Home Town//Taekook//

By TDM___Pink

2K 482 20

Love? Doesn't love change? What if it's too late to get the one we love? Jungkook is a married man who loves... More

Introduction
A New City And A New Beginning But My Home Town...
New Friends But My Home Town...
New Neighbors But My Home Town...
A New Lecturer But My Home Town...
Entertainment? But My Home Town...
Tae's house But My Home Town...
Don't Go But My Home Town (Pt. 1)...
Don't Go But My Home Town (Pt. 2)...
Sweet Night but my Hometown...
I Miss You, But My Home Town...
I'm Sorry But My Hometown...
My home town changed my life...
Fate
A/N

A Kiss But My Home Town...

110 34 5
By TDM___Pink

"කූකී මන් යනවා එහෙනම් Dali එක්ක" lily Jungkook ට කිව්වා.

"Jungkook උඩට ගිහින් බලන්න. හියුන්ග් එයාගෙ room එකේ මන් හිතන්නේ." Dali කිව්වේ lily වත් ඇදගෙන party එකේ අනිත් යාළුවෝ හිටපු පැත්තට ගියේ Jungkook ට party එකෙ ඉන්න එකම යාලුවා tae නිසා tae ඉන්න තැන කියා ගෙන.

Jungkook හිමින් හිමින් පඩිපෙළ නැගගෙන උඩ තට්ටුවට ගියේ එයාට party එකේ ඉන්න හිතුනේ නැති නිසා. මොකද හැමෝම වගේ dali, lily ගෙ යාළුවෝ වගේම හැමෝම වගේ drinks අරන් නටන නිසා.

"Tae මන් ඇතුලට එන්නද?" Jungkook tae ගෙ room එකේ දොර ලඟට ගිහින් කතා කරා.

"Tae! ඔයා ඉන්නවද?" Tae ගෙන් ප්‍රතිචාර නැති නිසා Jungkook ආයෙත් කතා කරා.

"කවුද? Jungkook ඔයා?" Tae දොර අරින ගමන් එයාගෙ ගොරෝසු කටහඬින් ඇහුවා.

"හියුන්ග්. ඇත්තටම මට පහළ ඉන්න හිතුනේ නෑ. මන් දන්න කවුරුත් නැ.හියුන්ග් වැඩක් ද? " Jungkook කිව්වා.

"නෑ කූකී. Room එකේ ඉන්න බැ වගේ. එන්න යමු බැල්කනි එකට" Tae room එකේ දොර වහගෙන බැල්කනි එකට යන ගමන් කිව්වා. ඇත්තටම Tae drinks ගන්න ගමන් හිටියේ කූකී පොඩි නිසා tae ට ඕනේ උනේ නැහැ කූකී ට පේන්න drinks ගන්න. කුකිත‍් එයාගෙ පස්සෙන් ඉස්සරහ තිබුණ බැල්කනි එකට ගියා.

"හියුන්ග්? ඇයි ප්‍රශ්නෙ කින් වගේ? මොකක් හරි දෙයක් උනාද?" Jungkook ඇහුවේ දැන් විනාඩි 5 විතර තිස්සේ Tae පහළ තියෙන පාර දිහා බලන් ඉන්නවා.

"නැහැ මොකුත් නෑ. කූකී... ඔයා music ඉගෙන ගන්න කැමතියි කිව්වා නේද?" Tae ඇහුවා.

"ඔව් හියුන්ග්." Jungkook tae ට කිව්වා.

"college එකට අලුතින් music උගන්නන්න කෙනෙක් එනව. එයා මගේ යාලුවෙක්. හෙට මන් එයාට ඔයාව පෙන්නන්න ඕනෙ. ඒ නිසා හෙට අනිවාර්යයෙන්ම එන්න college." Jungkook දිහා නොබලා අහස දිහා බලා ගෙනම Tae කිව්වා.

"හරි හියුන්ග්" Jungkook කිව්වා.

"Jungkook!" එක පාර ඇහුන කට හඬ එක්ක Tae, Jungkook දෙන්නම ටිකක් ගැස්සුනත් ඒ සැනින් ඒ කවුද කියලා දැන ගත්තා

Lily Jungkook ට කතා කරන ගමන් දුව ගෙන ඇවිත් Jungkook ගෙ ඇඟේ එල්ලුනා.

