My Empress 🖤️✨ ( Sinhala Ff...

By Daisy_Dinu

6.2K 1.4K 506

අතීතයේ හදවතකට පෙම් බැදි කාලතරණය කළ ගායකයෙක්.... 🌹 මේ Story එක කාලතරණ කතාවක්...අතීත රාජධානියකට ගිය ගායකයෙක්... More

හැදින්වීම 🖤
Chapter : 01 🖤✨
Chapter : 02 🖤✨️
Chapter : 03 🖤✨️
Chapter : 04🖤✨️
Chapter : 05 🖤✨️
Chapter : 06 🖤✨️
Chapter : 07🖤✨️
Chapter : 08 🖤✨️
chapter : 09 🖤✨️
Chapter : 10 🖤✨️
Chapter : 11 🖤✨️
Chapter : 12🖤✨️
Chapter : 13 🖤✨️
Chapter : 14 🖤✨️
Chapter : 15 🖤✨️
Chapter : 16 🖤✨️
Chapter : 17 🖤✨️
Chapter : 18 🖤✨️
Chapter : 19 🖤✨️
Chapter : 19 🖤✨️ (SP❤🌹)
Chapter : 20 🖤✨️
Chapter : 21🖤✨️
Chapter : 22 🖤✨️
Chapter : 23🖤✨️(SP❤🌹)
Chapter : 24 🖤✨️
Chapter : 25 🖤✨️(PART1)
Chapter : 25 🖤✨️(PART2)
Chapter : 26 🖤✨️(PART1)
Chapter : 26 🖤✨️(PART2 , LAST)
පසුවදන ~ 🖤

අතීත රාජධානියේ චරිත හදුනගමු 🖤✨️

138 42 10
By Daisy_Dinu

1) ශියෑන් රාජධානිය...

වර්ෂ 1800 වන විට කොරියාවේ දකුණු ප්‍රදේශය ආශ්‍රිතව (චීනයේ වයඹ දෙසට ආසන්නව) බිහිවුණ කුඩා රාජධානි අතරින් ප්‍රධානතම රාජධානිය ශියෑන්.....
තවත් ප්‍රධාන රාජධානි තුනක් වන ශින්ජු රාජධානියට දකුණිනුත් , වින්හේ රාජධානියට වයඹිනුත් , චැන්‍හීන් රාජධානියට නිරිත දිශාවෙනුත් පිහිටලා තිබෙන මෙම රාජධානිය , ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් රාජධානියක්.

මෙම රාජධානිය අනුවර්තන නාමය ලෙස විහග රාජධානිය ලෙස හැදින්වීමට ප්‍රධානතම හේතුව නම් මෙම රජධානිය ජනතා නිදහස මූලික කරගෙන පාලනය කිරීමයි. මෙහි පළමු නිර්මාතෘ කලාකාරයෙකු වීමද නිදහස  සහ කලාව මූලික කිරීමද මෙම රාජධානිය එසේ හැදින්වීමට හේතු වෙනවා.....

රාජධානියේ නම - ශියෑන් (විහග රාජධානිය)
ආරම්භක පරම්පරාව - කිම් වැන්ග්
සoකේතය - පරවියෙක්( තටු සලා ඉහළට පියාඹන)
වර්ණය - නිල් සහ සුදු
මාළිගාවේ නම - යුන්පිo
නගරයේ නම - ශියෑන්
ගම් -  (රාජධානිය ප්‍රධාන ගම් පහකින් සමන්විත වේ..[ශියෑන්වූ ,යුන්සo, චැo , වින්හූ ,හ්වැo , ඕශීන් ]

විශේෂ තොරතුරු 🌟

⭕ දැන්වන විට ශින්ජු රාජධානිය ශියෑන් රාජධානියේ යටත් රාජධානියක් වන අතර එහි පාලනය රැජිණගේ අනුග්‍රාහක පාලකයන් විසින් ගෙනයයි......

