MY CRAZY FAN (Taekook)complet...

By merlinnewt

30.9K 5.3K 1.4K

Kim taehuyng කියන්නේ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක සාමාජිකයෙක්. Jungkook කියන්නේ taehuyng ට පිස්සුවෙන් වගේ ආදරය කරපු ර... More

INTRODUCTION
chapter 1
chapter 02
chapter 03
chapter 04
💜💜💜💜
chapter 05
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
happy hope day
chapter 15
chapter 16
coming soon
chapter 17
A VERY HAPPY TAEKOOK DAY
chapter 18
🌷🌷🌷🌷🌷
chapter 19
chapter 20
chapter 21
chapter 22🔞
epilogue 🔞🔞
🐯🐰🐯🐰
my new book

chapter 06

981 203 61
By merlinnewt

Kook pov

මම  teahyung එක්ක එයාගේ Mansion එකට ගියා.එක ලොකුම ලොකු ලස්සන හරිම නිදහස් තැනක්. Appa  සර්වන්ට්  කෙනෙක් අතේ මගේ ඇදුම්  එහෙම ඒවලා තිබුණා. මගේ බඩු ටිකත් එක්ක මන් ගේ ඇතුලට ගියා. එකේ කිසිම කෙනෙක් හිටියේ නැ. එතකොට මේ කොටි හපුවා තනියෙන්ද මේ ගෙදර ඉන්නේ. මන් එහෙම හිත හිත ඉන්නකොට ම taehuyng මට කතා කළා

Tae:.  මේ අහනවා jeon  jungkook අන්න තියෙනවා තමුන්ගේ කාමරේ . මේක මගේ ගේ. එනිසා තමුන් මන් කියන විදිහට තමා මේකේ ඉන්න ඕනේ.ඒ නිසා ඕනේ නැති වැඩ කරලා මාව නරක මිනිහා කරගන්න එපා

Jk: යකො මු බලපල්ලකො . හරියට මන් මෙතන දේපල ලියා ගන්න ආවා වගේ නේ මෙයාගෙ කතාව. අනි මේ හැල කොටියා

Tae: මොනවද තමුන් කුටු කුටු ගන්නේ. හයියෙන් කියනවා

Jk:  නෑ මන් මේ කල්පනා කරේ කොහිල දලු ටිකක් හොයා ගන්න පුළුවන් කොහෙන්ද කියලා. මොකද මන් අහලා තියෙනවා මූලක් ගාය තියන අයට ඒව හොඳයි කියලා

Tea: jungkook තමුන්ගේ කට වැඩි . මට කියලා  එක අඩු කර ගන්න එපා

Jk:  අඩි රුලක් ඕනේ වෙයි හැබයි මගේ කටේ අඩු වැඩි මනින්න

ඒකට උත්තරයක් විදිහට කුකී දිහා බොහොම නපුරු විදිහට රවල බලලා tae එයාගේ කාමරේට ගියා. 

ඊළග දවසේ උදේ tae ඔෆිස් එකට ගියේ කුකී ගැන සම්පූර්ණයෙන් ම  අමතක කරලා. වෙනදා වගේ එයාව ඇහැරවන්න කවුරුවත් හිටියේ නැති නිසා කුකී නම් හොඳටම ගොරව ගොරව නිදි.

Tae එයාගේ ප්‍රැක්ටි ස් ඉවර වෙලා ඔෆිස් ඒක වැඩ කරන්න පටන් ගත්තා. ඒත් jungkook නම් තාම වැඩට ඇවිත් නැ. ඔන්න ඔය වෙලාවේ තමා mr. Kim සහ mr.jeon එතනට අවේ.

Mr.kim: tae කෝ kook. පෙන්න නැ නේ එයා

Tae: නෑ එයා තමා වැඩට ආවේ නෑ.

Mr.jeon: කතා දෙකක් නෑ ඔය කොල්ලා තාම නිදි ඇති.

Mr.kim: මෙච්චර වෙලා. දැන් 12 ත් පහු වෙලා නේ

Mr.jeon: අපි ඉඩ අරියොත් එයා එක මාසයක් උනත් එක දිගට නිදා ගනී. හැබයි ඔන්න එයාට හිතක් හිතුනොත් නිදා ගන්නේ නැතිව එක දිගට වැඩ කරනවා.

එහෙම කිව්ව mr.jeon කුකීට කෝල් එකක් ගත්තා.

