හත්දින්නත් තරු 💜🌟💫

By kjdhaHdtaxudthdgx

4.5K 638 275

ඇගේ ආදරේ..❤️💫 BTS නම් වූ හත්දින්නත් තරු යායේ හයවෙනි තරුවට ආදරේ කළ තාරකාවියගේ කතාව...💜💫 More

හැදින්වීම
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14
Part 15
Part 16
Part 17
Part 18
Part 19
Part 20
Part 21
Part 22
Part 23
Part 24
Part 25
Part 26
Part 27
Part 28
Part 29
Part 30
Part 31
Part32
Part 33
Part 34
Part 35
Part 36
Part 37

part 1

212 21 9
By kjdhaHdtaxudthdgx

මෙපමණ කාලයක් ටෙලිනාට්‍ය නිළියක් විදියට පමණක් රංගන හැකියාවන් පෙන්නුම් කරපු විහගිගෙ පලවෙනි සිනමා නිර්මාණයට දැනට ටික කාලයකට කලින් තිරගත වුනා. තරුණ වියෙහි සිටියත් කාන්තාවක්,තරුණියක් යනු කොතරම් ශක්තිමත් තැනැක්තියක්ද කියලා හරි අපූරුවට ප්‍රේක්ෂකයාට පෙන්නුම් කරන ඒ චරිතය නිසා ඇයට ලැබුණු ප්‍රතිචාර අතිමහත්. ප්‍රේක්ෂකාගාරයෙන් පමණක් නෙවෙයි ශේස්ත්‍රයේ ප්‍රවීනයන්ගෙන්ද ඇයට ලොකු ආශිර්වාදයක්,ඇගයීමක් ලැබුනා.රටවල් ගනනාවකම ඒ ඒ රටේ බාෂාවට අනුව නිර්මාණය වුණු මෙම තිර පිටපතෙහි අඩංගු ප්‍රදාන කාන්තා බූමිකාව අනෙක් හැම රටකම රංගනයෙන් දායක වූ රංගන ශිල්පිනියන්ට වඩා හොදින් විහගි රගපෑ බව විචාරක මතය වුනා. ඔබට මතක ඇති ධර්ම යුද්ධය චිත්‍රපටයෙහි ජැක්සන් ඇන්තනීගෙ රංගනය අනෙක් හැම රටකම ඒ චරිතයට පෙනී සිටි රංගන ශිල්පීන්ට වඩා විශිෂ්ට බව ඉන්දීය අධයක්ෂකවරු පවා පිලිගත්තා. ඉන්පසු ඔහුට කේරළ සිනමා නිර්මාණයකට පවා දායක වෙන්න ලැබුනා. ඉතින් ඊටපසු යොහානිගෙ ගීතය ජාත්‍යන්තරයට ගිය බව අපි හැමෝම දන්නවනෙ. ඊටත් පසු ශ්‍රී ලාංකික කලාව ප්‍රබලවම ජාත්‍යන්තරය අබික්‍රමණය කළ මුල්ම අවස්ථාව මෙයයි. ඉතින් මේ නිසා විහගිට බොහෝ ජාත්‍යන්තර නිර්මාණවලට ආරාධනා ලැබුනා.

ඒ අතර සුවිශේෂී ආරාධනාවකුත් තිබුනා.🤟

🇰🇷💜

*V:-* "ඒයි කුකියෝ නැගිටිනවා..!!!
ඊයේ කොන්සට් එක ඉවරවෙලා ආව වෙලාවෙ ඉදන් තාමත් නිදි..😴 දැන් දවල් 12 ත් පහුවෙලා..පොඩි එකෝ දැන් නැගිටිනවකො. කෑම කන්නෙ එහෙම නැද්ද?"

