❤️ My dearest besties ❤️ ( C...

Oleh Kim_Soha_

1.3K 229 3.8K

අකුරු හතරෙ ලස්සනම වචනෙකට තියෙන්නෙ ආදරය විතර ද ? නෑ ඊටත් වඩා ලස්සන දෙයක් තියෙනවා ඒ තමා " යාලුකම " ❤️ Lebih Banyak

💙 Introduction 💙
💙 Chapter 1 💙
💙 Chapter 2 💙
💙 Chapter 3 💙
💙 Chapter 4 💙
💙 Chapter 5 💙
💙 Chapter 6 💙
💙 Chapter 7 💙
💙 Chapter 8 💙
💙 Chapter 9 💙
💙 Chapter 10 💙
💙 Chapter 11 💙
💙 Chapter 12 💙
💙 Chapter 13 💙
💙 Chapter 14 💙
💙 Chapter 15 💙
💙 Chapter 16 💙
💙 Chapter 17 💙
💙 Chapter 18 💙
💙 Chapter 19 💙
💙 Chapter 20 💙
💙 Chapter 21 💙
💙 Chapter 22 💙
💙 Chapter 24 💙 ( Last chapter )

💙 Chapter 23 💙

41 11 99
Oleh Kim_Soha_

අය්යෙ ඔයාට අම්මා එන්න කිව්වා. " Neha දුවන් ඇවිත් කිව්වා. අය්යා ගියාට පස්සෙ Neha ත් මගේ මූන දිහා බලලා යන්න අනිත් පැත්ත හැරුනා. මම දුවලා ගිහින් Neha ව back hug කලේ මගේ හිත මට එහෙම කරන්න කියලා කිව්ව නිසාමයි. 😶

Still Raveesh pov

" Raveesh මොනාද ඔයා මේ කරන්නෙ ?"

මම දන්නෙ නෑ Neha . ඊයෙ වෙච්ච දේවල් මම හරි කියන්නෙ නෑ ඒත් ඒක තමා ඇත්ත. මම ඔයාට ඒ කිව්වෙ මගෙ හිතේ තියෙන දේ මම ඔයාට ඇත්තටම ආදරෙයි Neha . I love you  . මම දන්නෙ නෑ ඔයා මට කැමතී ද කියලා ඒත් මම ඔයාට හැමදාමත් ආදරෙයි .

" අහ් එහෙමද ඔතකොට Riya ගැන මොකක්ද කියන්නෙ ඔයා අහ්  ? ඔයාට එයාගෙන් praposal එකක් ආවා නේද ? ඔයාට ඒකට බෑ කියන්න පුලුවන්ද බෑනෙ " Neha මගේ අත් දෙක පැත්තකට දාලා ඇහුවා.

" ඔයාට බෑනෙ නේද ? ඔයාට එහෙම කරන්න බෑ . මන් නිසා ඔයාට ඔයාගෙ dad ට විරුද්ධ වෙන්න බෑ . "Neha එහෙම කියලා හැරිලා යන්න හැදුවා .

" පුලුවන් මට පුලුවන් මොකද මම ආදරේ කරන්නෙ ඔයාට නැතුව Riya ට නෙමේනෙ . මම කැමති ඔයාට. මම ඔයාට ඉස්සර නපුරු විදිහට සැලකුවා තමා ඒත් දැන් මන් ඒම නෑ මම දැන් ඔයාගෙ පිස්සු වැඩ වලට ආස කරනවා. මම ඉබේටම ඔයාට ආදරේ කලා " මම මේ හැමදෙයක්ම බිම බලන් කියලා ඉස්සරහා බැලුවම තමා දැක්කෙ Neha ගෙ ඇස් වල කදුලු . එයා දුවන් ඇවිත් මාව hug කලා.

