🐺The Wolf🐺 (Taecky Love)🔞

By ParkKimi4

26.9K 3.1K 453

තම කේන්තිය පාලනය කර ගත නොහැකි තරම් නපුරු ඇල්ෆාගෙ හිත් හොරාගත් ඇයටම නොදැවෙනි වූ ඇල්ෆා❤️❤️ (දෙන්නම ඇල්ෆලා හොදේ... More

INTRO❤️
part 1❤️
part 2❤️
part 3❤️
part 4❤️
part 5❤️
part 6❤️
part 7❤️
part 8❤️
part 9❤️
part 10❤️
part 12❤️
author note(මං මලා😫)
Part 13❤️
part 14🔞🔞
Part 15❤️
END❤️
author note❤️

part 11❤️

1.1K 160 20
By ParkKimi4

🌼රෝසි ඉන්න😥..

ලිසා රෝසි පස්සෙන් යන්න ගියත් ජිනී,ජිසූ ලිසාව නැවැත්තුවා

🍁🌸ලීසා ඔහොම ඉන්න🙂 අපි එයාව බලාගන්නම්...

🌼අනේ...

ලිසාව මගහැරලා ජිනි,ජිසූ දෙන්න ගියා..යුන්ගි ලීසගෙ අතින් අල්ල ගත්තා.

🌼ඔප්පා ඔය අමගෙ මේට්😥😥මං කොහොමද එයාට දෙන්නෙ...

🐱කලබල වෙන්නෙපා එයාටත් එයාගෙ කෙනා හම්බෙනවනේ🙂 ඒ නිසා අපි දුක් වෙන්නොනෙ නෑ..එන්න අපි යමු..ඔයාටත් යන්නොනෙ කිව්වනේ....

🌼ඒත් රෝසි😥

🐱ජිසුයි ජිනීයි ඉන්නවනෙ එන්නකෝ.

🌼බෑ මං එයාව දාලා යන්නෙ නෑ😥😥මං යනවා එන්නෙපා පස්සෙන්..

🐱ලීසා අහන්න..ලීසා...

යුන්ගි ලීසා පස්සෙන් දිව්වත් ලීසා,ජීසු,ජිනී තුන් දෙනාම ගල් වෙල අවගේ කැන්ටින් එක පිටිපස්සෙ බිත්තිය දිහා බලන් ඉන්නවා දැක්ක ගමන් යුන්ගි හිමින් හිමින් අඩිය තියලා එතනට ගියා.එයා දැක්ක දෙයින් අනිත් තුන් දෙනා වගේම යුන්ගිත් එතන ගල් ගැහුනා....

🐱මොකද මෙතන වෙන්නේ🙄

🌼ඔප්පා...

යුන්ගිව දැක්ක ගමන් ලීස ඇවිල්ල යුන්ගිට තුරුල් උනා..ලීසව අල්ලගෙනම යුන්ගි කතා කරන්න ගත්තා...

🐱මොකද මෙතන වෙන්නේ...

🍁අනේ මන්දා 😕අපි එද්දිත් දෙන්නා කතා කර කර හිටියේ....ඊට පස්සෙ එකපාරම එයා රෝස්ව කිස් කරා 🤐🤐

🐱WTF 🤐🤐

🌸හේහේ මුන් කපල් එකක් වෙන්න යනවද දන්නැ හැබැයි..එම එකපාරම රෝස් කැමති වෙයිද එයාට...

🍁ජිනී ඔය හැකර කට වහගන්නවකෝ මේ වෙලාවෙ හරි😤😤

🌸සොරි ඉතින් හිතිච්ව්හ දේ කිව්වෙ🤐

🐱හොබී........................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

🐱ඔයා මොකද රෝස්ව කිස් කරන්නෙ 🤐

🦄මගෙ මේට්ව කිස් කරන්න ඔයාගෙන් අවසර ගන්නොනෙද හ්‍යුන්...

🐱🌼🍁🌸මොහ් මේට්🤐

🦄ඔව් මේට්...රෝසි මගෙ මේට් අදයි දැනගත්තේ...

🐱ඔයා පරිවර්තනේ උනාද කවදද..කිව්වෙත් නෑ...

🦄ඊයෙ උනේ හ්‍යුන්🙂 කියන්න බැරි උනා අද එන්න හිටියේ

..................................