"Lily ඇයි? ප්‍රශ්නයක් නැනේ?" Jungkook ඇහුවේ Jungkook වත් දාලා Dali එක්ක ගිය කෙල්ල දැන් එක සැරේ Jungkook මතක් වෙලා ආපු නිසා.

"ඇයි ආ?... මගේ husband හොයන් එන්න මට තහනම් ද?" Lily බොරුවට මූණ හදාගෙන Jungkook ගෙන් ඇහුවා.

"හරි හරි."Lily එක්ක කතා කරල දිනන්න බැරි නිසා Jungkook කිව්වේ හිනා වෙවී.

"මට ගෙදර යතුර ඕනි. මන් ඊයේ Dali ගෙ Cemetery පොත ගෙනාවා. ඒක මෙහෙ එද්දි අරන් එන්න හිටියේ. ඒත් අමතක උනා නේ. ඉතින් මන් ඉක්මනට අරන් එන්නම්. "
Lily කිව්වා.

"ඔයා ඕනේ නෑ Lily. දැන් ගොඩක් රෑ වෙලා නේ. ඔයා ඉන්න මන් අරන් එන්නම්" Jungkook කිව්වා. මේ වෙද්දි වෙලාව රෑ 11.00 ත‍් පහු වෙලා තිබ්බේ.

"ඒත් කූකී?" lily විශ්වාස ද අහන්න වගේ ආයෙත් ඇහුවා.

"බය වෙන්න එපා Lily... Jungkook කියන්නේ කොල්ලෙක්. මමත් එයා එක්ක යන්නම්.මට මෙහෙ ඉන්න කම්මැලියි." tae කිව්වා.

"හරි එහෙනම්. මහලොකු කොල්ලො දෙන්නා ගිහින් මගේ පොත ගෙන්නකො. කූකී මගේ මෙසේ උඩ පොත... ඊයේ වැඩ කරේ ඔයාගෙ room එකේ නිසා ඒකෙද දන්නෙ නෑ හැබැයි" lily කිව්වා.

"හරි මන් බලන්නම්"

Jungkook වගේම tae ත‍් Jungkook ගෙ ගෙදර ආවා. දොර අදිද්දී "ක්‍රීන්" හඬක් එන මඳක් දිරාපත් උන ලී දොරක් වගේම ලාබ සුදු පාට තීන්ත ගාපු බිත්ති වර්ෂාව එක්ක තියෙන සිතල ත‍් එක්ක තැනින් තැන තීන්ත ගැලවිලා සහ දුඹුරු පාට පැල්ලම් තිබුණා. Jungkook ට මෙක පුරුදු උනත් Jungkook අපහසුතාවකට පත් උනා මේ දේවල් tae දකින නිසා. Lily ට tae කියනකොට Jungkook එක්ක එයා යන්නම් කියලා Jungkook වගේම lily ත‍් ටිකක් අසරණ උනා. Tae, Dali දන්නවා උනත් lily, Jungkook ට සල්ලි නැහැ කියලා ඒ දෙන්නට ඕනේ උනේ නෑ එයාලගෙ අසරණ කමක් පෙන්නන්න. ඇත්තටම Tae මේ Jungkook ගෙ ගෙදර එන දෙවනි පාර. කලින් එද්දි මීට වඩා ගෙදර ලස්සනට තිබ්බ කියල tae ට හොඳට මතකයි.

Tae ගෙදර දිහා බලලා Jungkook දිහා බලද්දී tae දැක්කා Jungkook මේ වෙලාවේ අසරණ වෙලා කියලා. Tae ඒ නිසා වෙනසක් නොපෙන්වා Jungkook ට කතා කරා.

"Jungkook... මට coffee එකක් ගෙන්න පුළුවන්ද? ගෙදර ගියත් කරන්න දෙයක් නැනේ" Tae ඇහුවා.

"ආ? හ.. හරි ගෙන්නම්. ඔයා ඔහොම ඉන්න" බලාපොරොත්තු නොවන දෙයක් tae කිව්වත් එක්ක Jungkook පුදුම උනා. Jungkook tae ට ඉන්න කියලා coffee එකක් හදන්න ගියා.