" අනේ Raveesh මාත් ඔයාට ගොඩක් ආදරෙයි . 🥺 මමත් ඔයා Riya එක්ක ඉන්න හැම තප්පරයකම හිතින් විදවනවා. මම දන්නෙ නෑ ඉස්සරහට මොනා වෙයි ද කියලා. මට බයයි ........මට බයයි මන් නිසා ඔයාට ඔයාගෙ Dad ගෙන් බැනුම් අහන්න වෙයි කියලා මම කැමති නෑ මන් නිසා කිසිම කෙනෙක් බැනුම් අහනවට. 🥺"

"මම කොච්චර බැනුම් ඇහුවත් ඔයා නිසා ශක්තිමත් ව ඒවට මුහුනදෙන්නම්. තේරුනාද දැන් කෝ හොද ලමයා වගේ අඩන එක නවත්තගන්න . I love you "
මම එහෙම කියලා Neha ගෙ කම්මුලට චූටි kiss එකක් දුන්නා . ❤️දුන්නා විතරයි Neha ගෙ මූන තක්කාලි ගෙඩියක් වගේ රතූ උනා. ඒත් එක්කම මහ සද්දෙකින් Rish , Dev , Niki , Reesha හැන්ගිලා හිටපු තැන් වලින් එලියට පැන්නා. අම්මපා මුන් 🙄

" හම්මෝ හම්මෝ Neha මට හිතුනා ඔයාගෙ ඔය වෙනසට හේතුව Raveesh තමා කියලා. 🤭" Niki එහෙම කියන ගමන් Neha ට හින්ට් ගහන්න පටන් ගත්තා .

" අනේ අනේ මේ මගෙ girlfriend ට මුකුත් කියනවා එහෙම නෙමේ තේරුනාද  😏" මම එහෙම කියලා Neha ගෙ කරට අතක් දාලා එයාව මන් ලගට ඇදලා ගත්තා .

" හම්මෝ හම්මෝ හාකො හාකො "

" හරි හරි දැන් ඒනම් හැමෝම ඇතුලට යමු Tan අය්යා ආවොත් ඒම ....."

අපි කට්ටියම ඇතුලට ගිහින් ටික වෙලාවක් ඉදලා ගෙදර ගියා. මන් හුගක් සතුටින් හිටියෙ මගේ හිතේ තිබ්බ හැමදේම Neha ඉස්සරහා කියන්න පුලුවන් වෙච්ච එක ගැන. මම යන ගමන් Riya ව හම්බ වෙන්න ගියේ එයාට වැදගත් දෙයක් කියන්න ඕනෙ නිසා .

" Hi raveesh ඔයා මෙහෙ ! එන්න ඇතුලට "

මට ඇතුලට ඇවිත් කතා කරන්න තරම් දෙයක් නෑ . මම ආවෙ අර praposal එක කවදාවත් වෙන්නෙ නෑ කියන්න මොකද මම ආදරේ කරන්නෙ ඔයාට නෙමේ Neha ට please අපි දෙන්නගෙ මැද්දට එන්න එපා .
_____________________________________

මොකක් එහෙම වෙන්න බෑ එයාට බෑ මට එහෙම කරන්න . මම Raveesh ටයි Neha ටයි එකතු වෙන්න දෙන්න නෑ කවදාවත් . හොදින් හරි නරකින් හරි මම Raveesh ව මගේ කරගන්නවා. 😑

____________________________________

In the next day morning
Neha pov

අම්මයි, තාත්තයි දෙන්නම business වැඩකට එලියට ගිහින් අද . මම ගෙදර ඒ නිසා තනියෙන් අහ් ඔයාලා බලනවා ඇති නේ කෝ මගේ ගොබ්බ අයියණ්ඩි කියලා ඒකා ඉතින් රටේ මහත වගේ රව්ම් ගහනවා යාලුවො එක්ක . 😒මම ඔහොම තනියෙන් ඉද්දි එකපාට්ට door bell එක ring උනා. මම දුවලා ගිහින් ඇරලා බැලුවා . දොර ඇරියාම මම shock උනේ එතන හිටපු කෙනා දැකලා.

