හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 14

88 17 2
By kjdhaHdtaxudthdgx

*BTS HOUSE* 🏬💜💫

රාත්‍රියෙහි BTS සාමාජිකයන් සියලුදෙනා ඔවුන්ගේ අලුත් සිංදුවෙහි කටයුතු පිලිබදව සාකච්ඡා කරමින් සිටින අතරවාරයෙහිදී අන්තර්ජාලයෙහිද සැරිසරමින් සිටි J hope එක්වරම V දෙස බලා..

*J Hope:-* ටේහුවා, මේ...  මේ බලන්නකො.

*V:-* ඇයි මොකෝ?

V පමණක් නොව සාමාජිකයන් සියලුදෙනාම එක් වරම ඊට අවදානය දෙන්නට විය.දුටු දෙයින් ක්ෂණිකවම V ගේ මුහුණ වෙනස් විය.

*V:-* ඕ ෂිට් 🤨 ඇත්තටම මේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද...මෙහෙම බොරු කතා හදන්නෙ..?

*RM:-* හරි V මේ අහන්නකො..කලබලවෙන්න එපා. අපි දන්නවනෙ මේක බොරුවක් කියලා. හරිද...

*V:-* ඒක බොරුවක් නිසා තමයි අයියෙ මේක අසාධාරණ..🤨🤨මං අදමයි ඒ ළමයව දැක්කෙත්. එයත් එහෙමයි. අපි එක ඩ්‍රාමා එකේ වැඩ කරන්නෙ..ඒ නිසා තමයි ටිකක් කතා කලේ. ඒ වගේම එයා army කෙනෙක්. ඔය මීඩියාවල හැටි දන්න නිසාම මංම එයාට කිව්වා අපි මෙතනින් යමු නැත්නම් එයාලට අලුත් නිව්ස් එකක් ලැබෙයි කියලා. ඇත්තටම දැන් එතකොට අපිට මනුස්සයෙක් එක්ක කතා කරන්නත් තහනම්ද ? ගෑණු  ළමයෙක් එක්ක කතා කලොත් අනිවාරෙන් සම්බන්ධයක් තියෙනවද? මේ මිනිස්සු හොදටම දන්නවා අපිට girl කෙනෙක් එක්ක සම්බන්දයක් පටන්ගන්න බෑ කියලා කණ්ඩායම විසුරුවාහරිනකම්. ඒ තියද්දිත් ජීවිතේ පලවෙනි පාරට අද හම්බවෙච්චි විහගිටයි මටයි කතා හදලා.ඇත්තටම ඒ ළමයට මොනවා හිතෙනවා ඇද්ද මේවා දැක්කම..අනික අපේ army ලා..🤷‍♂️

*Jin:-* හරි ටේහුවා...දැන් ඔයා සන්සුන් වෙන්න. මීට කලිනුත් අපිට ඔය වගේ කතා හැදිලා තියෙනවනෙ. ඒ වගේම ඒවා බොරු කියලත් ඔප්පු වුනානෙ. අනික අපේ army ලා දන්නවා අපි එයාලට බොරු කරන්නෙ නෑ කියලා.

*Jimin:-* ඒකනෙ Taehyng-shii අපි කොහොමත් නිළ වශයෙන් දැනුම් දෙනාවනෙ මේක බොරුවක් කියලා. ඒ නිසා ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා.

*විහගිගේ නවාතැන*❤️💫

BTS සාමාජිකයින් මෙන්ම විහගිත් මෙම බොරු කටකතාව දැක නොසන්සුන් විය. එකට ඈදා කතා හදා ඇත්තේ තමාත් තමාගේ සිහින කුමාරයාගේ වුවත් මෙය ඇයටත් හිරිහැරයකි. ඒ මේ දේවල් බොරු යැයි ඇය දන්න නිසාත්, V මෙවන් බොරු කටකතාවලට කිසිසේත්ම කැමැති නැතිවග ඇය හොදින්ම දන්නා නිසාත්‍ ය.

ඉතින් විහගි හා  V දහවල් කාලයේ රථගාල වෙත යමින් සිටියදී නැවතී කතාකළ අවස්ථාවේ ගන්නා ලද චායාරූප යොදාගනිමින් V  හා විහගි අතර සම්බන්දතාවයක් තිබෙන බවට පතුරා තිබූ කටකතා සම්පූර්ණ අසත්‍ය බව V වෙනුවෙන් HYBE Entertainment එකත්, විහගිගේ කළමණාකාරිත්වයත් සහ ටෙලිනාට්‍යයේ  අධයක්ෂකවරයා ඇතුලු පිරිස නිළ වශයෙන් දැනුම් දුන්හ.

මේ අතර මේ සියල්ල ගැන කල්පනා කරමින් විහගි නිදි වර්ජිතව අහසෙහි පායා ඇති දීප්තිමත් සද දෙස බලමින් කල්පනා කරමින් සිටි අතර තවත් අයෙක් නිදි නොලැබ කල්පනා කරමින් සිටියේ ය. ඒ V ය.

Continue Reading

You'll Also Like

573K 8.7K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
153K 5.5K 42
❝ if I knew that i'd end up with you then I would've been pretended we were together. ❞ She stares at me, all the air in my lungs stuck in my throat...
413K 19.7K 81
Kang y/n was always been the black sheep of the family. Overshadow by her extremely talented, gorgeous sister Roseanne . Who has the world revolve a...
215K 7.5K 98
Ahsoka Velaryon. Unlike her brothers Jacaerys, Lucaerys, and Joffery. Ahsoka was born with stark white hair that was incredibly thick and coarse, eye...