Home Town//Taekook//

By TDM___Pink

2K 482 20

Love? Doesn't love change? What if it's too late to get the one we love? Jungkook is a married man who loves... More

Introduction
A New City And A New Beginning But My Home Town...
New Friends But My Home Town...
New Neighbors But My Home Town...
A New Lecturer But My Home Town...
A Kiss But My Home Town...
Tae's house But My Home Town...
Don't Go But My Home Town (Pt. 1)...
Don't Go But My Home Town (Pt. 2)...
Sweet Night but my Hometown...
I Miss You, But My Home Town...
I'm Sorry But My Hometown...
My home town changed my life...
Fate
A/N

Entertainment? But My Home Town...

97 31 0
By TDM___Pink

Jungkook Collage එකට ඇවිත් පැය තුනක් ගියත් තවම Tae හම්බවෙන්න ගියේ නැහැ. Lectures දෙකකුත් මග ඇරපු Jungkook Hobi,Yoongi එක්ක Canteen එකට වෙලා හිටියා.

"Jungkook... ඔයාට Taehyung sir එන්න කිව්වා" Jungkook හිටපු table එකට ආපු ලමයෙක් Jungkook ට කියලා එතනින් ගියා.

"මොකෝ බන් ඒ" Hobi ඇහුවේ Jungkook ප්‍රශ්නයක්වත් දාගෙනද බලන්න.

"දන්නෙ නෑ බන්. මන් ගිහින් බලලා එන්නම්." Jungkook එහෙම කියලා Tae හම්බවෙන්න ගියා.

"Excuse me sir! May I Coming?" Tae ගෙ room එකේ දොර ළඟ ඉඳන් Jungkook කතා කරා.

"Yes, Jungkook. Come here" Tae කිව්වා.

Jungkook ඇතුලට යනවාත් එක්ක Jungkook දැක්කා ඇතුලේ තව කෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාම (Tae, guest, Jungkook) Collage café එකට ගියේ මොකක් හරි විශේෂ දෙයක් ගැන කතා කරන්න කියලා Jungkook ට හිතුනා. ඒ නිසා Jungkook වැඩිය ප්‍රශ්න අහන්නේ නැතුවම එයාලා එක්ක ගියා.

"Jungkook, මේ ඉන්නේ Mr. Jimin. මන් ඊයේ ඔයාට මුණ ගස්සන්න ඕනේ කිව්වේ මෙයාව" Tae කිව්වා.

"ආ... Jimin sir ද එතකොට අලුතෙන් music උගන්නන්න එනවා කිව්වේ?" Music උගන්නන කෙනෙක් ව මෙහෙම මුණ ගස්සන්න එක ටිකක් වෙනස් නිසා Jungkook ඇහුවා.

"Tae? මොකද්ද මේ කියන්නේ?" Jimin එක පාර tae ගෙන් ඇහුවා.

"අ.. මේ.. මේකයි Jungkook. ඇත්තටම මන් මේ... බොරු කිව්වේ.Mr.Jimin ඇත්තටම YN Entertainment එකේ. එයා කිව්වා මේ සැරේ එයාලගෙ Entertainment එකේ සින්දු කියන අයට උගන්වලා එයාලව තෝරගෙන Entertainment එකේ Singers ලා විඳිහට ගන්නවා කියලා. මන් බොරු කිව්වේ පස්සේ උන දේවල් එක්ක ඔයා මේකට අකමැති වෙයි කියලා හිතුන නිසා" Tae කිව්වා.

"කීයක් විතර යනවද?" Jungkook ටික වෙලාවක් කල්පනා කරලා ඇහුවා.

"සල්ලි ගැන හිතන්න දෙයක් නැහැ. මගේ Best friend ගෙ යාලුවෙක් නිසා free" Jimin හිනා වෙලා Jungkook ට කිව්වා.

Jungkook ටිකක් හිතලා උත්තර දෙන්නම් කියලා හිටියා. මොකද එයාට තනියෙන් තිරණය කරන්න බැහැ Lily ගෙන් අහන්න ඕනේ. මොකද Lily කියන්නේ Jungkook ගෙ wife නිසා.