⭕ කිම් වැන්ග් පරම්පරාවේ අවසාන සාමාජිකයා සුයෝන් රැජිණ වන අතර මීට වසර පහළවකට පෙර අභ්‍යන්තර හා බාහිර ගැටලු වල ප්‍රතිඵලයක් වශයෙන් කැරලිකරුවන්ගේ අනපේක්ෂිත ප්‍රහාරයකින් මුලු රජ පවුලම සමූල ඝාතනය විය.

⭕ මීට වසර පහකට පෙර විශාල සේනාවක් සමග පැමිණි රැජිණ කැරලිකරුවන් මර්ධනය කර  රජකමට පත් වූ අතර  රජ කම ලබාගත් විගස රැජිණ විසින් ශින්ජු රාජධානිය යටත් කරගන්න විය..

⭕ යටත් කිරීමකට වඩා එය ශින්ජු රාජ්‍ය බලය විනාශ කිරීමක් වැනි විය. ඊට හේතුවක් ලෙස යුo සෙන්ග් (ශින්ජු රජු) කැරලිකාර පාලනයට උදව් කිරීම දැක්විය හැකිය. ඔහු තමන්ගේ රාජධානියේ ජනතාව දැසි දාසයන් ලෙස ශියෑන් කරා යැව්වේය..

තවද රැජිණ විසින් එහි රජකුමාරයාට මරණ දණ්ඩනය ලබා දුනි. ඉන් පසුව රැජිණ විසින් ශින්ජු පාලනය ඇයගේ යුද්ධයට උදව් කළ පිරිසට ලබා දුනි. දැන් ශින්ජු පාලකයන් විසින් පාලනය කරයි..

⭕ රැජිණ රාජ්‍යත්වය ලබා ගැනීමට පෙර ඇගේ පෙර ජීවිතය(වසර 10) ගැන නිවැරදි විස්තරයක් කවුරුත් නිවැරදිව නොදනී..ඇය අනපේක්ෂිත මොහොතක ඇයගේ රාජ්‍ය උරුමය පිළිබද තොරතුරු එළි කොට ඇගේ රාජ්‍ය උරුමය ලබා ගත්තාය.....

විශේෂ නීති......⭕📌️

🌟 සoගීත භාණ්ඩ ආශ්‍රිත ඉගැන්වීම් ශියෑන් රාජධානිය තුළ තහනම්‍ වේ....

🌟 සoගීත උත්සව , නාට්‍ය , නැටුම් ආදී ඝෝෂාකාරි දෑ තහනම් වේ..නිහඩ උත්සව සැමරිය හැක.....

🌟 කලාකරුවන් , සoගීතවේදීන්  , නාට්‍යකරුවන් , නාට්‍යාoගනාවන් , නර්ථන ශිල්පීන් හට ශින්ජු ගොස් තම දක්ෂතා ප්‍රගුණ කර හැකිය. (ශින්ජු වල සoගීතය සදහා තහනමක් නැත.....)

🌟 ශියෑන් රාජධානියෙන් පිටවීමේදි හෝ ඇතුළු වීමෙදි රැජිණගේ අවසරපත් ලබා ගැනීම අනිවාර්ය වේ..

🌟 වෙළද , නීති ,රාජ්‍ය කටයුතු සහදා වෙනම නීති රෙගුලාසි ඇත.....

___________________________________

රැජිණ

නම - කිම් වැන්ග් සුයෝන්
උපන් නම - සුයෝන්
උපන්ගම - ශියෑන්
පියා - කිම් වැන්ග් යෝ රජු (හත්වන රජු)
මව- කිම් වැන්ග් ගායොන්
සහෝදර සහෝදරියන් නොමැත..

පෙනුම - රූපයේ වගේම හුගක් ලස්සන , දිග කොණ්ඩයකට උරුමකම් කියයි. හීන් ඇස් හා ආඩම්බර පෙනුමක් තිබේ.

චරිතය - කොරියානු ඉතිහාසයේ ලාබාලතම රැජිණ වන අතර සටන්ශුරියකි. රාජ්‍ය පාලනය පිළිබද නිසි දැනුමක් තිබේ...(කතාව කියවපු අයටනම් කියන්න ඕනි නෑනේ රැජිණගේ පෞර්ශත්වය..😁)

⭕ රැජිණට වසර දහයේදි මුලු රාජපවුලම ඝාතනය විය. නැවත රජ කම ලබාගත්තේ වසර පහළොවකට පසුවය..

