_ ඇඹුල් දොඩම්_

By Bulbz_D

21.3K 4.5K 1.8K

ඔව්.. අග්නි වෙනුවෙන් මගේ අතට ලැබුන හැම නිර්මාණයක්ම... මේකේ දාන්න කියලා බැලුවේ.. More

_ ඇඹුල් දොඩමක් කතා කරයි _
නිදිමරන කැටපෝලය
_ මුව පොව්වාට _
_ කුරුම්බැට්ටි ක්‍රීඩා භාණ්ඩ _
_ ඇසළ මල්_
සොයනවා.
ගිනි සිලට
- තමුන් මහ හිස රදයක් -
කව්රුන්ද මම ඔබට
සිතුවම්..
පොත්
නුඹේ සිත හදුනන්නේ සොයුරු පෙම පමණක් ද ?
බොලද පෙම්වත
- Character Intro -
Character - මිධුනාථ
මිධුනාථගේ කුප්ප වැඩ [ තරුණ විය ]
මා ඔබේ ස්ලෝ-ධජ
Character - සුග්‍රීව
පුරසද
_ අග්නි _
භාසුර - Character Intro-
Character - මහීධ
නුඹ නැතුව ගෙවුණු සත් වසරක්..
මිධුනාථ
- සුථිත -
සුග්‍රීව
නාම පත්‍ර
අකීකරු සිතක් - නුඹට පෙම් කළ
උමතු මුනි කුලය
මිධුනාථ නැති සත් වසරේ සුලෝධජගේ කුප්ප & දුක හිතෙන වැඩ 10ක්
_අග්නි _
මගේ පමණි
මිධුනාථගෙන් අග්නිට
- වරද කරු නොවෙයි ඔබ -
මියෙන්නම් මා
ධනුර්මාන
බඹරිදුට අයිති කුසුම
විස
සීහශාලි
පොඩි සුලෝනාථගේ කුප්ප ක්‍රියා 15ක්
කුසුමි
_ වසර 7 පෙර මහීධ බේරුන විදිය_
තනියම යන්නම්..
_ සීහශාලි වන මා විසින්_
සුග්‍රීව#
බිනර සිතුවම..
දිවයුරා.
ඔබට වෙන්වුණි
බඹරිදු
ENGLISH TRANSLATION
Arts 2
දිවයුරු අවසානය
හුම්හ්
පැටලිලි ලිහමු ද ?
තාලිගෙන් මිගාරට _
සොයාදියව් මට සරණක්
~ අග්නි දින ~
භීෂගේ දිනපොතේ පිටුවක්
අග්නි
ඔබ දන්නවා ද ?
මිද්දාගේ ජන්ම දිනේ
සුග්‍රීව අය්යණ්ඩිගෙන්
මුව පොව්වෙක්ට සිත ලියවිලා
සුලෝනාථ @2021
මිධුග්නි Art
කවි නොලියන සොයුරු පෙමක්...
සුබ ජන්ම දිනයක් භාසුර
අග්නි - 57 -ඉතිරි කොටස
මිධුනාථ භීෂ සිදුවීම්
බඩු ගොඩක් හම්බුනානේ..
-*_**_*_*-
-සුබ ජන්ම දිනයක්- ( භාසු )
සුබ ජන්ම දිනයක් ) ධනුර්මාන (
_ කුඩා කාළය 1 _
. බිනර කුසුමේ ජන්ම දිනය.
- සුලෝධජ -
සුබ ජන්ම දිනක් ස්වප්නාදි
සුබ ජන්ම දිනයක් මහීධ
වචනයක්...
~ සුබ ජන්මදිනයක් සුලෝ ~
* 2 - ජන්මදිනය *
- 3 ජන්මදිනය -
4 - ජන්මදිනය
හඩන්නේ දුර්වලයෝද ?

සුග්‍රීව - ථිත විවාහය

217 42 4
By Bulbz_D

කාලදිය පොක්ඛරණයෙක සරතැස විඩා සුවණ වියැකුණ ..

අර්ථය - කළු දිය පොකුණක සරත් සමේ විඩාවෙහි සුවද වියැකිලා ගිය...

* කාලදිය පොකුණ යනු ස්‍රගීව හා ථිත දැනට රැදී සිටින ස්ථානය හා විවාහපත් ස්ථානය ද වේ. සුග්‍රීව ථිත දෙන්නම ඉන්නේ ටිකක් අමාරු කාලෙක.. වෛශව අසපුව දැවිලා.. ඉතින් ඒ විඩාව කාලදිය පොකුණට ආවාම ටිකක් අඩුවෙන්නේ , එයාලා ආරක්ෂාකාරී වෙන නිසා ටිකක් හරි.. ඉතින් එහෙම මද සැහැල්ලුවක් දැනුණ වෙලාවක....

පර්ව - ගිර අදර නිශාවර යවන රුවිචර නග්න වත්‍රයත...

අර්ථය - පර්වත ගිර අද්දර රාත්‍රියේ යෞවින රුවක් දරුන චලිත නග්න සිරුරු....

කාලදිය පොකුණේ සුග්‍රීව බලාගෙන ඉන්නේ පර්වතයක් මුදුනේ ඉදලා.. ඒ දෙන්නා ගොඩක්ම හම්බුවෙලා ඔවුනොවුන් විදින්නේ මේ සිහිල් සුළග ඇස්සේ... ඇසිල්ලක් ලැබුණ තරම් රාජකාරී නිමාකරලා ඔවුන්ගේ සොදුරු සුයාමය හැමදාමත් ලියවෙන්නේ මේ එළිමහන් පරිසරයේ....