හොබී ඊයෙ පරිවර්තනේ උනු නිසා අද uni එන්න එයාට බදාවක් උනේ නෑ🙂එයා නිරෝගී ඒ නිසා එයා uni ආවෙ සතුටින්.එයා බලාපොරොත්තු උනා එයාගෙ මේට් අද හම්බුනොත් හොදයි කියලා..ඒත් එක්කම එයාට ආවේ මීපැණි මිශ්‍ර සඳුන් සුවදක් ඒකට එයාව ඇදිල යනව වගේ එයා කැන්ටින් එක ලගටම ආවා...ඒත එයාගෙ දැහැන බිදුනේ රෝසි අඩාගෙන එලියට යනවත් එක්කමා ලගිම්ම ආපු සුවද ටික ටික ඈතට යනවා වගේ දැනුනු නිස..හොබීට හිතුනා සමහරක් විට එයා වෙන්න පුලුවන් කියලා එ නිසාම හොබී එයාව ෆලෝ කරා..අන්තිමට රෝසි කැන්ටින් එක පිටිපස්සට ඇවිත් එතන තිබ්බ බන්කුවකින් ඉඳගෙන හොදටම අඩන්න ගත්තා...හැමෝම එයා දිහා අමුතු විදිහට බලන නිසාම හොබි හිමින් හිමින් ඇවිදන් ගිහින් රෝසි ඉන්න බන්කුවෙ අනිත් කොනෙන් වාඩි වෙලා රෝස් දිහාට ටිශූ එකක් දික් කරා...

🦄ආ..ඔය හොටු ටිකයි කඳුළු ටිකයි පිහාගන්න...ඔහොම රතු වෙල ඉද්දි කන්න හිතෙනවා...😕

🏵️මොකක්..කව්ද තමුසේ..පිස්සුද..

හොබි කියපු දේ නිසාම රෝසි බයවෙල වගේ හොබී දිහා බලාගෙන කෑ ගැහුවා..රෝසිගෙ දුක තරහ මිශ්‍ර වෙලා තියන වේදනාව හොබීට දැනුනත් ඒක ගානකට ගත්තෙ නෑ එයා...

🦄අහ් කියපු දේ කරන්න...කැත වෙල මූන..මේකෙන් පිහාගන්න..

🏵️කව්ද ඔයා..

🦄මගෙ නම jung hoseok Jhope කියලත් කියනවා හොබී කියන්නකො🙂..

🏵️ඔහ් එතකොට ඔයාද අර ඩන්සින් කම්පිටිශන් එකකින් බෙස්ට් ඩාන්සර් වෙලා ඇමරිකා ගියේ ඉගෙන ගන්න 😲😲

🦄දන්නවද මාව...

🏵️ඔව් ඒත් හරියට මතක නැ දැන් හොඩක් කල්නේ uni එකේ ගොඩක් ඩන්සින් කරන කට්ටිය ඔයා ගැන කතා වෙනව ඇහිල තියනවා...

🦄හනී..එහෙමද.🙂

🏵️ඕ🤗

🦄අම්හ්..මං දෙයක් කියන්නද🙂

🏵️කියන්න..

🦄එකටම ඇයි ඇඩුවෙ කියන්නකෝ..

🏵️අහ් ඒක මේ 😕

🦄ආදරේ සම්බන්ද දෙයක්ද..

🏵️හ්හ් මං යුන්ගි ඔප්පට ගොඩක් ආදරේ කරනවා.ඒත් එයාගෙ මේට්....අහ් මං කිව්වෙ gf ලීසා.මට ඒක දරාගන්න අමාරු උනා ඒකයි ඇඩුවේ 😥😥😥

🦄ආයෙ අඩන්නෑ කියලා පොරොන්දු වෙන්න...

🏵️ඇයි එ..

🦄මොකද මං කැමති නෑ මගෙ මේට් දුකින් ඉන්නවටයි අඩනවටයි...

🏵️හම් ඔයා ගොඩක් ආදරනීය කෙ- මොකක් 😳 මේට්.. මං ..

🦄හම් ඔයා 🙂

🏵️ඔයත් වූල්ෆ් කෙනෙක්ද...

🦄ඔව්😂

🏵️පැක් එක....??

🦄moon shine pack

🏵️ඔහ් ජින්ජා😱😱 ඔයත් ජිමින්ගෙ පැක් එකේද 😲😲මං ආසම පැක් එකක් ඒකේ ගොඩක් කඩවසම් අයලු ඉන්නෙ ඔහ් නියමයි..moon shine pack එකයි moon stone pack එකයි night walker pack එකයි..ඔහ් එයාලා ගොඩාක් කඩවසම්ලු😋😋

🦄ඔව් අපේ පැක් තුනම හොදම යාලුවෝ..🙂

🏵️නියමයි එතකොට ඔයා කියන්නෙ මං ඔයාගෙ මේට් කියලද...

