජංගුක්ට විශ් කරන්න ගත්තා.

Happy birthday to you
Happy birthday to you
Happy birthday dear kookie
Happy birthday to you...

( clap 👏 👏)

🥀 : happy birthday my love...

🐰 : thanks manika.

🦢 : happy birthday appaaa...

🐰 : thanks mage chandi kollo.

හැමෝම කේක් කපලා ඉවර උනාට පස්සේ සින්දු කියලා නටලා ඉවරවෙලා මහන්සි කමටම කට්ටිය වාඩි උනා.

ඒත් එකපාරම හානා එතනින් නැගිටලා දිව්වා. ඒ පස්සෙන්ම හේයූත් වගේම ටානියත් සනාත් දිව්ව නිසා බයටම කුකියි ජිනුයි ටේයිත් ගියා.

🐰 : හානා මැනික ඔයාට ප්‍රශ්නයක්ද. මැනික මාව බය නොකර කියන්න බබා.

ඒ එක්කම හානා බාත්රූම් එකේ දොරත් ඇරගෙන එලියට ආවා.

🐰 : හානා

💮 : මන් හිතන දේ හරිද පැටියෝ.

හානා ඔව් කියන්න ඔලුව වැනුවා.

💮 : වාව් congratulations පැටියෝ.

🥀 : thanks ඔන්නී.

කූ ඔයා දෙවෙනි පාරටත් අප්පෙක් වෙන්නයි යන්නේ.

කූ
කූ ඔයාට මාව ඇහෙනවද අනේ

🐰 : මැනික,
කුමාවෝ මැනික කුමාවෝ මගේ ජිවීතේට ආවට. මට මට හම්බුන හොදම ගිෆ්ට් එක මේක ප්‍රින්සස් .

🥀 : සතුටුයි නේද මගේ හා පැටියට.

හානා කොල්ලගේ කොන්ඩේ අවුස්සන ගමන් කිව්වේ කොල්ලා සතුටෙන් ඔව් කියද්දියි.

🌹 : congratulations hana

🐯 : congratulations mage hana manika

🐼 : congratulations patiyoo

🥀 : thank you all...

🌷 : හනෙව් අඛණ්ඩව පස්වෙනි වරටත් නැන්දා යන උත්තම පදවිය ලැබීම ගැන මට මාර සතුටුයි අෆ්ෆා. Congratulations ma gembi.

🥀 : thanks rilawi

🌷 : මේ පාර නම් කෙල්ලෙක් ඕනා මට.

🐰 : නෑ කොල්ලෙක් .

🌷 : බෑ කෙල්ලෙක්.

🐰 : නෑ කොල්ලෙක්.

🌷 : බෑ කෙල්ලෙක්

🐰 : නෑ කොල්ලෙක්

🌷 : ඉන්න කොල්ලා මදීවෙලාද තව එක්කෙනෙක් ඉල්ලන්නේ. මට ඕන කෙල්ලෙක්.

🐰 : ගුකී ඉල්ලන්නේ මල්ලියෙක් ඕනා කියලා ඒ නිසා කොල්ලෙක්.

🌷 : ගුකී ඉල්ලුවේ නංගියෙක්ව.

🐰 : මන් කිව්වනේ කොල්ලෙක්. ආයේ දෙකක් නෑ කොල්ලෙක්.

🌷 : බෑ මේ පාර කෙල්ලෙක්. කොල්ලෙක් හම්බුනොත් නම් මන් කෙල්ලෙක්ට මාරු කරනෝ.

🐰 : යකෝ මේකී. මගේ දරුවව මාරු කරන්න දෙයි මන්.

🌷: උබට කලින් මන් කෙල්ලෙක්ව මාරු කරනෝ .

🐰 : නෑ එහෙම මාරු කරන්න බෑ. මට මගේ කොල්ලව ඕනී.

🌷 : මට මගේ කෙල්ලව ඕනී.

🐰 : කිව්වනේ කෙල්ලෙක් නෙවේ කොල්ලෙක් කියලා.

🌷 : නැහැ කෙල්ලෙක්. කෙල්ලෙක්මයි.

🐰 : කොල්ලෙක්.

🌷 : කෙල්ලෙක්

🐰 : කොල්ලෙක් කිව්වනේ.

🌷 : මාත් කිව්වනේ කෙල්ලෙක් කියලා හම්බෙන්නේ.

🥀 : නවත්තනවා කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපි දෙන්නවම බාරගන්න ලෑස්ති වෙන්න ඕනා. එච්චරයි .

🌷 : කෙල්ලෙක් ඕනේ මට.

🐰 : නැහැ හානා කොල්ලෙක්.

🌷 : ආයේ ගෙම්බෝ මන් කියන්නෑ එයා කෙල්ලෙක්.

🐰 : නැහැ කොල්ලෙක්.

🌷 : ගුකී ගුකී පැටියො මෙහෙට එන්න.

🦢 : ආයි නැන්දේ.

🐰 : ගුකී බබා කියන්න පුතේ ඔයාට සෙල්ලම් කරන්න ඕන නංගියෙක්වද මල්ලියෙක්ද කියලා

🦢 : මල්ලියෙක් අප්පා ඕනේ.