ඔයා ! 😶

" ඔව් මම තමයි ඇයි මොකද ? "

"නෑ එහෙම අව්ලක් නම් නෑ හැබැයි ඔයාගෙ ඔය කට පොඩ්ඩක් අඩුවෙන් පාවිච්චි කලා නම් හොදයි මොකද මේක මගේ ගෙදර  Riya . ඇතුලට එන්න. "මම එහෙම කියලා දොර අරිද්දි ම Riya එකපාට්ට එයත් එක්ක ආපු එක මිනිහෙක් ට එයාගෙ Bag එකේ තිබ්බ gun එක අරන් වෙඩි තිබ්බා. ඒ මනුස්සයා එතනම ඇදන් වැටුනා . 😶

Riya මොනාද ඔයා ඒ කලේ ? ඔයාට හිතක් පපුවක් නැද්ද ඉක්මනට මෙයාව hospital එක්ක යන්න නැත්නම් මෙයා...

" මැරෙයි. එහෙම නේද ඉදින් මැරෙද්දාවි. ඔයාට කියන්න දේකුත් තියෙනවා. ඔයාගෙ ඔය ඇස් වල කදුලු ඔයා දන්නෙ වත් නැති නිකම්ම නිකම් bodyguard කෙනෙක් මැරුන එකටනෙ. කොහොමද Raveesh මෙහෙම මැරුනොත් 😏"

මොකක්ද ? මොකක්ද තමුසෙ ඔය කියන්නෙ තමුසෙ මොනාද මගෙ Raveesh ට කලේ ?

" අනේ අනේ Neha තාමනම් මම මුකුත් කලේ නෑ කරන දේ තීරණය වෙන්නෙ ඔයාගෙ තීරණය මත. මම දන්නවා ඔය දෙන්නට දෙන්නා ගොඩක් ආදරය කරනවා කියලා ඒත් Neha මේ Riya කියන්නෙ තමන්ට ඕනි දේ හොදින් හරි නරකින් හරි ගන්න කෙනෙක්. මට නැත්නම් ඒ දේ කාටවත් අයිති වෙන්න මම දෙන්නෙ නෑ. ඔයාට මම දවස් තුනක් දෙන්නම් Raveesh ව දාලා කොහෙ හරි යනවා. හැබැයි ඔයා Raveesh එක්ක දවස් තුනට වැඩිය හිටියොත් මෙතන මැරිලා වැටිලා ඉන්න ඊලග කෙනා Raveesh වෙයි. 😏" Riya මේ හැමදේම කියනකම් මට පුලුවන් උනේ shock වෙලා බලන් ඉන්න එක විතරයි . 😥 මන් මොකක්ද දැන් කරන්නෙ Raveesh ගෙ ජීවිතේ මන් නිසා දැන් අනතුරේ.

" මොනාද ඔයා හිතන්නෙ නෑ එක්කො කමක් නෑ හොදට හිතන්න  මොකද Raveesh ගෙ ජීවිතේ ඔයා අතේ . හරි මම එහෙනම් යනවා Byee byee "

" ශාන් !"

ඔව් Riya miss කියන්න

" මේ body එක වලලලා දාන්න. ඒ වගේම මෙතන මරණයක් උනා කියලා කාටවත් දැනගන්න බැරි වෙන්න ඕනෙ " Riya එයත් එක්ක ආපු අනිත් bodyguard ට එහෙම කියලා එතනින් ගියා .

" මිස් ඔයාගෙ මූනෙන් පේනවා ඔයා හොද කෙනෙක් කියලා Riya miss කියන්නෙ හුගක් බයානක කෙනෙක් එයාගෙන් ඔයාගෙ boyfriend ව බේරගන්න." ඒ bodyguard මට එහෙම කියලා එතන වැටිලා තිබ්බ body එකත් අරන් එතනින් ගියා. මමත් ඒත් එක්කම දොර වහලා දිවලා ඇදට ගියේ මොනා ද කරන්න ඕනෙ කියලා තේරුම් ගන්න බැරුව. මට බෑ Raveesh ගෙ ජීවිතේ අනතුරේ දන්න. මම කොහෙ හරි ඈතකට යන්න ඕනෙ . ඔව් මන් යන්න ඕනෙ. 🥺

" චූටි දොර අරින්නකො " මම අඩ අඩ ඉද්දි අය්යා ඇවිත් දොරට තට්ටු කරපු නිසා මම මගේ කදුලුත් පිහදාගෙන මුකුත් නොවිච්ච ගානට ගිහින් දොර ඇරියා .