🦄ඕ

🏵️කොහොමද..

🦄ඔයා ගාවින් එන්නෙ මීපැණි මිශ්‍ර සඳුන් සුවදක් 🤗 ඒක ශෝයි....

🏵️ඇත්තමද...

🦄ඕ ....

🏵️එත්-

🦄ඇති ප්‍රශ්න ඇහුවා😂 කට රිදෙන්නැද්ද...

🏵️මගෙනෙ කට මට රිදෙන්නෑ...අනික ඔයා මගෙ මේට් කියලා මට විශ්වාස නෑ-

ඒක කියපු ගමන් හොබි රෝසිගෙ තොල් වලට බර උනා...මං තමයි ඔයාගෙ මේට් කියලා රෝසිට දැනෙන්න දෙන්න ඕනා රෝසි තාම පරිවර්තනේ වෙලා නැති උනත් ලගිම්ම ඉදල උනුහුම දුන්නොත් ඒක විශ්වාස කරන්න වෙනවා....🙂

ඒ සිද්දිය තමා දැක්කෙ අනිත් අය🙂

.........................................

🌸ඉන්න.........

ජිනී අයියෙන් කෑ ගහපු නිසා ඔක්කොම ගැස්සිල ජිනීගෙ පැත්ත හැරුනා..

🦄🏵️🍁🌼🐱මොකද කෑගහන්නෙ😤

🌸ලීසගෙ මේට් යුන්ගිලු රෝසිගෙ මේට් මෙයාලු... මේට්ල ඉන්නෙ වුල්ෆ් ලට කියලා මං අහල තියෙන්නෙ ඒත් ඔයාලට කොහෙන්ද මේට්ලා ඔක්කොම වුල්ෆ් ලට පිස්සු වැටිච්ච අයද මෙතන ඉන්නෙ😂😂 ඒකද gf bf ට මේට් කියන්නෙ😂😂 සාමාන්‍ය මිනිස්සුන්ට ඉන්නෙ gf bf ල මේට්ල නෙමෙ😂😂

🐱🦄WTF😳💔

🏵️🌼🤐🤐🤐

🍁ජිනි කියපු එකත් ඇත්ත තමා😂😂 පිස්සො ටිකක්...

🐱ලිසා..

🦄රෝසී..

🌼🏵️මොකෝ🤐

🐱ඔයාලා මෙයාලට කියල නැද්ද ඔයාලා වුල්ෆ් ල කියලා 😳මෙච්චර කල් එකට නේද යකු හිටියේ 😳

🍁🌸මොහ්😳😳😳ඔයාලත් වූල්ෆ් ලද..

🏵️අහ් මම මේ😥ඒක මේ

🌼මේකයි😥😥

🍁ඉන්න.මමත්😥😥

🌸ඔව් මාත්😥

🌼ඒ කියන්නෙ හැමෝම ඒක හැන්ගුවද🤐🤐

🌸🍁🏵️ඔව් හැබැයි

🦄ඒත් ඇ‍යි තමන්ගෙ අයගෙම්ම ඒක හැන්ගුවේ...

🏵️🌼🌸🍁දැඩි ආරක්ශාවට....

🐱හරි දැන් ඔක්කොම දන්නවනේ හරි අපි යමු දැන්🙂..

කට්ටියම විසිරුනා...🙂

Jungkook p.o.v.....❤️

🐰ජිමිනා....මට බඩගිනී.....කන්න මොනාහරි ගෙනත් දෙන්නකෝ.......

කුකී කාමරේ ඇතුළෙ ඉදන් හයියෙන් කෑගහනවා...

🐣ඔහොම ඉන්න ගේන්නම්..

🐰බනානා මිල්ක්ශේක් එකකුත් ඕනේ....

🐣හරී....

🐰අමතර මොනාහරිත් ඕනේ...

🐣හා....

🐰බනානා මිල්ක්ශේක් දෙකක් ගේන්න හොදද..

🐣හා....

🐰ස්නැක් එකකුත් ගේන්න....

🐣හරී....

🐰සැන්විචස් කන්නොනේ...

🐣හරි...

🐰ලූනූ වැඩිය දාන්න එපා...

🐣ආආආහ් හරීඊඊඊ...

🐰ඉක්මනට ගේන්න බඩගිනී....

🐣ඔහොම හිටපන් බල්ලො 😤😤😤

🐰මම බල්ලෙක් නෙමෙ වුල්ෆ් කෙනෙක්...