Jungkook ගියත් එක්ක tae ළඟ තිබුන පරණ sofa එකෙන් ඉඳ ගත්තා. Tae ළඟ තියෙන මෙසේ ළඟට ගිහින් එතන තියෙන පොත් ටික බැලුවා. Tae ට හම්බුනා ලස්සන ලා නිල් පාට පොතක්. Tae එකත් අරන් ආයෙත් sofa එකට ගිහින් ඉඳ ගත්තා.

මුල් පිටුව පෙරලපු tae ඒකෙ තියෙන ඒවා කියවන්න ගත්තා.

2017.03.04
Hi, මම Jeon Jungkook. අද ඉඳන් මන් මගෙ හැම දෙයක්ම මේ diary එකේ ලියනවා. එහෙනම් ලියන්න දෙයක් හම්බුනා ම ලියන්න එන්නම්. බායි.

-Jungkook

මුල් පිටුව කියවනවත‍් එක්ක මෙක Jungkook ගෙ diary එක කියලා දැන ගත්ත tae ආයෙත් ඒක‍ තිබ්බේ අනිත් අයගේ diary කියවන එක හොඳ දෙයක් නෙවෙයි නිසා. ඒත් විනාඩි 2 විතර ගියත් Jungkook තව ආපු නැති නිසා Tae ට කුතුහලයක් ආවා ඒක‍ කියවන්න. ඒ නිසා tae ඉක්මනට කියවන්න ගත්තා.

"Tae... මේ රහද නම් දන්නේ නෑ. ඔයා දන්නවාද මට දෙපාරක්ම හදන්න උනා ඔයාගෙ coffee එක" Jungkook tae ළඟට coffee එක අරන් එන ගමන් කිව්වා.

"කූකී මහන්සි උන නිසා නම් අනිවාර්යයෙන්ම රස ඇති.. ම් රසයි නේ" Tae එහෙම කියලා coffee එක අරන් ටිකක් බිව්වා. බොන්න බැරි තරම් තිත්ත උනත් Tae ඒක‍ පෙන්නුවේ නැහැ.

Tae Coffee එක මේසෙන් තියලා Jungkook ළඟට ආවා. Jungkook ඒත් එක්කම ටිකෙන් ටික පස්සට ගියා.

"Tae.. මොක.. මොකද්ද ඔයා කරන්නේ? එහාට වෙන්නකෝ" Jungkook tae ට කිව්වත් tae දිගින් දිගටම ඉස්සරහට ආවා.

Tae ඇවිත් Jungkook ව එයාගෙ අත් අතරට හිර කර ගෙන දොර වැහුවා. යතුර එළියේ කියලා මතක තිබුණත් tae ට ඒක ගැන ප්‍රශ්නයක් තිබ්බේ නෑ. Tae හිමින් Jungkook ගෙ මුහුනට ලන් උනා. එක මොහාතකට යෑ, Jungkook ට මුළු ලෝකෙම අමතක උනා. හැම ප්‍රශ්නයක්ම අමතක උනා. Tae Jungkook ගෙ තොල් සිප ගත්තා. ඒ සැනින් Jungkook tae ව තල්ලු කරේ කලබල උන නිසාත් මේ දේ වැරදියි කියලා දන්න නිසයි.

"Tae!! ඔයා මොකද්ද කරන්නේ?" Jungkook හයියෙන් කෑ ගැහුවා.

"Tae!! උත්තර දෙනව! තමුන් මොනා කරනවා කියලද හිතන් ඉන්නේ?"  Tae ගෙ ප්‍රතිචාර නැති තැන Jungkook ආයෙත් කෑ ගැහුවා.

"ඇයි darling? ඔයා ඒකට අකමැතිද?" Tae Jungkook ගෙන් නොරිස්සුම් ලෙස ඇහුවා.

Jungkook දැක්කා එයාගෙ dairy එක මේසේ උඩ පෙරලලා තියෙනවා.

"ඔ.. ඔ.. ඔයා මගේ dairy එක කියෙව්වද?"Jungkook කලබලයෙන් tae ගෙන් ඇහුවා.

"ආ නැහැ. අපි යමු දැන් අනිත් අය අපි එනකන් බලන් ඇති" Jungkook ආයෙත් කියලා දොර අරින්න හැදුවා.