නිලාමබරෝදයට තුෂරයෙන සකලයන් පියසරන රග ...

අර්ථය - නිල් අහසට , පිණි වැටෙන , කුරුල්ලන් පියාසර කරන විදිය...

රාත්‍රියේ ඔවුනොවුන්ගේ මොහොත විදපු සුග්‍රීව - ථිතට නැවතත් පසුදින නිල් අහස නැගෙන තුරුත් , උදෑසන පින්නෙන් නැහැවෙන තුරුත් , කුරුල්ලන් පියාඹන තුරුත් ඔවුනොවුන්ගෙන් වෙන්වෙන්න අදහසක් නැති හැඩයි....

මෙහෙසුන් පවසනුය දශක මග කෙළවර අන්තරා ඇරඹූ වග ....

මෙහෙසුන් පැවසුවා , දශකයක් ගතවූ තැන ඔවුන් දෙදෙනා තම දිවියෙහි අන්තරා කොටස ඇරඹීමට තීරණය කර වග...

සහෝදරයන් වශයෙන් උපතේ සිටම එකට හැදී වැඩී ඔවුන් දෙදෙනා තුළ ඇත්තේ නොනිම් ස්නේහය පිරී බැදීමකි.. ඔවුන් පෙම්වතුන් වන්නේ දෙවිසිවසර කාලයන්හිදිය.. ඉනුත් දශකයක්ම ගෙවී යන තුරම පෙමවතුන් ලෙස ඇසුරු කර අනතුරුව අන්තරා කොටස හෙවත් විවාහයකට එළඹුනු වග පවසයි....
.
.
.
.
.

ඉන්ද්‍ර චාපයෙක උද්වහනත හද සීසුන්  මත සිදුවමි රාජ සැප නොමැති වුව...

දේදුන්නකින් මෙන් හට ගන්නා , හදවතෙහි සිහසුන මත සිදුවන්නම් ඔබව , එහි රජසැප නැති උනත්...

නාම්‍ර ලාලාටය සොමි සිපුමන්ත තියෙනෙමි
දිව්‍යශාටක නොමැති වුව...

දිව්‍ය සළුපිලි නැති වුනත් , සුමුදු නළල් තලය මත හැමදාම සිපුමන් තබන්නම්....

පරික්ෂිප්ත ස්වප්න නැති වුව ප්‍රමෝචන සුව ඇත ම' දෑත ' තර... ‍

ලස්සන ආස කරන සිහින නැති උනත් , නුඹේ නිදහස හා සැහැල්ලුව තියෙනවා මගේ දෑත් අතර....

ප්‍රත්‍යනීකයන් අතින් රකිමින් බිනර ස්වනසින් රුවිමි ජිත්වර...

සතුරන්ගෙන් බිනර කුසුම ආරක්ෂා කරන්නම් මං , සෑමදිනම ජයග්‍රාහී ලෙස ඔබව තබමින්..

ප්‍රෂ්ප්‍රභතාවෙහි දිවයුරු වෙන්නෙමි,
ධූමිකාව නුඹ වෙතින් පලවා..

මීදුමට හිරු එළිය වෙන්නම් , මං ධූමිකාව ඔබගෙන ඉවතට පලවා හරින...

සොමිසළ චල තරුකරු වෙන්නෙමි ,
නුඹ කෙරේ හුදෙකලා දුරලා...

චන්ද්‍රයා අසළ පාළුව යන චංචල තරුවක් වෙන්නම් ඔබ කේ වෙන හුදකෙළාව දුරලා...

රක්තාධ රෞෂ්ඨ නිමැයුරු වෙන්නෙමි,
ආලෙවන් නුඹ වෙතට ගෙන්වා..

රතු පැහැති දෙතොල්වල නිමයුම් කරු වෙන්නම් , ආලිංගන නුඹ වෙතට ගෙන්වලා...

යුහුව නුම සොහොයුරු ද වෙන්නෙමි.
ගිලන සිත නුඹ සුවය උදෙසා..

එලෙසම ඉක්මනින් ඔබේ සොහොයුරුද වෙන්නම් , සිත් තැවුලකදී නුඹේ සිතට සුවයක් වෙමින්...

Continue Reading

You'll Also Like

226K 31.8K 101
အပိုင်း ပေါင်း (83) ပိုင်း ပါပါတယ်။ စာလုံးရေကတော့ လေးထောင်နှင့်အထက် ရှိပါတယ်။ သားရဲ ကမ္ဘာကို ကူးပြောင်း သွားတဲ့ ဇာတ်လမ်း ပုံစံ မျိုးပါ။ [BL] ပါ။ က...
238K 14.4K 39
My priority /property/privacy
836K 116K 107
I Saved The Disabled Villain by Pretending to Be Pitiful Chapter 97 ချီဟန်ဟာ ညှင်းပန်း နှိပ်စက်ပြီး ​ခွေး​သွေးဆန်တဲ့ ဝတ္ထုကို တစ်ညလုံး ဖတ်ခဲ့သည်။ နာ...
45.6K 3.6K 22
အခုခေတ်ရဲ့ B@d@ssက နှောင်းပိုင်းခေတ်ကို ရောက်သွားတဲ့အခါ...