හත්දින්නත් තරු 💜🌟💫

De kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 Mai multe

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 23

75 17 0
De kjdhaHdtaxudthdgx

විහගි අසලට ගොස් V උගුර පාදන්නට විය. ඒ ශබ්දයෙන් ගැස්සී විහගි තමා සිටි කල්පනාවෙන් මිදෙන්නට විය.

*විහගි:-* අනේ V...ඔයා ආවද...මං ලගට එනකම්ම දැක්කෙ නැහැ.

*V:-* හ්ම්ම්...ළමයා ලොකු කල්පනාවක නේද හිටියේ?

*විහගි:-* 😁😁 අහ්..මේ ඒක නෙවෙයි V, මුලින්ම ඔන්න අලුත් song එක තිබ්බ හැම රෙකෝඩ් එකකටම මගෙන් උණුසුම් සුභ පැතුම් ඔයාලා හත්දෙනාටම. 🤝

*V:-*  කම්සාහම්නිදා...හැබැයි ඉතින් ඒ හැමදේම army ඔයාලා නිසාම තමයි.

*විහගි:-* 😁
තව දෙයක්...මේ අර දැන් දවස් දෙකකට කලින් ඔයා ජිමින්ගෙයි ඔයාගෙයි ෆොටෝ එකක් weverse දාලා Good Night කියලා දැම්මෙ. ඒ පොටෝ එක අරං ආයෙත් Good Night කියලා දාපු army කෙනෙක්ට ඔයා comment කතා මතකද?

*V:-* අහ්.. ඔව්ව්...🤔

*විහගි:-* දන්නවද ඒ army කවුද කියලා 🤷

*V:-* කවුද?

*විහගි:-* මංනෙ😌

*V:-* වාව්...ඔය ඇත්තමද? මට විස්වාස කරන්නත් බෑ මං හරියටම ඔයාටම comment කරා කියලා 🤭🤭

*විහගි:-* මේ බලන්නකෝ.📱

එසේ කියලා විහගි තම දුරකථනයේ weverse app එක open කර එය V ට පෙන්නන ලදි.

*V:-* ඇත්තටම පුදුම දේවල් තමා වෙන්නෙ නෙහ්.😁😁

*විහගි:-* ඒකනෙ මටත් හිතාගන්න බැරිවුනා ඔයා මට comment කරාම..🥺
අහ්...මෙන්න හොබී instagram එකට මේ දැන් photos වගයක් දැම්මා. එයා instagram ගොඩාක් active නේද...?

*V:-*  හ්ම්ම්..මං හිතන්නෙ අපි හත්දෙනාගෙන් හොබී හියුන්ග් තමා වැඩියෙන්ම instagram active. මොකෝ කියන්නෙ...ගමුද කෝල් එකක්?

*විහගි:-* මොකක්...කා...කාටද....
හොබීට?

*V:-* ඔව් ළමයෝ. මොකෝ මේ බයවෙලා?

*විහගි:-* බය නෙවෙයි අනේ...මට හිතාගන්න බෑ. ඔයාව මුලින්ම දැක්කහමත් මට මගේ ඇස් දෙක අදහාගන්න බැරිවුනා. දැන් ඔයා කීවහම හොබීට කෝල් එකක් ගමු කියලා...ඔයාට හිතාගන්න පුලුවන්ද army කෙනෙක්ට ඒක කොයි තරම් සතුටක්ද කියලා 🥺

*V:-* ඒ සතුට අද මට ඔයාගෙ ඇස් දෙකෙන්ම බලාගන්න පුලුවන් එහෙනම්. ඉන්නකෝ.

එසේ කියා V J hope ට දුරකථනය ඇමතුමක් ගන්නා ලදි. දෙවරක් පමණක් නාද වූ සැනින් J hope දුරකථනයට පිළිතුරු දෙන ලදි.

*J hope:-* හේ...ටේහුවා...😃

*V:-*  ජේ හෝප්ප්ප්ප්ප්...මේ හියුන්ග්...ඔයාගෙ army කෙනෙක් එයාගෙ hope එක්ක කතා කරන්න ආසයිලු. මං කිව්වෙ අර මාත් එක්ක ඇක්ට් කරන විහගි, එයා Army කෙනෙක්නෙ. චුට්ටක් කතා කරමුද?

*J hope:-* අනේ...ඉතින් ඕක අහන්නත් දෙයක්ද...කෝ කෝ ඒ ළමයට ෆෝන් එක දෙන්න. හැමදාම උම්බලගෙම කටහඩවල්ම අහලත් එපා වෙලා. ගෑණු ළමයෙක්ගෙ කටහඩ අහන්නත් ආසයි. දෙන්න දෙන්න එයාට.

*V:-* ඈ යකෝ.... හරි හරි බලාගමුකො අයියේ.... මේන් විහගි මෙයා කියන එක. අපේ හඩවල් අහලා එපා වෙලාලු. ඔයාට දෙන්නලු🙄

*විහගි:-* 🥰🥰

*V:-* ඔන්න හොබී මං ෆෝන් එක සද්දෙට දානවා.

*J hope:-* හලෝ....විහගි..
I'm your hope...
You are my hope...
I'm J Hope...😃

*විහගි:-* අනේ..හොබී..🥺🥺 

විහගිගේ ඇස්වල කදුලුය. මේ ඇගේ පමණක් නොව ලොව පුරා සිටින BTS රසිකයන්ගේ ජීවිතවලට හැමවිටම ධනාත්මක සිතුවිලි ගෙන එන...ආදරණීය හිනාවකට හිමිකම් කියන bts සංගීත කණ්ඩායමේ සිටින රැප් ගායකයෙකු මෙන්ම  දක්ෂතම නර්තන
ශිල්පියෙකු ය. ඒ සියල්ලටමත් වඩා ඔහු ආදරණීය මිනිසෙකි.

*J Hope:-* V, අපේ army girl අඩනවද ඇහෙන්නේ...?

*V:-* ඔයා වචනයයි කතා කලේ...මෙන්න මෙයා හෝ ගාලා අඩනවා අයියේ.

*විහගි:-* අනේ නෑ...මට ඇත්තටම සතුට වැඩිකමට ඇඩුනෙ. Thank you very much හොබී මාත් එක්ක කතා කලාට.....

විහගි,V හා J Hope කතා ටික වෙලාවක් නොයෙක් දේ ගැන කතා කරන්නට විය.

Continuă lectura

O să-ți placă și

628K 31.8K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
261K 7.7K 87
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
59.8K 1.2K 46
*Completed* "Fake it till you make it?" A PR relationship with a heartbroken singer in the midst of a world tour sounds like the last thing Lando Nor...
102K 3.1K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season