Tae Jungkook ව ආයෙත් ඇදලා අරන් දොරට හේත්තු කරා.

"Jungkook!! Jungkook!!" Jungkook තවම ආවේ නැති නිසා Lily ගෙදරට ඇවිත් දොර ළඟ ඉඳන් කතා කරනවා Jungkook, Taehyung දෙන්නට ඇහුණා.

"Lily!... ඔයා ඇයි මෙහෙ?" Jungkook tae ගෙ අත් අතරටම වෙලා lily ට කතා කරා.

"ඔයාලා තවම නැති නිසා ආවේ. දොර අරින්නකෝ." එළියේ සීතලත‍් එක්ක Lily කිව්වා.

"lily අපේ අතින් දොර වැහුනා යතුර එළියේ" tae ඉක්මනින් පිළිතුරු දුන්නා.

"ආ? හා... ඉන්න මන් යතුර බලන්නම්" Lily කිව්වා.

Lily ට පිළිතුරු දුන්න tae දැක්කේ එයාගෙ අත් වලින් ගැලවෙන්න හදන Jungkook ව.

"ඒක‍ ලේසි නෑ" Tae කියනවත් එක්ක ආයෙත් Jungkook ව සිප ගත්තා. Tae හිමින් ඇස් ඇරලා බැලුවා එයා දැක්කා Jungkook ඇස් පියන් ඒක රසවිඳිනබව.

"දොර ලඟින් එහාට වෙන්නකෝ අරින්න බැහැ" lily එළියේ ඉඳන් කෑ ගහන සද්දෙත‍් එක්ක Jungkook, Taehyung ඉක්මණට ඈත‍් උනා.

"මොකද්ද අනේ ඔය දෙන්නා... මහ ලොකු කොල්ලො දෙන්නා. පොතක් ගේන්න ගෙදර එව්වේ. දොරවල් වහන් යතුරු එළියේ දාගෙ.." lily ට තව මොකුත් කියන්න නොදී Jungkook lily ව ඇදලා අරගෙන සිප ගත්තා.

Tae ගෙ මුහුන ටිකක් වෙනස් උනත් tae ඒක‍ නොපෙන්වා කතා කරා.
"ම.. මන් යන්.. නම් එහෙනම්" tae ඉක්මනට ගෙදරින් ගියා"

"Jungkook... ඔයා මොකද්ද අනේ කරන්නේ tae ත‍් හිටියා" lily එයාගෙ රෝස පාට උන කම්මුල් එක්ක Jungkook ට කිව්වා.

කිසිම දෙයක් නොකියා Jungkook යනවත් එක්ක lily ට ටිකක් දුක හිතුනත් එයා වැඩිපුර හිතුවේ නැහැ. Lily Dali ගෙ පොත අරගෙන dali ට දීලා ආයේ ගෙදර ආවා.

__TDM__Pink__

Continue Reading

You'll Also Like

1M 39.7K 92
๐—Ÿ๐—ผ๐˜ƒ๐—ถ๐—ป๐—ด ๐—ต๐—ฒ๐—ฟ ๐˜„๐—ฎ๐˜€ ๐—น๐—ถ๐—ธ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๐—ณ๐—ถ๐—ฟ๐—ฒ, ๐—น๐˜‚๐—ฐ๐—ธ๐—ถ๐—น๐˜† ๐—ณ๐—ผ๐—ฟ ๐—ต๐—ฒ๐—ฟ, ๐—”๐—ป๐˜๐—ฎ๐—ฟ๐—ฒ๐˜€ ๐—น๐—ผ๐˜ƒ๐—ฒ ๐—ฝ๐—น๐—ฎ๐˜†๐—ถ๐—ป๐—ด ๐˜„๐—ถ๐˜๐—ต ๏ฟฝ...
985K 61K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
1M 35.4K 62
๐’๐“๐€๐‘๐†๐ˆ๐‘๐‹ โ”€โ”€โ”€โ”€ โi just wanna see you shine, 'cause i know you are a stargirl!โž ๐ˆ๐ ๐–๐‡๐ˆ๐‚๐‡ jude bellingham finally manages to shoot...
662K 24.1K 99
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! ๐Ÿ˜‚๐Ÿ’œ my first fanfic...