Kook: කවුද මේ උදේ පාන්දර කෝල් කරලා වද දෙන්න. මට අන්ඩර් වර්ල්ඩ් එකේ කනෙක්ෂන් තියෙනවා හරිද. මීට පස්සේ මට උදේ පාන්දර කෝල් කරලා වද දුන්නොත් හොඳ පාඩමක් උගන්නව හරිය

කුකී ඇස් දෙක පියාගෙන  නිදීමතේම කෝල් එක answer කරලා කිව්වා.

Mr.jeon: jeon jungkook වහාම එනවා ඔෆිස් එකට

අප්පද බොල appa නේද. කීයද වෙලා. හම්මට දැන් ඉතින් ඉවරයි එහෙම කියපු කුකී පුළුවන් ඉක්මනට ලෑස්ති වෙලා ඔෆිස් ඒකට ගියා.

Mr jeon:  jungkook මන් කොච්චර කියලා තියෙනවද උදේ ම නැගිටින්න කියලා.  බල්නවා උදේ පාන්දර නැඟිටින කුරුල්ලන්ට තමා කන්න පණුවෝ හම්බවෙන්නේ.
 

Kook: හොඳ වැඩේ මෝඩ පනුවට උදේ පානදර නැගිටිනවා ට. දවල් වෙලා නැගිට්ට නම් තව ටික කාලයක් වැඩියෙන් ජිවත් වෙනවා නේ. අනික උදේ පාන්දර නැගිට්ට කියලා මොකෝ අපි ගස් වගේ ඉර එළිය අරන් ප්‍රභාසංශ්ලේෂණය කරන්න කියලද. නැ නේ

ඒක අහපු mr.කිම් නම් හොඳට හිනා වෙනවා. ඒත් tae නම් මානසික රෝගියෙක් දිහා බලන විදිහේ බැල්මකින් තමා කුකී දිහා බලන් හිටියේ

Mr.kim: mr .jeon ඇති දැන් ඔය හා පැටියට බැන්නා. Tae හෙට ඉඳන් ඔයා කුකී එක්ක ඔෆිස් එන්න. එයාව හෙට ඉඳන් ඔයා තමා ඇහැරවන්න ඕනේ

*******************************"*

ඊළග දවසේ උදේ tae නැගිටලා ලෑස්ති වෙලා කෙලින්ම ගියේ කුකී ගේ කාමරේට. Jungkook හා පැටියෙක් වගේ ශීට් එකට ගුලිවෙලා කටත් උල් කරන් හරිම හුරතල් විදිහට නිදන් ඉන්න විදිහ දැක්ක tae  එක පරාටම ගල් වෙලා වගේ ඒ හුරතල් මූණ දිහා බලන් හිටියා.

ඒත් එකපාරට ම පියවි සිහියට ආව ටයර් කුකී ව නැගිට්ට වන්න උත්සාහ කළත් කුකී තව තවත් ගුලි ගැහිලා නිදාගන්න පටන් ගත්තා. මේ අම් වෙනකොට ඉවසිමේ සිමාව පැනලා හිටිය යැ ඊළග මොහොතේ ලොකු වතුර බේසමක් කුකී ගේ ඇග ට ගැහුවා

Kook: මුගේ banna milk එකට...........

Tae: මොනවද තවත් බලන් ඉන්නේ යනවා ගිහින් ලෑස්ති වෙනවා

Kook: mr kim fucking taehuyng , කොහේ අමාරුවට ඔහේ මගේ ඇග ට වතුර ගැහුවේ

Tae: කට පරිස්සම් කරලා කතා කරනවා කොට හාවා. මන් තමුන්ගේ boss

Kook: කවුද කොට හාවා හැල කොටියෝ

කොහෙම්න් කෝහම හරි උදේ  ඔය විදිහට ඇවිලුන දෙන්නගේ හා කොටි රණ්ඩුව සිසිල් පැන් පානය සඳහා මදකට නතර කරපු කුකී මූණ හෝදන්න ගියා අතරේ tae ගිහින් තමන්ට කන්න pancake හදන්න පටන් ගත්තා.

Jungkooක් හීමි ට කුස්සියට ගියේ ඔෆිස් එකට  යන්න කලින් මොනාහරි බඩට දාගන්න. එතකොට එයා දැක්කා යැ යහමින් pancake  කනවා

Kook: කෝ මගේ කෑම

Tae : තමුන්ට කෑම හදන්න මොකද මන් තමුන්ගේ වැඩකරයද . ඕනේ නම් ගිහින් හාද ගනන්ව.

Kook: මොකද්ද boss හරිම පෙරේතයෙක් නේ ඔයා. මටත් ඔය පොඩ්ඩක් දෙන්න.