⭕ රැජිණ රාජ්‍යත්වය ලබා ගැනීමට පෙර ඇගේ පෙර ජීවිතය පිළිබද නිවැරදි විස්ත‍රයක් නිශ්චිතවම කිව නොහැකිය. ඇය අනපේක්ෂිත මොහොතක ඇගේ රාජ්‍ය උරුමය පිළිබද තොරතුරු එළි කොට රජකම ලබාගත්තාය..

__________________________________
ෂින්

නම - හ්වැo ෂින්
උපන් නම - ෂින්
උපන් ගම - නිශ්චිතවම නොදනී..
ජාතිය - කොරියානු මිශ්‍ර චීන ජාතිකයෙකි...

ශියෑන් රාජධානියේ ලාබාලතම සහ පළමු සේනාධිපතිනියයි..

පෙනුම - උඩ රූපයේ  වගේම තමා. හීන් මහුණක් සහ තියුණු ඇස් සහිත වේ. සේනාධිපතිනියකට ගැලපෙන ඇදුමින් සැරසී සිටින අතර ඊට ගැළපෙන බාහිර පෙනුමක්ද තිබේ...

පෞරෂය -  සටන් කලාවේ අති දක්ෂයෙකි. සෑමවිටම විමසිල්ලෙන් සිටින චරිතයකි..

⭕ රැජිණගේ ප්‍රධාන සහයිකාවය. රැජිණ රාජ්‍යත්වය ලබා ගන්නා කාලයේ පටන්ම ඇයට සහය වී තිබේ. රැජිණගේ විශ්වාසවන්තම සහායිකාවය..

___________________________________

මියුන්ජු

නම - නී මියුන්ජු
උපන් නම - මියුන්ජු
උපන් ගම - ශියෑන්
ජාතිය - කොරියානු
මව පියා ගැන නිශ්චිත තොරතුරු නැත...

ශියෑන් රාජධානියේ බිහිවූ දෙවැනි ප්‍රධාන සෙන්පතිනියයි..

පෙනුම - උඩ රූපයේ වගේම තමා. හීන් මුහුණක් සහ තියුණු ඇස් ඇත. සේනාධිපතිනියකට ගැළපෙන බාහිර පෙනුමක් තිබේ..

පෞරෂය - රැජිණගේ විශ්වාසවන්තම දෙවෙනි සහායිකාවයි.අති දක්ෂ රණශූරියක් වගේම සෙබළියක්..

⭕මාළිගාවෙ ආරක්ෂක  අoශ කීපයක්ම මියුන්ජු යටතේ පාලනය වේ..

___________________________________

යුන් ජිහියා -ප්‍රධාන පාලිකාව

නම - යුන් ජිහියා
උපන් ගම - ශියෑන්

රැකියාව - මාළිගාවේ ප්‍රධාන පාලිකාවයි.

පෙනුම - උඩ රූපයේ වගේම අහින්සක පෙනුමක් තිබේ.

⭕ රැජිණගේ මවගේ(මහ රැජිණගේ) හොදම මිතුරියයි) 

__________________________________
මෝයා

නම - යුන් මෝයා
උපන් නම - මෝයා
උපන් ගම - විoහෙ
මව  - කිම් කුමරිය ( හත්වන කිම් රජුගේ දෙවන බාල සහෝදරිය)
පියා - යූ සෙනෙවි (විoහේ රාජධානියේ සෙනෙවියෙක්...දැන් වන විට ජීවතුන් අතර නැත...)
වාසස්ථානය - පියුම් අසපුව

රජ පවුලේ ඥාතීත්වය - සුයෝන් රැජිණගේ නැන්දණියගේ දුවයි.