🐰 : අන්න දැක්කනේ. මගේ පුතාට මල්ලියෙක්වම ඔම්මා ගෙනත් දෙයි ඔන්න.

🌷 : අප්පගේ පුතානේ. ඉතිම් අප්පා කියන දේ තමා පුතන්ඩියත් කියන්නේ.

🦢 : ඒමද මට මල්ලියෙක්ව හම්බෙනෝද.

🐰 : ඔව් මගේ කොල්ලට මල්ලියෙක් හම්බෙනවා.

🦢 : ආලවියෝ අප්පා.

ගුකී ජංගුක්ගේ කරේ එල්ලෙන් ගමන් කිව්වේ හානා දෙන්නටම රවද්දී.

🦢 : ඔම්මා

🥀 : ගුකීට ඔම්මව මතක දැන්ද.

🦢 : හී ආලවියෝ ඔම්මා

🥀 : මාත් ආදලෙයි.

🌷 : මටත් ආදරෙයි කියපන් යකොව්.

🥀 : ඇයි උබට ආදරේ කියන්න දැන් එකෙක් ඉන්නේ.

🌷 : හා හා. එයා මෙතන නෑනේ. ඒ නිසා මටත් කියපම් ආදරෙයි කියලා.

🥀 : ආදරෙයි මෝඩි.

🌷 : උම්මා ...😙
මට කෙල්ලෙක්ව ඕනේ හලිද.

🥀 : හා මටත් කෝමත් කෙල්ලෙක් තමා ඕනා.

🌷 : එල නේ යකොව්. ඒනම් අපි දෙන්නා එක පැත්තක. අප්පයි පුතයි තව පැත්තක.

මාස දහයක් වේගෙයෙන් ගෙවිලා ගියා. ඔය මාස දහය ඇතුළට මේ පවුලට අලුත් සමාජිකයෙක් එකතු උනා. ඒ හානාකුක්ගේ චූටි දෝණි කැටේ. ඔව් එයා කෙල්ලෙක්. ඒ ලමයා කෙල්ලෙක් උන එකට හේයූටනම් පුදුම සතුටක් තිබ්බේ. ඒ ලමයගේ දෙමාපියන්ටත් වඩා ගොඩක් සතුටු උනේ හේයූ. හේයූනම් හැමවෙලේම ජංගුක්ට දිව දිග් කර කර ඉන්නවා ජංගුක් අල්ලපු ඔට්ටුවෙන් පරාද උන නිසා.
පුංචි ගුකීට දැන් සෙල්ලම් කරන්න සුරංගනාවියක් ඉන්නවා. එයාගේ නම ශේහී. නමුත් හැමෝම එයාට කතාකරන්නේ සෝල් කියලයි.

Jeon shae hee


ගුකීයි , සන්හුත් මේ වෙද්දී ස්කූල් යන්න පටන් අරගෙනයි තිබුනේ. ඒ වගේම මින්හිත් ස්කූල් යන්න පටන් ගත්තා. ඒත් හැබැයි අපේ චූටී තාම පොඩි උනත් එයාගේ කටනම් හේයූගේ වගේමයි. කොයිවෙලේ බැලුවත් හේයූයි සෝල්ලුයි දෙන්නම එකටමයි ඉන්නේ. මොකද සෝල්ට ටිකක් හේයූගේ ශේප් එක තිබුනා.

🦢 : ඔම්මා

ස්කූල් ගිහින් ඇවිත් ජංගුක්ගේ අතේ එල්ලිලා ගේට ගොඩ උනේ ගුකී.

🥀 : අනේ මගේ දගයා ආවද ගිහින්.

🦢 : හෙහේ ඔම්මා මට බඩගිලියි අලෙහ්.

🥀 : හා හා ඉක්මනට ගිහින් ඇගපත සෝදන් එන්නකෝ. කූ ඔයා ආයේ යනවද කම්පැනි එකට.

🐰 : යන්න ඕනි නැත්තන් මන් ඉන්නම්කෝ එහෙනම්. 😏😏

ජංගුක් එහෙම කියාන හිමීට හානට ලං උනා.

🥀 : කූ මොනාද කරන්නේ.

🐰 : ඉන්න අනෙහ්.

🥀 : කූ සෝල් ඉන්නවා.

🐰 : දැන්නම් මාව නවත්තන්න බෑ ප්‍රින්සස්.

හානගේ තොල් එවෙලේ සනිකයෙන් ජංගුක් එයාගේ තොල්වලින් අල්ලගත්තේ කෙල්ල එයාගේ අත් ජංගුක්ගේ බෙල්ල වටේ ඔතාගනිද්දියී.

The End of story !
❀ Unknown Friendship ❀

.



.



.



.


හෙහේ ඔන්න අදින් කතාව සමාප්තයි. මටත් සතුටුයි ඉතිම්. මන් හිතනවා ඔයාලටත් සතුටු ඇති කියලා 🙄

Auther note එකත් කියවන්න බබාලා.

Continue Reading

You'll Also Like

91.3K 12.2K 44
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
109K 18.7K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
7.7K 1K 22
Jungkook Atlas Francis - Taehyung Rowan Elliot
587K 36.8K 73
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...