කුකී කිව්වොත් tae කලේ එයාගේ පාඩුවේ කෑම කන් එක . ඒත්  එකපාරටම කුකී  pancake එකක් අරන් කටේ ඔබාගෙන තව දෙකක් අතේ අරන් එතනින් දුවන්න ගත්තේ tae එයාගේ පස්සේ පන්නන්න පටන් ගතත් නිසයි

Tae: jungkook මෙහෙ එනවා. හැබයි මන් නරක මිනිහා කියන්න එපා.

Tae ගෙන් බේරෙන්න කියලා එළියට පැන්න කුකී එක පාරට කෑගහන්න පටන් ගත්තා

Kook: අනේ කවුරුත් නැද්දෝ මාව බේරගන්න. මෙන්න සත්තු වත්තෙන් පැනපු වෙඩි කාපු කොටියෙක් මාව මරන්න හදනවා. අනේ කවුරුත් නැද්දෝ

ඒත් එක්කම අහලා පහළ අය එතනට දුවන් ඇවිල්ලා කොටියෙක් හොයන්න පටන් ගත්තා. මේ වෙලාවේ තරහෙන් වගේම ලැජ්ජාවෙන් රතු වෙලා හිටිය tea මෙහෙම කිව්වා.

Tae: අනේ සමාවෙන්න. අපි මේ drama එක්ක දෙබසක් රගපෑවා. ඔයාලා යන්න

එහෙම කියල tae ඉක්මනට ම කුකී වත් car එකට දමා ගෙන ඔෆිස් එකට ගියා.  එදා දවසේම tae තරහටත් එක්ක කුකී ගෙන් නොසෑහෙන්න වැඩ ගත්තා.

දැන්නම් කුකී ගේත් ඉවසීමෙ සිමාව පැනලා තිබ්බේ.

At taehuyng mansion

Taekook  ඩබල් එක තනි තනියෙන් කෑම ඔඩර් කරලා රැට කාවා. Taehyung ඊට පස්සේ ටීවී බල්න්න පට ගත්තා. කුකිත් එතනට ගියේ ටීවී බලන්න කියලා ඒත් taehuyng  හරිම නපුරු විදිහට බැනලා කුකී ව එතනින් එළවා ගත්තා. දැන් කුකී ගෙදරින් එළියේ මිදු ලේ ඔහේ ඇවිද ඇවිද ඉන්නවා. ඒත් ඒ වෙලාවේ බිම ඉන්න ගෙම්බො දැක්කා කුකී ට හොඳ අදහසක් ආවා.

ටිකක් ලොකු පෙට්ටියක් අරගෙන හොර රහසේම tae ගේ කාමරේට ගියපු කුකී ආපහු එළියට අවේ හරිම කුරිරු හිනාවක් මුණේ තියාගෙන. එයා එයාගේ කාමරේට වෙලා දැන් ඊළඟට වෙන්නේ මොකද්ද කියලා හොඳට ඇහුම් කන් දෙනවා.

Tae ටීවී බලලා ඉවර වෙලා එයාගේ කාමරේට ඇවිල්ලා ආදෙන් නිදා ගත්තා ඒත් ටික වෙලාවක් යනකොට මොනාහරි සීතල දෙයක් අෑගේ වදිනවා දැනිච්ච tae කෑගහගෙන ඇදෙන් බිමට  පැන්නා . එතකොට තමා එය තමන්ගේ ඇද උඩ ඉන්න ගෙම්බො ටික දැක්කේ.

කුකී නම් එයාගේ කාමරේ ඉදලා බඩ අල්ලන් හිනා වෙනවා.
ඊළග මොහෙතේ එයාට ඇහුනා taeguyng තරහෙන් කෑගහනවා.

" Jeon jungkook"

.ඒ කැගැහිල්ල ට නම් කුකී ටිකක් බය උන. ඒත් එකම කුකී ගේ කාමරේ දොර දඩාස් ගාල ආරුණා.















ඔන්න ඊලඟ එකත් දුන්නා.කියවලා බලන්න.ටයිප් කරලම මට හති

නිඳි මතයි අනේ. ඔන්න එහෙනම් මන් ගියා.

කට්ටිය එහෙනම් ඉස්කෝලෙ  දෙන homework  එහෙම ඉවර කරලා මේක කියවන්න.

,Bye.

💜💜💜💜💜💜


Continue Reading

You'll Also Like

74.6K 4.1K 61
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
100K 16.1K 52
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
77.2K 19.3K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
37.6K 9.1K 42
යට ගිය අතීතයක , සැඟවුනු අභිරහසක නිමා නොවූ අවසානය... Taekook Top kook | Bottom Tae Started date - 24 May 2022 Finished - 28 Aug 2022