පෙනුම - රූපයේ විදිහටම ප්‍රියමනාප මුහුණක් සහ දිග කොණඩයක් තිබේ.මීට මාස හයකට පමණ පෙර වූ හදිසි අනතුරක් නිසා දෑස් දෙකම බොහෝ සෙයින් තුවාල වී තිබේ.(අන්ධය)

පෞරුෂය - කතාව කියූ පාන නම් දන්නවා මෝයාගේ පෞරුෂය කොහොමද කියලා..😁
මෝය ගැන එච්චර හිතන්න එපා..😁

චරිතය - කවුරුත් නොදන්නා රහසක් ළඟ තබා ගෙන සිටින ගුප්ත චරිතයකි. ආත්ම ආරක්ෂක සටන් කලාව ප්‍රගුණ කර තිබේ.ඇයගේ  ඇතුළාන්ත රූපය ඇය මවාපාන රූපයට වඩා හාත්පසින් ම වෙනස් ය ..

⭕ වින්ගේ රාජධානියේ සෙනෙවියෙකුගේ දියණියකි..

⭕ කැරලි කරුවන්ගේ ආක්‍රමණයෙන් පසු වසර පහළොවක් සැඟවුණු ජීවිතයක් ගතකර ගත කළ මෝයාගෙ පවුලේ ඥාතීන්, රැජිණ රාජ්‍යත්වය ලබා ගත් පසුව නැවත ශියෑන් රාජධානියට පැමිණියහ.

⭕ දැන් වන විට ම ඔයාගේ ඥාතීන් සියලුම දෙනා රාජද්‍රෝහී ක්‍රියාවක් නිසා පිටුවහල් කර ඇත..

⭕සුයෝන් රැජිනියගේ ජීවත් වී සිටින එකම ඥාති සහෝදරියයි...

___________________________________

මහ ඇමති

නම : හන් සෝ
පන්තිය - වoශවත්
තනතුර - ශියෑන් රාජධානියේ මහ ඇමති.
උපන් ගම - නිශ්චිතවම කිව නොහැකිය.

පෙනුම - උඩ රූපේ වගේ. වයස පෙනුමක් තිබේ.

චරිතය - ඉතා උඩගු චරිතයකි. ඉතිරිය කතාව කියවලම තේරුම් ගන්න😁

පෞරෂය - ඇමති කෙනෙකකුට ගැළපෙන පෞරෂයක් තිබේ..

⭕ රාජ්ධානියේ බොහෝ කටයුතු භාරව කටයුතු කරයි

⭕ වoශවතුන් අතර ධනවත්ම පුද්ගයෙක් වන අතර බොහෝ සේවකයන් මොහු යටතේ සේවය කරයි ..(රාජධානියක මහ ඇමති කෙනෙක් ගැන දන්නවනේ ඉතින්🤧 ඒ නිසා වැඩි විස්තර නෑ...)

📌️ රාජධානියේ ප්‍රධාන ඇමතිවරු රූපයේ පරිදි රතු නිළ ඇදුමින් සැරසී සිටින අතර , සාමන්‍ය , නියෝජ්‍ය , කුඩා තනතුරු දරන පිරිස් තනතුරු තානාන්තර වලට අදාළව සෙසු නිළ ඇදුම් අදියි.

___________________________________
චං මින්හො

නම - චo මින්හෝ
උපන් ගම - ශින්ජු
රැකියාව - කුඩා වෙළද නියෝජිතයෙකි...
පන්තිය - මධ්‍යම

පෙනුම - උඩ  රූපේ වගේ තමා.. ලස්සන දීප්තිමත් ඇස් , උරහිස ළගට දික්වුණ දිග කොණ්ඩයක් තියනවා.  ප්‍රියමනාප මුහුණක් සහ හුරතල් හිනාවක් තියනවා. සාමන්‍යය පන්තියක කෙනෙක් නිසා සාමාන්‍ය ඇදුම් තමා අදින්නේ. වර්තමාන ජිමින්ගේම අතීත රූපේ...

පෞරෂය - ආත්ම ආරක්ෂක සටන් කලාවේ දක්ෂයෙකි.රැකියාවට ගැළපෙන ලෙස සටබ් කලාව ප්‍රගුණ කර තිබේ( දැන් ජිමින් එහෙම නෑ..)

චරිතය - පුoචි කාලේ ඉදන්ම හාජින්ගේ පවුල සමග හැදී වැඩුනත් , ශියෑන් පැමිණි පසු ඔවුන්ව නොසලකා හැරියේය...