" මොකද චූටි දොර අරින්න පරක්කු උනේ ? 🤨"

ඔයා හිතුවද මම දොර ලග හිටියා කියලා ඔයා කියපු ගමන් අරින්න.

" හරි හරි මොකද තමුසෙගෙ මූනට වෙලා තියෙන්නෙ මොකක් හරි අව්ලක් ද ?"

"නෑ නෑ අය්යෙ මුකුත් නෑ " මම එහෙම කියලා ඇතුලට යන ගමන් බැලුවෙ අතන අර මිනිහගෙ ලේ තාම තියෙයි ද කියලා .............හරි පුදුමයි මිනිහෙක් නෙමේ චූටි මැස්සෙක් මැරුනු පාරක්වත් ඒකෙ පේන්න නෑ. මේ මිනිස්සු කොච්චර කපටීද ? ............

ඇතුලට ආපු ගමන් අය්යා sofa එකේ වාඩි උනා.

අය්යා මම තීරණයක් ගත්තා.

" ඒ මොකක්ද ඒ "🤨

මම ඔයත් එක්ක America යනවා. අනිද්දයින් school ඉවරයි නෙ ඒ නිසා මම studies වලට එහෙ යනවා.

" මොකක් ! ඒ මොකද ඒ එකපාට්ට ? මොකද උනේ එදා මම යමුද ඇහුව දවසෙ ගිරිය කඩාගෙන යන්න බෑ කිව්වා අද මොකද මේ.............."

එදා බෑ කිව්වට අද මම තීරණය වෙනස් කලා .

" ඔතකොට ඔයා මෙහෙ unversity යන්නෙ නැද්ද ? 🤔"

"නැහැ"මම එහෙම කිව්වෙ මගේ තොල හපාගෙන කදුලු නවත්තගන්න ගමන්.

" හරි හරි මම අම්මා එක්ක කතා කරන්නම් "

ම්ම් ok

මම එහෙම කියලා room එකට ගියා. 😥

ටිලි ටිලින් ටින් 🔉

Message එකක් හොදේ 👆

Hi sweety  

                                   මට ඔයාව meet                           
                       වෙන්න ඕනෙ අනිද්දට.
                                            Can you ?

Ofcource අනිද්දා නෙමේ
දැන් උනත් පුලුවන් . 😁 

                                         කිව්ව දවසට
                                          එන්නකො . අපි
                                            Cafe shop
                                            එකේදි meet       
                                               වෙමු .
Ok ok  ❤️
_____________________________________
At the night
Raveesh pov

මොකද මේ මෙච්චර හය්යෙන් වහින්නෙ අප්පා. 😒 මහ මූසල වැස්සක් නේ. මෙච්චර සුබ දවසක මොකට මෙච්චර වහිනවා ද මන්දා.........අනිද්දයින් school ඉවරයි . ඊට පස්සෙ අපි university .🤗

______________________________________

After 2 days 👇
Niki pov

අද අපේ school එකේ අවසාන දවස. මේ school එකේ තිබ්බ හැම සුන්දර මතකයක්ම අදින් ඉවරයි. අපේ යාලුකම් විතරයි ඉතුරු වෙන්නෙ. උදේ ආපු ගමන් කට්ටියම class එකට ආවෙ class එකේ party එකක් නිසා . හැමෝම සතුටින් ඉන්නෙ but Neha............😕

Neha මොකක් හරි අව්ලක් ද බන් .....😕

" නෑ නෑ එහෙම එකක් නෑ "

ඒනම් මොකද ඕයි මූන දෙහි ලෙල්ල වගේ කරන් ඉන්නෙ 😒

" එහෙම මුකුත් නෑ අනේ " neha එහෙම කියලා මට ballon එකකින් ගහලා එතනින් ගියා . 🥲

" නිකියො මොකක්ද ඕයි ඔතන ඉදන් කරන්නෙ අල තම්බනව ද මෙන්න මෙහෙට වරෙන් ඕයි " Reesha  එහෙම කියලා කෑ ගහන්න පටන් ගත්තා .