*Jk:-*"අයියෝ වදේ නිදාගන්න දෙනවකො..😴😴 මං army ලාට කියනවා හරිද එයාලගෙ මහලොකු V ඔප්පා මට හරියට නිදාගන්නවත් දෙන්නෙ නෑ කියලා.😏

*RM:-* "අයියෝ මේ පොඩි ඩබල...අපේ army ලා හොදටම දන්නවා ඔය දෙන්නගෙම තරම හොදේ.😂😂 ඒ වුනාට V කියන දේ ඇත්තනෙ jk. දැන් ඔයා නැගිටින්න ඕනෙ.🤷‍♂️( නම්ජූන් එහෙම කිව්වා විතරයි jk ඇගමැලි කඩමින් නැගිට්ටා)

*V:-* ඔන්න ඉතින්...මං කොච්චර ඇහැරවන්න හැදුවද..🤷‍♂️ ඒත් නැගිට්ටෙ නෑ. ඒකට මොකෝ හැමදාම නම්ජුන් හියුන්ග් එක වචනයයි කියන්න ඕනෙ පටගාලා නැගිටිනවා.😬😬 මට වද නොදී මං කිව්වහමත් ඔහොම නැගිටිනවකො.

*Jk:-* මං වගේ idol කෙනෙක් එහෙම එක එකා කිව්වට වැඩකරන්නේ නෑ. මගේ Leader හියුන්ග් වගේ වැදගත් අයගෙ කීමට විතරයි මේ jk අවනත.😌🖐️

*V:-* ආ හරි හරි..එතකොට මං නිකමා...නම්ජුනී විතරයි වැදගත්. සොරි නම්ජුන් හියුන්ග් මං අද මුට ගහනවා.👊 ( එසේ කියා V jk ගෙ කොට්ටය ගෙන ඉන් ඔහුටම දමා ගැසුවා.)

ඉන්පසු ටිකවෙලාවක් දෙන්නගෙ පොරය දිහා හිනාවෙවී බලාගෙන හිටපු නම්ජූන්,
"ආ ඇති ඇති දැන් දෙන්නගෙ කොට්ටපොර ගැහිල්ල.🖐️ යමු යමු හැමෝම එළියෙ අපි එනකන් බලාගෙන ඉන්නවා. jk ඇහැරවගෙන යන්න ආපු එක්කෙනා නැති පාර මං ආවා වගේ නැත්නම් තව ටිකක් වෙලා යද්දි මාව හොයන්න තව එකෙක් එයි. ඒකත් ජින් හියුන්ග් හරි සුගා හියුන්ග් හරි ආවොත් එහෙම leader කියලා නෑ මටත් කන්දෙකේ ඇගිලි ගහගන්නකම් හොදටම බැනුම් අහගන්න තමයි වෙන්නෙ."🤷‍♂️

Jk, ඔයා ගිහින් වොෂ් එකක් දාගෙන ඉක්මනට පහලට එන්න. අපි යමු V. ආ අනික මට V ඔයාටත් කියන්න දෙයක් තියෙනවා.

*Jk:-* ඒ මොකක්ද?😲

*RM:-* ඒක මට කියන්න තියෙන්නෙ V ට. බොට නෙවෙයි. දැන් ගිහින් මූණ හෝදන් එනවා.

*Jk:-* හරි හරි..🙄

*V:-* මොකක්ද හියුන්ග්?

*RM:-* නෑ එක්කො ඒක මං පස්සෙ නිවී හැනහිල්ලෙම කියන්නම්කො.

*V:-* හ්ම්ම්. ( ඒත් ඉතින් V ට දැනිලා තිබුනෙ මේ RM මොකක්ද කියන්න යන්නෙ කියලා)

Continue Reading

You'll Also Like

98.1K 2K 35
🔞🔞🔞 You R@ped me you are a sinner i will expose you in front of this world MR JEON JUNGKOOK.... .................................... He is taking...
736K 20.1K 74
မင်းဟာ လူသားတွေကိုကယ်တင်နေတဲ့ဆရာဝန်မလေးပေမယ့်ကိုယ့်အတွက်တော့ အချစ်တွေကုသပေးမယ့် အချစ်ဒေါက်တာမလေးပါ..... #စဝ်ခ...
126K 7.5K 91
"Great news! Wei WuXian has died!" "Wait- WHAT?!" "But I'm still here." The juniors (Lan Sizhui, Lan Jingyi, Jin Ling, and Ouyang Zizhen) accidentall...
83.1K 2.4K 38
Francesca Astor came to Love Island to find her soulmate, and once she sets her eyes on him, she's never letting go. Rob Rausch x Fem!oc #1 robertrau...