🐣බල්ලො හොදයි😤😤

🐰ඉවරද හදලා..

🐣නෑ ඉන්න..

🐰සෝසුත් ඕනේ...

ස්ස්ල්ස්ස්ල්හ්ස් 💥💥

ජිමින් අතේ තිබ්බ හිස් පිගාන පොලවෙ ගහලා කුකීගෙ කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවා....

🐣WTF🤬🤬🤬මං තමුසෙගෙ වැඩකාරයා නෙමේ...තමුනුයි මට සලකන්නොනේ 🤬🤬යාලුවෙක් නිසා ඉවසන් ඉන්නේ 🤬🤬 තමුසෙ පරිවර්තනේ උබාද ප්‍රෙග්නට් උනාද කියල එකටම කියපන් 🤬🤬හොබී හ්‍යුන්ග් කොච්චර ශක්තිමත්ද🤬🤬තමුසෙ මහ නිකමෙක් 🤬🤬 ඔක්කොම අතට පයට කරල දෙන්න තටන් අමාරුවක් තමුසෙට දැන් නෑ කියලා දන්නවා පව් කියල සලකන්න ගිහාම එනව මෙතන කරේ නගින්න 🤬🤬 තනියම කරගනින් වැඩ ටික පක් 🤬🤬🤬🤬

ජිමිනට හොදටම තරහ ගිහිල්ලා🙂 කුකී අද පරිවර්තනේ උනේ එයාගෙ ඇගට අමාරුයි කියපු නිසා ජිමින් හැම වැඩක්ම කරල දුන්නෙ...ඒත් ජිමින්ගෙ රතු කට්ට පැන්නා...ජිමිනුත් ටික දවසකින් පරිවර්තනේ වෙන්න ඉන්න නිසා එයාට දැන් තරහ යනව වැඩී....
ජිමින් බැනපු නිසා කුකීගෙ හිත හොදටම පෑරුනා...එයාගෙ ඇස් වල කඳුළු පිරිලා..කුකී එකපාරටම ඇදෙන් නැගිටලා හයියෙන් දුවගෙන ගිහිල්ලා ජිමින්ගෙ ඔලුව උඩින් පැනලා වුල්ෆ් කෙනෙක් බවට පරිවර්තනේ වෙලා කැලේ පැත්තට දුවගෙන ගියා...JK (කුකිගෙ වුල්ෆ්) පවා හොදටම අඩනවා...

කැලේ මැදින් දුවන් ගිහිල්ලා එයා නතර උනේ ගඟක් ළඟ ..කැලේ හැමතැනම ඇදුන් හන්ගලා තියන නිසා කුකි එයින් එක ඇඳුමක් අරගෙන ඇදගෙන ගඟ ගාව තිබ්බ ලොකු ගහ ගල් බිමින්  වාඩි වෙලා දනිස් දෙක අස්සෙ මූන ඔබාගෙන හොදටම අඩන්න ගත්තා......

****************************************************************************

හායි කස්ටිය🙂 ඔන්න අද අප්ඩේට් එකක් දුන්නා. .

මට උදව්වක් ඕනේ😥😥හෙට ස්කෝලෙ පටන් ගන්නවද කියල කියන්නකො හරියටම😥😥 එපා වෙනව අප්පා😥😥

මම  යනෝ බායි🙂 පරිස්සමින් ඉන්න වැඩ ටික හොදට කරගන්න....

අලාවියෝ😥❤️

Princesses DT🥀🖤

Continue Reading

You'll Also Like

12.1K 1.2K 80
Title name-狼狼上口 编绘:毛啾 助理:燕回 平台编辑:Mr. Despair 作品编辑:佳嘉 (On going) 24.8.22 (Start Date) .............(End Date)
31.3K 5.9K 58
සියලු සැප සම්පත් මැද ජීවත් වුවත් ආදරය අහිමි වූ එක් අයෙක්.......වෙන කිසිම දෙයක් නැතත් ආදරය පමණක් ජීවිතයට ලැබුණු තවත් අයෙක්...... මොවුන්ගේ ජීවිත කතාව ක...
166K 24.2K 30
bts බෑන්ඩ් එකට ඩාන්සින් උගන්වන්න යන කටකාර සිංහල තරුනියක් සහ ඇයගේ නිවුන් සහෝදරයා වටා ගෙතුනු කතාවකි. ( sinhala fanfiction ) #3 funniest out of 2.92k st...
2.9K 489 9
warning 18+ ( translation story ) Start date:01/01/2023 End date: 10/01/2023