හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.3K 636 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
part 1
Part 2
Part 3
Part 4
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

Part 5

136 19 2
By kjdhaHdtaxudthdgx

🇱🇰♥️

සුවබර නින්දකට පස්සෙ විහගි උදෑසන අවදි වුනේ ගොඩක් සතුටින්. මොකද ඇය පෙරදා රාත්‍රියෙහි තීරණය කලා කොයි රටේ නිර්මාණයද බාරගන්නෙ කියලා.

*අම්මා:-* අහ්..ඔයා නැගිට්ටද... මොකෝ ඊයේ රෑ හිතුවද මොකද කරන්නෙ කියලා..?

*විහගි:-* ඔව් අම්මා. මං තීරණය කලා දකුණු_කොරියාවේ ඩ්‍රාමා එක බාරගන්න. මොකද නැත්නම් මුලු ජීවිත කාලෙම ඒක බාරනොගත්තොත් මට පසුතැවෙන්න වෙයි. ඉතින් මං හිතුවා එහෙ ගිහින් ඒ ඩ්‍රාමා එක කරලා BTS Concert එකක් එහෙමත් බලලම එන්න...😁😁😇

*අම්මා:-*  ආ ආ..ඔය එන්නෙ හිතේ තියෙන තව තව අදහස් එළියට..🤭🤭 
මං දන්නවා ඉතින් වැඩියෙන්ම කොරියාවට යන්න උවමනා ඒ නිසා කියලා..😃

*විහගි:-* අනේ අම්මා ඔයත් ඉතින්...☺️☺️ සංගීතය කියන්නෙ විෂ්ව භාෂාවක්..අනික....

*අම්මා:-* හා ඇති ඇති...ඉස්කෝලේ යන කාලෙ ඉදන් මං ඔය ඔය විෂ්ව භාෂාවෙ රචනාව ඔයාගෙ කටින් අහනවනෙ. දැන් මට කියන්නකො කවුද නලු නිලියෝ එහෙම ඔයත් එක්ක රගපාන්න තෝරගෙන තියෙන ඒ ඩ්‍රාමා එකේ..?

*විහගි:-*  හ්ම්ම්...අනිත් චරිතනම් තෝරගෙනලු තියෙන්නෙ. ඔයාට නම්වලින් කිව්වට අදුරන්නෙ නෑනේ ඔයා එයාලව.  ප්‍රදාන නලුවවනම් තාම තෝරනවලු..ගොඩාක්ම famous කෙනෙක්ව තෝරගෙනලු තියෙන්නෙ..හැබැයි එයා කැමති වෙලා නෑලු. ඒත් කොහොමහරි එයාවම ගන්න තමයි ඩ්‍රාමා එකේ ටීම් එක උත්සාහ කරනවා කියන්නෙ. හරියටම නලුවව තෝරගත්තම නිලවශයෙන් media වලට දන්වනවා.

*අම්මා:-* ඔයා ඉතින් කොරියාවෙ කොයි නලුවටත් කැමැතියිනෙ🤭😚

*අම්මා:-*  අනේ අම්මා..ඔයා මාව බයිට් කරනවනෙ. මේ අහන්නකො, ඔන්න එහෙනම් අද මං එයාලට කතා කරලා නිලවශයෙන්ම දැනුම් දෙනවා හොදද මං ඩ්‍රාමා එකට එනවා කියලා.

*අම්මා:-* ඒක හොදයි. හැමදේකටම මං ඔයත් එක්ක ඉන්නවා. හැමදාම සතුටින් ඉන්න.

ඉතින් ඔන්න අපේ විහගි කොරියන් ඩ්‍රාමා එකේ කණ්ඩායමට කතා කරලා නිලවශයෙන්ම දැනුම් දුන්නා එයා ඩ්‍රාමා එකේ වැඩ බාරගන්න කැමැතියි කියලා.

🇰🇷💜

🧓 අපේ කොරියානු ඩ්‍රාමා කණ්ඩායමේ ප්‍රදානියා මිස්ටර් පාර්ක් මියුන්ජි මහත්මයා.