තුන් දෙනාම කතා කරගෙන එළියට ආවා. Jimin ආයෙත් එයාගෙ office එකට ගිය අතර Jungkook සහ tae මඳක් banch එක ලඟ නතර උනේ තව ටිකකින් ගෙදර යන නිසා.

"කූකී? ඇයි කතා නැත්තේ? ප්‍රශ්නයක්ද?" දැන් ගොඩක් වෙලා Jungkook කතා කරේ නැති නිසා Tae ඇහුවා. වෙනදාට හැම වෙලේම කියවන කෙනා අද කතා නොකරන හේතුව Tae ට ප්‍රශ්නයක් උනා.

"ප්‍රශ්නයක්? ඊයේ මාව kiss කරලා ඔයා කොහොමද දැන් ඔහොම හැසිරෙන්නේ?" Jungkook ටිකක් තරහින් tae ට කිව්වා.

"Kiss? මොකක්?" Tae ඇහුවා.

"ඇයි දැන් මතකත් නැද්ද?" Jungkook කිව්වා.

"ඔයා මොකක් ගැනද කියන්නේ?" Tae Jungkook ගෙන් පුදුමෙන් වගේ ඇහුවා.

"ඇයි මගේ ගෙදරදී දොර වහලා මාව kiss කරේ? ඔයා කොහොමද ඒක උනේ නැහැ වගේ කතා කරන්නේ?" කියලා Jungkook එතනින් යන්න හැදුවා.

"ඒත් ඔයා ඒක රසවින්දා" Tae කියනවත් එක්ක Jungkook නතර වෙලා tae දිහා බැලුවා.

"ඔ.. ඔයා මොකද්ද කිය..න්නේ" Jungkook tae ගෙන් ඇහුවා.

"ඇයි එහෙම නෙවේද? මන් කරේ ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දුන්න එක විතරයි." Tae කිව්වා.

"නැහැ එහෙම දෙයක් නැහැ." Jungkook කිව්වා

"බොරු කියන්න එපා Jungkook, ඔයා diary එකේ බොරු ලියන්නේ නැනේ. ඔයා පැහැදිලිවම ලියලා තිබ්බා ඔයාට මාව Lily ට කලින් හම්බුනා නම් කියලා. ඒ විතරක් නෙවේ නෙ ඔයා ලියලා තිබ්බේ නේද?" Tae Jungkook ට තදින් කිව්වා.

"මන් ඒත් එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ." Jungkook පහත් ස්වරයෙන් කිව්වා.

"බලාපොරොත්තු? ඔව් ඔයා මීට වඩා දෙයක් බලාපොරොත්තු උනේ" Tae කිව්වා.

"කොහෙත්ම නැහැ. ඔයා මගේ diary එක නිසා එහෙම කරා නම් ඇයි Jimin sir ගැන මට බොරු කිව්වේ? ඔයා කිව්වේ ඔයා ඒගැන නොකිව්වේ පස්සේ උන දේ නිසා කියලා. ඒත් ඔයා ඒක වෙන්න කලින් මට Jimin sir ගැන කිව්වේ. ඔයාමයි කලින්ම මාව kiss කරන්න plan කරන් හිටියේ. ඔයා දැන් කොහොමද කියන්නේ මගේ diary එක නිසා කියලා? ඔයා බොරු කියනවා කියලා තේරෙනවා Taehyung" Jungkook තදින් කිව්වා. Jungkook ගෙ උස් ස්වරය එක්ක tae ට තරහ ගිය අතර ඒ බව හොඳින්ම තේරෙන්නේ tae එයාගෙ අත මිට මොළවා ගැනීමත් සමගය.

"Jungkook! සද්දෙ අඩු කරනවා. අමතක කරන්න එපා මන් තමුන්ගේ ගුරුවරයා කියලා" Tae සද්දෙන් කියන්නවත් එක්ක ඒ වටේ හිටපු ලමයි හැමෝගෙම අවධානය Jungkook, Taehyung පැත්තට ආවා. ඒත් එක්කම tae එතනින් ගියා. ඇතැම් ලමයි Jungkook ට හිනා වෙන්න ගත්ත නිසා Jungkook ලොකු අපහසුතාවකට ලක් උනා. ලැජ්ජාවත‍්, බයත් මිශ්‍ර උන හැගීමක් එක්ක Jungkook ටත් නොදැනීම කදුළු වැටෙන්න ගත්තා.