ඇයි ඕයි ?

" අර බලනවකො ඕයි raveeshui Neha යි පට්ට maching නේ 😉"

ඔව් බන් ශෝයි උන් දෙන්නා වැඩේ කියන්නෙ Neha ගෙ නට්ලූස් ගතිය නිසා Raveesh ඒකිව දාලා යයිද දන්නෙ නෑ. 😂

" නෑ නෑ එහෙම නෑ ඇයි මතක් නැද්ද එදා කිව්වෙ Neha මම ඔයාගෙ පිස්සු වැඩවලට ආසයි කියලා 🤭🤭"

උබට ඒවානම් පාඩම් නේ හොදට 😉

" ආයෙත් අහලා 😂"

" මොනාද බන් උබලා කුටු කුටු ගාන්නෙ ?" Neha අපි ගාවට ඇවිත් ඇහුවා.

" මුකුත් නෑ බන් " මම එහෙම කිව්වා විතරයි මෙන්න මේකි අපි දෙන්නව හය්යෙන් hug කලා. 🙄

මේ මොකද බන් මේ...........

" නෑ ඉතින් අදින් අපේ school ඉවරයි නෙ "

යකෝ school ඉවර උනාට university එකේදි අපි ආයෙ හම්බ වෙනවනෙ. හරි ඉතින් school ඉවර වෙලා සති දෙකකට පස්සෙ තමා university පටන් ගන්නෙ ඒත් ඉතින් අපිට හම්බ වෙන්න පුලුවන් නෙ උබ හරියට නිකම් අපි ආයෙ කවදාවත් හම්බ වෙන්නෙ නෑ වගේනෙ.....😶

" හරි හරි ඉතින් .......දැන් මන් hug කරපු එක වැරදි ද ?"

හරි හරි වැරදි නෑ ඉතිම්...............

" Hi කට්ටිය .." Rish , dev , raveesh අපි ඉන්න තැනට එහෙම කියාගෙන ආවා.

Neha pov

" Niki , Reesha  තරහා වෙන්න එපා හොදේ මම මේ කරන දේට අද school අන්තිම දවසනෙ ඒකයි මෙහෙම කරන්නෙ හොදේ තරහා වෙන්න එපා " මම එහෙම කියලා Dev වයි Rish වයි hug කලා.

" ඒ මොකක්ද ඒ කලේ මොකක්ද බන් උබට වෙලා තියෙන්නෙ school ඉවර උනාට අපි university එකේදි හම්බ වෙනවනෙ "

හරි හරි ඉතිම්.........

මම ඔහොම ඉද්දි raveesh එකපාට්ට මාව ඇදන් ගියා . 🙄

කොහෙද අනේ යන්නෙ මේ ? කියලා එක්ක යන්නකො  😕

" මොකක්ද ඒ කලේ අහ් තමන්ගෙ කොල්ලා ඉස්සරහා ඉද්දි වෙන කොල්ලෙක් ව hug කරන්න ලැජ්ජ නැද්ද අහ් මැට්ටියේ 😒"

අහ් ඒ කියන්නෙ මෙයාට jealous හිතිලා නේ 🤭

" නෑ මට මේ සතුටු හිතිලා ඒකයි " Raveesh එහෙම කියලා සුපුරුදු devil mood එක දාලා අනිත් පැත්ත හැරිලා යන්න හැදුවා.

" හය්යෝ අනේ කොහෙද ඔය යන්නෙ....හරි හරි sorry " මම එහෙම කියලා එයාගෙ අතින් ඇද්දා.

" sorry කියලා බෑ කෝ මගෙ අතින් අල්ලගන්න. "

හරි හරි යමු කොහෙටද දැන් යන්නෙ ?

අපි දෙන්නා එදා අර හිටපු පාලු garden එක පැත්තට අත් අල්ලන් ගියා.