*ලේකම්:-* මිස්ටර් පාර්ක් මියුන්ජී, සුබ ආරංචියක්. මිස් විහගි අපේ ඩ්‍රාමා එකේ වැඩ බාරගත්තා. අනිද්දට එයා ලංකාවේ ඉදන් කොරියාවට එන්න ටිකට් ලෑස්ති  කරන්නද?

*පාර්ක් මියුන්ජි:-* Good News 😃 ඔව් අපි එයාව ගොඩක් ගෞරවයෙන් දකුණු කොරියාවට පිළිගන්න ඕනෙ. ඒ හැමදේම ලෑස්ති කරන්න.

*ලේකම්:-* ඒත් සර්, අපි තෝරපු ප්‍රදාන නලුවා  ඩ්‍රාමා එකේ වැඩ බාරගන්න බෑ කිව්වා නේද ? එතකොට වෙන කෙනෙක්ව ගන්නවද?
හැබැයි ඉතින් එයාම හිටියනම් මේ ඩ්‍රාමා එක අනිවාරෙන්  මුලු ලෝකෙම හොල්ලනවා. ඇයි ඉතින් ලෝකෙම ප්‍රසිද්ද දෙන්නෙක් ප්‍රදාන චරිත කරනකොට...😌

*පාර්ක් මියුන්ජි:-* නෑ නෑ  එයා අනිවාරෙන් මේ ඩ්‍රාමා එකට කැමැති වෙනවා. මං එයාව කැමැති කරවගන්න කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවා. එයා අපිට අපේ ඩ්‍රාමා එකේ ප්‍රදාන නලුවව අනිවාරෙන් ගෙනත් දෙනවා. ඒක මට ඉර හද වගේ විශ්වාසයි. 😌😌😌

පෙරදා හවස් යාමය V එළියට ගොස් අවශ්‍ය බඩුබාන්ඩාදිය රැගෙන ආ පසු කෑම බීම, විනෝදවීම් ආදියත් එක්ක ගෙවී ගියා. නමුත් අපේ නායක RM ගේ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්නේ අද.🤫

දහවල් වී වැඩ කිහිපයකටම සහභාගී වීමට තිබෙන හෙයින් BTS group එකේ සාමාජිකයක් ඒ සදහා තමාට පැවරී ඇති වගකීම් ඉටුකරමින් සිටියා. ඒ සියල්ල අවසාන කොට V නිවසේ ඉදිරිපස ඇති පිහිනුම් තටාකය අසලට වී Yeontan 🐶 සමග ටිකක් විවේකයෙන්සෙල්ලම් කරමින්  සිටියා. ඒක ගොඩක් වෙලාවට V කරන දෙයක්. ටික වෙලාවකින් අනිත් සාමාජිකයන්ට ඇසකින් ඉගි කරමින් RM V අසලට ගොස් ඉදගත්තා.

*RM:-* අහ්...Kim Yeontan, මොකෝ අපේ Kim Taehyung කියන්නේ...?

*V:-* නම්ජුනා...බල්ලගෙන් අහන්නෙ මං මොනාද කියන්නෙ කියලා..මගෙනුයි  අහන්න ඕනෙ ටැනී මොනාද කියන්නෙ කියලා.🤷‍♂️

*RM:-* ඔව් ඔව් මාත් මේ අහන්න තමයි හිටියෙ ඔයාගෙන්?