"Jungkook, මන් ඔයාව හැම තැනම හෙව්වා එන්න යමු" ලමයි හැමෝම බලන් ඉන්නේ මොකද්ද කියල බලන්න ආව hobi දැක්කෙ Jungkook ව. Jungkook ට ප්‍රශ්නයක් කියලා තෙරුන් ගත්ත Hobi එතනට ගිහින් Jungkook අරන් ගියා.

♡︎_____

"හියුන්ග්?? කන්නේ නැද්ද?" Tae ගෙදර ආව ගමන් files ටිකත් විසික් කරලා room එකට ගිහින් දොර වහගත‍්ත‍ නිසා Dali ඇහුවා.

"හියුන්ග්?" Dali නැවතත් කතා කරා.

"So it's gonna be forever
Or it's gonna go down in flames
You can tell me when it's over, mmh
If the high was worth the pain
Got a long list of ex-lovers
They'll tell you I'm insane
'Cause you know I love the players
And you love the game
'Cause we're young and we're reckless
We'll take this way too far
It'll leave you breathless
Or with a nasty scar
Got a long list of ex-lovers
They'll tell you I'm insane... " Dali සින්දුවක් මුමුණ මුමුණ Tae ගෙ room එකට ගියා.

"කට පියන් යනවා යන්න" Tae Dali ට කිව්ව.

"මන් මොකටද කට පියා ගන්නේ? මන් සින්දුවක් කිව්වා විතරයි. ඔයා මේ college එකේ ප්‍රශ්න ගෙදර ගෙනත් මට බනින්නේ මොකටද?" Dali ටිකක් සැරින් කිව්වා.

"What the fuck? යනවා යන්න මෙතනින්" Tae කිව්වා.

"මන් room එකට එන... හියුන්ග්? ඔයා මේ...අඩන.." Dali Room එකට එද්දි දැක්කේ ඇදේ කොනක ගුලි වෙලා අඩන තමන්ගේ හියුන්ග් ව.

"යනවා මෙතනින්" Tae ආයෙත් කිව්වා.

"හියුන්ග්? ඇයි මේ? ඔයා කවදාවත් නැතුව මේ? Tae කියන්නේ හිත හයිය අයියා කෙනෙක්. තමන්ගේ රැකියාවෙන් නංගීත‍් බලාගෙන ඉන්න Tae ඇත්තටම ශක්තිමත් කෙනෙක්. ඒත් Tae අද අඩන එක? ඒක Dali ට ප්‍රශ්නයක් උනා.

♡︎_____

"Jungkook?" Tae ගෙ හැසිරීමට සමාන උන Jungkook ද ගෙදර ආව ගමන් room එකට ගියා.

Lily Jungkook බලන්න room එකට යන්න හැදුවත් ගමන නැවැත්තුවේ ගෙදර Bell එක වැදුන නිසා.

"oh, Dali ඔයා? එන්න ඇතුලට" Lily dali ට ගෙ ඇතුලට එන්න ආරාධනා කරා.

"නැහැ lily. මන් ආවේ මේ file එක දීලා යන්න. Jungkook ට මේ ටික හියුන්ග් දෙන්න කිව්වේ." Dali කිව්වා.

"මොනාද මේ?" lily ඇහුවා.

"ආ මන් අර කිව්වේ Jungkook ව entertainment එකකට ගන්න යනවා කියලා. ඒකේ files" Dali කිව්වා.

"පරක්කු වෙනවා. මන් යන්නම් එහෙනම්." Dali එහෙම කියලා ගෙදර ගියා.

__TDM__Pink__

Continue Reading

You'll Also Like

55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
43.8M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...
164K 4.7K 64
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
352K 12.8K 60
π—œπ—‘ π—ͺπ—›π—œπ—–π—› noura denoire is the first female f1 driver in π——π—˜π—–π—”π——π—˜π—¦ OR π—œπ—‘ π—ͺπ—›π—œπ—–π—› noura denoire and charle...