📌️මීට වසරකට පෙර ශියෑන් පැමිණියේය...

🌟 කතාවේ විදිහට මින්හෝගේ ජීවිතේ දැන් ජීවත් වෙන්නේ  ජිමින්.. කතාවෙ සිතුවිලි ජිමින්ගේ..😁

___________________________________
හාජින්

නම : ගෝ හාජින්
උපන් නම  : හාජින්
උපන් ගම : ශින්ජු
මව  - චෝයි මිසෝ ( අසනීප ය)
පියා - ජීවතුන් අතර නැත.
පන්තිය - සාමාන්‍ය
රැකියාව - නීතිවිරෝධි වෙළද ද්‍රව්‍ය වෙළදාම් කරන වෙළද නියෝජිතයෙකි...( මින්හෝ සමග එකට වැඩ කරයි...)

පෙනුම - උඩ රූපය වගේම තමා.සාමාන්‍ය  කොණ්ඩයක් සහ ප්‍රියමනාප මුහුණක් තිබේ. කළු පාට ලොකු ඇස් හා කම්මුල  ගැහෙන හිනාවක් තිබේ.හැම විටම සාමාන්‍ය ඇඳුම් වලින් සැරසී සිටියි..

පෞරුෂය- කතාව කියපු අය දන්නවා හාජින් කොහොම කෙනෙක්ද කියලා😁.ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කර තිබේ..

⭕ රතු හමුදාවේ සාමාජිකාවකි....

___________________________________
ඩෝයූන්

නම - සියොක් ඩෝයූන්
උපන් ප්‍රදේශය - ශියෑන්
පන්තිය - මධ්‍ය වoශවත්
තනතුර - ශියෑන් රාජධානියේ සේනාධිපතියෙකි..

බාල සහෝදරයෙකු සිටී( සියොක් තෙදොo )

පෙනුම - ජින්ගෙම අතීත රූපේ😍

චරිතය - ඉතා සුහදශීලි මිත්‍රශීලි චරිතයක් වන අතර සෑම දේ ගැනම ව්ශේෂ සැලකිල්ලක් දක්වයි.

පෞරෂය - සෙනෙවියකුගේ පෞරෂය ගැන දන්නවනේ..😁

⭕දේශශීමා යුද්ධ කාලයේදි ශින්ජුහී කටුක ජීවිතයක් ගත කළ අතර එහිදී හාජින් සහ මින්හෝ සමහ මිත්‍ර වී ඇත..

කතාවේ වැඩි විස්තර තියේ😁

___________________________________

තෙදොo


නම - සියොක් තෙදොo
උපන් නම - තෙදොo
උපන් ගම - ශියෑන්
පන්තිය - මධ්‍ය වoශවත්
රැකියාව - සූපවේදියෙකි..

• වැඩිමහල් සහෝදරයෙක් සිටී.

මව හා පියා වෙළදකටයුතු වල නියැලෙයි.....

⭕පෙනුම - උඩ රූපයේ වගේම තමා. ටේහ්‍යොන්ගෙම  අතීත රූපේ. 💙

පෞරෂය - සාමාන්‍ය පෞරෂයක් තිබේ. සටන් කලාව ප්‍රගුණ කර නොමැත..

චරිතය - සෑම විටම සතුටින් විහිළුවෙන් සිටීමට කැමතිය.

⭕සූපවේදයෙහිලා අති දක්ෂයෙකි. (කතාව කියවපු අය දන්නවනේ තෙදොoගෙ කෑම හැදිල්ල.😁)
__________________________________

ලී චිං

නම - ලී චිo
ජාතිය - චීන
උපන් ප්‍රදේශය - චීනයෙ දකුණු ප්‍රදේශය
පන්තිය - මධ්‍ය වංශවත්

රැකියාව - සටන් ශිල්පියෙක් හා සටන් ගුරුවරයෙකි

පෙනුම - උඩ රූපය වගේම තමා යූන්ගිගේ අතීත රූපේ..😍

පෞරෂය - අති දක්ශ සටන් ශිල්පියෙකි ( සටන් මාස්ටර් කෙනෙක්ගේ පෞරෂය කොහොමද කියලා දන්නවනේ 😁)

චරිතය - නිහඩ විමසිලිවන්ත චරිතයකි. සෑම දේ ගැනම විශේෂ සැලකිල්ලක් නොදක්වයි. තමාගෙ රාජකාරිය හොදින් ඉටු කරයි. වැඩි සුහදශීලි චරිතයක් නොවේ.