*V:-* මොනාද ටැනී ගැනද?😂

*RM:-*  V , මල්ලි...ඇයි ඔයා අර අලුතින් ඔයාට කතා කරපු ඩ්‍රාමා එකට බෑ කිව්වෙ? ඒක වෙනස්ම විදියෙ කතාවක්.  මීට කලින් කවදාවත් කොරියාවෙ ඒ වගේ ආදර කතාවක් ඩ්‍රාමා එකකටවත් ෆිල්ම් එකකටවත් කරලා නැහැ. පහුගිය දවස්වල ලෝකෙම ඇගයීමට ලක්වුණු ලංකාවේ දක්ෂ නිළියක් නේද ප්‍රදාන චරිතෙට ඔයත් එක්ක තෝරගෙන තියෙන්නෙ...ඉතින් ඇයි බෑ කියන්නෙ ?🤔

*V:-*  ඊයෙත් ඔයා කතා කරන්න ඕනෙ කියද්දි මං හිතුවා මේ ගැන වෙන්න ඇති කියලා....🤷‍♂️  නම්ජුන් හියුන්ග් මං ඔයාට ඇත්තම කියන්නම්කො. මේකයි ඒක වෙනස් කතාවක් වෙයි..ඒ නිසාම මාත් ගොඩක් කැමැතියි ඒ ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්න. ඒත්...😔

*RM:-* ඒත් එහෙනම් ඇයි මොකක්ද ප්‍රශ්නෙ?🤷‍♂️

*V:-* ඔයා හොදටම දන්නවනෙ මේ අපේ අන්තිම අවුරුද්ද කියලා. මේ අවුරුද්දේ අවසානෙට අපි disband වෙනවා😔😔 ඉතින් මට මේ ටික කාලෙ ඔයාලා හයදෙනා  එක්කම ඉන්න ඕනෙ. ඩ්‍රාමා එකක ෂූටින් ගියොත් තව ටිකක් මට ඔයාලව මගහැරෙයි. අනිත් එක මේ වැඩත් එක්කත් අපි ගොඩක් බිසීනෙ.😔😔

*RM:-* V , මගෙ හොද මල්ලිනෙ..මේ අහන්නකො ඔයා ගොඩක් සංවේදී වගේම ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඔයාම නේද දැන් අවුරුදු ගානකට කලින් අපේ army ලා අපි disband වෙන දවසක් ගැන හිත හිතා දුක්වෙනකොට එයාලට කිව්වෙ...ඒකට තව ගොඩක් කල් තියෙනවා ඒ ගැන දැන්ම හිතන්නෙ නැතුව අපිත් එක්ක සතුටින් ඉන්න කියලා..💜 එහෙම කියපු ඔයාම තව අවුරුද්දකින් වෙන දෙයක් ගැන හිතලා ඇයි දැන්ම දුක්වෙන්නෙ...🤷‍♂️ අනික අපේ army ලා කොච්චර සතුටුවෙයිද ඔයාගෙ අලුත් ඩ්‍රාමා එකක් එනවා කිව්වහම. මතකනෙ Hwarang ඩ්‍රාමා එකට එයාලා කොච්චර සතුටු වුනාද කියල..🤷‍♂️

*J hope:-* ඇයි අපේ armyලා විතරක් නෙවෙයි ඔයාගෙ මේ අයියලා පස්දෙනායි චූටි මල්ලියිත් ඒ ඩ්‍රාමා එක බලලා කොච්චර සතුටු වුනාද...😃😃 එහෙම එකේ ඔයා ආස නැද්ද ප්‍රදාන චරිතයක්ම කරන වෙනස්ම විදියෙ ඩ්‍රාමා එකකින් අපිවයි ඔයාගෙ රසිකයන්වයි සතුටු කරන්න.💜💜

*V:-* හොබී හියුන්ග් ඔයා..?

*Suga:-* එයා විතරක් නෙවෙයි අපි හයදෙනාම ඉන්නවා...මේ චූටි එකෝ මගෙන් ගුටි නොකා හොද එක්කෙනා වගේ ඔයා ඒ කැරැක්ටර් එක බාරගන්න ඕනෙ හරිද..😌😌

