හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 15

85 14 1
By kjdhaHdtaxudthdgx

*පසුදා උදෑසන*

ඉදිරි සතිවලදී අලුත් ගීතය, concerts සහ Run episodes ආදී බොහෝ දෑ තිබෙන නිසාවෙන් මේ දින කිහිපයේදී V ට එකදිගට රූගතකිරීම් සදහා යාමට සිදුවෙයි. එනිසා V ඔහු ඒ සදහා පිටත් විය.

V රූගතකිරීම් සිදුකරන ස්ථානයට පැමිණෙන විට විහගි ඇතුළු පිරිසද පැමිණ සිටියහ. ඔවුන් දෙදෙනා තම තමන්ගේ මුහුණු දෙස මදක් බලා සිට දෑස් ඉවතට ගත්තේ සුකී හදීසියේම V වෙත පැමිණි නිසා ය.

*සුකී:-* ඔයාට මාත් එක්ක කොෆී එකක් බොන්න එන්න කිව්වහමනම් සෑහෙන්න වැඩ. ඒකට මොකද අර ඊයෙ ආපු එක්කෙනා එක්ක කතා කර කර ඉන්න ගිහිල්ලා ඔය අහගත්තෙ කතාවක්..😏

*V:-* ඔයා එක්ක කොෆී බොන්න ගියානම් ඔය කතා උයිට වඩා වැඩිවෙනවා කියලා දන්න නිසා තමයි මං බෑ කිව්වෙ....එහෙනම් මං අර හරියට යන්නම්.

සුකීව මගහැර V අනෙක් අය සිටි දෙසට පැමිණෙන විට මිස්ටර් පාර්ක් මියුන්ජි මහතාද එතැනට
පැමිණියේ ය.

*පාර්ක් මියුන්ජි:-* V& විහගි...පළවෙනි දවසෙම ඔය දෙන්නට මුහුණ දෙන්න වුණු අපහසුතා ගැන මමත් කණගාටු වෙනවා. ඒත් මේ ක්ෂේත්‍රය ඇතුලේ කටකතා කියන දේවල් සාමාන්‍යයි කියලා ඔයාලා දන්නවනෙ. ඉතින් ඒ ගැන හිතලා අවුල් වෙන්න එපා.

*V:-* නෑ මිස්ටර් මියුන්ජි...අපි ඒ ගැන හිතන්නෙ නැහැ. නේද විහගි ?

V එසේ අසමින් හැරුණේ විහගි දෙසටය.

*විහගි:-* හ්ම්ම්. අපි දන්නවනෙ මිස්ටර් මියුන්ජි  එහෙම දෙයක් නෑ කියලා. ඒ නිසා අපි ඒ ගැන හිතන්නෙ නැහැ. 

ඉන්පසු පළමු දින රූගතකිරීම් නිමාවිය. රූගතකිරීම් අවසානයේ...

*V:-* විහගි..ඔයා යන්නද..?

*විහගි:-* අහ්..ඔව් V. අද මගේ අම්මා මෙහෙ එනවා. මං දැන් එයාපෝර්ට් යනවා එයාව ගන්න.

*V:-* අම්මා කිව්වේ..?🤔

*විහගි:-* හී.. හී...අම්මා කියන්නෙ ඔම්මට ලංකාවේ කියන නම.

*V:-* ඕහ්හ්..එක අකුරක වෙනසක් තියෙන්නෙ නේද...ෂෝක් ෂෝක්. ඔයාගෙ ඔම්මා ආපුවහම මං එහෙනම් එහෙ විදියට එයාට අම්මා කියන්නම්.

විහගිට සිතුනේ මේ දේවල් හරි පුදුම සහගතයි කියා ය.
එනම් අද ඔහු තමාගේ මව පැමිණෙන වග පැවසූ විටම ඔහු ඇය හා කතා කිරීමටත් සිතා අවසාන නිසාය.

*V:-* හරි විහගි එහෙනම් ඔයා යන්න. ඔම්මා..අහ් නෑ අම්මට කියන්න මාත් එයාව දකින්න ආසාවෙන් ඉන්නෙ කියලා.

*විහගි:-* අනේ හරි මං කියන්නම්. එහෙනම් V මමත් ගිහින් එන්නම්.

එලෙස අදත් ඔවුන් එතැනින් පිටවී ගිය අතර....V ඔවුන්ට යෙදී තිබූ සම්මුඛ සාකච්ඡාවක් සදහා අනික් සාමාජිකයි සිටි ස්ථානයටද විහගි ඇගේ මව පිළිගැනීම.සදහා ඇගේ පිරිස සමගින් ගුවන්තොටුපළත් පිටත් විය.

Continue Reading

You'll Also Like

412K 19.7K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
1.3M 57.7K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
458K 31.3K 46
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
768K 28.4K 103
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...