" Neha මම හැමදාමත් මෙහෙම ඔයාගෙ අත අල්ලන් ඉන්නවා ඔයා මේ අත අතාරින්නෙ නෑ නේද  ? " Raveesh එහෙම කියද්දි ඉබේටම මගෙ ඇස් වලින් කදුලු ආවත් මම අමාරුවෙන් පාලනය කර ගත්තා. 🥺මම කොහොමද Raveesh කියන්නෙ මට ඔයාව දාලා යන්න වෙනවා කියලා මම දන්නවා ඔයාට දුක හිතෙයි ඒත් ඇත්ත දැනගත්ත දවසට ඔයා මට සමාව දෙයි. මම ඔහොම හිතලා ඉවර වෙලා කකුල් දෙකෙන් ඉස්සිලා Raveesh  ගෙ නලලට kiss එකක් දුන්නා.

" මේ මොකද මේ අද මොකක් හරි special දෙයක් ද "

නෑ එහෙම නෑ නිකන් ඉතින්.......

" හම්මෝ කෙල්ල දියුණු වෙලා .. "

අපි එහෙම තමා 😌

අපි ටික වෙලාවක් ඇවිදලා ආයෙත් class එකට ගියා. ගියා විතරයි මොකෙද්ද මන්දා හාල්පාරුවෙක් මගේ ඇගට නිල් වතුර පැකට් එකකින් ගැහුවා. හප්පට Niki තමුසෙද ඒ ගොන් වැඩේ කෙරුවෙ.........මට හිතුනා ඔහොම ගොබ්බ වැඩක් කලොත් ඒ උබ තමා කියලා.............. මම එහෙම හිතලා එතන තිබ්බ නිල් වතුර පැකට් එකක් අරන් Niki ට ගැහුවා ඒක. හුටා...........ගැහුවෙ Niki ට උනාට වැදුනෙ පිටිපස්සෙ හිටපු sir ට...🤐🤐හප්පටසිරි Neha තමුසෙ ඉවරයි.. මම හිමින් සැරේ Raveesh දිහා බැලුවම එයත් බය වෙලා වගේ මන් දිහා බලන් ඉන්නවා. Sir ත් devil mood එකක් දාන් ආවා ඉස්සරහට . 🤐 හරී හරී ඔන්න දැන් කම්මුල් පාරක් තමා කන්න වෙන්නෙ.

" හහ් හහ් හා 😂😂😂"

ඈ මොකක්ද මේ මනුස්සයට උනේ ...😕නිල් වතුර එකේ laughing gas වත් ද .. 🙄 සර් හිනා වෙවී හැමෝටම නිල් වතුර ගහන්න පටන් ගත්තා. හප්පා sir ඔයා නම්.............කට්ටියම හිනා වෙවී ඉදලා අන්තිමට කට්ටියම selfie එකක් ගත්තා.


               
After school
Still neha pov

අදින් පස්සෙ අපි හම්බ වෙන එකක් නෑ Reesha , Niki , Rish , Dev , Raveesh  🥺🥺 ඇත්ත දැනගත්ත දවසට ඔයාලා හැමෝම මට සමාව දෙයි කියලා මම හිතනවා. 🥺 මම හිතින් එහෙම කිය කිය cafe එකට ගියා.

" අහ් ඔයා ආවද වාඩිවෙන්න. "

මට ඉස්සරහා ඉන්න කෙනාට වාඩිවෙන්න කියන ගමන් මාත් වාඩිඋනා.






Hi කස්ටිය ඔන්න ඒ chapter එකත් ඉවරයි. ඉතින් කස්ටිය ඔන්න My Dearest Besties  දැන් ඉවර වෙන්න ලගයි. ඒ කියන්නෙ අපි ආයෙ හම්බ වෙන්නෙ last chapter එකෙන් . ❤️

එහෙනම් byeee . Vote එකකුත් දාගෙනම යන්න හොදේ . 😁

💙~@2007rc~💙
                     

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

11.5M 298K 23
Alexander Vintalli is one of the most ruthless mafias of America. His name is feared all over America. The way people fear him and the way he has his...
172K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
210K 4.4K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
226M 6.9M 92
When billionaire bad boy Eros meets shy, nerdy Jade, he doesn't recognize her from his past. Will they be able to look past their secrets and fall in...