*V:-* ඒත්...🤷‍♂️

*Jin:-* මල්ලී....මේ අහන්නකෝ..ඔයාලා මට වඩා බාල අවුරුදු උපරිම තුන හතරයිනෙ. ඒත් අපි පුහුණුවීම් කරන කාලෙ ඉදන්ම ඔයයි, Jk යි මං ලග දැවටුනේ අම්මා ගාව හුරතල් වෙන පොඩිවුන් දෙන්නෙක් වගේ...අදටත් ඔය බොරුවට කෑගැහුවට මං ඔයාලා දෙන්නා ඉල්ලන කෑම හදලා දෙන්නෙ හරි ආසාවෙන්. මං  කොල්ලෙක් වුනත් මේ BTS කියන පවුල ඇතුලෙදි මං මගෙ පොඩිවුන් තුන්දෙනාට අම්මෙක් වුනා කියලා මං හිතනවා...ඉතින් මං කැමතියි  මගෙ ගානටම කරදඩු උස්මහත් උණු මගෙ චූටි මල්ලි මේ අයියා කියන දේටත් ටිකක් ඇහුන්කම් දෙනවනම්😌😌

*V:-* අනේ ජින් හියුන්ග් මාව අඩවන්න එපා...🥺🥺🥺🥺

*Jimin:-* දන්නවද Taehyungshii....ඔයා අවුලෙන් ඉද්දි කවදාවත් මටවත්, අයියලාටවත්, කුකීයටවත් අපේ army ලාටයිවත් සතුටුවෙන්න බෑ. ඒ නිසා සතුටින් ඉන්න හොදද....ඉතින් ඔයා හිතන්නකො අපි disband වෙන එකේ දුක ටිකක් හරි අඩුවෙයි අපේ army ලාට  ඔයා අලුත් ඩ්‍රාමා එකක් කළොත්.😃😃 අපිටත් ඒක සතුටක්නෙ. නේද කුකියෝ?

*Jk:-* ඒකනෙ කොටෝ...කොහෙද මෙයා දිගට දිගේ හිටියට මොළේ පොඩියිනෙ.. 🤏 ඒකනෙ මුකුත්  තේරෙන්නෙ නැත්තෙ මෙයාට. ඒකට බලන්නකො අපේ ජිමිනා...කොට ජීවිතයක් වුනාට ලොකු මොළයක් තියෙනවා.😂😂😇

*Jimin:-*  මං කොට නෑ මනුස්සයෝ....උම්බලට වඩා ටිකක් මිටියි විතරයි.😬😬 ජන්කුකා.... මං ඔයාව පස්සෙ අල්ලගන්නම්. එහෙනම් V ඔයා අනිවාරෙන් ඩ්‍රාමා එකේ රගපාන්න ඕනෙ හරිද....ඒක අපි හයදෙනාම ඔයාගෙන් ඉල්ලන ඉල්ලීමක්.

*RM:-* ඔව් V, එහෙනම් ඔයා
මේ ඩ්‍රාමා එකේ වැඩ බාරගන්නවනෙ නේද..

*V:-* ඔයාලා හයදෙනාම කියන නිසා මං කැමති වෙන්නම්කො එහෙනම්.🤷‍♂️

*Jk:-* Oh yes....party party yaehh😁😁

ඉතින් අවසානයේ මුලු කණ්ඩායමේම ඉල්ලීම මත V ඩ්‍රාමා එකට කැමති වුනා. ඒ ගැන පාර්ක් මියුන්ජි මහතාගේ ලේකම්වරයාට  නිලවශයෙන් දැන්වූවා.



💁‍♀දැන්නම් ඔයැයිලගෙ හිත්වල තිබුණු සමහරක් ප්‍රශ්නවලට උත්තරයක් හොයාගන්න පුලුවන් වෙයි මේ episode එක නිසා...😁

සරංහේ ❤️

Continue Reading

You'll Also Like

149K 16.8K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
566K 8.7K 86
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
1.9M 86.2K 194
"Oppa", she called. "Yes, princess", seven voices replied back. It's a book about pure sibling bond. I don't own anything except the storyline.
68.2K 1.6K 30
!Uploads daily! Max starts his first year at college. Everything goes well for him and his friends PJ and Bobby until he meets Bradley Uppercrust the...