වට්පෑඩ් භාවිතය සහ රසික ආකර්ෂණය

Oleh sehasnara

5.9K 1.5K 177

හෝලා... කොපි නොකර තමාගේ උත්සාහයෙන් හා කැපවීමෙන් වට්පෑඩ් එකේ ජනතාව අතරට ඔයාගේ කතාවත් ගෙනියන හැටි පොඩ්ඩක් මම දන... Lebih Banyak

0. හැඳින්වීම.
1. Cover - කවරය
2. කතාවේ නම - book name
3. හැඳින්වීම - description
4. Tags
5. Language & Writing - ලිවීම සහා භාෂාව
6. Socialize - සමාජගත වීම
8. plot - සැකිල්ල
9. A/N හෙවත් කතු වැකිය.
10. update

7. බැඳීම් - Bonds

466 134 8
Oleh sehasnara

මේක එන්නේ පසුවට වුණත් සාර්ථකත්වයට බලපාන කාරණයක්.

රීඩර්ස්ලගේ කමෙන්ට්ස් වලට පුළුවන් තරම් රිප්ලයි කරන්න. හැම එකටම වගේ. කවුරු හරි ඉන්බොක්ස් කළොත් ලොකු කම නැතුව උත්තර දෙන්න.

අනිවාර්‍යයෙන්ම ඔයා හැමෝටම ප්‍රිය පුද්ගලයෙක් වෙනවා.

ඒත් මතක තියාගන්න ඔයාගේ පුද්ගලිකත්වය රැක ගන්න.

මමත් මේ මෑතක් වෙනකන්ම හැම ඉන්බොක්ස් එකකටම රිප්ලයි කළා.

දැන් කරන්නේ නැහැ මොකද මම ඉන්නේ වෙබ් එකේ නිසා.

පුළුවන් තරම් මිත්‍රශීලී පුද්ගලයෙක් වෙන්න.

මොකද ෆලෝවර් කෙනෙක් කියන්නෙත් මනුස්සයෙක්.

ඔයාව අගය කරන එක මනුස්සයෙක්. 

Lanjutkan Membaca

Kamu Akan Menyukai Ini

611K 31.7K 82
ဤဘဝအတွက် တာဝန်ဟာ မောင့်ထံပါး ချစ်ခြင်းတို့နှင့် ခစား၍သာ အဆုံးသတ်ပေလိမ့်မည်။ ............. Start - 19.2.2022 End - 25.8.2022
234 55 8
𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✅ 🔱 නිහඩ බව ඇතුලෙ කොතරම් ඝෝශාකාරී බවක් ඇද්ද ? 🔱 කෙළිදලින් ගත කල පුංචි දරුවෙක් එක්වරම නිහඪ වීම කෙතරම් වේදනාවක්ද ? 🔱 ලෝකය හමු වේ...
12.8K 981 8
အစိမ်းရောင် (.....) အောက်မှာ ကျရှုံးခြင်း Cover photo by Lwin Min Khant
143K 9.1K 33
අහ්ම්ම්ම්...jungkook plz stop it....ම්ම්ම් Shutup baby.....🔞༒︎☠︎︎