⭕බාල සහෝදරියක් සිටී.

__________________________________

ලී හෙයි(හේසූ)

නම - ලීහෙයි
උපන් ප්‍රදේශය - චීනයේ දකුණු ප්‍රදේශය
ජාතිය - චීන
පන්තිය - වoශවත්

පෙනුම - උඩ රූපේ වගේම හුගක් ලස්සනයි💜️

චරිතය- ඉක්මනින් රැවටීමට පත්වන සoවේදී අහින්සක චරිතයකි.පොත් සදහා විශේෂ ඇල්මක් දක්වයි.

* පෙර මින්හෝගේ පෙම්වතිය වී සිටියාය.

🌟 ලී චිoගේ බාල සහෝදරියයි..
ඔහුගේ පවුල් පසුබිමම මැයටත් ආදළ වේ..

___________________________________

මෝ යුන්

නම - මෝ යුන්
උපන් ප්‍රදේශය - චැo ( දැන් වන විට ශියෑන් නගරයේ ජීවත් වෙයි)
පන්තිය - වoශවත්
රැකියාව - රාජ්‍ය නිළධාරියෙකි

පෙනුම - නම්ජූන්ගෙම අතීත රූපේ. 😍❤️

චරිතය - ඉතා බුද්ධිමත් චරිතයකි. අසාධාරණය වෙනුවෙන් නැගීසිටියි..

පෞරෂය - රාජ්‍ය නිළධාරියකුට අවශ්‍ය හොද පෞරෂයක් තිබේ.

⭕පවුල් පසුබිම ඉතා වoශවත් වන අතර සියල්ලන්ම පාහේ රාජ්‍ය නිළධාරීන් ය. රාජ්‍ය පාලන කටයුතු සහදා උනන්දු පවුල් පසුබිමක් ඇත...

___________________________________

චoසොන්

නම - චoසොන්
උපන්ගම -  යුන්සo (දැන් ජීවත් වන්නේ ශියෑන් නගරයේය)
පන්තිය - වoශවත්
රැකියාව - වෙළද ශාලවක අයිතිකරුවෙකි( සියපත් ශාලාව)

සහෝදර සහෝදරියන් නොමැත.

පෙනුම - ජන්ග්කුක්ගෙම අතීත රූපෙ😍

චරිතය - ඉතා සුහදශීලි මිත්‍රශීලි චරිතයකි. සෑම විටම තමන්ගේ ලස්සන පිළිබද විශේෂ සැලකිල්ලක් දක්වයි.  ගැලපෙන කඩවසම් පෙනුමක් තිබේ.

පෞරෂය - ජන්ග්කුකී කොහොම කෙනෙක්ද කියලා දනන්වනේ.😁සටන් ශිල්පය පිළිබද උනන්දුවක් නොදක්වයි.

⭕ වoශවත් පවුල් පසුබිමක් සහිතය. පවුලේ සියලු දෙනා මාළිගාවේ කටයුතු වලට සම්බන්ධය.

___________________________________

යොන්හා

නම - යොන්හා
උපන් ප්‍රදේශය - විoහේ රාජධානිය
පන්තිය - සාමන්‍ය

රැකියාව - අනාගත අනාවැකිකරුවෙක් හා නවනිපැයුම් කරුවෙකි.

පෙනුම - හොබීගෙම අතීත රූපේ😍

චරිතය - ඉතා සුහදශීලි චරිතයකි. සෑම විටම ස්වභාවධර්මය හා සම්බන්ධ අනාවැකි විශ්වාස කරයි. බොහෝ දැනුමක් සහිත පුද්ගලයෙකි..

⭕ දැන්වනවිට ශියෑන් රාජධානියට පැමිණ ඇති අතර සහෝදර සහෝදරියන් නොමැත.

__________________________________

මහන්සිත් ඇතිනේ මේ බීම වීදුරුවක් බීලා යන්න....මන් ගානේ නිකම් දෙන්නේ...😌🤗

හරි ඕක බීලා පහළ පෝස්ට් එකත් කියවගෙන කමෙන්ට් එකක් කොටන් යම්න එහෙනම්.....😁😁
බායි බායි.....😍

ATTENTION

📌️හොදට අවධානෙන් කියවන්න....  ⚠️️

1 .මෙහෙම අතීත රාජධානියක් කොරියාවේ තියා මේ ලෝකෙවත් නෑ ළමයි 😅මේ මගේ මනෝලෝකයක් විතරයි. ඇත්ත රාජධානි හා ගැලපීමෙන් වළකින්න....🚫🚫

2. මන් මේ විස්තර කරන චරිත කතාවෙදි වෙනස් වෙන්න පුලුවන්.. ඒ කියන්නේ එයාලගේ රැකියා , තනතුරු , ස්වභාවය එහෙම...

මන් මේ ලිපිය ලිව්වෙ ඔයාලට දැනට පොඩි අදහසක් ගන්න. අතීත කතාවක රාජධානිය පිළිබද ගැටලු නැති කරන්න ඕනි නිසා.

3. ඔයාලා දැනට දන්නේ නැති චරිතත් ඉස්සරහට එකතු වෙන්න පුලුවන් 😁 මේ ප්‍රධාන චරිත විතරයි. මීට අමතරව සෙසු චරිතත් තියනවා. ඉස්සරහට කතාව තේරුම් ගන්නනම් මේවා ඔයාලට ඕනිම වෙනවා ඉතින් ඒකයි ලිව්වේ..🤧 ගොඩක් අය එක එක ප්‍රශ්න මගෙන් ඇහුවා..🤧 ඒකයි ලිව්වේ...

🚫ආයේ කියනවා මේ චරිතවල ස්වභාව ඉස්සරහට වෙනස් වෙනවා...හොදද....🤧

හැමදේම එකම විදිහට තියෙන්නේ නෑනේ කතාවක.😁 නැත්තම් වැඩක් නෑනේ....

ඊළග විශේෂ කාරණය තමා මන් මේ පින්තූර ගත්තේ Internet එකෙන්.. ඉතින් මේවා වෙන ඩ්‍රාම වල චරිතත් වෙන්න පුලුවන්.....🤧 ඒවා හා ගැලපීමෙන් වළකින්න...✋🚫⚠️️

මෙය හුදෙක් මාගේ සිතැගි කතාවක් පමණි !

Only Fanfiction

අදහස් කියන් යන්න...සරන්හේ..❤
කියවන අය වෝට් එකක් දාලා යාලුවන්ටත් ශෙයා කරලා හෙල්ප් එකක් දෙන්න  ❤️😍

කුමාවෝ😍🌹❤️

Continue Reading

You'll Also Like

3.1K 604 10
💥තම රාජකාරියට හදවතින්ම ගෞරව කරමින් මෙහෙයුමක නියැලී සිටින එක කෙල්ලෙක්😌 💥එක කුස උපන් සහෝදර සහෝදරියන් මෙන් හැම දේකටම එකටම සිටින යහළුවන් කීපදෙනෙක්❤ 💥...
9.7K 1.3K 15
ටේයි,ජිමිනුයි,ජේකේයි ලන්කාවට ආවොත් මොනා කරයිද 😅💜️ ඒනම් ඉතිම් ඉන්දියාවෙන් හොරෙන් වීසා නැතුව බෝට්ටුවෙන් ලන්කාවට ගොඩ බැස්ස සුප්‍රසිද්ධ bts සංගීත කන්ඩා...
151K 16.9K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
5.1K 851 17
"ඒකි කුරුල්ලෙක් උනොත් මුලින්ම ජරා කරන්නේ මගේ ඇගට කිව්වා බන්" ~Taehyung story where hatred...